යතුරුකරණය(Typing) ඉගෙන ගන්න-Type Me Fast සිංහලෙන් සොෆ්ට්වෙයා යතුරුකරණය,එහෙම නැත්නම් මේ ටයිපින් කියන දේ ගොඩක් අයට අමාරු වැඩක්.මෙය නිවරදිව ඉගෙන ගැනීමට මේ සොෆ්ටුව උදව් වේවි.මේ හරහා නිවැරදිව යතුරු පුවරුව තුල ඇගිලි හසුරුවන ආකාරය,වේගවත්ව යතුරුකරණය කරන ආකාරය ,සිම්පල්/කැපිටල්/අංක නිවරදිව ලබා ගන්නා ආකාරය ඉගෙන ගැනීමට පුලුවන්.එමෙන්ම ඔබට විනෝදයෙන් ටයිපින් ඉගෙන ගැනීමට ගේම් පවා මෙහි ඇතුලත් වෙනවා.සම්පූර්ණ සොෆ්ටුවේ සෙටප් ෆයිලය මෙගා බයිට් 0.4ක් වැනි කුඩා අගයක් වුනාට ටයිපින් පිලිබද සර්ව සම්පූර්ණ ...
මල පැනපු කුරුල්ලන් සමග රියෝ-Angry Birds Rio සිංහලෙන් සොෆ්ට්වෙයා මීට පෙර මල පැනපු කුරුල්ලෝ එහෙම නැත්නම් ඇන්ග්රි බර්ඩ් වල කොටස් දෙකක් දුන්නනේ.මෙන්න තවත් කොටසක් දැන්ම බා ගන්න.රියෝ ෆිල්ම් එක බලපු අයට මතක ඇතිනේ කූඩුවක හිර කරල හිටපු අහිංසක රියෝ කියන කුරුලු පැංචා.ඇන්ග්රි බර්ඩ් රියෝ කියන්නේ ඇන්ග්රි බර්ඩ් ගේම් එකෙයි,රියෝ ෆිල්ම් එකෙයි රිමික්ස් එකක්.අනිත් ඇන්ග්රි බර්ඩ් ගේම් වගේම මේකත් පට ගාල හිට් වුනා.එහෙනම් බාගෙන ක්‍රැක් කරලා ගන්න ඈ.43.5 MB ...
ගේම් ගහන අයට අලුත්ම හොර පොත-Cheatbook Database2013 සිංහලෙන් සොෆ්ට්වෙයා අලුතින් ගේම් එකක් හම්බුනාම ගහගෙන ගහගෙන යනවා.මෙහෙම ප්ලේ කරගෙන ගිහින් එක තැනක හිර වෙනවා.ටික දවසක් එතනින් එහාට ගහන්න ට්‍රයි කරනවා ට්‍රයි කරනවා බෑ.ඊට පස්සේ ගේම් එක අතෑරලා දානවා.ඔයාලටත් මේ වැඩේ අනන්තවත් සිද්ධ වෙලා ඇති.ඉතිං එහෙම හිරවෙන ගේම් ඉවරක් කරන්න චීට් බුක් එකේ චීට් මගින් පුලුවන්.ඒ වගේම ගේම් ප්ලේ කරන්න ලේසි වෙන ට්‍රික්ස් මේ හොර පොත එහෙම නැත්නම් චීට් බුක් මගින් ...
තවත් එක ප්ලේයරයක් නොව සියල්ලටම එකක්-KM Player 3.7 සිංහලෙන් සොෆ්ට්වෙයා සිංදු අහන්න එකක්,මියුසික් වීඩියෝ බලන්න එකක්,ෆ්ලෑෂ් වීඩියෝ බලන්න එකක්,උපසිරසි බලන්න තව එකක් විදියට නානාප්‍රකාර ප්ලේයර ඉන්ස්ට්‍රෝල් කර ගෙන දගලනවාට වඩා මේ සියල්ල එකම මෘදුකාංගයකින් කර ගන්න තියෙනවනම් හොදයි නේද?මෙයින් ඔබගේ හාර්ඩ් ඩිස්කයේ ඉඩ ඉතිරි වනවා වගේම පරිගණකයේ වේගයටත් සැලකිය යුතු බලපෑමක් වෙනවා රැම් මතකයට හැසිරවිය යුතු ප්‍රෝග්‍රෑම් ගණන අඩු වීමෙන්. කේ එම් ප්ලේයර් කිව්වාම කවුරුත් දන්නවනේ.භාවිතය පහසුයි.උපසිරසි බලන්න එහෙම සුපිරි ...
18+ එවුන් විතරක් වරෙල්ලා.. කාලීන සංවාදයක්.. සිංහලෙන් සොෆ්ට්වෙයා 18+ එවුන් විතරක් වරෙල්ලා කිව්වේ අහවල් එකක් පෙන්නන්න නෙමෙයි.. මොකොද 18 ට අඩු හුජ්ජ කොල්ලෝ එක්ක මේවා කතා කරලා වැඩක් නැති නිසයි.. අහවල් එව්වා බලන්න ආපු එවුන් දැන් දුවපල්ලා..කියන්න තියෙන දේවල් ගොඩක් නිසා මුලින්ම මම ඒ ටික අනු මාතෘකා වලට කඩාගන්නම්.. පාදඩකරණිය වූ දේශපාලනය යුද ජයග්‍රහණ සැමරීම බොදු බල සේනාව..පාදඩකරණිය වූ දේශපාලනයඅද වෙනකොට ලංකාවේ ලාභ ලබන ව්‍යාපාර වලින් උඩම ඉන්නේ ...
ලේසියෙන්ම පී ඩී එෆ් කියවන්න-Sumatra PDF සිංහලෙන් සොෆ්ට්වෙයා පී ඩී එෆ් කියන්නේ ලෝකයේ වැඩි වශයෙන් භාවිතා වන පිලිගත් ෆයිල් ෆෝමැට්ටුවක්.ඇඩෝබි සමාගමෙන් හදුන්වා දෙන ලද ඇඩෝබි රීඩර් මුදුකාංගය සාමාන්‍යයෙන් පී ඩී එෆ් ෆයිල් කියවීම සදහා යොදා ගන්නවා.අද දෙන්න යන්නේ පී ඩී එෆ් ලේසියෙන් කියවන්න පුලුවන් පෝර්ටබල් වර්ගයේ සොෆ්ටුවක්.ගේමක්ම නැතුව පී ඩී එෆ් බලන්න,කියවන්න ඕන නම් Sumatra PDF බාගන්න ඈ.2 MB ...
ග්‍රැෆික් වෙක්ටර්, පී එස් ඩී, අයිකන්ස්, ස්ටොක් ෆොටෝස්, වෙබ් සයිට් ටෙම්පලේට්ස් සහ තවත් දේ ඇති තරම් බා ගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ග්‍රැෆික් ඩිසයින් වැඩ කරන අයට නොමිලේ සෝර්ස් ෆයිල්ස් ඇති තරම් බා ගන්න සුපිරි වෙබ් අඩවියක් ගැනයි මේ කියනනේ. ගොඩක් අය දන්නවත් ඇති. වෙබ් අඩවියේ නම ෆ්‍රී පික් ඩොට් කොම් (www.freepik.com). බර ගණන් වෙන ස්ටොක් ෆොටෝස් මෙතනින නොමිලේ බා ගන්න පුලුවන්. ඒ වගේම ෆෝමැට් කිහිපයක්ම දෙන නිසා අවශ්‍ය වැඩේට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න පුලුවන්. පුංචි උදාහරණයක් ගත්තොත්, අපි බැක්ග්‍රවුන්ඩ් වෙක්ටර් ෆයිල් ...
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න- ෆයිවර් වීඩියෝ පාඩම #4 සිංහලෙන් සොෆ්ට්වෙයා ඔන්න ෆයිවර් ඊළග පාඩමත් ගෙනාවා. පරක්කු වුනාට සමාවෙන්න.ප්‍රශ්ණයක් ආවොත් කමෙන්ටුවක් දාන්න. නැතිනම් මෙතනින් අපිව සම්බන්ධ කර ගන්න. පේපැල් සහ විත්ඩ්‍රෝ පාඩම ලගදීම.. ...
තමන්ගේ ක්‍රමයට අයිකන් නිර්මාණය කර ගන්න-Icon Tool Kit සිංහලෙන් සොෆ්ට්වෙයා අපි නිර්මාණය කරපු සොෆ්ටුවකට එහෙම නැත්නම් අපි ආස කරන ෆෝල්ඩරේකට අපේම ක්‍රමේට අයිකන් එකක් නිර්මාණය කරලා ඇඩ් කර ගන්න කියාපු සොෆ්ටුවක් තමා මේක.සාමාන්‍යයෙන් පොටෝෂොප් භාවිතා කරලා අයිකනයක් සකස් කර ගන්නවාට වඩා පහසුවෙන් මෙය මගින් ඔබට අයිකන් නිර්මාණය කර ගත හැකියි.හොද නිර්මාණ ශීලී හැකියාවක් තියෙනවනම් ෆයිවර් වෙබ් අඩවිය තුල හොද ගිග් එකක් දාලා විකුණන්නත් පුලුවන්.එහෙනම් බා ගෙන වැඩක් ගන්න.ගිහින් එන්නම්.ඔබට ජය.2.3 ...
ටයිප් කිරීම මගින් මුදල් උපයමු සිංහලෙන් සොෆ්ට්වෙයා ෆ්රීවලාන්සර්, ෆයිවර්, අප්වර්ක් වගේ වෙබ් අඩවි වල වැඩ කරන්න තරම් ඉංග්රීයසි දැනුමක් නැති අයට කරන්න පුලුවන් ඔන්ලයින් ජොබ් එකක් ගැනයි අද කියන්නේ. ටයිපින් කරන්න කවුරුත් දන්නවනේ. මේ වෙබ් අඩවියේ නම මෙගා ටයිපර්ස් ඩොට් කොම්(megatypers.com). දවසකට වචන 3000 – 4000ක් ටයිප් කරගන්න පුලුවන් නම් දවසකට $4 – 5ක් ලේසියෙන් හොයා ගන්න පුලුවන්. 1) පළමුවෙන්ම මෙතන ක්ලික් කර මෙගා ටයිපර්ස් වෙබ් අඩවියට ...
පොතක් පෙරලලා ඔක්කොම කියන්න - Pop-up Book Creator සිංහලෙන් සොෆ්ට්වෙයා මෙන්න ඔයාලට ඕනෑම භාණ්ඩයක් හො සේවාවක් සැකෙවින්, සිත් ගන්නා ආකාරය විස්තර කරන්න පට්ටම ආෆ්ටර් ඉෆෙක්ට්ස් ටෙම්ප්ලේට් එකක්. මෙමගින් ජන්ගල් බුක් ෆිල්ම් එකේ පටන් ගන්නකොට වගේ, පොතක් පෙරලෙමින් සියල්ල විස්තර කෙරෙන වීඩියෝවක් ලේසියෙන් හදා ගන්න පුලුවන්. සාම්පල් එක බලලා බාගන්න. 610 MB ...
ගෙදර ඉන්න ගමන් ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම තතු කියවන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ඇන්ඩ්‍රොයිඩ් ඇඩ්වයිසර් (Android Advisor) කියන්නේ යුරෝපයේ ප්‍රචලිත ඇන්ඩ්‍රොයිඩ් පිළිබඳව පලවෙන සඟරාවක්. ඉතිං කට්ටිය ගෙදරටම වෙලා ඉන්න එකේ අලුතින්ම නිකුත් වූ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්, ස්මාර්ට් වොච්, බජට් ෆෝන්, අලුත් යෙදවුම් සහ අලුත් සොයාගැනීම් ගැන කියවන්න, එම සඟරාවේ 71වෙනි කලාපය දැන්ම උණු උණුවේ බාගන්න. සඟරාවේ හොඳ නරක කමෙන්ටුවක් දාගෙන යන්න. ප්‍රතිචාර බලලා ඉදිරි කලාපත් සිංහලෙන් සොෆ්ට් හරහා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ජය.20.3 ...
ඔබේ වීඩියෝවට සුපිරි ට්‍රේලර් (Trailer) එකක් ඔබම හදාගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ඔබේ යූටියුබ් චැනලයට, කෙටි චිත්‍රපටියට, ස්ලයිඩ් ෂෝ එකට, ඉවෙන්ට් එකට අවශ්‍ය ට්‍රේලර් (Trailer) එක ඔබම සකස් කර ගන්න. ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් සී.එස් 5න් (Adobe After Effects CS5) ඉහලට ඕනෑම වර්ෂන් එකකට සපෝට් කරනවා, වගේම ෆුල් එච් ඩී 1920x1080 අවුට්පුට් එකක් ගන්න පුලුවන්. ප්‍රධාන ටයිට්ල් 10ක් සහිත මේ ටෙම්ප්ලේට් එක ෆාස්ට් රෙන්ඩරින් කල හැකියි. දැන්ම බාගන්න. ජය.සාම්පල් වීඩියෝව 115.4 MB ...
කොපි කරන්න බැරි සීඩී/ඩීවීඩී මට්ටු කරමු-DAEMON Tools Lite 4.4 සිංහලෙන් සොෆ්ට්වෙයා සාමාන්‍යයෙන් සීඩී හෝ ඩීවීඩීයක් කොපි,පේස්ට් කිරීම මගින් එහි ඇති දත්ත පරිගණකය වෙත ලබා ගන්න පුලුවන්.එසේ කොපි කර ගැනීමට නොහැකි සමහර සීඩී/ඩීවීඩී තැටි ඔබට අනන්තවත් ලැබිලා ඇති.මේ කියන්න යන්නේ එසේ කොපි කර ගත නොහැකි සීඩී/ඩීවීඩී තැටි කොපි කරන ආකාරය පිලිබදවයි.#ඩීමොන් ටූල්ස් මෘදුකාංගයෙන් අපට ලබා ගත හැකි ප්‍රධාන භාවිතාවන් දෙකකි.1.සීඩී/ඩීවීඩී/බ්ලූ රේ තැටි ධාවනය සදහා වර්චුවල් තැටි ධාවකයක් සකස් කර ගත හැකි වීම.සාමාන්‍යයෙන් ...
සුපිරි ඔන්ලයින් ගේම් එකක් සෙල්ලම් කරන්න - ටැන්කි ඔන්ලයින් සිංහලෙන් සොෆ්ට්වෙයා මෙන්න ඔයාලට විනෝදෙන් සෙල්ලම් කරන්න පට්ට ගේම් එකක්. යුද්ධ ටැංකිත් එක්ක හරබයක් තියෙන්නේ. ඉන්ස්ට්‍රෝල් කරන්න මුකුත් නෑ. ෆුල් ඔන්ලයින්. ඉස්සරෝම මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න. ඊ මේල් අරවා මෙව්වා ඕන නෑ. නමයි , පාස්වර්ඩ් එකකුයි දීලා ගේමට එන්ටර් වෙන්න. මුලින්ම පොඩි ට්‍රේනින් එකක් තියෙනවා හරිය. ඒ නිසා අල්ලගන්න ලේසියි. ආයෙත් ලොග් වෙන්න යූසර්නේම්, පාස්වර්ඩ් මතක තියා ගන්න. එහෙනම් සෙල්ලම් කරලාම බලන්න.එපික් ...
ප්‍රොෆෙෂනල් බිස්නස් කාඩ් ටෙම්ප්ලේට් 6ක් සිංහලෙන් සොෆ්ට්වෙයා ඔන්න උණු උණුයව් අලුත්ම බිස්නස් කාර්ඩ් ටෙම්ප්ලේට් බන්ඩල් එකක්. ප්‍රින්ට් ඩයිමෙන්ෂන්, ඩබල් සයිඩ් තියෙනවා. බා ගත්තා, එඩිට් කළා, වික්කා. ඔබට ජය.30.5 MB
සුදු නයා සමග ෂර්ලොක් හෝම්ස් සිංහලෙන් සොෆ්ට්වෙයා බේකර් විදියේ ගෙදර බෙල් එක වැදුණේ මහ පාන්දර උදේ දහයට විතර.. නිගමනවලට අනුව හෝම්ස් දන්නවා ආවේ කවුද කියලා.. කොටින්ම ඒ වොට්සන්.. හෝම්ස්මයි උදේම එන්නයි කියලා Fb එකට මැසේජ් එකක් දැම්මේ.. " මගේ මිත්‍රයා උදේ පාන්දරම වැඩ වගේ.."" මොන වැඩද වොට්සන්.. වැඩට යන්න තමයි මේ එන්න කියලා මැසේජ් කලේ.. මේ එන වෙලාවද මනුස්සයෝ.." " හරි හරි හෝම්ස්, කියන්න මොකද්ද මේ පාර ...
2014ට අවාස්ට් අන්තර්ජාල ආරක්ෂක දැන්ම බා ගන්න-Avast Internet Security 2014 සිංහලෙන් සොෆ්ට්වෙයා ඔන්න අලුත්ම 2014 අවාස්ට් ඉන්ටර්නෙට් සෙකියුරිටි එක ඇවිත්.වැඩ කරන ලයිසන් ෆයිල් එකක් හම්බුන ගමන්ම අරන් ආවා මෙන්න ඔයාලත් දැන්ම බාගන්න.ඉතිං එවාස්ට් කියපුවාම වැඩි පතරංග ජාතක දිගාරින්න ඕන නෑනේ.දැනට වින්ඩෝස්,මැක් ඕ එස් සහ ඇන්ඩ්‍රොයිඩ් අතුලු පරිශීලකයන් මිලියන 200 වැඩි ප්‍රමාණයක් අවාස්ට් ඇන්ටිවයිරස් මෘදුකාංග භාවිතා කරනවා.මුලින්ම සාමාන්‍ය විදියට සෙටෆ් ෆයිලය ඉන්ට්‍රෝල් කර ගන්න.ඊට පස්සේ අවාස්ට් අතුරු මුහුණතෙහි සෙටිංස්>> ස්බ්ස්ක්රිප්ෂන්>> ඉන්සර්ට් ලයිසන් ෆයිල්(Settings>> ...
ඇන්ඩ්‍රොයිඩ් ගැන පරතෙරටම දැන ගනිමු - Android Tricks and Tips සිංහලෙන් සොෆ්ට්වෙයා වර්තමානය වන විට ලංකාවේ බහුතරයක් දෙනා ලඟ ස්මාර්ට් ෆෝන් තියෙනවා. ඒ් අතරින් 85%කටත් වඩා තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තුළින් ක්‍රියාත්මක වන ස්මාර්ට් ජංගම දුරකතන. ඇත්තටම සාමාන්‍ය ජංගම දුරකථනයක් ගන්නවා වෙනුවට ඊට වඩා කිහිපගුණයකින් වැඩි වියදමක් දරමින් මේ කියන ස්මාර්ට් ජංගම දුරකථනයක් ගත්තාට සැබවින්ම එයින් ස්මාර්ට් විදයට වැඩ ගන්නේ කීයෙන් කීදෙනාද? පහතින් බාගන්න දීල තියෙන ඇන්ඩ්‍රොයිඩ් ට්‍රික්ස් ඇන්ඩ් ටිප්ස් (Android Tricks ...