ආනයනික ලොකු ළූණු බද්ධ වැඩිකළේ දේශීය ළූණු අස්වැන්න ලැබෙන නිසයි Lanka Ikman ආනයනික ලොකු ළූණු සඳහා කිලෝ ග්‍රෑම් 01කට රුපියල්15/- ක්ව පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද(12) දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල්30/- දක්වා වැඩිකර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය නිවේදනය කරයි. 2013 යල කන්නයේ දේශීය ලොකුළූණු අස්වැන්න අගෝස්තු මස මැද භාගයේ සිට වෙළඳපොලට ලැබෙනු ඇත. එබැවින් ලොකුළූණු නිෂ්පාදනයේ නිරතවන ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන සඳහා සාධාරණ මිළක් සහතික කිරීම පිණිස ආනයනික ලොකුළූණු ...
සුළි කුණාටුවෙන් හානි වූ ධීවර පවුල් ජනපති හමුවේ Lanka Ikman 2013 ජුනි 08 වැනි දින දිවයිනේ බටහිර හා දකුණු වෙරළ තීරයේ ඇති වු සුළි කුණාටු තත්ත්වයෙන් ආපදාවට පත් වූ ධීවර ජනතාවගේ පවුල්වල ජීවනෝපාය මාර්ග නැංවීමේ අරමුණින් දීමනා ප්රදානය කිරීම ඊයේ (09) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අරලියගහ මන්දිරයේ දී සිදු විය. සුළි කුණාටුවෙන් ධීවර කාර්මික මහතුන් 51 දෙනෙකු මරණයට පත් විය. අට දෙනෙකු අතුරුදහන් වී ඇත. මියගිය හා අතුරුදහන් ...
බුද්ධගයා ප්රහාරකයින්ගෙන් ඊලග ඉලක්කය මුම්බායි ! Lanka Ikman මීළඟ ප්‍රහාරයට ඇත්තේ දින 7 ක් පමණක් බව සදහන් බුද්ධගයා ප්‍රහාරයෙන් පසුව සිය මීළඟ ඉලක්කය මුම්බායි නගරය බව ඉන්දීය මුජහිදීන් සංවිධානය අනතුරු අඟවා තිබේනවා. සිය ට්විටර් ගිණුම ඔස්සේ ඉන්දීය මුජහිදීන්වරුන් මේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ, බුද්ධගයා ප්‍රහාරයේ වගකීම ද භාරගනිමිනි. තමන්ගේ මීළඟ ප්‍රහාරයට ඇත්තේ දින 7 ක් පමණක් වන අතර හැකි නම් එය වළක්වන ලෙස ඉන්දීය මුජහිදීන් සංවිධානය අවධාරණය ...
එම් වී ඇල්බෙඩෝ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් සිවුදෙනකුගේ ජීවිත බේරේ Lanka Ikman එම් වී ඇල්බෙඩෝ නෞකාවසෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ තිබී මුහුදු බත් වූ එම් වී ඇල්බෙඩෝ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් සිවුදෙනකුගේ ජීවිත බේරා ගැනීමට මෙහෙයුම්වල නිරත වූ නාවික කණ්ඩායම් සමත්ව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. පසුගිය 2010 වසරේ නොවැම්බර් 26 දා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් මැලේසියාවට අයත් මේ භාණ්ඩ නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙස ශ්‍රී ලාංකිකයන් 6 දෙනකු ඇතුළුව 23 දෙනකු ...
ලංකාවේ පිරිමි ඉගෙන ගන්නේ නෑලු Lanka Ikman කාර්යාල, පාසල් හා රෝහල්වලත් වැඩිපුර ඉන්නේ කාන්තා සේවකයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා පසුගියදා පාසල් සිසුන් හමුවේ පැවති රැස්වීමකදී ඉහත අදහස ප්‍රකාශ කළා. මෙහිදී අදහස් දැක්වූ මහාචාර්යවරයා කියා සිටියේ අද බුද්ධිමය ක්ෂේත්‍ර ගැන කල්පනා කරන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පාසල්වල හා රෝහල්වලත් වැඩිපුර සේවකයන් ඉන්නේ කාන්තාවන් බවයි. පුත්තු දැන් ඉගෙන ගන්නේ නැහැ. දුවලා පමණයි ඉගෙන ...
සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයින් සක්‍රීය සේවයට කැඳවයි Lanka Ikman සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයින් සක්‍රීය සේවයට කැඳවා ඇති බව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇතැයි අද (09) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී ජනාධිපතිතුමාගෙන් ලැබුණු සංදේශ ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංදේශය මෙසේය. “40 වන අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද ප්රකාශනයෙන් මවිසින් ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සියලුම ...
පෝර්න් ස්ටාර් Jessica Drake ගේ ජීවිතය! Lanka Ikman පෝර්න් ස්ටාර් Jessica Drake රූපගත කිරීම අතරතුර"මම හැම වෙලාවෙම කැමති මම රඟපාන චරිතය හොදින් අත්විදින්න” මෙහෙම කියන්නේ ප්‍රකට පෝර්න් ස්ටාර් කෙනෙක් හෙවත් වැඩිහිටි චිත්‍රපටි වල රඟපාන නිලියක් වන ජෙසිකා (Jessica Drake). මේ කතාබහ සිද්ධ උනේ ලොස්ඇන්ජලීස් වල. මෙතැන තමයි ජෙසිකා රඟපාන "Tuff Love" නමැති අලුත්ම වැඩිහිටි චිත්‍රපටිය රූපගත කෙරෙන්නේ. ජෙසිකා කියන්නේ Wicked Pictures නමැති ලොවප්රකට වැඩිහිටි චිත්‍රපට හදනා සමාගම සමග ...
ගුවන්තානමෝ රැඳවියන්ට බලෙන් ආහාර ලබා දෙන අයුරු- වීඩියෝ Lanka Ikman ඇමරිකාව විසින් පවත්වාගෙන යන ගුවන්තානමෝ නමැති රැඳවුම් මධ්‍යස්ථානය හැදින්වෙන්නේ ලොව ඇති අමානුෂිකම හිරගෙයක් ලෙසයි. එහි සිටිනා රැදවියන් 100 යකට අධික පිරිසක් ආහාර වර්ජනයේ යෙදීසිටිනා අතර ඔවුන්ගෙන් 40 කට ආසන්න පිරිසකට බටමාර්ගයෙන් බලෙන් ආහාර ලබා දී ඇති බව පැවසෙනවා. මානව හිමිකම් සංවිධානයක් පහත දැක්වෙන මිනිත්තු 4ක කෙටි චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ එය සිදු කරනා අයුරු පෙන්වීමටයි. විශේෂත්වය වන්නේ මෙහි සිරකරුවෙකු ලෙස ...
මහබෝධි ප්‍රහාරයට විරෝධය පා ඉන්දියාවේ විරෝධතා Lanka Ikman අනුරපුරේ ජයශ්‍රී මහා බෝධීයෙත් ආරක්ෂාව තර කෙරේදකුණු ඉන්දියාවේ සිටිනා ලාංකිකයන්ට විශේෂ ආරක්ෂාවක්ඉන්දියාවේ බුද්ධගයාහි පිහිටි මහාබෝධි විහාර පරිශ්‍රයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රාන්ත සහ නගර රැසක විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබේ. ලොව පුරා බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ බුද්ධගයා මහාබෝධි විහාරස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් ඉන්දියාවේ වෙසෙන බෞද්ධ ජනතාව විසින් මේ විරෝධතා ව්‍යාපාර සංවිධානයකර තිබෙන අතර ...
ඕස්ට්‍රේලියාවේදී තල්මසෙකුගේ ප්‍රහාරයට ලක්වූ ලාංකිකයා- වීඩියෝ Lanka Ikman තල්මස් ප්‍රහාරයට ලක්ව දිවි බේරාගෙන...ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි මුහුදේ දිය ක්‍රීඩාවල යෙදෙමින් සිටි ශ්‍රී ලාංකික තරුණයකු තල්මසකු ගේ ප්‍රහාරයට ලක් වීමෙන් අනතුරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ටොන් පනහකට වඩා බර යයි සැලකෙන තල්මසා සිය පැටවා ද සමඟ ඈත දියඹේ පිහිනමින් සිට එක්වරම දිය ක්‍රීඩා කරන පිරිස වෙත පැමිණ තිබේ. තල්මසා වල්ගයෙන් පහරදීමත් සමඟම ශ්‍රී ලාංකික බිෂාන් රාජපක්ෂ ඇතුළු දෙදෙනකු සිය ...
ශිරන්ති මැතිනියගෙන් ආදර්ශමත් වැඩක්- වීඩියෝ Lanka Ikman ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය කාල්ටන් පෙර පාසල් දරු දැරියන් ද සමඟින් මොරටුව මදර් තෙරේසා මධ්‍යස්ථානයේ දිවි ගෙවන අහිසංක දූ දරුවන්ගේ සුව දුක් බලන්නට පසු ගිය දින හදිසියේ ම පැමිණියාය. මධ්‍යස්ථානයේ වෙසෙන සෑම දරුවෙකු ළඟට ම ගොස් සුවදුක් විමසා ඔවුන් අස්වසාලු ජනාධිපති ආර්යාව පුංචි දරු දැරියන්ට තෑගි බෝගවලින් හා ඔවුන් ප්‍රිය කරන ආහාරපාන ආදියෙන් සංග්රය කළාය. එහි වීඩියෝව පහතින් ...
කැනඩාවේ ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පුපුරා යාම - වීඩියෝ හා ජායාරූපද සහිතයි Lanka Ikman කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ, ලැක් මෙගැන්ටික් නුවර පෙරේදා (6) ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් මහා පිපිරුමක් සහ ගින්නක් හටගත්තා. දුම්රිය පීලිපැන පිපිරීමෙන් අසල පිහිටි ගොඩනැගිලි රැසක් විනාශයට පත්වු අතර දුම්රිය පිපිරී යාමත් සමග දැවැන්ත ගිනි ජාලාවක් සහ කළු දුමාරයක් හටගත් නිසා අවට සිටි පුද්ගලයන් 1000 කට වැඩි පිරිසක් ආරක්ෂාව සඳහා ඉවත් කරගැනුනා. මාර්ගයේ නතර කර තිබූ දුම්රිය එන්ජිමක ගැටී දුම්රිය පීලි ...
ජනාධිපතිතුමා ශ්‍රී දළදා වහන්සේ වැඳපුදාගෙන ආශීර්වාද ලබාගනී Lanka Ikman ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (07) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ විසින් එහිදී ආගමික වතාවත් සිදුකොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කරන ලදහ. දළදා සමිඳුන් වැඳපුදා ගන්නට පැමිණ සිට සැදැහැවතුන් සමඟ ද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත විය. මහනුවරශ්‍රී දළදා මාලිගාවේ දියවන ...
බුද්ධගයාවේ මහාබෝධි විහාරස්ථානයට විශේෂ ආරක්ෂාවක් Lanka Ikman බුද්ධගයාවේ මහාබෝධි විහාරස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව විහාරයට විශේෂ ආරක්ෂාවක් සපයා දෙන බවට ඉන්දීය බලධාරීන් ප්‍රතිඥා දුන් බව විහාරාධිපති හිමියෝ පවසති. ඉන්දියානු මහාබෝධි සමාගමට අනුබද්ධ බුද්ධගයා මධ්‍යස්ථානයේ අධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ ඒ බව සඳහන් කළේ, ප්‍රාදේශීය බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්. විවිධ බෞද්ධ රටවල් නියෝජනය කරමින් බුද්ධගයාව අවට විහාරස්ථාන 52 ක් ...
කිලෝ මීටර දෙදහසක ආසියානු වෙළඳ මාවතක් Lanka Ikman වයඹ චීනයේ සිට අරාබි මුහුදේ පිහිටි ග්වදාර් නමැති පාකිස්තාන් වරාය කරා නව ප්‍රවාහන මාර්ගයක් ඉදිකිරීමේ සැලසුම්වලට චීනය සහ ඉන්දියාව එකඟ වූ බව ප්‍රකාශයට පසුගියදා ප්‍රකාශ කළා. ඉහත කී ගිවිසුම ප්‍රකාශයට පත් කෙරුනේ,පාකිස්තාන් අගමැති නවාෂ් ෂරීෆ් බේජිං නගරයේ සිදුකරන සංචාරයක් අතරවාරයේදියි. මෙය අනාගතයෙහි ඉතාම ප්‍රයෝජනවත් ප්‍රවාහන මංතීරුවක් වනු බවට දෙරටම බලාපොරොත්තු තබා සිටිනවා. කිලෝමීටර් දෙදහසකටත් වඩා දුරැති මෙම ප්‍රවාහන මංතීරුව ඉදිකෙරෙන්නේ,කරකෝරම් ...