ජනාධිපතිතුමා එක්සත් ජාතින්ගේ සමළුව ඇමතු අයුරු- වීඩියෝ - President addressed the 68th session of the UN Lanka Ikman ckdêm;s uyskao rdcmlaI uy;d tlai;a cd;Skaf.a uyd uKav,fha 68 jk ieis jdrhg 24 fjksod iyNd.S jqjd . tysoS t;=uka iNdj wu;ñka lshd isáfha we;eï rgj, wdrlaIdj fya;=jla lr .ksñka iy udkj ysñlï Ndrlrejka f,i fmkS isáñka ixj¾Okh jk rgj, wNahka;r lghq;=j,g cd;Hka;rh ueosy;aùu lKiai,a,g fya;=jla njhs . tfiau rgj,a u; mkjd we;s ;yxÑ iy wd¾Ól iïndOl jeks talmd¾Yúl ls්rhdud¾. o ...
බස් නැවතුමේ නිර්වස්ත්‍රව විකාර නැටු බේබද්දා යුටියුබ් වීඩියෝවෙන් කොටුවේ Lanka Ikman හොදටෝම බීගෙන බස්නැවතුම් පලක විකාර කරමින් සිටි අයෙක් යු ටියුබ් වීඩියෝවක් ආධාරයෙන් කොටු කර ගැනීමට එංගලන්තය පොලිසියට හැකි උනා. සම්පුර්ණ සිද්ධිය පහත පරිදියි. "ෂීන් මාර්ටින්" නමැති 26 හැවිරිදි පුද්ගලයෙක් මීට කලකට පෙර මිතුරෙක් සමග බීමතින් පාරේ ඇවිදිමින් සිටියා. එහිදී Cheshire ප්‍රදේශයේ බස් නැවතුම්පලක වහලය මත නගිනා ෂීන් කලිසමද උනා දමා ඒ මත විකාර නටමින් සිටිනා විට එහි වහලයද කඩන් බිමට ...
උසාවිය අස්සේ කක්කා කොට හිරෙත් යයි Lanka Ikman අපි සැවොම මළපහ කරනු ලැබේ. එහි තර්කයක් නොමැත. එනමුත් උසාවියක් අස්සේ, කලිසමේම කක්කා දා ගැනීම? ඇත්තෙන්ම මෙවැනි වැඩක් කොට සතියක් හිරේ යාමට සිදුවු අයෙක්ද සිටිනවා. ඇමරිකාවේ උසාවියක් තුල මෙලෙස මළපහ කොට හිරේ ගියේ 50 හැවිදිරි රොනල්ඩ් ස්ට්‍රොන්ග් නමැති අයෙක්. ඉන්පසු මේ තැනැත්තාව වොෂ්රූම් එකට යවා පිරිසිදු කල බලධාරීන් මොහුට සතියක සිර දඩුවමක් පැනවුවා. කෙසේ වෙතත් මෙයින් වඩාත් දුක්ඛදායක ඉරණමකට මුහුණ ...
කෙට්ටු උනොත් රත්තරන් ! Lanka Ikman ඩුබායි යනු බොහෝ සුවපහසු නගරයක්. එහි ජිවත් වන්නේ ධනවතුන්. ඉන්ධන, ආහාර වෙනත් සැප පහසුකම් ඕනා තරම්. මේ අතර මෙලෙස සුවපහසුව සිටිනා නිසා එම වැසියන්ගේ ස්ථුලතාව ඉහල ගොස් තිබෙනවා. මෙය වැළැක්වීමට අපුරු පියවරක් මෙම රාමදාන් කාලය අල්වා දියත් කිරීමට එහි බලධාරීන් කල්පනාකොට තිබෙනවා. එනම් තමුන්ගේ බර කිලෝග්‍රෑම් එකකින් අඩුකරගන්නා අයට රන් ග්‍රෑම් එකක් ලබා දීමට තීරණය කිරීමයි. මෙම වැඩසටහනට සහභාගී වන්නන්ට ...
කාඩිෆ් කොටියා වංචාකල මුදල් ප්‍රංශ කොටි නායකයෙක්ට දීලා Lanka Ikman වංචාකරුපසුගිය ජුනි මස 20 වෙනිදා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එංගලන්තයේ කාඩිෆ් හි පැවති ක්‍රිකට් තරගය අතරතුරදී පිටියට පැන තරගයට බදා කෙරු කොටි හිතවාදී ලෝගේෂ්වරන් මනිමාරන් නැමැත්තා ජාත්‍යන්තර වශයෙන් විද්‍යුත් කාඩ් මඟින් මිලියන ගණන් මුදල් වංචා කොට ප්‍රංශයේ එල්.ටී.ටී.ඊ. නායකයකු වෙත එම මුදල් ලබා දී ඇති බවට ජාත්‍යන්තර පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි රහස් පොලිසිය ඊයේ (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ...
වෙබ් ඩිසයිනර් දින 35ක් බලුකුඩුවේ Lanka Ikman වයස අවුරුදු 35 වන Sean Le Vegan වෘත්තියෙන් වෙබ් ඩිසයිනර් වරයෙක්. මේ දිනවල ඔහු මධ්‍යයේ අවධානයට යොමුව ඇත්තේ ඔහු දින 35 කාලයක් බලු කුඩුවක් තුල ගතකිරීමට උත්සහා දරනා නිසයි. සත්වයින්ට ආදරය කරනා තැනැත්තෙකු වන මොහු මෙම කුඩුව තුල සිටිනා දින 35 කාලය තුලදී ශරීරය පිරිසිදු කරගැනීම ආදී කටයුතු සදහා දිනකට පැයක් පමණක් කුඩුවෙන් එලියට පැමිණෙන බවයි ඔහු පවසන්නේ. කුඩුවක මුල් ...
සියයට 70%ක් ශිෂ්‍යත්වේ පාස් - බන්දුල , එහෙනං ඒ ඔක්කොටම ශිෂ්‍යාධාර දෙනවකො- ජවිපෙ - Have 70% passed the year 5 scholarship examination? Lanka Ikman miq.shod YsIH;aj m%;sm, ksl=;a jQ w;r fujr úNd.h iu;a flfrkd ,l=Kq uÜgu jqfha 160 hs . fï uÜgu fld<U kd.ßl m%foaY j, YsIH;ajh iu;a lsÍfï ,l=Kq uÜgu jk w;r fld<U isg wE; m%foaY j, fï ,l=Kq uÜgu ñg jvd uola wvq jkjd. fujr YsIH;aj úNd.h wkqj by; ls ,l=Kq uÜgug jvd jeämqr ,nd.;a isiqka bkafka 10% jeks m%udKhla muKhs . ...
බස්එකේ වහලේ ගස් - Green Roofs for City Buses Lanka Ikman iamd[a[fha fjfikd f.j;= w,xlrK Ys,amS ‘ udla f.arkka ’ yg wmqre woyila my,j ;sfnkjd . ‘ *hsfgdalhsfkála ’ (Phytokinetic) f,i y÷kajd oS we;s ta kj;u WoHdk ie,iqïlrK l%ufõofhka isÿlrkafka fmdÿ m%jdyk fiajhg fhdod .kakd nia r:j, jy, u; yß; WoHdk ie,iqï lsÍuhs . fï yß; WoHdkhg wjYH c,h ,ndoSugo ie,iqï lr we;af;a losu l%shdud¾.hla . tkï jdykfha jdhqiólrK moaO;sh yryd ...
විලියම්-කේට් රාජකීය යුවලගේ හැරිපොටර් සවාරිය Lanka Ikman මේ දිනවල බ්‍රිතාන්‍ය රජපවුලේ වැඩිම මාධ්‍ය අවධානයක් දිනා සිටින්නේ විලියම් කුමරු හා කේට් කුමරියයි. මේ වන විට කේට් කුමරිය සිය දරු ප්‍රසුතියට ආසන්නයේ සිටිනා අතර ඇය කුලුදුල් දරුවා මෙලොවට බිහිකිරීමට යාමට නියමිත් රෝහල වටාද මාධ්‍යවේදීන් රැසක් මේ වනවිටද රැදී සිටින්නේ එම පුවත ඉදිරිපත් කිරීමටයි. මේ අතර පසුගිය දිනක විලියම්,කේට් සහ හැරී යන රජපවුලේ උදවිය වෝනර් සමාගමට අයත් ස්ටුඩියෝවේ සංචාරයක නිරත ...
තලේබාන් වෙඩිප්‍රහාරයට ලක්වූ දැරිය එක්සත් ජාතීන්ගේ රැස්වීමක් අමතයි Lanka Ikman මලාලා යූසුෆසායි මලාලා යූසුෆසායි යනු 16 හැවිරිදි පාකිස්තාන දැරියක වන අතර, පාකිස්තානයේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමියකු එල්ල කළ වෙඩි පහරකින් ඇය බරපතළ තුවාල ලැබූවේ මිට මාස ගණනකට පෙරයි. වෙඩි ප්‍රහාරයට ලක් වී මරණාසන්නව සිටිද්දී ඇය බි්රතාන්යයට ගෙන්වා ගැනීමටත් ප්‍රතිකාර දීමටත් බි්රතාන්ය රජය කටයුතු කළා. ඇය සිය 16 වෙනි උපන්දිනය අනුස්මරණය කලේ නිව්යෝක් නුවර ...
ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුවේ කපුටු මෙහෙයුම- Fire and Rescue reaches out to crow in distress Lanka Ikman කපුටෙක් බේරාගන්න ගිනිනිවීම් රථ 3ක් යයි.if;l=g jqj o ksoyi ,ndoSu W;=ï ld¾hhla nj mila lrñka fld<U .sksksùï fiajd fomd¾;fïka;=j wo (13) Woeik .,jd .ekSfï fufyhqul jqjd . ta , fld<U kjï udjf;a .il oejà ;snQ kQ,l meg,Sfuka mshdir lsÍug fkdyelsj isá lmqfgl= fírd .ekSughs . wo WoEik ,o f;dr;=rlg wkqj tu lmqgd fírd .ekSu i|yd l%shd;aul jQ .sksksùï fomd¾;fïka;=j fiajd ...
ලොව වැඩිම මුදලකට වෙන්දේසි වූ කාරය Lanka Ikman අර්ධ ශතකයකටත් වඩා පැරණි මර්සිඩීස් මෝටර් රථයක් ලොව වෙන්දේසියකදී කාර් රථයක් වෙන්දේසි වූ වැඩිම මුදල වන ඩොලර් මිලියන 30 ක මුදලකට අලෙවි උනා. ප්‍රකට ෆෝමියුලා වන් ධාවකයෙක් වන Juan Manuel Fangio විසින් පදවන ලද රථයක් වූ මෙම රථය පසුගිය සතියේ ඉහත සදහන් මුදලට අලෙවි වූ අතර නව ගැනුම්කරු පිළිබද විස්තර රහසිගතයි. මීට පෙර ලොව වැඩිම මුදලකට වෙන්දේසි උන කාරය වුයේ ...
ප්රජාතන්ත්රවාදී පක්ෂේ ප්රජාතන්ත්රවාදයක් නැහැලු- Protest in front of the Fonseka's office. Lanka Ikman ukdm fydrlï flrej¨ , ta .ek lshkak .shdu f*dkafialdf.a mlafIa m%Odkska l=Kqyrefmkq;a nekak¨ fckrd,a f*dkafialdf.a m%cdpka;%jdoS cd;sl ikaOdkfha m%Odk ld¾hd,h bosßmsg wo oskfhaoS úfrdaO;djla meje;ajqKd. tf,i úfrdaO;djfha ksr;jqfKa fujr tu mlaIfhka uOHu m<d;g ue;sjrKhg bosßm;aj mrdchg m;ajQ wfmalaIlfhla . wÆ;af.or fyar;a nKavd keu;s fuu wfmalaIlhd lshd isákafka ue;sjrKfhaoS ;uka ukdm 7 800 lg wdikak m්rudKhla ,nd.;a njhs . kuq;a wjika ...
ජනාධිපතිතුමන්ගේ මහනුවර සංචාරය-ජායාරුප සටහන Lanka Ikman මහානායක හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමඇහැලේපොළ මහඅදිකාරම් වලව්ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත සන්නස් පත්‍රයකින් ප්‍රධානය කිරීමජනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා අනුස්මරණය කරමින් ඉදිකළ පිළිරුව විවෘත කිරීමරිදියෙන් කරවන ලද ද්වාර තුනක් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පූජාකිරීමඅතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (13) සහ අද (14) දෙදින ඓතිහාසික මහනුවර ප්‍රදේශයේ සංචාරයක උනා. පහත ජයාරූප අඩංගු සටහන ඒ පිලිබදවයි. මෙතෙක් බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරය ...
නිවේදිකාව බිය ගැන්වූ මකුළුවා Lanka Ikman ක්‍රිෂි කියන්නේ කාලගුණ තොරතුරු ගෙන එන නිවේදිකාවක්. ඇය පසුගියදා කාලගුණ තොරතුරු සජීවීව ඉදිරපත් කරමින් සිටිනා විට තිරයේ දිස්වූ මකුළුවෙක් නිසා කලබල වී විකාර කළා. ඇත්තෙන්ම එම මකුළුවා සැබෑ එකෙක් නොව තිරයේ දිස් වූ රුපරමුවක් පමණක් බව ඇය වටහා ගත්තේ පසුවයි. එම වීඩියෝව පහතින් බලන්න. ...
ගොළුබෙල්ලන් ගෙන් රුපලාවන්‍ය සත්කාරයක් ගමුද? Lanka Ikman මධ්‍යම ටෝකියෝ වේ රුපලාවන්‍ය කටයුතු සදහා ගොළුබෙල්ලන් යොදා ගැනීමේ සිද්ධිය බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වෙනවා. පසුගිය සතියේ ආරම්භ කල මෙහිදී සිදු කරන්නේ ගොළුබෙල්ලන් මුහුණ මත තබා උන්ට එහෙ මෙහෙ යාමට සැලැස්වීමයි. මිනිත්තු 5 ක මෙම සත්කාරය ලබා ගැනීමට ඇමරිකානු ඩොලර් 110 ක් හෙවත් රුපියල් 14,000 පමණ මුදලක් අය වෙනවා. මෙම ගොළුබෙලි සත්කාරය ලබා ගැනීමෙන් සමේ ඇතිවන වියලි බව වලක්වා ...
කොහොමද බිජිං දුම්රියේ සෙනඟ ? Lanka Ikman පහත වීඩියෝව පසුගියදා රූපගත කොට තිබුනේ බීජින් උමං දුම්රිය මාර්ගයේදීයි. මෙයින් පෙන්නුම් කරන්නේ එහි උදැසන පවතින අධික තදබදයයි. ඉතා තදබල ලෙස ඇහිරුණු දහස් ගණන් මගී ජනතාව රැදී සිටින්නේ දුම්රියක් පැමිණෙන තෙක්. දුම්රිය පැමිණුන පසු එහි සිටිනා ජනතාවට දුම්රියෙන් බැසීමට මහා යුද්ධයක් කිරීමට සිදුවන්නේ දුම්රියට ගොඩ වීමට බලං සිටිනා ජනතාව නිසා. දුම්රියට ගොඩ වෙන ජනතාව ඇතුලට ඔබා දුම්රියේ දොරවල් වැසීමටද අයෙක් ...
ජනාධිපතිතුමා මීගමුව නව අධිකරණ සංකීර්ණය විවෘත කෙරු අයුරු Lanka Ikman ''මහින්ද චින්තන ඉදිරි දැක්ම'' ප්‍රකාරව ජනතාවට කාර්යක්ෂම අධිකරණ පරිපාලන පද්ධතියක් ලබාදීමේ අරමුණින් ඉදිකරන ලද මීගමුව නව අධිකරණ සංකීර්ණය ඊයේ (12) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අතින් විවෘත කෙරිණි. මෙහිදී අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ අග්‍ර විනිශ්චයකාර මොහාන් පීරිස් මහතා විසින් ජනාධිපතිතුමා පිළිගනු ලැබූහ. සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා නව අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණයක ද නිරත විය. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ...
ගෙටපැන්න හොරු ඉදිරිදොරත් හොරෙන් ගෙන යයි Lanka Ikman ගෙදරකට කඩාපැන්න හොරු රංචුවක් ගෙදර තිබු භාණ්ඩ වලට අමතරව ඉදිරිපස දොරත් හොරෙන් ගලවාගෙන යාමේ පුවතක් පිලිබදව සදහන් වන්නේ මිචිගන් ප්‍රදේශයෙන්. එහි පොලිසිය සදහන් කරන අන්දමට එම ප්‍රදේශයේ Dupont නමැති පාරේ පිහිටා තිබු නිවසකට පැමිණි හොරුන් රංචුව එහි ප්‍රධාන දොර ගලවා ඇතුලේ තිබු ශීතකරණය, උඳුන ආදී ඩොලර් 10,000 ක් පමණ වටිනා උපකරණ සොරකම් කොට තිබෙනවා.එසේ ආපසු යන හොරුන් භාණ්ඩ වලට අමතරව ...
උ. පෙළ තාක්ෂණ විෂය අද සිට ඇරඹේ Lanka Ikman ජනාධිපතිමාගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණවේදය විෂය හදුන්වාදීම උසස් පෙළට හඳුන්වාදෙන තාක්ෂණ විෂය ධාරාව අද (15) මිහින්තලේ මහ විදුහලේදී අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ. මෙයට සමගාමීව ශ්‍රී ලංකාවේ පාසල් 244කදී තාක්ෂණ විෂය ධාරාව උත්සවාකාරයෙන් ආරම්භ කෙරෙන අතර ඉහත විෂය මිහින්තලේ මහ විදුහලේදී ආරම්භ කරන්නේ එම විදුහලේ පුබුදු දිනේෂ් කපුගේ සිසුවාට උපහාර පිණිසයි. ඇමරිකාවේ පැවති ජාත්‍යන්තර ඉන්ටෙල් හා ඉංජිනේරු තරගාවලිය ...