හොරුන්ගෙන් ප්‍රවේශම් වන්න කියා ගැසූ බැනරයත් හොරු ගෙනියයි Lanka Ikman බැනරයහොර හතුරන්ගෙන් ප්‍රවේශම් වන ලෙසට ඉල්ලමින් Devonshire ප්‍රදේශයේ පොලිසිය දමනා ලද අඩි 8 ක පමණ විශාල බැනරයක් එය සවිකිරීමෙන් පසුදිනම හොරෙන් රැගෙන යාමේ පුවතක් වාර්තාවනවා. එම කහපැහැති බැනරයේ එම නගරයේ සිදුවූ හොරකම් කිහිපයක විස්තර මුද්‍රණය කොට තිබු අතර එය සවිකොට තිබුනේ ට්රේලරයකටයි. කෙසේවෙතත් පසුව පොලිසිය මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටින්නේ බීමත් තැනැත්තෙක් මෙය රැගෙන යන්නට ඇතයි කියායි. ...
සූර්යයා මතුපිට සුනාමියක්? Lanka Ikman සූර්යයා මතුපිට සිදුවූ සුනාමියකට සමාන සිදුවීමක් සටහන් කර ගැනීමට චන්ද්‍රිකා දෙකකට හැකියාව ලැබී තිබේ. විද්‍යාඥයින් ප්‍රකාශ කළේ, සුර්යා මතුපිටින් කිසියම් ද්‍රව්‍යක් පිටවීමත් සමඟ මෙම සිදුවීම නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබුණු බව ය. මෙමගින් පෘථිවියට කිසියම් බලපෑමක් සිදුවිය හැකි ද යන්න පිළිබඳ විද්‍යාඥයින් විසින් මේ වනවිටත් පරීක්ෂණ පවත්වනු ලැබේ.BBC ඇසුරිනි ...
ඔබාමාත් බිරිඳට බයයිලු - Obama Quit Smoking Because He's 'Scared' Of Michelle Lanka Ikman idukHfhka l;dnfya mjik mßos ´kEu f,dlaflla ;uqkaf.a ìß|g iefyk nhla olajkjd . rfÜ f,dalfha lsisfjl=;ag;a ysi fkdkuk f,dl= f,dlalka ìß| lS úg l=iaisfha ye,s j,x fidaod fok wjia:do ke;sjdu fkfuhs . fï w;r f,daflgu f,dlald jk weußldfõ ckdêm;s nerla Tndud uy;do Tyqf.a ìß| jk ñfI,ag nh nj CNN remjdyskSh yryd úldYkh jQ ùäfhdajl oelajqjd . fï ùäfhdaj rEm.; lr we;af;a ...
බැට් මෑන් , සුපර්මෑන් සහ හිට්ලර් Lanka Ikman දැන්වීම් සදහා එලිමහළේ පිහිටුවා ඇති විශාල ප්‍රමාණයේ පුවරුවක බැට් මෑන් , සුපර්මෑන් ආදී සුපිරි වීරයන්ගේ පින්තුර සමග ඇඩෝෆ් හිට්ලර් ගේ පින්තුරයකුත් ප්‍රචාරය කිරීම ගැන තායිලන්තයේ ප්‍රකට විශ්වවිද්‍යාලයක් සමාව ඉල්ලා තිබෙනවා. මෙ පිළිබවද කරුණු පැහැදිලි කරන එම විශ්වවිද්‍යාලයීය බලධාරීන් කියා සිටින්නේ මෙය හිට්ලර් යනු කවරෙක්දැයි කියා නොදන්නා සිසුවෙකුගේ වැඩක් බවයි. අදාල දැන්වීම් පුවරුව මෙම සිදුවීම සිද්ධවුයේ Chulalongkorn විශ්වවිද්‍යාලයේදීයි. මෙම Chulalongkorn විශ්වවිද්‍යාලයීය ...
'Shell' සමාගමට බ්‍රිතාන්‍ය කාන්තාවන් 6 දෙනෙක් දක්වන විරෝධය Lanka Ikman Greenpeace සංවිධානයේ පරිසරවේදීන්බටහිර යුරෝපයේ උසම ගොඩනැගිල්ල වන සාර්ඩ් ‘Shard’ ගොඩනැගිල්ලේ මුදුනට ගොඩවී සිටිනා බ්‍රිතාන්‍යයේ කාන්තාවන් හය දෙනෙක් ආර්ටික් කලාපයේ සිදු කිරීමට නියමිත තෙල් ගවේෂණ කැනීම් වලට විරෝධය පාමින් සිටිනවා. ග්‍රීන්පීස් සංවිධානයේ පරිසරවේදීන් වන එම කාන්තාවන් ලන්ඩනයේ පිහිටි මීටර් 310 උසැති සාර්ඩ් ‘Shard’ ගොඩනැගිල්ල තෝරා ගත්තේ ආර්ටික් කලාපයේ වූ රුසියාවේ සහ ඇලස්කාවේ කෙරෙන මේ තෙල් ගවේෂණයේ නියමුවා වන ෂෙල් ‘Shell’ තෙල් ...
මානුෂීය මෙහෙයුමේ විරුවන්ට පදක්කම් පිරිනැමීම Lanka Ikman ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වන්නි මානුෂීය මෙහෙයුමේ දී දිවි පරදුවට තබා රට රැකුමට සටන් කර දක්ෂතා පෙන් වූ ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර රණ විරුවන්ට පදක්කම් පිරිනැමීම සංකේතවත් කරමින් උත්සවයක් ඊයේ (15) පස්වරුවේ පැවැත්විණි. ජනාධිපතිතුමා අතින් ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර රණ විරුවන් 156 දෙනෙකුට වීරවික්රම විභූෂණ පදක්කම් ප්රදානය සංකේතවත් කරමින් පදක්කම් පැළඳවීම සිදු විය. එහි ජායාරුප කිහිපයක් පහතින්.සිය පුතා වෙනුවෙන් ලැබුණු වීර ...
ඇමැති මෛත්‍රිට W. H. O. සම්මානයක් Lanka Ikman සිගරට් පැකට්ටුවල රූප සටහන් මඟින් මුඛ පිළිකා අවදානම ගැන සටහන් කිරීම අගයයිලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් වසරකට වරක් සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් සිදුකරන සේවය අගයා පිරිනමන විශිෂ්ට සම්මානය පිරිනැමීමට මෙවර සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා තෝරාගෙන ඇත. මෙරට දුම්කොළ භාවිතය අවම කිරීමට ඇමැතිවරයා ගත් පියවර මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගැයීමට ලක්වී තිබේ. සෑම සිගරට් පැකට්ටුවකම සියයට අසූවක රූප සටහනක් මඟින් මුඛ ...
බලු ටීවී බලනවද? Lanka Ikman හිමිකරුවන් වැඩට ගිය විට ගෙදර තනියකම කම්මැලි කමේ සිටිනා බලු සුරතලුන්ට ලබන මස සිට හොදක් කලක් උදාවනවා. ඒ බල්ලන් වෙනුවෙන්ම වෙන්වූ පැය 24 ම ක්‍රියාත්මක සැටලයිට් රුපවාහිනී නාලිකාවක් පටන් ගැනීමට ඇමරිකානු සමාගමක් සුදානම් වන නිසයි. මිලියන ගණනක් වන බල්ලන් වෙනුවෙන් ඔවුන්ගේ පෙනීමේ හා ඇසීමේ සංඛ්‍යාත වලට අනුකුලව නිර්මාණය වන විවිද සංගීත වැඩසටහන්, කාටුන් අදීය විකාශය කිරීමට බලාපොරොත්තු වන මෙම නාලිකාවට ...
අනුන්ගේ වත්තේ ඇති අලත් හාරයි Lanka Ikman හොරු රංචුවක් විසින් ඉඩමක තිබු අර්තාපල් වගාවක් හරා අස්වැන්න ටොන් 1.5 (කිලෝග්‍රෑම් 1,500) පමණ හොරකම් කොට තිබෙනවා. මෙය සිදුව තිබෙන්නේ එංගලන්තයේ Outwell නමැති ගමේදියි. ඉඩමේ අයිතිකරු පවසන අන්දමට පසුගිය ඉරිදා මහ රාත්‍රියේ මේ හොරු රංචුව ඔහුගේ ඉඩමට පැමිණ ඉඩමේ වගා කොට තිබු අර්තාපල් වගාව හාරා එයින් ටොන් 1.5 පමණ ප්‍රමාණයක් රැගෙන ගොස් තිබෙනවා. අක්කර අටක් පමණ වෙන ඉඩමේ තිබු හොද, ...
ගෘහ සේවිකාවන් ගෘහ පාලිකාවන් වෙයි- වැටුපත් ඉහලට Lanka Ikman සෞදි අරාබියාවේ ගෘහස්ථ රැකියා සදහා විදේශ ගතවන කාන්තාවන්ගේ නිල නාමය වෙනස් කිරීමට තීරණය කොට තිබෙනවා. ඒ අනුව මීට පෙර ගෘහ සේවිකාවන් ලෙස භාවිතා කල නාමය වෙනුවට දැන් භාවිතා කරන්නේ ගෘහ පාලිකා සහයක ලෙසයි. වසර 25 කට වැඩි කාලයක් ගෘහ සේවිකාවන් ලෙස භාවිතා කල නාමය වෙනස් කලේ දේශීයව මෙන්ම විදේශීයවද එම රැකියාවේ අභිමානය ඇති කිරීමට බවයි පැවසන්නේ. මේ අතර පිලිපීනය වැනි ...
කාඩිෆ් පිටියට පැන්න කොටි හිතවාදියට දඩ Lanka Ikman පසුගිය ජුනි 20 වැනිදා එංගලන්තයේ කාඩිෆ් ක්‍රිඩාංගනයේ පැවති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රිකට් තරගයේදී ක්‍රිකට් පිටියට කඩා පැන තරගයට බදා කෙරු කොටි හිතවාදී "මනිමාරන්" නැමැත්තා කාඩිෆ් උසාවිය හමුවේ පෙනීසිටියා. එහිදී එම සැකකරුට පවුම් 250 ක දඩයක්, උසාවි ගාස්තු ලෙස පවුම් 85 හා පවුම් 25 ක තවත් දඩයක් ගැසුවා. මෙම දඩ මුදල දින 7 ක් ඇතලත ගෙවා දමන ලෙසද ඔහුට ...
කුඩු ඇද්ද සුපර්මෑන් මාට්ටු Lanka Ikman ඇලස්කාවේ Wasilla නමැති ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක් අයිනේ සිටි සුපර්මෑන් කෙනෙකු පසුගියදා අත්තඩංගුවට පත්වුවා. ඉරිදා රාත්‍රියේ සිදුවූ මෙම අත්තඩංගුවට ගැනීමට හේතුව වුයේ ඔහු සන්තකේ තිබී හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය තිබීමයි.පසුව හෙලිවුයේ මෙලෙස සුපර්මෑන් කෙනෙකු මෙන් ඇඳ පැළද සිටි තැනැත්තා 23 හැවිරිදි පැට්රික් කැම්ප්බෙල් නමැත්තෙකු බවයි. ...
රූමත් ලේකම්වරියන් ගන්න එපාලු Lanka Ikman තරුණ රූමත් ලේකම්වරියන් ඉවත් කොට ඒ වෙනුවට ලේකම්වරුන් සේවයට ගන්නා ලෙස දැනුම්දෙමින් ඉන්දුනීසියාවේ ආණ්ඩුකාරවරයෙක් රෙගුලාසි නිකුත් කොට තිබෙනවා. Rusly Habibie නමැති ආණ්ඩුකාරවරයා මෙලෙස නවා නීති ගෙන ඒමට හේතුව ලෙස සදහන් වන්නේ, රජයේ නිලධාරින් සිය බිරින්දෑවරුන් අමතක කර පෞද්ගලික ලේකම්වරියන්ට මිල අධික ඇදුම් පැළදුම්,කෑම බීම,සුවද විලවුන් ආදී දේ මිලදී ගෙන දීමයි. කෙසේ වෙතත් අවශ්‍යම නම් ලේකම්වරයෙක් වෙනුවට ලේකම්වරියක් බදවා ගත හැකි ...
නුවරඑළියේ හදන්න යන සිතා දේවාලය Lanka Ikman ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකා රුපියල් කෝටි 4 කට වඩා වැඩි මුදලක් වියදම් කොට නුවරඑළිය ප්‍රදේශයේ සිතා කුමරිය සදහා දේවාලයක් ඉදිකිරීමට සුදානම් වෙනවා. ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනා අන්දමට මෙම කෝවිල පිළිම ගෙවල් තුනක්, අලංකාර කැටයම් සහිත සුවිසල් ශාලාවක් සහ දිය පොකුණකින් යුක්තව ඉදිකිරීමට නියමිතයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඇරැඹූ ව්‍යාපෘතියක් මඟින් රාමායණයෙහි සඳහන් ශ්‍රී ...
උතුරේ ජනයාට ජනපති ප්‍රධානත්වයෙන් වන්දි Lanka Ikman ත්‍රස්තවාදී ප්රචණ්ඩ කි‍්‍රයා හා ඒ ආශි‍්‍රත කි‍්‍රයා හේතුවෙන් මියගිය, තුවාල ලැබූ සහ දේපළ හානියට පත් උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් ඊයේ (11) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනපති ප්‍රධානත්වයෙන් වන්දි ප්රදානය කෙරුනා. එහිදී උතුරේ සිටියත් දකුණේ සිටියත් ශී‍්‍ර ලාංකිකයින් වන අප එකම නෑදෑ පරපුරක් බව පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සියලු දෙනාටම එකට ජීවත්විය හැකි සාමකාමී රටක් ගොඩනැගිය යුතු බව පැවසීය. ශී‍්‍ර ලංකාව ...
ආච්චිගේ දත් කුට්ටම පැහැරගත් මුහුදු ලිහිණියා Lanka Ikman නැගෙනහිර සසෙක්ස් හි වාසය කරනා තැනැත්තියගේ බොරු දත් කුට්ටම රැගෙන ඉඟිල ගිය මුහුදු ලිහිණියෙක් පිළිබඳව වාර්තා වනවා. 92 හැවිරිදි රිනී යනු විශ්‍රාමික තැනැත්තියක් වන අතර ඇය වාසය කරන්නේ වැඩිහිටි නිවාසයකයි. පසුගියදා රිනී සිය වැඩිහිටි නිවාසයේ එළිමහනේ සිටිනා කුරුල්ලන්ට ආහාර දෙමින් ඉද තිබෙනවා. ඉන්පසු ඇය කෝපි කෝප්පයක් බොමින් බිස්කට් එකක් ආහාරයට ගැනීමට සිය බොරු දත් කුට්ටම ගලවා ඇති අතර ඒ ක්ෂනයේම ...
ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය- IMF Lanka Ikman අරලියගහ මන්දිරයේදී හමුව සිදුවූ අයුරුජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ සංවර්ධනය උදෙසා කර ඇති කාර්යභාරය ගැන ප්‍රසාදය පළ කරන අන්තර් ජාතික මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දෙන බවට සහතික වෙයි. “ශ්‍රී ලංකා ආර්ථික සමුළුවට” සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර කලාපීය අධ්යක්ෂ ආචාර්ය අනුප් සිං පසුගියදා අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ ...
බුද්ධගයා ප්‍රහාරයට බැංකොක් වලදී විරෝධතා Lanka Ikman බුද්ධගයාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අද බැංකොක් හීදී හා කොළඹ දී විරෝධතා දැක්වුවා. පහත දැක්වෙන්නේ ඒවායින් කිහිපයක වීඩියෝ දර්ශනයි.බැංකොක්වල විරෝධතා සම්බන්ධිත පුවත්- 1) බුද්ධගයාවේ මහාබෝධි විහාරස්ථානයට විශේෂ ආරක්ෂාවක් 2) මහබෝධි ප්‍රහාරයට විරෝධය පා ඉන්දියාවේ විරෝධතා 3) බුද්ධගයා ප්රහාරකයින්ගෙන් ඊලග ඉලක්කය මුම්බායි ! ...
කට්ටි පැන්නොත් මාට්ටු Lanka Ikman පාසැල් කාලය යනු සෑම අයෙකුගේම ජිවිතයේ සුන්දර අවධියකි. එම කාලයේදී පාසැල් නොගොස් එක් දිනක් හෝ කට්ටි නොපැන්න අයෙක් සෙවීම කළුනික සෙවීමටත් වඩා අමාරු කටයුත්තකි. එනමුත් දැන් මොබිටෙල් ආයතනය "Student i card" නමින් අලුත් කාඩ් පතක් හදුන්වා දී තිබෙනවා. එම කාඩ්පත මගින් ඔබගේ පාසැල් යන දරුවා පාසලට යන එන වේලාවන් පිලිබදව ඔබට එස් එම් එස් පණිවිඩයක් හරහා ලබා ගැනීමේ පහසුකම හිමිවෙනවා. ...
නාම යෝජනා භාර ගැනීම මේ මස 25 වෙනිදා සිට Lanka Ikman උතුරු මධ්‍යම සහ වයඹ පළාත් සභාවලට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම පිණිස වන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර ගැනීම මේ මස 25 වෙනිදා ආරම්භ කෙරේ. අගෝස්තු මස 01 වන දින මධ්‍යහන 12 දක්වා අදාළ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේ පිහිටුවනු ලබන මධ්‍යස්ථානවලදී නාමයෝජනා භාර ගැනීම සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කරයි. නාමයෝජනා දැන්වීමේ දින සිට මේ ...