ඉතා කෙටි කලබල සිහින බස්සිගේ නවාතැන නීරස මීටිමක,උණුසුම් වාද පිටියක,විඩාබර දෙසුමක,නෙත් පියන් බරවෙන ඇසිල්ලක,පිටු අගිස්සක කුරුටු ගෑවෙයි,ඉතා කලබල සිහින.හැල්මේ දුවන නගරෙක,අධිවේගයේ දුවන බසයෙක,ජනේලයකට කොපුල තදකර,හිත ඈත ඇවිදින විරාමෙක,ජංගමය තුල බිහිවෙයි,ඉතා කෙටිකම්මැලි සිහින.බත ඉදෙන තුරු හනික,වර්ණ ගැන්වෙන සිහින...ගවුම් කොලරය මදින අතරෙත්,සෙමින් මිමිණෙයි,අමුතු තනුවක සිහින...විටින් විට උඳුනේ පියන හැර,බේක් කල නීරස,කේක් ගෙඩියක් වැන්න,තැනින් තැන කඩතොලු වුන,මම ලියන - මගෙ සිහිනසීත සෘතුව එලඹි කාලෙක,මටත් මවතැකි දිග සිහින.ගෙලෙහි මෆ්ලරයක් බැඳ,කිමිදෙමින් ...

පොඩි අවුලක්...!!! :'( බස්සිගේ නවාතැන බස්සිට පොඩි අවුලක් වෙලා.අවසානයට ලියපු පෝස්ට් එක අප්ඩේට් උනේ නෑ බ්ලොග් රෝල් වල, සින්ඩි වල.දැන් නම් ඩෑෂ් බෝර්ඩ් එකේ අප්ඩේට් වෙනව වගේ.මෙතනින් ගියොත් පෝස්ට් එක බලන්න පුලුවනි.http://bassigenawathana.blogspot.com/2014/08/mission-hiding.htmlබ්ලොග හදාගන්න උපදෙස් දුන්නු සිහින ආච්චි (ඔව් උඹ අරකෙ ඉතුරු කොටස ලියනකම් ආච්චි තමයි), දිනේෂ් අයියා, ප්‍රියා, ඉවාන් සහටෙක්නිකල් පැත්තෙන් ලොකුම සප් එක දුන්නුපප්පර පප්පර පාන්නිමෝ ටබස්සිගේ හද පිරි ප්‍රමාණය !!!(අහ් සොරි, ප්‍රණාමය)ප.ලි.බේත් ටික ...
Mission බෙහෙත් hiding !! බස්සිගේ නවාතැන මටබේත් බොන්න වෙලා…ආයෙමත්මට ඒ හද කිලිපොලායන, බඩවැල් ඇඹරිලායන, අති ඛේදනීය, දුක්ඛදායක, ගුජුප්සාජනක අත්දැකීමට මූණ දෙන්න වෙලා.මැරෙන්නඔන්න මෙන්න වගේ ඇඳේ දපලා ඉන්නකොට අම්මයි තාත්තයි දෙන්න මාරුවෙන් මාරුවට කන ළඟ ඉඳන් කෑ ගහනව බෙහෙත් ගන්න යන්න ලෑස්ති වෙන්න කියල. ඒත් මම නෙමෙයි ඔය තර්ජන ගර්ජන වලින් සැලෙන්නෙ. කොහොමත් මම ඔය ලෙඩ කියන ජාතියට පොඩ්ඩක්වත් බයක් ඇති මනුස්සයෙක් නෙමෙයි. පුරසාරම් කියනව කියල හිතන්න ...

මැරුනත් සැපයි බස්සිගේ නවාතැන ඔව් ඕයිපට්ට ලස්සනයිහැබැයිදුර ඉඳන් බලන්න වෙයිමොකද, ඔලුවෙ නයිඒකට කමක් නෑ ඕයිකන නයෙක් කයිඒ තොල් මාර හැඩයිඉඹින්නම හිතයිඉන් පස්සෙමැරුනත්සැපයි.......
ටීන් බුක් සහ කවි ඉහෙන සපත්තුව බස්සිගේ නවාතැන අහල තියෙනවද ටීන් බුක් (teen book) කියල ජාතියක්? ඒව ඉස්සර කෙල්ලො අතරෙ පැතිරිච්ච වසංගතයක් වගේ. ටීන් බුක් එකක තියෙන්නෙ ප්‍රශ්න ලැයිස්තුවක්. අවුරුදු දහතුනේ ඉඳන් දහනමය වෙනකම් (teens) තමයි ටීන් බුක් හදන්නෙ. සමහර ඉස්කෝලවල ඕකට ටීම් බුක් (team book) කිවුව කියලත් පස්සෙ කාලෙක කැම්පස් යාලුවො එක්ක වල්පල් කියවද්දි දැනගන්න ලැබුනා. ඔව් ඉතින් ඒකත් නරකම නෑ නේද? ටීන් බුක් ලියන්න වයස් සීමාවක් ...
~ අරුන්දතී ~ බස්සිගේ නවාතැන අරුන්දතී,ඔව්.උඹ කෙල්ලෙක්. ගමෙන් නගරෙට ආපු කෙල්ලෙක්.කැම්පස් ආපු කෙල්ලෙක්.මාස තුන හතරක වෙලේ හිට,නිතර නුඹ මා ඇමතුවා.කඳුලු හිරවුනු පෙම් කතාවක්,උඹට ඇති බව පැවසුවා.මගෙ බැචෙක් ඌ – උඹත් එහෙමයිමෙතෙක් කල් මං ඉවසුවාසද්ද නොකරම – මැද්දෙ ඉඳගෙනහිත හැදන්නට තැතනුවා....අරුන්දතී,උපාධියකින්,විෂය දැනුමෙන්,ඔලුගෙඩිය බර වුන පමණකින්,හතර වරිගෙමඑතෙර කරන්නබෑ මචං.පොළවෙ දෙපයම තියල බලපංහොඳට ඇහිපිය ඇරල බලපංමම කියාපුව උඹම දැකපංමලට බඹරුන් ඇදී ආවට – උන්ගෙ වරදක් නෑනෙ බංඋඹෙත් වරදක් ...
මැන්ටල් ද? (Are you craZy???) බස්සිගේ නවාතැන මැන්ටල් ද???ඒක මට නුපුරුදු ප්‍රශ්ණයක් නෙමෙයි. ඇත්තම කිවුවොත්, මගෙ නමටත් වඩා අහල පුරුදුයි. ඔය ප්‍රශ්ණෙට මම හැමදාම දෙන්නෙත් එකම පිළිතුරක්.ඔව්. මැන්ටල්!එහෙම කියල මෙහෙමත් අහනව.“අද ද දන්නෙ? අයියූ…..”මැන්ටලේ කියන්නෙ මොකද්ද කියල ඇහුවම ගූගලය කියන්නෙ “දුම් කවුලුව”කියලයි. “උඳුන් හිස” කියලත් කිවුව. හැබැයි අපි ජෛව විවිධත්වය ප්‍රැක්ටිකල් එකකදි අර ජරා ගඳ ගහන බෙල්ලො වගයක් ඇඳල උන්ගෙ කවච ලකුණු කලෙත් මැන්ටල් කියල.ඒ කියන්නෙ බෙල්ලන්ටත් ...
ඔක්කොම එකයි! බස්සිගේ නවාතැන වෙනස් වාගේ පෙනුනටඋඩින් තවරා ඇත්තේඑකෙක හැඩයටඑකම සායමඅහා...! වෙනසද?එකෙක් මොට්ටයිඑකෙක් පට්ටයිඑකෙක් තියුණුයි, බෝම කට්ටයිඔක්කොම එකයිහැබැයිවෙනස්ම වෙනස්!
පෙරමුණේ රාලගේ කළගෙඩි නැටුම (ඉක්කෝලෙ කතා) බස්සිගේ නවාතැන ඔන්න අදත් පෙරලන්න යන්නෙ ඉක්කෝලෙ කාලෙ මතක පොතේ සොඳුරු පිටු කිහිපයක්.ඔය ඉක්කෝලෙ කාලෙ කියන්නෙ ඉතින් ආය ජීවිතේ සැහැල්ලුම කාලෙ නෙව. යාලුවො ඕනෙ තරම්, අනික ඒ කාලෙ ඉන්න යාලුවො කියන ජාතියෙ හිත්වල කිසි කහටක් නෑ. කාලයත් එක්ක ඔවුනුත් වෙනස් වෙනව තමයි නොවැලැක්විය හැකි විදියට. නමුත් ඒ මතකයන්ගේ සුන්දරත්වය නම් චුට්ටිත්තක්වත් අඩු වෙලා නෑ. ඒ මතකයන් කවදාවත් වෙනස් වෙන එකකුත් නෑ.ඒ කාලෙ ...
ටූත් මදින බුරුසුව සහ තවත් කතා බස්සිගේ නවාතැන මේ සති දෙකතුනකට කලින් ලියපු එකක් හොඳේ....පොසොන් පෝයත් අල්ලලා සිකුරාදත් නිවාඩුවක් හෙම දාල බස්සි බදාදා හවසම ලෑන්ඩ් කලා නෙව ගෙදරට. ඔය යන අතරමගදි අර ගාලුවාවත් සැට්උනාලු අහම්බෙන්. ඔන්න බ්ලොග් ගෙට්ටු වලට සහභාගි වීමේ ප්‍රතිපල. පිටකොටුවේ මහා ජන ගංගාවක් මැද්දෑවේ හේයි බස්සී...බස්සී... යනුවෙන් ආමන්ත්‍රණයක් ලැබීමත්, ඒ අසන ජනතාව බස්සෙකේ යන බස්සන්ව හොයන විමසිලිමත් බැල්මට හසුවීමේ විලිලැජ්ජාව අත්විඳීමේ භාග්‍යය.අයියෝ සල්ලි.ඔන්න ඉතින් පොසොන් ...
ඉරයි - මමයි (1) බස්සිගේ නවාතැන හැමදාම ඉර පායන්නෙ නෑ. අතරින් පතර අත්විඳින්නට ලැබෙන මහ මූසල අඳුරු දවස් නැතුවාම නෙමෙයි. ඒක එහෙම කිව්වාම හරිද? නැත්නම් මම මෙහෙමද කියන්න ඕන? “මූසල අඳුරු දවස් අතරෙ කලාතුරකින් අත්විඳින උණුහුමෙන් පිරුණු දවස්.” මූසල අඳුරු දවසක උනත් හිටි හැටියේ ඉර පායන්න පුලුවනි. හිටිහැටියේම! හීනෙකින්වත් නොහිතපු විදියට. හවස හයට, නැත්නම් රෑ දහයට, නින්දෙන් ඇහැරවල පාන්දර එකහමාරට දෙකට වගේ….. හිතුවක්කාර ඉරට කොයින්ද ...
මගෙ බබාට අවුරුද්දයි (It's my blogiversary) :D බස්සිගේ නවාතැන වදන් මුතු අමුණාඑකින් එක ලිපි ගෙතුනාතුඩින් තුඩ මුමුණාදිනෙන් දින මිතුරන්ද ඇදුනාසඳැසත් නිසඳැසත්මිනි කවියත් විරිදුවත්මෙගා ආදරයත්අතර ලියැවේ කෙටිකතාවත්විද්යා විනෝදයඅමුතු මිනි කවි කිහිපයපාසල් මතක මාලයනවාතැන හැඩ ගැන්වියයටි අරුත් සැඟවුනුපිස්සු ලිපි බෝ ලියැවුනුදේශපාලන කුණුදෙතුන් තැනකම තැවරුනුපරිවර්තනත් ලිවුවාඊ බුක් කර ඇලෙවුවාෆැන්ටසිත් මැවුවාසින්දු දෙකකුත් ලිවුවාබ්ලොග් නොබලනා අයටත්සැනසුමක් නම් නොමවෙත්ෆෝන් ඇප් එක වෙත්කෙටි පණිවිඩෙන් බස්සි පැමිණෙත්වැඩ ගොඩක් කෙරුවාසොඳුරු "මිනිසුන්" දුටුවාමාස දොළහක් නිමවාබස්සි බ්ලොගිවසරිය
හුදෙකලා මියැසිය (අවසාන කොටස) - විචාරයට ඇරයුම්.... බස්සිගේ නවාතැන පළමු කොටස මෙතනින් දෙවැනි කොටස මෙතනින්තුන්වැනි කොටස මෙතනින් මම හෙමින් ඇස් ඇරලා අවට බැලුවා. කුස්සියේ දඟලාපු හොල්මන සාලයට ඇවිත් නැහැ. එහෙනම් මං යන්නෝන කුස්සියට, ඌව හොයාගෙන.මං බය නෑ. සෝෆාවෙන් නැගිටින්න වාරු ගත්තේ හිතේ දෙගිඩියාවෙන්.පුළුන් කැටියක් මගේ ඇඟට පැන්නා. මං යටිගිරියෙන් කෑ ගැහුවා.කිරි සුදු ලොම් බෝලයක්.හිම කැටයක් වගේ සුදු පූසියෙක්. මං වගේම එයත් බයවෙලා.ඔහ්! එයා මටත් වඩා බයවෙලා.පවු අහිංසකයා. එයා මගෙ ...

හුදෙකලා මියැසිය (part three) බස්සිගේ නවාතැන පළමු කොටස මෙතනින්දෙවැනි කොටස මෙතනින් එයා එකපාරම මාගෙ දිහාට හැරුනා. මගේ වම් කම්මුල දිගේ ඉහලට දබරැගිල්ලෙන් ඉරක් අඳිමින්. ඒ ස්පර්ශය රළුයි.ඔහු තමන්ගේ ඇඟිලි තුඩු දිහාත්, මගේ ඇස් දිහාත් මාරුවෙන් මාරුවට බලන්නට වුනා. “කඳුළු?”“වෙන්නැති.” “හවස ලෙක්චර්ස් තියෙනව කිවුව.” “හ්ම්ම්ම්… දැන් පරක්කු වැඩියි.” මම ඔහුට පෙන්නුව දුරකතන තිරය. “මං යනව.”ඔහු එක්වරම කිවුව මං බලන් උන්නා.හීන් වැහි පොදක් වැටෙන්න අරන් ආයෙමත්. පිට්ටනිය වටා ...
හුදෙකලා මියැසිය (part two) බස්සිගේ නවාතැන පළමු කොටස මෙතනින්ඔහු වාදනය නවත්වලා මා දිහා හොඳට බැලුවා. ඔහ්! ඒ ඇස් ගුප්තයි. ඒ ඇස් ඇතුලට වැටුනොත් මං අතරමං වේවි. සදහටම.“අමුතු කෙල්ලෙක්.”ඔහු දුම් වළලු කිහිපයක් ඉහළට පා කලා.මං හිස පැත්තකට ඇල කරලා හිනා උනා.“ඕනෙද?"ඔහු අඩක් දැල්වී හමාර වුන සිගරැට්ටුව මා වෙත පෑවේ පෙර නොවූ සුහද බවකින්.දෙවරක් නොසිතාම මම දුම්වැටිය අතට ගත්තා.පුංචි කාලෙ කඩදාසි රෝල් කරලා සෙල්ලමට දුම් ඉරුවා වගේ ...
ගඩොල් බාග වලින් ඇන්ත්රැක්ස් මර්ධනය බස්සිගේ නවාතැන වන් ෂොට් වන් තිරගත උනා කාලෙකට කලින්.සමහරුන්ගෙ ලෝකයේ වීරයා, වන් ෂොට්. උඹලා අපි කිහිපදෙනෙක් එහෙම නොහිතපු එක ඇත්ත. ඒ වුනාට අපේ මතය සමස්ත ස්‍රී ලාංකිකයන්ගෙ මතය නෙමෙයි. එක සමාජ තලයකදී වන්-ෂොට් සුපිරි වීරයෙක්. මිනිස්සු වන්-ෂොට් එනකොට හුරේ දානවා. විසිල් ගහනවා. කරේ තියන් පාරක් පාරක් ගානෙ ඇවිදින්න, පණ දෙන්න සැරසුන අපේ අයියලා ඕනෙ තරම්.සමහරු කිවුවේ මේක ගොන් ජෝක් එකක් කියල.සමහරු ඒක ...
Stand against රතුපස්වල රන්ජා!!! බස්සිගේ නවාතැන වන් ෂොට් වන් තිරගත උනා කාලෙකට කලින්.සමහරුන්ගෙ ලෝකයේ වීරයා, වන් ෂොට්. උඹලා අපි කිහිපදෙනෙක් එහෙම නොහිතපු එක ඇත්ත. ඒ වුනාට අපේ මතය සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙ මතය නෙමෙයි. එක සමාජ තලයකදී වන් ෂොට් සුපිරි වීරයෙක්. මිනිස්සු වන් ෂොට් එනකොට හුරේ දානවා. විසිල් ගහනවා. කරේ තියන් පාරක් පාරක් ගානෙ ඇවිදින්න, පණ දෙන්න සැරසුන අපේ අයියලා ඕනෙ තරම්.සමහරු කිවුවේ මේක ගොන් ජෝක් එකක් ...