ලොකුවට හිතමු - Rich Thinking vs Poor Thinking සිංහලෙන් සොෆ්ට්වෙයා මාර්ක් ඇන්ටසි විසින් ලියපු සුපිරි ඊබුක් එකක් දැන්ම බාගන්න. කාලය සහ මුදල් කලමනාකරණය සඳහා නිසියාකාරව තමන්ගේ මනස හසුරුවා ගන්නා ආකාරය පිලිබඳව මෙහි ප්‍රධාන වශයෙන් සඳහන් වෙනවා. ඒ වගේම තම සිතිවිලි ධනාත්මකව වෙනස් කර ගන්න මෙය බොහොම පිටුවහලක් වෙයි. ලොකුවට අටුවා ටීකා ඕන නෑ. අනිවාර්යෙන්ම බාගෙන කියවන්න.0.5 MB ...
වින්ඩෝස් පී සී එකෙන් ඇන්ඩ්‍රොයිඩ් වැඩ ගමු - Memu Android Emulator සිංහලෙන් සොෆ්ට්වෙයා මීට ඉස්සර වින්ඩොස් වල ඉදන් ඇන්ඩ්‍රොයිඩ් වල වැඩ ගන්න පුලුවන්, බ්ලූ ස්ටැක් ඇප් ප්ලේයර් එක ගැන සිංහලෙන් සොෆ්ට් හරහා කිව්වා ඔයාලට මතක ඇති. එත් ෆේස්බුක්, වයිබර්, කැන්ඩි ක්‍රෂ් වගේ මූලික ඇප්ස් ඇරෙන්න ලොකු ලොකු ඇප්ස් රන් කරන්න ගියාම ලොකු ලොකු එරර්, බ්ලූ ස්ටැක් ඇප් ප්ලේයර් එකෙන් අපිට සෙට් වුනා. මේ ගැන ගොඩක් අය එෆ් බී එකේ මැසේජ් කරලත් තිබ්බා. අද ...
ඔටෝ රන් වන සොෆ්ට්වෙයා කළමණාකරනය කරන්න- Auto Runs සිංහලෙන් සොෆ්ට්වෙයා කාලයත් එක්ක අපි ඇතුලත් කරන වැඩසටහන් නිසා කොම්පීතරේ ස්ලෝ වෙනවා කියල දන්නවනේ ඔයාලා. කොම්පීතරේ ඔන් කලාම වෙනදාට වැඩිය වෙලා යනවාද, ලෝඩ් වෙන්න. ඒකට හේතුව ඔන් කලාම ඔටෝ රන් වන සොෆ්ට්වෙයා. උදාහරන ගත්තොත් වයිරස් ගාඩ්, මැසෙන්ජර් සර්විස්, ඩිමොන් ටූල්ස්, ඩවුන්ලෝඩ් මැනේජර් තව ඔය නෝටිෆිකේෂන් බාර් එකේ ලෝඩ් වෙලා තියෙන සොෆ්ට් කෑලි ඔක්කොම ඔයාලගෙ කොම්පීතරේ ඔටෝ රන් වෙන ඒවා. ඉතිං අපිට අනවශ්‍ය ...
වින්ඩෝස් වල ඇඩ්මින් පාස්වර්ඩ් හැක් කරමු සිංහලෙන් සොෆ්ට්වෙයා වින්ඩෝස් වල ඇඩිම්න් පාස්වර්ඩ් අමතක වුනොත් මොකද කරන්නේ?ඔන්න වැඩේ. සරලයි. සංශිප්තයි. අන්තිමට සංතෘප්තයි. මේකේ නම කොන්බූට්. මේකට ඕන එම්ටි සීඩී එකක් හරි, ෆෝමැට් කරපු පෙන් එකක් හරි. ෆ්ලොපි එකෙනුත් කරන්න පුලුවන්. ඒත් දැන් ඉන්න පොරවල් ෆ්ලොපි ඩිස්ක් දන්නවැයි. ෆයිල් එක බාගෙන එක්ස්ට්‍රැට් කර ගන්න.ඉහත රූපයේ විදියට ඔයාගේ ඩ්‍රයිව් එක තෝරලා දුන්නම බූටබල් මෙව්ව එකක් හැදෙයි. දැන් ඔය බූටබල් පෙන් එක ...
හිර වෙන් නැතුව එම් පී ත්‍රී අහන්න-Winamp Light Player සිංහලෙන් සොෆ්ට්වෙයා සිංදුවක් අහමින් ෆන් එකේ වැඩ කරන්න අපි කවුරුත් කැමතියි.ඒත් සිංදුව ප්ලේ කරමින් වෙනත් වැඩක් කරන විට පරිගනකය ස්ටක් වීම ගොඩක් අයට ගැටලුවක් වෙනවා.විශේෂයෙන්ම ග්‍රැෆික් වැඩක්,ගේම් එකක් ප්ලේ කරනකොට වගේ රැම් මතකය වැඩියෙන් බාවිතා වන වැඩ වලදී ඔබත් මේ ගැටලුවට මුහුන දීල ඇති.ඊට පස්සෙ ටාස්ක් මැනේජරයා ඕපන් කරගෙන එන්ඩ් ටාස්ක් කරන්න තටමන්න වෙනවා.එතකොට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.ඉතිං මේකට හොද ...
කීබෝර්ඩ් ෂෝට්කට් වැඩ්ඩෙක් වෙමු සිංහලෙන් සොෆ්ට්වෙයා පරිගණකය සමඟ වැඩ කරද්දි කීබෝර්ඩ් ෂෝට්කට් භාවිතා කිරීමෙන් ඔබට අවශ්‍ය කටයුත්ත පහසුවෙන් හා කෙටි කාලයක් තුළ සිදු කර ගන්න පුලුවන්. කොපි, පේස්ට් කිරීමට පවා මවුස් එක භාවිතා කරන සම හරක් ඔබ දැක ඇති. ඒත් එක්කම මවුස් එක භාවිතා කිරීම ඉතාමත් අවම කරමින් කීබෝර්ඩ් එක සමඟ ඉතා ඉක්මනින් වැඩ කරන වැඩ්ඩොත් ඔබ දැක ඇති. 500+ කොම්පියුටර් ෂොට්කට්ස් (500+ Computer Shortcuts) ඊබුක් ...
අලුත් අයි ඩී එම් එක උණු උණුවේ-Internet Download Manager 7.1 සිංහලෙන් සොෆ්ට්වෙයා මීට පෙර දුන්නු ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් අවුල් ගියා කියලා ගොඩක් අය ඊ මේල් කරලා තිබුණා. ඉතිං අද අලුත් අයි ඩී එම් එක ගෙනාවා.පෙරට වඩා අලුත් පෙනුමක් එක්ක පුංචි පුංචි වැඩි දියුණු කිරීම් වගයක් මෙහි ඇතුලත් වෙලා තියෙනවා.අලුත් සොෆ්ට්වෙයා කොච්චර දුන්නත් වැඩක් නැහැ එය නිවරදිව පාවිච්චි කරන විදිය කියලා නොදුන්නොත්. මීට ඉස්සරලා දුන්න අයි ඩී එම් එකත් ගොඩක් අය අවුල් කර ...
අකුරු තුලින් ෆොටෝ දකින්න-Image To Text සිංහලෙන් සොෆ්ට්වෙයා ඔයාලට මතක ඇතිනේ මම මීට පෙර ෆොටෝ එකක් අතින් ඇන්දා වගේ සකස් කර ගන්න සොෆ්ටුවක් දුන්නා.මේකත් ඒ වගේ ගැජට් කෑල්ලක් තමයි.සමහර කම්පැනි වල ලෝගෝ,විශේෂ පුද්ගලන්ගේ ෆොටෝ වැනි දෑ සම්පුර්ණ අකුරු වලින් පමණක් නිර්මාණය කරලා තියෙනවා ඔයාලා දැකලා ඇති.ඉතිං ඒ දේ මේ සොෆ්ටුවෙන් ඔයාලට ලේසියෙන්ම කර ගන්න පුලුවන්.ෆොටෝ එක සොෆ්ටුවෙන් ඕපන් කරලා අදාල එජස්මන්ට් ටික කරගෙන සේව් කර ගන්න විතරයි තියෙන්නේ.මේ ...
ඉමේජ්,ඕඩියෝ,වීඩියෝ කරන්න ෆෝමැට් ෆැක්ටරියේ අලුත් එක-Format Factory 3.2 සිංහලෙන් සොෆ්ට්වෙයා ඔන්න කස්ටියම බා ගන්න ෆෝමැට් ෆැක්ටරියේ අලුත් එක තියෙනවා.මීට පෙර පසුගිය සංස්කරණය එක දුන්නා මතක ඇතිනේ.ඉතිං ඊට වඩා වැඩි ෆයිල් ෆෝමැට්ටු ප්‍රමාණයකට මෙම සංස්කරණය සහය දක්වනවා.ඔන්න පහතින් බලා ගන්නකෝ.#ඉමේජ් ෆෝමැට්ටු: PNG, JPG, TIF, ICO, BMP, GIF, TGA, ...#ඕඩියෝ ෆෝමැට්ටු: WAV, WMA, OGG, MP3, AAC, AMR, ...#වීඩියෝ ෆෝමැට්ටු: MPG, WMV, 3GP, FLV, SWF, MP4, AVI, ...එහෙනම් හැමෝම බා ගන්ටෝ.සුපිරි ඈ.58 MB ...
ෆේස්බුක්හි අන්වර්ථ නාම තහනම ඉවතට සිංහලෙන් සොෆ්ට්වෙයා සිය පාරිභෝගිකයින් අන්වර්ථ නාමයන් වෙනුවට සැබෑ නම් පමණක් භාවිතා කළ යුතු බවට ෆේස්බුක් වෙබ් අඩවිය විසින් පණවන ලද තහනම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.සමලිංගික, අන්තර්ලිංගික සහ කාන්තාවන් ලෙසින් නිරූපණයේ යෙදෙන පිරිමින් වැනි සියගණනක් පුද්ගලයන්ගේ ෆේස්බුක් ගිණුම් අත්හිටුවීමට පසුගියදා පියවර ගනු ලැබිණි.ෆේස්බුක් ගිණුම් රැසක් ව්‍යාජ ඒවා බවට පාරිභෝගිකයකු විසින් සිදුකළ පැමිණිල්ලකට ප්‍රතිචාරයක් ලෙස සමාගම විසින් එලෙස ප්‍රතිචාර දක්වා ඇත.පසුගිය ...
ශ්‍රී ලාංකීය කැසිනෝ කලාව-Oombi Sinhala සිංහලෙන් සොෆ්ට්වෙයා මේ දවස්වල කස්ටිය කැසිනෝ ගැන පට්ට විදියට කතා වෙනවනේ.කැසිනෝ පනත,කැසිනෝ එපාය,කැසිනෝ පැකර් කොලුවා ,ජේමිස් පැකර්ගෙ පැටිකිරිය,තව තව ලට්ට පට්ට ගොඩයිනේ.ඉතිං මොන කැසිනෝ ආවත් මලගෙයක්,උත්සවයක් වුනාම අපි ගහන්නේ ඕම්බි අතක්නේ.ඉතිං ඕම්බියක් අදිනවනම් සාමාන්‍යයෙන් හතර දෙනෙක් අවශ්‍යයයි.ඔන්න තනියම ඕම්බියක් ගහන්න පුලවන් පුංචි මෘදුකාංගයක් අපේ සුපිරි කොලුවෙක් නිර්මාණය කරලා තියෙනවා.සාමාන්යෙන් ගහන ඕම්බි අතම තමයි.ඒ නීති රීතිමයි.කේස් එකකට තියෙන්නේ හොර වැඩ බැරි එක විතරයි.ඉන්ස්ට්‍රෝල් ...
ලස්සනට වීඩියෝ කපන්න-Video Cutter සිංහලෙන් සොෆ්ට්වෙයා අපිට අවශ්‍ය ආකාරයට දිගු වීඩියෝවකින් අවශ්‍ය කොටස කපා වෙන් කර ගන්න මේ සොෆ්ටුවෙන් පුලුවන්.AVI,WMV,FLV,VOB,3GP වගේ ගොඩක් ෆෝමැට් ගොඩකට සපෝට් කරනවා.ලොකු දැනුමක් අවශ්‍ය නෑ.අවශ්‍ය කොටස සිලෙක්ට් කරල සේව් කර ගන්න තියෙන්නේ.වීඩියෝ එටිටින් කිරීමට ඕන වුනත් ඒ සදහා ලොකු දැනුමක් නැති අයට එලකිරි සොෆ්ට්වෙයා එක.වීඩියෝප්ලේයරයක් විදියට පාවිච්චි කරන්නත් පුලුවන්.තව වැඩ ගොඩක් ගන්න පුලුවන් භාණ්ඩයක්.බාගන්න එනෙම්.6MBLINK 1LINK 2 ...
සාර්ථකව ඊ මේල් මාර්කටින් කරමු සිංහලෙන් සොෆ්ට්වෙයා ගොඩක් අය දන්නවානේ ඊ මේල් මාර්කටින් ගැන. ඔයාට ඉන්බොක්ස් එකට ඊ මේල් 5ක් ආවොත් ඉන් 4ක්ම මොකක් හරි විකුණන ප්‍රඩක්ට් එකක් ගැන, නැතිනම් සර්විස් එකක් ගැන. ඉතින් මෙහෙම ඊ මේල් එව්වට 90%ක් ඊ මේල් ඕපන් කරන්නෙවත් නැතුව ඩිලීට් කරලා දානවා. තවත් තොගයක් ස්පෑම් බොක්ස් එකේ හිර වෙනවා. ඉතිං මේ ඊ මේල් මාර්කටින් වලින් සාර්ථක වෙන්න වැදගත් ඊ බුක් එකක් මේ ...
ලේසියෙන් ත්‍රීඩී මැප් (3D Map) එකක් හදා ගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා මෙන්න ඔයාලට තමන්ගේ ව්‍යාපාරික ස්ථානය, ආයතනය, වගා බිම, ගමන් මාර්ගය ලස්සනට සිතියම් ගත කරලා, ඒ සිතියම ත්‍රිමාන ආකාරයට පත් කර ගන්න පුලුවන් සුපිරි ටෙම්ප්ලේට් එකක්. ටිකක් කල්පනා කළොත් සුපිරි වැඩ ටිකක් ගන්න පුලුවන්. උඩ දාල තියෙන ප්‍රීවිව් බලපුවාම තේරෙනවනේ. එහෙනම් බා ගෙන බලන්න. 1.5 MB ...
අම්මෝ මේ බඩුවල ගණන්වල හැටියට කොයි තරම් හම්බ කළත් ඔළුව උස්සන්න නම් ලැබෙන්නේ නැහැ සිංහලෙන් සොෆ්ට්වෙයා “අම්මෝ මේ බඩුවල ගණන්වල හැටියට කොයි තරම් හම්බ කළත් ඔළුව උස්සන්න නම් ලැබෙන්නේ නැහැ”අපි බොහෝ දෙනෙක් නිතර කියන දෙයක්. බොහෝ දෙනෙක් කොයි තරම් සල්ලි හම්බ කළත් කාලා බිලා ගෙදර වියදම් ටික කළාට පස්සේ කීයක්වත් ඉතිරි කරගන්න ලැබෙන්නේ නැහැ. ඔබ කළ යුත්තේ ලැබෙන ආදායමට සරිලන පරිදි ආදායම් වියදම් සැලැස්මක් සකස් කරගැනීමයි. මේක පහසුවෙන් කරගන්නේ කොහොමද කියන එක අපි ටිකක් සොයා බලමු. ...
පොටෝෂොප් නොදැන පොටොෂොප් වැඩ්ඩෙක් වෙන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ගේමක් නැතුව පොටෝ රීටච් කරන්න, නොයිස් රිමූ කරන්න, අලුත් පොටෝ පරණ කරන්න, පරණ පොටෝ අලුත් කරන්න ගිනි ගින්දර සුපිරි පොටෝෂොප් ප්ලගින් ටිකක් මේ. මෙතන ප්ලගින් 3ක් තියෙනවා. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන එක්ස්ට්‍රැට් කර ගන්න. මතක ඇතුව අන්තර්ජාල සබදතාවය නවත්වා මෙය සිදු කරන්න. සාමාන්‍ය පරිදි ප්ලගින් තුන ඉන්ස්ට්‍රෝල් කර ගන්න. දැන් ෆිල්ටර් මෙනුවේ ඉමැජනොමික් කොටසින් ප්ලගින් එකින් එක තෝරා ඇක්ටිව් කර ...
වීඩියෝ ඩවුන්ලෝඩ් සම්පූර්ණයෙන්ම නොමිලේ-Video Cache View සිංහලෙන් සොෆ්ට්වෙයා මේකනම් නම් මට හම්බවුන සුපිරිම සොෆ්ට්වෙයා එකක්.අද ඔයාලටත් දෙන්නම් නොමිලේම බා ගන්න.අපි ගොඩක් වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමට පෙර ප්ලේ කරල බලනවනේ.වීඩියෝ ඔන්ලයින් බලනකොට අපි හිතන්නෙ ඒ වීඩියෝව අන්තර්ජාලය තුලදී ප්ලේ කරල බලනව කියලනේ.ඒත් ඇත්තටම සිද්ධ වෙන්නේ ඒ වීඩියෝව අපේ වර්චුවල් මෙමරියට ලෝඩ් වෙලා අපිට බලන්න ප්ලේ වෙන එක.මේ ගැන මම අමුතුවෙන් කිව්වට ගොඩක් අය දන්නවා.ඉතිං අපි අන්තර්ජාලයෙන් නැවතත් බලපු වීඩියෝව බාන්න ...
අතේ ඇති මුදල නිවරැදිව කළමණාකරනය කර ගන්න-Home Bank සිංහලෙන් සොෆ්ට්වෙයා ඔබ කොච්චර ආදායමක් ලැබුනත් එය නිවරැදිව කළමණාකරනය කර නොගතහොත් සාර්ථක වෙන්න බැහැ.හෝම් බෑන්ක් ඔබගේ බජට් එක සැලසුම් කල හැකියි.පසුව ඒ ආකාරයට ආදායම් වියදම් පාලනය කල හැකියි.අදාල කාලජේදය අවසානයේ ඔබගේ වියදම් සහ සැබෑ තත්වය සසදා බලන්නත් පුලුවන්.විවධ ප්‍රස්තාර මගින් ආදායම් වියදම් බලා ගැනීමට හැකි නිසා සරලව තේරැම් ගන්න පුලුවන්.ඒ වගේම මෙම සොෆ්ටුව භාවිතා කිරීමට ගිණුම්කරණය පිළිබද විශාල දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.එහෙනම් ...
කවදහරි ආදරේ කරල තියෙනවනම් හරි, දැන් කෙල්ලෙක්ට ආදරය කරනවා නම් අනිවාර්යෙන්ම කියවන්න.. සිංහලෙන් සොෆ්ට්වෙයා මොන මගුලක්දමම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියාඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..හරිනෙ ...