ලප කැලැල් වලට, කුරුලෑ වලට හොදම විසදුම - ෆොටෝෂොප් ස්කින් රීටචින් ඇක්ෂන් සිංහලෙන් සොෆ්ට්වෙයා මෙන්න ඔයාලට ස්කින් එක ලස්සන කර ගන්න පට්ට ෆොටෝෂොප් ඇක්ෂන් සෙට් එකක්. සෙට් එකේ 20ක්ම තියෙනවා. පියවරෙන් පියවර ෆොටෝෂොප් රීටචින් වැඩ කරන අයට චාටර් වෙච්ච ෆොටෝ එකක් විනාඩියෙන් පස්ට ෆොටෝවක් කර ගන්න පුලුවන්. එහෙනම් බා ගෙන බලන්න. ඇක්ෂන් එකකින් වැඩ ගන්න දන් නැති අය යූ ටියුබ් ලොක්කගෙන් අහලා බලන්න. ඔබට ජය.2.5 MB ...
පට්ටම ලෝගෝ ඇනිමේෂන් එකක් හදමු සිංහලෙන් සොෆ්ට්වෙයා සිත් ඇද ගන්නා සුලු, සරල ඇනිමේටඩ් ලෝගෝවක් අවශ්‍ය ඔබට සුපිරි ලෝගෝ ඇනිමේෂන් ටෙම්ප්ලේට් එකක් මෙන්න. වීඩියෝ ප්‍රීවිව් එකේ ඇති ආකාරයට බ්‍රයිට් සහ ඩාර්ක් ලෙස ලොගෝ වර්ෂන් දෙකකින් කැමති එකක් තෝර ගන්න පුලුවන්. ප්‍රොමෝෂන්, ටීවී ස්ටේෂන්, යූටියුබ් ඉන්ට්‍රෝ, සෝෂල් මීඩියා වගේ වැඩ වලට ගැලපෙනවා. ලේසියෙන් ලෝගෝ එක රීප්ලේස් කරලා විනාඩි 15කින් විතර රෙන්ඩර් කර ගන්නත් පුලුවන්. ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් සී ...
මෙමරි කාඩ් එකේ ඩිලීට් කරපු මෙමරිය ආයෙ අදිමු - EaseUS Memory Card Data Recovery සිංහලෙන් සොෆ්ට්වෙයා ෆෝන්, කැමරා, ටැබ් වල භාවිතා වෙන මෙමරි කාඩ් එහෙම නැතිනම් මයික්‍රෝ එස් ඩී කාඩ් වලින් වැඩ ගන්න අයට, එහි ඇති ෆොටෝ, වීඩියෝ සහ වෙනත් වටිනා ෆයිල්ස් ඩිලීට් වීම, බොහෝ විට ඇති වන ගැටළුවක්. දැනුවත්ව හො නොදැනුවත්ව ඩිලීට් කරනු ලැබුවත්, පසුව එය නැවතත් උවමනා වූ විට ලබා ගැනීම, සාමාන්‍ය පරිගණක රිකවරි මෘදුකාංග මඟින් සිදු කළ නොහැකි වෙනවා. ඊසි යූ එස් ඩේටා ...
ෆොටෝ එකතුකර ලස්සන වීඩියෝ හදන්න-Bolide Slide Show Creator සිංහලෙන් සොෆ්ට්වෙයා දැන් කාලේ හැමෝම ලග ෆෝන් එකක් තියනවා.ලංකාවේ කොච්චර ෆෝන් තියෙනවද කියනවනම් ලංකාවෙ මුලු ජනතාවම පාවිච්චි කරන දත් බුරුසු ගානට වැඩි ප්‍රමාණයක් ෆෝන් බාවිතා වෙනව කියල ලගදි වෙබ් අඩවියක දැක්කා.ඒ කියන්නෙ දත් මදින් නැති මිනිස්සුත් ෆෝන් පාවිච්චි කරනවා කියන එකනේ.:-P ඉතිං අඩුම ගානෙ ඔය ෆෝන් වලින් බාගෙකවත් කැමරාවකුත් තියනවා.අපෙ කස්ටිය දිගට හරහට ෆෝටෝ ගන්නවා අහවල් එකාට අහවල් එක අහුවුනා වගේ.ඊට පස්සෙ ...
පරිගණකය සර්විස් කර ගන්න-TuneUp Utilities 2013 සිංහලෙන් සොෆ්ට්වෙයා ගොඩක් බොලොක්කවල ටියුන් අප් යූටිලිටිස් 2013 බා ගන්න තියෙනවානේ.මාත් බෑවා කිහිපයකින්ම.ඒත් සමහර ඒවා ක්‍රැක් කොරනකොටම අඤ්ඤ කොරොස් වෙනවා.තවත් ඒවා සති කිහිපයකින් වැඩ නැතිව යනවා.එහෙම කියනවට තමන්ගෙ බ්ලොග් එකේ ටියුන් අප් යූටිලිටිස් 2013 දාල තියෙන යාලුවෝ තරහ ගන්න එපා.මම කීවෙ මම ලබපු අත් දැකීම සහ සමහර බ්ලොග් ගැන විතරයි.ඉතිං ඊට පස්සේ සයිබරේ කරක් ගහලා ඉන්දියන් කාරයෙක්ගෙ බොලොක්කකින් තමා මේක හොයා ගත්තේ.ඉන්ට්‍රැල් ...
චිත්‍ර බැරි වුනත් චිත්‍ර අදින්න-Instant Photo Sketch සිංහලෙන් සොෆ්ට්වෙයා වැඩ්ඩෙක් ලස්සනට චිත්තරයක් අදිනකොට බලන් ඉන්න ආස හිතෙනවා.එහෙම වෙලාවට මටත් මේ වගේ ලස්සන වැඩ පාරක් දාන්න තියෙනවනම් කොච්චර දෙයක්ද කියල හිතෙන වාර අනන්තයි,අප්‍රමාණයි.ඒත් ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත,කියල කතාවකුත් තියෙනවනේ.ඉතිං චිත්‍ර බැරි වුනත් කොම්පීතරසමතෙකුට වැඩක් ගන්න පුලුවන් සොෆ්ටුවක් තමා මේ. අපිට චිත්‍රයකට නගන්න අවශ්‍ය යම් ස්ථානයක හෝ කෙනෙකුගේ ෆොටෝවක් ගත්තා.සොෆ්ටුවෙන් ඕපන් කර ගත්තා.අවශ්‍ය ආකාරයට බ්ලැක් & වයිට් ලෙවල් බැලන්ස් ...
නීරෝ ගොයියා වෙඩි තබා ඝාතනය කර ඇත-Nero Portable සිංහලෙන් සොෆ්ට්වෙයා එදා මෙදා තුර සීඩී,ඩීවීඩී රයිටින් ඉතිහාසයේ ජන හද දිනු නීරෝ මෘදුකාංගය ක්‍රැක් කොර ගන්න එක,කොපියක් හොයා ගන්න එක ලේසි නෑ.හොයා ගත්තත් මාසයක් දෙකක් යනකොට වැඩ නෑ බඩු බනිස්.ඉතිං හැමදාම අපිට රැස්පොට් දාන නීරෝ ගොයියා මෙන්න තලලා,පොඩි කරලා,ගුටි දීලා,මඩවලා,චුප්පන් කොරලා හම්බුනා මට.ගින්දර වගේ වැඩ.පොර්ටබල් නිසා ආයෙ ඉතිං ජීවිතාන්තය දක්වා පාවිච්චි කරන්න පුලුවන් හිටු කියලා.වින්රාර් කාරයත් එක්ක සෙට් වෙලා පත අට එකට ...
ෆ්ලෑෂ් ෆයිල් ලේසියෙන් ප්ලේ කරන්න-Swiff Player සිංහලෙන් සොෆ්ට්වෙයා ඇඩෝබි ෆ්ලෑෂ් කියන්නේ අපි අතර බහුල වශයෙන් භාවිතා වන මෟදුකාංගයක්.විශේෂයෙන්ම අන්තර්ජාලය තුලදී ඇනිමේෂන්සදහා ෆ්ලෑෂ් භාවිතා වෙනවා.අපේ පරිගණකයහි ෆ්ලෑෂ් ෆයිලයක් ධාවනය කිරීම සදහා ෆ්ලෑෂ් ප්ලේයරය අවශ්‍යයයි.ඉතිං මම අද දෙන්න යන්නේ මේ ෆ්ලෑෂ් ප්ලේයරයට විකල්පයක්.ස්විප් ප්ලේයර් මගින් ෆ්ලෑෂ් ෆයිල්ස් ලේසියෙන් ධාවනය කල හැකියි.විශේෂයෙන්ම ෆ්ලෑෂ් ගේම්ස් ඉතාමත් සුමටව ප්ලේ කරන්න පුලුවන්.ෆ්ලෑෂ් ගේම්ස් තොගයකුත් තියනවා මෙන්න.කැමති අය බා ගන්න ඈ.ස්විප් ප්ලේයර් මෙතනින් බා ගන්න-4.3 ...
ඡායාරූප වල රතු පාට ඇස් සාමාන්‍ය තත්වයට පත් කර ගන්න-Red Eye Remover සිංහලෙන් සොෆ්ට්වෙයා ගන්නා ඡායාරෑප වල ඇසු රතු පාට වීම,ඡායරූපකරණයේ යෙදෙන අයට මුහුණ දීමට වෙන ලොකු ප්‍රශ්නයක්.ඉතිං මේ ප්රශ්නය රෙඩ් අයි රිමූවර් මෘදුකාංගය තුලින් පහසුවෙන් නිරාකරණය කර ගන්න පුලුවන්.අවශ්‍ය කොටස් විශාලනය කර ගනිමින්ඉතාමත් සූක්ෂමව ඔබේ ඡායාරූප සකස් කර ගත හැකියි.ඒ වගේම ඉතාමත් සරල මෘදුකාංගයක් නිසා ඔබට වැඩි ආයාසයක් දැරීමට වෙන්නෙත් නැහැ.එහෙනම් බාගෙනම බලන්න.0.15 MB ...
ගැසට් පත්‍රය- සැප්තැම්බර් තෙවත සතිය සිංහලෙන් සොෆ්ට්වෙයා විවාහ, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ටාර් තනතුරු - පොළොන්නරුව, අනුරාධපුර දිස්ත්රික්කරජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ විධායක සේවා ගණයේ නිෂ්පාදක තනතුර සදහා බදවා ගැනීම.ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1-1, 1-2, 1-3 වන පන්ති වල නිළධාරීන් සදහා වන කාර්යක්ෂම කඩඉම් විභාගය -2014රාජ්‍ය සන්තක කරන ලද මෝටර් වාහන ටෙන්ඩර් මගින් විකිණීම.රජයේ නොවන දැන්වීම්.රටබීම විකිනීම සදහා අයදුම් පත් කැදවීම.19 September 2014 ...
නාඩියට මීටරෙන් ගේමක් ගහමු - Limbo Game Free සිංහලෙන් සොෆ්ට්වෙයා දාම්, චෙස් වගේ ගේම්ස් වලට කැමති අයට, ඒ වගේම කල්පනාකාරීව සෙල්ලම් කල යුතු, නමුත් ටිකක් විතර වෙනස් ගේම් එකක් ගැනයි අද කියන්න යන්නේ. මාකට් එකේ ඩොලර් 4.99ක් වුනත්, ඉතාමත් සීමිත කාලයකට එපික් ගේම්ස් වල නොමිලේ දෙන, මේ ගේම් එකේ නම ලිම්බෝ (Limbo). ගොඩක් ග්‍රැෆික් නැති වුනත්, මේක සෙල්ලම් කරල බලන්නම ඕන, ගේම් එකක්. වැඩේ කොච්චර සංකීර්ණද කියල බලන්න, පොඩි ගේම් ...
කොම්පීතරෙන් නොමිලේ ටී වී බලන්න-TV සිංහලෙන් සොෆ්ට්වෙයා ඉන්ටර්නෙට් මනී පාඨමාලා කඩ කාරයෝ ලොකුවට දාන සීන් එකක් තමා නොමිලේ 1000ට අධික ටී වී චැනල් බැලීමට අවස්තාවක් උදා කර දෙන බව.දැන් ඉතිං ඔන්ලයින් ජොබ් කරලා ලක්ෂ ගනන් හොයන කොල්ලො,කෙල්ලො බුරුතු පිටින් ඉන්නවනේ ලංකාවේ.මාර විදේශ විනිමය නේ.අවුල තියෙන්නේ පොරවල් වත් ඔය මුදල හොයනවාද කියන එකයි.තනි ඇහැට ඇඩෙනවා.අයියෝ මල්ලි සල්ලි..හරියට ගේමක් ගහනවනම් අපේ කොල්ලො ලියන බොලොක්ක ටිකම ඇති කාට හරි උවමනාවක් ...
ඇඩිසෙන්ස් ආදායම වැඩි කර ගනිමු සිංහලෙන් සොෆ්ට්වෙයා මේක ඇඩ්සෙන්ස් වලින් වැඩි ආදායමක් ලබා ගන්න පුලුවන් ට්‍රික්ස් කියල දෙන ඊ බුක් එකක්. වැඩි විස්තර මෙතනින් ගිහින් බලන්න. හොදයිනම් බා ගන්න. ඔබට ජය. 7.1 MB
ඩෙස්ටොප් එකට ෂෝක්,ෂෝට්කට් දා ගන්න-Nexus Mac Style Docker සිංහලෙන් සොෆ්ට්වෙයා අපිට හැමදාම කොම්පීතරේ ඩෙස්ටොප් එක එකම විදියට පේනකොට පට්ට බෝරිංනේ, හරියට හැමදාම දකින කුකුලගෙ අහවල් එක සුදුයි වගේ.Nexus Mac Style Docker කියන්නෙ ඩෙස්ටොප් එකට ටොප් කැටයම් පාරක් දා ගන්න,ලස්සන ෂෝට් කට් හදාගන්න,වැඩ පහසු කරගන්න හදුන්වා දීපු සුපිරි සොෆ්ට්වෙයා එකක්. තව සීපීයු යූසේජ් එක,රැම් භාවිතාව,අදාල ප්‍රදේශයට කාලගුණය.. අර ලයිව් ස්කෝර් වගේ අප්ඩේටබල් බලා ගන්නත් පුලුවන්.ගොඩක් අය මේ ගැන දන්නවා වගේම දැනට ...
මයික්‍රොසොෆ්ට් ඔෆීස් වෙනුවට නොමිලේ දෙන කිංග්සොෆ්ට් ඔෆීස්-Kingsoft Office සිංහලෙන් සොෆ්ට්වෙයා මයික්‍රොසොෆ්ට් ඔෆීස් කියන්නේ ලෝකයේ බහුලවම භාවිතා වන ඔෆීස් පැකේජය.ඒත් සල්ලි දීලා ගන්න ගියොතින් අවුරුද්දට 99.9$ වෙනවා.මාසෙන් මාසෙට ගන්නවනම් මාසෙට 9.9$.ලංකාවේ මුදලට හරවලා බලන්නකෝ කොහොමද ගාන කියලා.(අපෙ කට්ටිය හොර කොපි පාවිච්චි කරන එක වෙනම කතාවක් ඈ)ඉතිං මයික්‍රොසොෆ්ට්ලගේ මේ ගණන් නිසාම සමහරු විකල්ප භාවිතයට හුරු වෙලා.මේ කිංග්සොෆ්ට් ඔෆීස් කියන්නේ මයික්‍රොසොෆ්ට් ඔෆීස් වෙනුවට හොද විකල්පයක්.සාමාන්‍යයෙන් භාවිතයට අවශ්‍යව හැම ටූල් එකක්ම පාහේ දෙනවා.ඒ වගේම ...
අලුතින් නිකුත්වුනු සැම්සුන්ග් ගැලැක්සි එස් 8 සහ එස් 8 ප්ලස් ගැන සිංහලෙන් සොෆ්ට්වෙයා 2017 වසරේ බොහෝ දෙනෙක් පුන පුනා බලා සිටි සැම්සුන්ග් ගැලැක්සි එස් 8 සහ එස් 8 ප්ලස් ඊයේ දිනයේ එනම් 2017 මාර්තු 29 දින නිල වශයෙන් නිකුත් වුනා. අලුත්ම පහසුකම් රැසක් සමඟ එයටම ඈදපු අලත් ඩිවයිසස් 2කුත් ගැන කියන සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න. ...
පාස්වර්ඩ් ආරක්ෂාකාරීව සේව් කර ගන්න-Key Pass සිංහලෙන් සොෆ්ට්වෙයා අපි පරිගණකයට ලොග් වෙන තැක ඉදන් පටන් ගත්තාම ෆයිලයක් සේව් කරන තැන දක්වාම අපිට පාස්වර්ඩ් එහෙම නැතිනම් මුර පද අවශ්‍ය වෙනවා.අන්තර්ජාලයට පිවිසීමේදීත් ඊ මේල්,පේ පැල්,ඊ බේ වැනි විවිධාකාර වෙබ් අඩවි වලට පිවිසීමේදීත් ඔබට මුර පද භාවිතා කිරීමට වෙනවා.සමහර විට ඔබ ඔබේ පහසුවට මේ සියලුම ක්‍රියාවන් සදහා එකම පාස්වර්ඩ් එකක් භාවිතා කරනවා ඇති.ඒත් එකම පාස්වර්ඩ් එකක් භාවිතා කිරීමේ අවධානම වැඩියි.ඉතිං මේ ...
කොපි කරන්න බැරි පී ඩී එෆ් ෆයිල් එකක් හදමු - PDF Anti-Copy සිංහලෙන් සොෆ්ට්වෙයා වර්තමානයේ බොහෝ ආයතන වල එම් එස් වර්ඩ් ෆයිල් වලට වඩා, පී ඩී එෆ් ෆයිල් භාවිතා වෙනවා. ලෝකයම පිලිගත් ලිපි ෆෝමැට්ටුවක් වීමත්, ලේසියෙන් ඕනෑම ඩිවයිස් එකක භාවිත කල හැකි වීමත් ඊට ප්‍රධාන හේතුවක්. ඉතිං භාවිතය වැඩි වීමත් සමඟම මේ පී ඩී එෆ් ෆයිල්ස් වල අඩංගු දත්ත හොරා ගැනීමත් යහමින් ප්‍රචලිත වුනා. මේ දීල තියෙන පී ඩී එෆ් ඇන්ටි කොපි(PDF Anti-Copy) මෘදුකාංගය ...
රජයේ ගැසට් පත්‍රය 2014 ජූලි දෙවන සතිය සිංහලෙන් සොෆ්ට්වෙයා ඔන්න අපි අද අලුත් සේවයක් පටන් ගන්නයි යන්නේ. සතියකට සැරයක් පල වන රජයේ ගැසට් පත්‍රය(.PDF file) ඔය ගොල්ලන්ට ඩවුන්ලෝඩ් කර ගන්න දෙනවා. හැබැයි ටිකක් වෙනස් විදිහකට. සාමාන්‍යයෙන් ගැසට් පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන කෙටියෙන් බලන්න ගියත් පැයක්,හමාරක් යනවා. ඉතින් ඒ නිසා අපි ඔයාලට දෙනවා ගැසට් පත්‍රයේ සාරාංශයකුත්. ඔයාලට ඒ සාරාංශය බලලා වැදගත් කියලා හිතෙනවා නම් විතරක් ගැසට් එක ඩවුන්ලෝඩ් කර ගෙන වැඩි ...