ඇසසින් ක්‍රීඩ් 2 ඇතුලු ගේම් තුනක් නොමිලේ බාගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා අපි කවදත් ආදරය කරන යූබිසොෆ්ට් (Ubisoft) සමාගම මේ දවස්වල පැතිරෙන කොවිඩ් 19 වසන්ගතයෙන් ගේමර්ස්ලව බේරගන්න, සුපිරිම ගේම්ස් තුනක් නොමිලේ ලබා දෙනවා. ඇසසින් ක්‍රීඩ් 2 (Assassin’s Creed II), රේමන් ලෙජන්ඩ්ස් (Rayman Legends) සහ චයිල්ඩ් ඔෆ් ලයිට් (Child of Light) කියන මේ ගේම්ස් තුනෙහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් රු.10000/= කටත් වැඩියි. ඉතිං නොමිලේ බාගෙන ගෙදරටම වෙලා සෙල්ලම් කරන්න තියෙන්නේ. මේ සඳහා ...
පොලොස් ගෙඩි වගේ මුහුණු ඇපල් ගෙඩි වගේ පොලිෂ් කර ගන්න- Photo Instrument සිංහලෙන් සොෆ්ට්වෙයා මෙන්න හැමෝටම වැදගත් වෙන සුපිරි මෘදුකාංගයක් දැන්ම බා ගන්න. ෆොටෝෂොප් වගේ මෘදුකාංගයකින් ෆොටෝ එකක් රී ටච් කරනවා, දන්න සිංහලෙන් කියනවානම් සුමට කිරීමක් සිදු කරනවා කියන්නේ බෙල්ලේ පොට යන වැඩක් බව ෆොටෝෂොප් වැඩ්ඩො දන්නවනේ. ඒත් මේ ෆොටෝ ඉන්ස්ටුමන්ට් වලින් ගේමක් නැතුව ෆොටෝ එකක් රී ටච් කරන්න පුලුවන්. ෆේස් බුකියේ වෙන අයගේ ෆොටෝ දාලා ඉදිරියේදී සිය දිවි නසාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින නංගිලාට කදිම ...
වෙබ් බ්‍රවුසරයෙන් සල්ලි හොයන්න - My Browser Cash සිංහලෙන් සොෆ්ට්වෙයා ගෙදර ඉදන් ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හම්බ කරන්න ගොඩත් අය කැමතියිනේ.කැමති කට්ටියට නියම සොෆ්ටුවක් අද ගෙනාවා.සාමාන්‍ය බක්ස් සයිට් වල දවසකට දෙන්නේ සීමිත ඇඩ් ප්‍රමාණයක්නේ.ඒ වගේම ඇඩ්ස් ක්ලික් කොරන්න වෙනමම ඒ වෙබ් අඩවියට ලොග් විය යුතුයි.හැබැයි මයි බ්‍රවුසර් කෑෂ් කියන්නේ ඊට සාපේක්ෂව ගොඩක් වෙනස් වෙබ් අඩවියක්.මෙම වෙබ් අඩවිය මගින් වෙනම සොෆ්ටුවක් දෙනවා.ඒක ඉන්ස්ට්‍රෝල් කරගෙන අපි ඉන්ටර්නෙට් එකේ සැරිසරන අතරේදීම එයාලඅපිට ඇඩ් පෙන්වනවා.අපිට ...
නිකන් කැපෙන ඩේටා ටික ඉතිරි කරගන්නේ කොහොමද? Net Limiter Pro 3 සිංහලෙන් සොෆ්ට්වෙයා මේක ටිකක් උභතෝකෝහටික පුරශ්නයක්. සෑහෙන්න බොන්න වෙනවා - වතුර :P. ඊට පස්සේ බහිමු කාරණාවට.අපිට අන්තර්ජාලයේ සැරිසරන්න තියෙන ඩේටා පංගුව අපිටත් හොරා එක එක එවුන් පාවිච්චි කරනවා කිව්වොත් බොලාල විස්වාස කොරනවද? මං කිව්වෙ හැකර් බයියල ගැනවත්, කී ලොගර් බයිපාස් ගැනවත් නෙවේ. නිකමට වගේ කේ එම් ප්ලේයර් එක ඕපන් කරන්න. කීයක් ඇඩ් ප්ලේයර් තිරයේ පෙන්වනවාද? සමහර වෙලාවට අලුත් වර්ෂන් එකක් ආවා, ඒකට ...
ඕනෑම ෆයිල් එකක් ලේසියෙන් සොයා ගන්න - Everything 1.4 සිංහලෙන් සොෆ්ට්වෙයා එව්රිතින්ග් මෘදුකාංගය මගින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ඇති ගොනු හා ෆෝල්ඩර ලේසියෙන් සොයාගත හැක. මෙය වින්ඩෝස් වල සාමාන්‍ය සර්ච් එකක් දානවට වඩා වේගවත්ව සහ විස්තරාක්මතව අපට අවශ්‍ය දෑ සොයා ගැනීමට උදව් වෙයි. විශේෂයෙන්ම එව්රිතින්ග් මෘදුකාංගය මගින් NTFS වෙළුම මත නාමයෙන් ගොනු හා ෆෝල්ඩර සදහා වැඩි කාර්යක්ෂමතාවක් පෙන්වයි. විශාල මෘදුකාංගයක් නොවන නිසා ඔබගේ පරිගණකයේ අඩු රැම් ධාරිතාවත් භාවිතා කරයි. ඩුබ්ලිකේට් ෆයිල්ස්, සේව් ...
පවර් පොයින්ට් වලින් වැඩ පෙන්නන්න, සුපිරි ටෙම්ප්ලේට් තොගයක් දැන්ම බා ගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ලස්සන ප්‍රසන්ටේෂන් එකක් ලේසියෙන් හදා ගන්න, හැමෝම භාවිතා කරන්නේ පවර් පොයින්ට්. අපි කවුරුත් දන්න සරල පවර්පොයින්ට් මෘදුකාංගයේ පට්ට ඇඩ්වාන්ස් පැත්තකුත් තියෙනවා. ඉතිං මේ පට්ට ඇඩ්වාන්ස් වැඩ කෑලි දාලා හදපු පවර් පොයින්ට් ටෙම්ප්ලේට් තොගයක් මෙතන තියෙනවා. තමන්ට අවශ්‍ය විදියට ස්ලයිඩ් ටික එහා මෙහා කරලා, එඩිට් කරලා ගන්න මහ ලොකු දැනුමක් අවශ්‍ය නෑ. එහෙනම් බා ගෙනම බලන්න. ඔබට ජය. 215 MB ...
ෆ්රීලාංසින් (Freelancing) වලින් මුල් තැන ගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ඔන්න ඉන්ටර්නෙට් මනී ගැන උනන්දු යාලුවන් හැමෝටම වැදගත් වෙන ඉතාමත් වටිනා වීඩියෝ ටියුටෝරියල් එකක් මේ. එකක් කිව්වට මොඩ්යුල් 8ක් තියෙනවා. ඊට අමතරව තව දුරටත් විස්තර කරලා ඊ බුක් 6ක් තියෙනවා. සල්ලි දීල ගන්න ගියොතින් සෑහෙන ගාණක් වෙනවා. ඔන්න සිංහලෙන් සොෆ්ට් වලින් නොමිලේ. මෙහි අන්තර්ගතය ගැන කියනවන්ම් ෆ්රීලාංසර් ඩොට් කොම් (www.freelancer.com) කියන වෙබ් අඩවියේ ටොප් 10 අතර සිටින, ඒ වගේම වර්ඩ්ප්‍රෙස් ...
කරදර නැතිව ඊ බුක් මැනේජ් කරමු - Ebook Reader 1.6 සිංහලෙන් සොෆ්ට්වෙයා සිංහලෙන් සොෆ්ට් වෙබ් අඩවිය හරහාම ඔයාල ඊ බුක් තොගයක් ඩවුන්ලෝඩ් කරගෙන ඇතිනේ. තව ඕනිනම් මෙතනින් බා ගන්න. ඉතිං හාර්ඩ් ඩ්‍රයිව් එකේ හතර අතේ තියෙන ඊ බුක් සෙට් එක, එක තැනකට අරගෙන් ලස්සනට මැනේජ් කර ගන්න මේ අයිස්ක්‍රීම් ඊ බුක් රීඩර් එක බොහොම වැදගත් වෙයි. මෘතෘකා දාලා වෙන් වෙනම ලයිබ්රි හදන්න, ෆේවර්ට්ස් ඊ බුක් ඇඩ් කර ගන්න, රචකයා අනුව වෙන් කර ...
ත්‍රීඩී ලෝගෝ ඇනිමේෂන් හදන්න, විකුණන්න සිංහලෙන් සොෆ්ට්වෙයා මේක ප්ලාස්ටික් සර්කිට් එකක් වැනි ත්‍රීඩී ලෝගෝ ඇනිමේෂන් එකක්. හැබැයි මේ ටෙම්ප්ලේට් එක රන් කරන්න ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් සීසී 2015 (After Effects CC 2015) එහා වර්ෂන් එකක් ඕන. පාට, කැමරා, ඇනිමේෂන් හැම දේම කස්ටමයිස් කරන්න පුලුවන්. 4096x1716 ෆෝ කේ අවුට්පුට් එකක් ගන්නත් පුලුවන්. ෆයිවරේ, පීපල් පර් අවර් එකේ එහෙම මේවා බලන් ඉන්නකොට විකිනෙනවා. එහෙනම් බා ගන්න. ඔබට ජය.66.7 MBසාම්පල් වීඩියෝව ...
අති විශේෂ ෆොටෝ එඩිටිං මෘදුකාංගය-Photoscape සිංහලෙන් සොෆ්ට්වෙයා ෆොටෝ එඩිටිං වැඩ ෆොටෝ ෂොප් වලින් කරන්න අමාරු අයට,තමන්ගේ වටිනා කාලය ඉතුරු කරගෙන ඉක්මනින් ෆොටෝවක් එඩිට් කර ගැනීමට අවශ්‍ය අයට අති විශේෂ සුපිරි මෘදුකාංගයක් අද දෙන්න යන්නේ.ෆොටෝ ස්කේප් මෘදුකාංගය ෆ්‍රී වෙයා එහෙම නැතිනම් නොමිලේ ලැබෙන මෘදුකාංගයක්.ඒ වගේම සරල දැනුමක්,බුද්ධියක් තබෙන කෙනෙකුට පවා තනිව හසුරවා ස්වයං අධ්‍යනයෙන් ඉගෙන ගන්න පුලුවන්.ප්‍රධාන වශයෙන් මෙහි ඇති පහසුකම් ලැයිතුව පහත දැක්වෙනවා. Viewer:පරිගණකයේ ඇති ෆොටෝ බලන්න ...
වින්ඩෝස් 10, ඔෆිස් පැකේජ අලුත්ම ඇක්ටිවේටර් එක සිංහලෙන් සොෆ්ට්වෙයා කේ එම් එස් ටූල් (KMS Tool) එක ගැන කවුරුත් දන්නවානේ. වින්ඩොස් 10, මයික්‍රෝසොෆ්ට් ඔෆිස් පැකේජ ඇක්ටිවේට් කරන ලේසි සහ විශ්වාසදායකම ක්‍රමය වනනේ කේ එම් එස් ටූල් එක භාවිතා කිරීමයි. ඉතිං ඒ හැටි කට්ටක් කන්න දෙයක් නෑ. නමුත් මේක ඔන්ලයින් ඇක්ට්වේටර් එකක් නිසා අනතර්ජාල සම්බන්ධතාවයක් ඕන වෙනවා. පළමුව පහත ෆයිල් එක බාලා එකස්ට්රැට් කර ගන්න. එහි ඇති කේ එම් එස් සුයිට් ...
ගේම් ගහන අයට 2014 හොර පොත - Cheat Book Database 2014 සිංහලෙන් සොෆ්ට්වෙයා ඔන්න 2014 අලුත්ම චීට් බුක් එක ඇවිත්. අලුත් ගේම්ස් ගොඩක චීට්ස් මෙතන තියෙනවා. එහෙනම් බා ගන්න. චීට් බුක් එක ගැන දන් නැති අය මෙතනින් යන්න.62.8 MB
පොටෝෂොප් ප්‍රීමියම් ඇක්ෂන් 120ක් නොමිලේ සිංහලෙන් සොෆ්ට්වෙයා ග්‍රැෆික් රිවර් ඩොට් නෙට් වෙබ් අඩවියේ ඩොලර් වලට අගය කරපු පොටෝෂොප් ප්‍රීමියම් ඇක්ෂන් 120ක් නොමිලේම දෙන්නයි යන්නේ. බාගෙන, එක්සට්රැට් කරලා ඩබල් ක්ලික් කලාම සට සට ගාලා ඇක්ෂන් ටික ඉන්ස්ට්‍රෝල් වෙනවා. ඊට පස්සේ රන් කරලා බලන්න.මොනවද මේ පොටෝෂොප් ඇක්ෂන් කියනනේ?පොටෝ එකකට පැය ගාණක් ඔට්ටු වෙලා කළ යුතු වැඩක්, ඉබේම රන් වන කොමාන්ඩ්ස් තොගයක් බවට කළ පරිවර්තනයක් පොටෝෂොප් ඇක්ෂන් එකක් වෂයෙන් හදුන්වන්න ...
පරිගණකෙයන් ඇස් ආරක්ෂා කර ගනිමු - EyeLeo සිංහලෙන් සොෆ්ට්වෙයා අයිලියෝ(EyeLeo) කියන්නේ දවසින් වැඩි වේලාවක් පරිගණකය ඉදිරිපිට ගත කරන ඔබට වැදගත් මෘදුකාංගයක්. එකදිගට, එක එල්ලේ පැයගණන්, වරු ගණන් පරිගණකය දෙස බලා සිටින ඔබ, ඔබේ ඇස් ගැන මෙහොතකටවත් සිතුවාද? ඇස් වල ආරකෂාව ගැන අමතක ඔබට, විටින් විට ඇස් ආරාක්ෂා කර ගත යුතු ආකාරය මතක් කරමින්, ඒ සදහා සහය වෙන පුංචි දිවි පැටියෙක් මේ අයිලියෝ(EyeLeo) මෘදුකාංගයෙන් ඔබට ලැබෙනවා. ඔබට කරන්න තියෙන්නේ මෙය ...
කතා නොකර කතා කරන්න-D Speech සිංහලෙන් සොෆ්ට්වෙයා පන්ඩිතකමට දැම්ම වගේ නෙවේනෙ.දැන් ඉල්ලපුවා දෙන්නත් එපැයි.සොෆ්ට්වෙයා ඉල්ලීම් තීරයෙන් මලිත්,මුණවීර යාලුවො දෙන්න ටෙක්ස් ටු ස්පීච් සොෆ්ටුවක් ඉල්ලපු නිසා අද ඩී ස්පීච් ගෙනාවා.සාමාන්‍ය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් සමග එන ස්පීච් පහසුකමට වඩා මෙහි වැඩ ගොඩක් තියෙනවා.ඩී ජේ කරන යාලුවන්ට ගොඩක් වැදගත් වේවි මේක.ඒ වගේම තමන්ගේ අනන්‍යතාව සගවාගෙන අවශ්‍ය කෙනෙකුට පනිවුඩයක් යැවීමට මෙය පහසුවෙන් භාවිතා කල හැකියි.ඒ වගේම මේ සදහා අන්තර්ජාලය තුලින් තවත් ...
තමන්ට විතරක් පෙනෙන ඉන්විසිබල් මොනිටරයක් සකස් කර ගනිමු සිංහලෙන් සොෆ්ට්වෙයා තමන් පරිගණකය පාවිච්චි තරමින් සිටින විට පිටස්තර පුද්ගලයෙක් එතනට පැමිණියොත් වන අපහසුතාවය, එදිනදා පරිගණකය භාවිත කරන ඹබට මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. සමහර විට ඔබේ රහස්‍යමය ව්‍යාපාරික ලිපි වගයක් සකස් කරනවා වෙන්නට පුලුවනි, එහෙම නැතිනම් ඔබේ පෙම්වතියගේ ඡායාරූප එකතුවක් නරබනවා වෙන්නට පුලුවනි, ස්කයිප් වලින් පුද්ගලික සංවාදයක යෙදෙනවා වෙන්නට පුලුවනි, තව....ඉතිං ඔය අස්සේ තවත් කවුරුන් හෝ ඔබේ පරිගණකය ඉදිරියට පැමිණියොත්....මෙන්න විසදුම....හැබැයි ...
ලෝකයේ භයානකම අපරාධකරුවා ශ්‍රී ලංකාවට එයි- Grand Theft Auto 3( GTA )Sinhala සිංහලෙන් සොෆ්ට්වෙයා පොර සෙට් එකත් එක්ක බොරැල්ල පැත්තේ තියෙන බ්ලා බ්ලා කියන බැංකුවට ඊයේ හවස් යාමයේ පැනලා රුපියල් බර ගානක් අරගෙන පනින්න ලෑස්ති වෙලා තියෙනවා.ඒත් මෑන්ස් එක්ක එකට වැඩ කරපු මායමී කියල කෙල්ලක් පොරව එතනම බාවලා සල්ලිත් අරගෙන අනිත් එවුනුත් එක්ක පැනල කියලයි මාධ්‍ය වල ප්‍රචාරය වුනේ.මෑන්ස්ගේ ජීවිතය බේරුණ බවත් ඔහු ඇතුලුව අමාරුකාර මරුමුස් ජිල්බිට් කාරයෝ ටිකක් වැලිකඩ බන්ධනාගාරයේ සිට කටුනායක අධිවේගී ...
හච් වෙතින් ගිගා බයිට් 2.5ක් නොමිලේ සිංහලෙන් සොෆ්ට්වෙයා මේක ගොඩක් සිම් වලට වැඩ කරනවා. සිම් එක ටිකක් විතර ඇක්ටිව් වෙන්න ඕන. ටිකක් විකර පරණ වෙන්නත් ඕන. මගෙ සිම් දෙකකටම මේ ඔෆර් එක වැඩ කළා. තව ගොඩක් අයට වැඩ කළා කියලා ආරංචිය ආවා. නිකන් දෙන එකේ ඔයාලත් ට්‍රයි කරලම බලන්න.*400# ඩයල් කොරලා බලන්නයටම ඇති Free 2.5GB කියලා, ඒක තෝරන්නඒක වැඩ කළේ නැතිනම් ආයෙත් *400# ඩයල් කොරලා වෙන පැකේජ් එකක් ...
ෆොටෝ එකක් බ්ලාස්ට් එකක් විදිහට හදා ගැනීම සිංහලෙන් සොෆ්ට්වෙයා බුකියේ පොරක් වෙන්න ආස අයට මෙන්න සුපිරි ෆොටෝ ෂොප් ඇක්ෂන් එකක්.මේකෙන් පුළුවන් උඩ තියන ෆොටෝ එක වගේ ඔයාලගේ ෆොටෝ එකත් නිර්මාණය කර ගන්න. කර ගන්න විදිහ ටියුටෝරියල් එකේ තියනවා. මේ වගේ වැඩ පාරක් දාලා, බුකියට අප්ලෝඩ් කරලා, බුකියේ පොරක් වෙන්න. කල්පනා කලොත් තව වැඩ ගන්න පුළුවන්. ඔබට ජය.3.6 MB ...
බුකියේ කවරය තමන්ගේ විදිහට හදා ගන්න, කැමති නම් විකුණන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ඔන්න යාළුවනේ අද දෙන්න යන්නෙ පට්ටම ෆේස්බුක් ටයිම් ලයින් සෙට් එකක්. මේ ටික කොච්චර ගති ද කියලා උඩ පින්තූරෙ බලපුවම තේරෙනවා ඇතිනේ. මේ ටෙම්ප්ලේට් වෙනස් කර ගන්න විදිහ එකින් එකට අදාලව ට්යුටෝරියල් දීලා තියනවා. එඩිට් කරන්න ලේසියි. මදි නොකියන්න ටෙම්ප්ලේට් 40ක්ම දීලා තියනවා. ඔයාලගේ පෟද්ගලික ෆේස්බුක් ගිණුමට කවර් ෆොටෝ එකක් හදා ගන්න වගේම අවශ්‍ය නම් ෆයිවර් වල, ගිග්ස් බක්ස් වල ...