ග්‍රැෆ්‍රික් වැඩ්ඩොන්ට පට්ට පට පට ත්‍රී ඩී ටෙක්ස්ට් ඉෆෙක්ට් 100ක් සිංහලෙන් සොෆ්ට්වෙයා ලෝගෝ ඩිසයින්, ෆ්ලයර් ඩිසයින්, බැනර් ඩිසයින්, වෙබ් පේජ් ඩිසයින් සහ තවත් එකී මෙකී නොකී ඩිසයින් වැඩ වලට වැදගත් වන ගිනි ගින්දර ත්‍රී ඩී ටෙක්ස්ට් ඉෆෙක්ට් තොගයක් දැන්ම බා ගන්න. ඔබට ජය.122.2 MB ...
සුපිරි එක්ස්ප්ලේනර් වීඩියෝ ඇනිමේෂන් ටූල් කිට් එකක් සිංහලෙන් සොෆ්ට්වෙයා ඔබගේ බිස්නස් එකට, වෙබ් අඩවියට, ආයතනයට අවශ්‍ය ඇනිමේෂන් වීඩියෝවක් ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් භාවිතා කරලා ඉතාමත් අඩු කාලයකින් හදා ගන්න මේ ටෙම්ප්ලේට් එකෙන් පුලුවන්. ඒ වගේම ෆ්‍රී මේඩ් එලිමන්ට්ස්(Elements) 300කට වඩා අන්තර්ගත වන අතර, ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් සී එස් 5න්(After Effects CS5) එහා ඕනෑම වර්ෂන් එකකට සපෝට් කරනවා. එහෙනම් උත්හාහ කරලා බලන්න. ඔබට ජය.36.2 MBසාම්පල් වීඩියෝව ...
ඔයාලගෙ යූ ටියුබ් චැනල් එකටත් ලස්සන ලෝගො ඉන්ට්‍රෝ එකක් හදා ගන්න- 10 Cinematic Logos සිංහලෙන් සොෆ්ට්වෙයා ගොඩක් අයට තමන්ගෙම කියලා යූටියුබ් චැනල් එකක් තියෙනවනේ. ඒ චැනල් එකට ලස්සන ලෝගො ඉන්ට්‍රො එකක් හදා ගන්න මේකෙන් පුලුවන්. එකිනෙකට වෙනස් ස්ටයිල් දහයක් තියෙනවා. ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් 5 හෝ ඊට වැඩි එකකින් වැඩේ කර ගන්න පුලුවන්. ආෆ්ටර් ඉෆෙක්ට්ස් නැතිනම් මෙතනින් ගන්න. දාලා තියෙන ලෝගෝව වෙනුවට තමන්ගේ එක රී ප්ලේස් කරන්න විතරයි තියෙන්නේ. ෆයිවර් වල විකුණන්නත් පුලුවන්. කොම්පැනියකට වගේ වීඩියෝවක් හදද්දිත් ...
අළුත් ස්ටයිල් එකට බයෝ ඩේටා එකක් හදා ගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ජොබ් එකක් ගන්න ගියාම එහි මුල්ම පියවර තමයි බයෝ ඩේටා එක. එහෙම නැත්නම් ජීව දත්ත විස්තරය. ඉතින් ඔබ යවන මෙම බයෝ ඩේටා එක ප්‍රධාන වශයෙන් ඔබට ඉන්ටර්විව් එකට කතා කරනවද නැද්ද කියලා තීරණය කරන්න බලපානවා. සමහර අයට කොයි තරම් සුදුසු කම් තිබුනත් යවන බයෝ ඩේටා එක, අපේ භාෂාවෙන් කිවුවොත් පට්ට චාටර් නම් සමහර විට ඔහුට/ඇයට ඉන්ටවිව් කොල් නොකර ඉන්නත් ඉඩ ...
බුකියට, ෆෝරම් එකට ඔබේම විකාර කාටූන් රූපයක් / අවාටර් එකක් දැන්ම හදා ගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ඔන්න කස්ටියට අද ගෙනාවේ පස්ට භාණ්ඩයක්. මේ සොෆ්ටුවෙන් පුලුවන් ඔයාලගේ මුහුණ විකට, ලස්සන, තමන් කැමති විදිහේ කාටූන් රූපයක් කර ගන්න. ටිව්ටර්, ෆේස්බුක් ඇතුලු සමාජ ජාල සදහා වෙනස් විදියේ ෆොෆයිල් පික්චර් එකක් හදා ගන්න. වැඩි දෙයක් නෑ සොෆ්ටුව බා ගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න. ඊට පස්සේ සොෆ්ටුව ඕපන් කරලා හෙල්ප් මෙනුවේ රෙජිස්ටර් තුළට, දීලා තියෙන සීරියල් නම්බර් එක එන්ටර් කරන්න. දැන් වැඩේ ...
අලුත්ම ස්ටයිල් එකේ වින්ටේජ් ලොගෝ සෙට් එකක් දැන්ම බා ගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා සැමට කිරියෙන් පැනියෙන් උතුරන සුබ අලුත් අවුරැද්දක් වේවා ඔන්න. අලුත් අවුරුද්දේ ලස්සන වින්ටේජ් ලෝගෝ සෙට් එකක් තෑගි ගෙනාවා. එහෙනම් බා ගන්න. ඔබට ජය.6.8 MB
ඇග බලා කෙල්ලෙක් තෝරමු- කෙල්ලො හොයන කොල්ලන්ට විශේෂයි සිංහලෙන් සොෆ්ට්වෙයා හොද පොල් තෝරන්නේ හොල්ලලා බලලා, බණ්ඩක්ක තෝරන්නේ නැට්ට කැඩෙනවද බලලා, එතකොට කලු දොදොල් කාලා බලලා තෝරගන්න පුලුවන්. මං ඇහුවොත් කෙල්ලෙක් තෝර ගන්නේ කොහොමද කියලා. ගතිගුණ බලලා, පොරොන්දම් බලලා තව දෙනෝ දාහක් ජාති තියෙනවා නෙව. ඔය අස්සේ තියෙනවා දේහ ලක්ෂණ විද්‍යාව කියලා එකකුත්. එහෙනම් ඔන්න වැඩේ....ස්ත්‍රී දේහ ලක්ෂණ විද්‍යාවේ සැඟවුනු රහස්කාන්තා හා පුරුෂ දෙපාර්ශවය ගත්කල මෙලොව උපදින සියලුම කාන්තාවන් හෝ උත්තම ...
ලේසි ක්‍රම 7කින් අන්තර්ජාලයෙන් මුදල් උපයමු සිංහලෙන් සොෆ්ට්වෙයා ඔන්න 2018 නිකුත් වුනු අලුත් ඊබුක් එකක් උණු උණුවෙම බාගන්න. ඊබුක් එකේ නම මිලියනර් ක්ලබ්(Millionaire Club). 2018වසරේ වැඩියෙන්ම ජනප්‍රියවුනු අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ ක්‍රම 7ක් ගැන මෙහි අන්තර්ගත වෙනවා. වෙන් වෙන්ම දක්වනව නම්, Affiliate Marketing Information Products Blogging Vlogging - YouTube Kindle Publishing Coaching and Consulting Amazon FBAපිටු 40ක් පුරාවට විස්තර කරල තියෙන මේ ඊබුක් එක අලුතින්ම ඊමනී වලට අත ගහන ...
ස්ක්‍රීන් රෙකෝඩ් කිරීමේ අලුත්ම කලාව - Bandicam සිංහලෙන් සොෆ්ට්වෙයා බැන්ඩි කැම් කියන්නේ ගේම් ප්ලේ, ස්ක්‍රීන් සහ තර්ඩ් පාර්ටි ඩිස්ප්ලේ ඩිවයිස් රෙකෝර්ඩ් කර ගන්න වැදගත් වෙන පට්ටම මෘදුකාංගයක්. සාමාන්‍ය ස්ක්‍රීන් රෙකෝර්ඩ් කිරීමකට අමතරව ඒරියා එකක් සිලෙක්ට් කරමින් රෙකෝඩ් කළ හැකිවීම, ස්ක්‍රීන් එක මත රේඛා, ඊතල අදිමින් විස්තරාත්මක වීඩියෝ සැකසිය හැකිවීම, වෙබ් කැම් එක හරහා තමාගේ ඉරියව්ද ඇතුළත්ව රෙකෝඩ් කළ හැකිවීම, ලොගෝ සහ මවුස් ඉෆෙක්ට්ස් ඇතුලත් කළ හැකිවීම මෙහි ඇති ප්‍රධාන ...
චෙස් මාස්ටර් කෙනෙක් වෙන්න-Yea Chess සිංහලෙන් සොෆ්ට්වෙයා චෙස් කියන්නේ ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩාවක්.බුද්ධිය,තර්ක ශක්තිය වර්ධනයට ගොඩක් ඉවහල් වෙනවා.වෙස් වැඩ්ඩොන්ට එහෙම නැත්තම් චෙස් ප්ලේයර්ලට තියෙන ප්‍රශ්නයක් තමා තමන් එක්ක කරට කර චෙස් ක්‍රීඩා කරන්න කවුරුත් නැති එක.මමත් චෙස් බෝඩ් එකක් ගෙනල්ලා ඒකෙන් දාම් අදින එක තමා කලේ.ඉතිං යා චෙස් කියන්නේ චෙස් ප්ලේ කරන්න දන්නේ නැති අයට දැන ගන්න,වැඩ්ඩන්න්ට මාස්ටර්ල වෙන්න,මාස්ටර්ලට පී එච් ඩී ගහන්න පුලුවන් සුපිරි ගේම් එකක්.එහෙනම් බා ...
හාර්ඩ් ඩිස්ක් එක කේක් එකක් වගේ කපා බෙදා ගන්න-MiniTool Partition Manager සිංහලෙන් සොෆ්ට්වෙයා ගොඩක් අය කැමතියි තමන්ගෙ කොම්පීතරේ ෆයිල්ස් පිලිවෙළකට තියා ගන්න.සොෆ්ටු වෙනම පාර්ටිෂන් එකක,සිස්ටම් එක වෙන පාර්ටිෂන් එකක,ගේම්ස් තව එකක වගේ.අපි ඉතිං බෝයිස් කොලේජ් වල පිලිවෙළකට,ලැජ්ජ බයට හැදුන කොල්ලො අනේ.ඒ වගේ කොල්ලන්ට කොම්පීතරේ පාර්ටිෂන් මැනේජ් කොර ගන්න මේන් ඈ.ඉස්සරෝම බා ගන්නකෝ.දැන් සාමාන්‍ය විදියට ඉන්ට්‍රැල් කර ගන්න.ඊට පස්සෙ ඕපන් කරගෙන පාර්ටිෂන් ෆෝමැට් කොරන්න,අලුතෙන් හදන්න,රිසයිස් කොරන්න,ෆයිල් සිස්ටම් මාරු කොරන්න.. ඔය දඩ දඩ වැඩ ගොඩක් ...
වැලන්ටයින් එකට වැඩ දාපු පෝස්ට් කාඩ් එකක් හදමු සිංහලෙන් සොෆ්ට්වෙයා පෙබරවාරි 14ට තමන්ට වැඩක් ගන්න වගේම, ලේසියෙන් එඩිට් කරලා ෆ්‍රී ලාංසින් වලට යොදා ගන්න පුලුවන් සුපිරි ෆ්ලයර් ටෙම්ප්ලේට් 4ක් තියෙනවා. ෆුලි එඩිටබල් පී එස් ඩී ෆයිල්. ප්‍රින්ට් ඩයිමෙන්ෂන්. එහෙනම් බා ගන්න. ඔබට ජය.145.3 MB ...
ගිනි නරියා සාක්කුවට දා ගන්න-Firefox Portable සිංහලෙන් සොෆ්ට්වෙයා ගොඩක් අය සොයන සොෆ්ටුවක් අද අරගෙන ආවා.වෙබ් බ්‍රව්සර් වලින් තාමත් වැඩිම කොටහ අල්ලගෙන ඉන්නේ ෆයර්ෆොක්ස් ලොක්කනේ.ඉතිං මේ ඒකෙ පොර්ටබල් වර්ෂන් එක.පෙන් එකක දාගෙන ගොහින් ඕන කොම්පීතරේකට ජැක් කරල වැඩ ගන්න පුලුවන්.ඉතිං මේකේ තියෙන වැඩ කෑලි වෙනම කියන්න ඕන නෑනේ.අර ටූල් බාර්,මේ ටූල් බාර් හැම මගුලක්ම අපෙන් අහන්නෙත් නැතුව පැල පදියම් වෙනවාට නියම උත්තරේ.ඔය අන්තර්ජාලයෙන් ජල්තර දාලා සල්ලි හොයන කොල්ලොන්ට එකවුන්ට් ...
සුපිරි පෝස්ටරයක් දැන්ම හදාගන්න- Ronya Soft Poster Designer සිංහලෙන් සොෆ්ට්වෙයා රොන්යා සොෆ්ට් පෝස්ටර් ඩිසයිනර් කියන්නේ,නිර්මාණශීලී වැඩක් ගේමක් නැතුව කරගන්න සුපිරි මෘදුකාංගයක්.ෆේස්බුකියට හැමදාම බෝරිං ෆොටෝ අප්ලෝඩ් කරනවාට වඩා ෆොටෝ එක මේකෙන් පොඩ්ඩක් එඩිට් කරලා දාන්නකෝ,බලන් ඉන්නකොට ලයික් වැටෙනවා.විවිධ අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයට පෙරදැකුම්(Tamplate) රාශියක් තියෙන නිසා ලේසියෙන්ම හදාගන්න පුලුවන්.සාමාන්‍යයෙන් සේව් කරන්න පුලුවන් ආර් පී ඩී(rpd) ෆොර්මැට් එකට.හොදම වැඩේ එඩිට් කරලා අහවර වුනාම ෆයිල් >එක්ස්පෝර්ට්>එක්ස්පෝර්ට් ටූ ජේ පී ජී(File>Export>Export to JPG) තෝරලා කැමති ...
වින්ඩෝස් 10 මාස්ටර් කෙනෙක් වෙන්න සිංහලෙන් සොෆ්ට්වෙයා මේ වන විට ලෝකයේ තිබෙන පරිගණක වලින් 57.8% කම දුවන්නේ වින්ඩෝස් 10. ඒත් එක්කම වින්ඩෝස් සමාගම පසුගිය මැයි 27 වෙනි දින ඔවුන්ගේ අලුත්ම වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ අප්ඩේට් එක නිකුත් කලා. ඉතිං අද වන විට වින්ඩෝස් 10 ගැන පරතෙරටම දැන සිටීම සමාජ අවශතාවක් වෙලා. අපි ඔෆිස් එක්කට ගියත්, ඉගෙන ගන්න ගියත්, විනෝද වෙන්න ගියත්, ඊට අදාලව පරිගණක ආශ්රිත ක්‍රියාකාරකමක් කරද්දි ...
නවතම චිත්‍ර ඇදීමේ කලාව - Krita සිංහලෙන් සොෆ්ට්වෙයා වැලන්ටයින් එකට තම ආදරවන්තියගෙ, ආදරවන්තයගෙ රූපයක් තමන්ගෙ අතින්ම ඇදලා, වදන් වලින් කැටයම් පාරක් දාල යවන්න තියෙනවනම්. මෙන්න ඒකට කියාපු භාණ්ඩේ. චිත්‍ර බැරි අයට පවා ලේසියෙන් චිත්‍රයක් නිරිමාණය කල හැකි ක්‍රිටා සොෆ්ට්වෙයා එක පහලින් බාගන්න දීල තියෙනවා. ෆොටෝෂොප්, ඉලස්ට්‍රේටර් වගේ මෘදුකාංගවලට සාපේකෂව මෙම මෘදුකාංගය සරලව තේරුම්ගත හැකිවාක් මෙන්ම මෙගාබයිට් 100ටත් වඩා අඩු ඩේටා ප්‍රමාණයක් වැය කරල බාගන්න පුලුවන්. 100%ක්ම ඕපන් ...
යූ ටොරන්ට් වල අලුත් වර්ෂන් එක-uTorrent 3.4 සිංහලෙන් සොෆ්ට්වෙයා ටොරන්ට් බාන්න වැඩියෙන්ම් භාවිතා වෙන මෙව්වා එක යූ ටොරන්ට්නේ.ඉතිං මේ මෙව්වා එකේ අලුත්ම මෙව්වා එක ඇවිල්ලා.සමහරු නම් දැනටමත් අප්ඩේට් කරගෙන ඇතිනේ.බාගත්ත නැති අය දැන්ම බා ගන්න.1.3 MBඑතකොට ටොරන්ට් ගැන තාම දන්නෙ නැති අය පහත විස්තරය කියවන්න.උපුටාගත්තෙ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් හොදේ.ටොරන්ට් කියන්නෙ මොකද්ද?ටොරන්ට් කියන එකේ සිංහල තේරුම තමයි “ප්‍රවාහය” කියන එක..ඇත්තටම ටොරන්ට් කියන්නෙ බොහොම සාර්ථක නිර්මාණයක්..ඒ ඇයි කියල ඔයාලට මේ ...