ඉරයි මමයි (4) බස්සිගේ නවාතැන ඉරයි මමයි (1)ඉරයි මමයි (2)ඉරයි මමයි (3)එයා ලියන වචන හැම එකකම තියෙන්නෙ මොකක්ම හරි යටි අරුතක්. අවුරුදු ගානක් ඉඳන් එයා ගැන දන්න නිසා මට දැන් ඒක හුරුවෙලා. ඒත්, අදත් එයා ලියපු දේ තේරුම්ගත්තු බව පිලිගන්න බැහැ කියලමයි හිතුනෙ."කියෙව්වද?"වයිබර් පණිවුඩයක් දුරකථන තිරය මත පොප් අප් උනා. ඒත් එක්කම සුරංගනා මුහුණක්."නෑ"මම එහෙම කියන්න හේතුව මමවත් දැනගෙන හිටියෙ නෑ."ඇයි?""වැඩ තිබුන. ටිකක් කියෙව්ව, එහෙන් ...
මග්දලේනා සොයා හැටේ වත්තට ගිය ගමන බස්සිගේ නවාතැන එදාමෙදාතුර මොනතරම් පොත් පෙරලුවද පොතක් අවැසි වූ විට එය සොයා ගැනීම බස්සීට අපහසු කාරියක් වූයේ නැතිය. තාත්තා රස්සාවට යන කාලයේ නම් පොතක් අවැසි වූ විට එය කියන්නට යන මහන්සිය ඉතරය. සතියකින් තාත්තා මුලු කොළොම්පුරයම පීරා කෙසේ හෝ බස්සිට අවශ්‍ය පොත ගෙනැවිත් දෙන්නේ ය. තිබුනේ ඇඳ මුල්ලට ගුලිවී කියැවීම පමණය. තාත්තාටත් සොයා ගැනීමට අපහසු වූ එකම එක පොතක් මගේ මතකයේ ...

දිරූ ලණු ඔංචිලි බස්සිගේ නවාතැන මේ කේතුමතී නුවරයිඋයන් තුරු නේක මලින් ගහණයිමේ සිහිල් වසත් සමයයිපොකුණුද සීත දියෙන් උතුරයිමහ රජුත් පයින් ගමනේනිළමේ වඩිත් දකුණු පසිනේතද රත් පීත්ත පටි කැපුනේළපැටි මුව හාදු දෙකක් රැඳුනේබර අළු වළාපෙලට පහළින්නියං සහනාධාරය ගෙට ගන්ප්රතිශතේ සීයට විසිපහකින්අඩු කලා ඉතින් ඇපල් කාපන්ඇපල් බර වැඩි ඈයන් වෙනුවෙන්පැපොල් දෙමි රිදී තිහක් අඩුවෙන්සහල් පොල් මහා දනක් සමගින්සිහිල් දිය බෝතල්කර ගෙනඑන්දුගී දර්ශක ඇත වලපල්ලේදනන් මහ සැණකෙලි ඔංචිල්ලේදිරූ ...
පොත් ඇතුලේ නයි (කකුල් උඩට අරන් කියවන්න) බස්සිගේ නවාතැන තවත් සාහිත්‍ය මාසයක්. මේ බස්සි පොත් ගන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට ගිය පහළොස්වෙනි වතාව.ඉස්සර නම් බුක් ෆෙයාර් යන්නෙ බස්සි-ඩැඩා එක්ක නෙව. මේ පාර එහෙම බෑ නිසා බස්සියි බස්සයි බසු නංගියි තමයි ඕන් බුක් ෆෙයාර් ගියෙ.පොත් ගන්න යන අයට පුංචි උපදෙසක් දෙකකුත් දෙන්නම්කෝ. පොතක් ගන්නවානම් අදාළ ප්‍රකාශකයාගෙ ස්ටෝල් එකෙන්ම ගන්න. එතකොට 30% වට්ටමක් ලැබෙනවා. බොහොමයක් ප්‍රකාශකයො සාහිත්‍ය මාසය පුරාවටම ඔය ඩිස්කවුන්ට් ...
(වැඩිපුර) කියවීම මිනිසා ලැජ්ජාවට පත් කරයි? බස්සිගේ නවාතැන බස්සි පොඩි එකා කාලෙ පොත් කාවෙක්. පොත් ගුල්ලෙක්. කොටින්ම කිවුවොත් බුක්මාර්ක් එකක්.පොත් කියවීම පටන් ගන්නෙ අකුරු කියවන්නත් කලින්. ඒ කාලෙ අපේ තාත්තා ඔෆිස් වැඩවලට සතියට තුන් වතාවක් කොළඹ යනවා. ගිහින් එන හැම වතාවකම බස්සිට ලැබුනෙ අලුත් අලුත් කතන්දර පොත්.ආපු ගමන් ඇඳුම් මාරු කරන්නත් කලින් තාත්තා බස්සිව උකුලේ තියාගෙන පොත කියවා දිය යුතුයි. ඒක තමයි නීතිය. දෙපාරක් විතර කියෙවුවාම තාත්තට වොශ් ...

මෙන්න මගෙනුත් පොත් බාල්දියක් බස්සිගේ නවාතැන මේ දවස්වල මූණු පොතේ යනවා අලුත් දාම අභියෝගයක්. Book bucket challenge.කොහොමින් කොහොම හරි ඔය කියන බුක් බකට් චැලේන්ජ් එක බාර අරගෙන බුකිගත වෙලා තිවුනු බුක් බකට් චැලේන්ජ් එක බ්ලොග් ලෝකෙට ගෙනාවෙ මාතලන් බොස්. පෝස්ට් එකක් දාලා වෙනස්ම විදියෙ පොත් බකට් එකක් පෙරලලා විවෘත අභියෝගයක් කරලා තිවුනා අනිත් අයටත්.බස්සිටත් මූණු පොතෙන් තනුජා නංගි, නාඩි මල්ලි සහ දිනේෂ් අයියා චැලේන්ජ් එක කලා. ...
ඉරයි - මමයි (3) බස්සිගේ නවාතැන ඉරයි - මමයි (1)ඉරයි - මමයි (2)වැහි පිණිතිවල දැවටුනහීන් හැන්දෑ හුළඟක්කොණිති ගන්වයි හදවතආන් එතකොටවාන් දමමින්පිරී ඉතිරෙයි නෙතුයුගඔව්. මට උඹව මතක් වුනා එකපාරටම. එතකොට හැන්දෑවෙ හතට, නැත්නම් හතහමාරට විතර ඇති.. අහසෙ තිවුනෙ ලා අළු පාටක්. වහින්න කිට්ටුයි. වැහි වළාකුළු එක්ක නටනටා උන්නු හුළඟ පොළවට ඇවිත් මගෙ වටේ දැවටුනේ වළාකුළු වලින් හොරා ගත්තු වැහි පිණිතිවල සිහිලසත් එක්ක. ඒක සුන්දර හොරකමක්. මට මතක් ...
අමාවක පුරහඳ (කෙටිම කෙටි කෙටිකතාව) බස්සිගේ නවාතැන මම බැල්කනියෙන් පල්ලෙහාට නැමිලා පෙණහළු පිරෙන්න දිග හුස්මක් ගත්තා. පහළ පිච්ච වැලේ අලුතෙන් පිපෙන සමන්පිච්ච මල්වල සිහින් සුවඳ පෙණහළු පහු කරගෙන ගිහින් හදවතට තට්ටු කරනවා. හදවතේ දොරගුළු විවර වෙලා දෝරෙ ගලන්නෙ පිච්ච සුවඳ මුහු වුන සුවඳ මතකයක්.අ ම් මාඅම්මා වැඩිහරියක් ඇන්දෙ ලා නිල් පාට. මේ වගේ හැන්දෑ වෙලාවට අම්ම අඳින ලා නිල් පාට කිමෝනාවෙ තිවුනෙ සුදු පාට චූටි මල් මෝස්තරයක්. ...
ඇදුරුතුමනි අප ලොව මිනිසුන් වූයෙත් ඔබ නිසාය (තාත්තා ලියූ ලිපියක්) බස්සිගේ නවාතැන සීදූව, අමන්දොළුව මහා විද්‍යාලයය ප්‍රදේශයේ ඉතා කීර්තිමක් විද්‍යාලයයකි. ඇවරිවත්ත පාරම්පරික වෙද පරපුරක් වන කුමාරසිංහ වෙද පරපුරෙහි ඉතාමත් කීර්තිධර වෛද්‍ය උත්මයෙකු වන රන්සිරි කුමාරසිංහ මැතිතුමන් විසින් ප්‍රදේශයේ දරු දැරියන් ගේ අධ්‍යාපනය වෙනුවෙන් තිළිණ කළ මෙම විද්‍යාලයය එදත් අදත් ඉතාමත් ආදර්ශමත් විද්‍යාලයක් ලෙස හඳුන්වාදිය හැකියි. එකළ පූර්ව ජ්‍යෙෂ්ඨ පන්තිය ලෙස හඳුන්වන ලද නව වන පන්තියේ සිට අ.පො.ස. (උසස්) පෙළ දක්වාම මෙම ගෞරවණීය ...
අයිස් බාල්දියට ගොම දැමීම බස්සිගේ නවාතැන මොකක්ද මේ අයිස් බකට් අභියෝගය?අයිස් බකට් අභියෝගය හෙවත් ALS Ice bucket challengeහි නිර්මාතෲ 2014 – 08 -16 දා මෙලොව හැර ගිය කෝරි ග්‍රිෆින් (Corey Griffin). ඔහු මේ සංකල්පයට පණ පොවන්නේ amyotrophic lateral sclerosis (ALS) කියන ස්නායුක රෝගයෙන් පීඩා විඳ මිය ගිය තමන්ගේ හොඳම මිතුරා වෙනුවෙනුයි.ඇත්තෙන්ම ALS Ice bucket challenge ආරම්භ වෙන්නට කලිනුත් මේ අභියෝගයම වෙනත් රෝග වලට පුණ්‍යාධාර එක්රැස් කිරීමට ...
වඳයි? (12 +) බස්සිගේ නවාතැන දිනය කවදාදැයි හරියටම මතකයක් නැහැ. අපි සතිඅන්තයේ ගෙදර ගිහින් ඉරිදා හවස තාත්තාගේ නිල නිවාසයට පැමිණෙමින් හිටියෙ. ඊට සති කිහිපයකට පෙර තාත්තාගේ මිතුරෙක්ගේ පුතෙක්ගේ හදිසියේ වියෝ වීම ගැන කතා කරමිනුයි අපි ආවේ.ඔහු වෘත්තියෙන් මැවිසුරුවෙක්. මගේ වචනාර්ථයන්ට අනුව නම් “කියුට්,බ්‍රයිට් කොල්ලෙක්.” විවාහ වී වසර දෙකක් ගතවී තිබුනත් දරුවන් නැති වීම නිසා ඔහු ගේ බිරිඳ උන්නේ මහත් කණස්සල්ලෙන්. වෛද්‍ය උපදෙස් ලබාගන්නට යා යුතු ...
2. ශාක්‍යාගේ කතාව - [ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිද?] බස්සිගේ නවාතැන පළමු කොටස මෙතනින්ෂිට් ! මොන මෝඩ, බූරු, හරක් යාලුවෙක්දමටඉන්නෙ. ආයෙනම් කතා කරන්නෙනෑඌඑක්ක.නෑ නෑ නෑ නෑ නෑමයි.මම දන්නවද ලැප්ටොප්තෝරන්න. අනික අවුරුද්දෙ දවස්තුන්සියහැටපහේමකඩකඩාහදනකලබලපාරවල්වලඩ්රයිව් කරන එකම මොන කට්ටක්ද ! මම නම් ආය ඔය මෝඩ අනුශ්කයට කතා කරන්නෙ නෑ හයි ටෙකි ටෙකි උපදෙස් ගන්න.ඔව් අනුශ්ක තමයි මගෙ හොඳම යාලුවා. ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිද? කවුද දන්නෑ ඒකට තහංචි දැම්ම ඒජන්ත උන්නාන්සෙ ...

ඉවුම් - පිහුම් බස්සිගේ නවාතැන “අදවත්අර කැකිරි ගෙඩිය උයල දෙන්නකො බස්සියො.” බස්සා නාහෙන් අඬනවා. මේ මොන මගුලක්ද! මම අකමැතිම කෑමක් තමයි කැකිරි. ගුණයි? ඔව් ගුණයි නම් තමයි. එහෙනම් ඉතින් අර තිත්තම තිත්ත කරවිලත් ගුණයි නෙව.ඔයකරවිල හදද්දි නම් මම කරන්නෙ කරවිල ටික හීන් පෙති කපලා වේලනවා. තමන් කරවිලද කියලා කරවිල වලටත් අමතක වෙනකම්ම වේලන්න ඕන. ඊටත් පස්සෙ, ඒව වේලෙන්න දාපු බව අමතක කරන්න මම ෆුල් ට්‍රයි ...
1. පහන්ගේ කතාව - [රෝස පාටට ආදරේ කරන කොල්ලෙක්. ඇයි අවුල්ද?] බස්සිගේ නවාතැන ඉරට හැතැප්මයි. වෝව් ! ඉර අතන - අපි මෙතනඑෆ්.එම් එකක නිවේදක බට්ටෙක් කෑගහනව. මම බස් එකේ කවුලුවට මූණ තද කරගෙන ඉර දිහා බැලුවා. ඇස් නිලංකාර වේගෙන ආවා. නිල් පාට, දම් පාට රවුම් රවුම් ඇස් දෙක ඉස්සරහ නොනවත්වාම කැරකෙන්න ගත්තා.ඉරේ ඉඳන් ගාලු පාරට දුර හැතැප්මකට වඩා අඩු ඇති. වාහනවල ලා කලු පාට දුමාරයත්, හීන් දුහුවිල්ලත්, මූදු හුළඟ එක්ක එකතු වෙලා ...
සූකිරි (නිවාඩු දවසෙ රහ බලන්න.) බස්සිගේ නවාතැන ලා රෝස හිමිදිරි කිරිල්ලියදල්වන්න පෙර අහස් ලන්තෑරුමමල් ළදැරියන් පිබිදෙත්පිණි දියරකින්මුහුණු දොවමින~~~~~~~~~~~~~~~~~~~~පරණ පොප්ලර් ගසෙකඋසම රිකිල්ලට නැගගත්තසිත්තරෙක්අළු පාට සායම් අතුල්ලයිසුදු වළා කැටි මත~~~~~~~~~~~~~~~~~~~~රුදුරු ගෙරවුම්විදුලි එරෙවුම්විඳිමින් අසෙනි අකුණකබරවු දෙකොපුල්බිමට හරවාකඳුළු වගුරයිගගනත~~~~~~~~~~~~~~~~~~~~කළබල වීදියකනියොන් එළි මග දෙපස දැල්වෙයිදිවයන රිය පෙලදතියුණු කහ එළි දල්වයිසාදයට සැරසුනතරු කිණිතිවියැකී යයි~~~~~~~~~~~~~~~~~~~~ ...
~ වයින්වල ගැම්ම ~ බස්සිගේ නවාතැන අනේ කුහුඹුවනේඅපේ රටටත්රජෙක් ඉන්නේවැහි නැතිතොසින්නේවතුර වෙනුවටවයින් බොන්නේවයින් වල ගැම්මෙන්අපි රොන්මඩඅදින්නම්පැන්සල් උල්කරන්නම්එන සැරෙත්කතිරයගහන්නම් ...
ඉරයි - මමයි (2) බස්සිගේ නවාතැන ඉරයි - මමයි (1)ඇස් ඇරගන්න අමාරුයි. ඇයි මේ තරම් සීතල?ඊයෙ නින්දට යනකම් මට උණුහුම දුන්නු දඟකාර හිරු රැස් කොහේ ගිහින්ද?ඉරආදරණීය ඉර.උඹ ඇයි මේ තරම් මාව රිද්දන්නෙ?ඊයෙ රෑ මං නින්දට වැටුනෙ ඉරේ රැස් වළල්ල මැද්දෑවෙ. එතන උණුහුම අපූරුයි. කේශනාලිකා විස්තාරණය වෙලා හදවතට අලුත් උණුහුම් රුධිරය නොකඩවා ගලාගෙන එනව. කන් පෙති පවා නැවුම් රෝස පැහැයකට හැරවිලා. රතුපාට උණුසුම් රුධිරයත් එක්ක මුහු වෙලා ...