බුකියේ කවරය තමන්ගේ විදිහට හදා ගන්න, කැමති නම් විකුණන්න - දෙවෙනි කොටස සිංහලෙන් සොෆ්ට්වෙයා මෙන්න අර පට්ට ෆේස්බුක් කවර් සෙට් එකේ ඊළග ටික. බාගෙන එඩිට් කොරලා දාලා පොර වෙයල්ලා. මෙතන දහයක් තියෙනවා. ඉස්සරලා දුන්න ටික බා ගත්තේ නැතිනම් මෙතනින්නිකන් දෙන නිසා ගතියක් නෑ වගේ නම් මෙතනින් ගිහින් සල්ලි දීලා බා ගන්ඩලා.7.6 MB ...
ඇන්ඩ්‍රොයිඩ් කොම්පියුටරේට ගෙන්න ගමු-BlueStacks App Player සිංහලෙන් සොෆ්ට්වෙයා ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ලෝකයේ අංක 1 මොබයිල් මෙහෙයුම් පද්ධතිය බව කවුරැත් දන්නවනේ.පසුගිය වසර කිහිපය තුල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සීඝ්‍ර දියුණුවක් ලැබුවා.ඉස්සර අපි ෆෝන් එකක් ගන්නකොට බැලුවේ බ්‍රෑන්ඩ් එක.නොකියද,ඇපල්ද,සැම්සුන්ද.... කියලා.ඒත් දැන් බලන්නෙ ඇතුලෙ තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ්ද කියලා.ඇන්ඩ්‍රොයිඩ් හොදයි තමා.නමුත් ඇන්ඩ්‍රොයිඩ් 4.2ජෙලි බීන්,4.0අයිස් ක්‍රීම් සැන්ඩ්විච් ෆෝන් වලට එන අලුත් ඇප්ස් බොහොමයක් පරණ ඇන්ඩ්‍රොයිඩ් 2.3 ජින්ජර් බෙඩ්,2.2 ෆෝයෝ ෆෝන් වල වැඩ නෑ.ඒත් ඔය අලුතින් එන ...
තොරතුරු හොරකම් කරන කී ලොගර් බයියලාගේ බෙල්ලෙන්ම අල්ල ගන්න- Anti Logger 1.8 සිංහලෙන් සොෆ්ට්වෙයා කී ලොගර් එකක් කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය දන්නවා. අපේ පරිගණකයේ අපිට හොරෙන් ස්ථාපනය වෙලා තොරතුරු පිටතට ලබා ගන්නා අමුතුම ආකාරයේ පරිගණක වෛරස් මොඩලයක් ලෙස සරලව කියන්න පුලුවන්. පරිගණකය භාවිත කරන්නාට වගේම පරිගණකයට ඇතුලත් කර ඇති වෛරස් පිරික්සනය/ ගාඩ්එකට වත් අහු නොවන ආකාරයේ නවීන කී ලොගර් හැකර් වරුන් විසින් නිර්මෘණය කර තිබෙනවා. ඉතිං ඒ නිසා කී ලොගර් අල්ලා ගැනීමට ඇන්ටි ...
පරිගණකයේ දෘඩාංග තොරතුරු සියල්ල එකම තැනකින් - Speccy සිංහලෙන් සොෆ්ට්වෙයා සිංහලෙන් සොෆ්ට් හරහා ගෙනෙන අතිසාර්ථක 501 වෙනි ලිපිය.ස්පෙක්සි (Speccy) කියන්නේ ඔබේ පරිගණකයේ ඇති සෑම දෘඩාංගයකම තොරතුරු සවිස්තරාත්මක සපයන සරල, සැහැල්ලු මෘදුකාංගයකි. සීපීයූ (CPU), මවු පුවරුව, රැම් මතකය (RAM), ග්‍රැෆික් කාඩ්, දෘඩ තැටි, ඔප්ටිකල් ඩ්‍රයිව් සහ සවුන්ඩ් සිස්ටම් ඇතුලු තවත් බොහෝ තොරතුරු මේ හරහා ලබා ගන්න පුලුවන්. ඊට අමතරව, ස්පෙක්සි ඔබේ පරිගණකයේ විවිධ දෘඩාංග සංරචකවල උෂ්ණත්වය ලබා දෙනවා. එවිට ඔබට ඊට ...
ගේම්ස්, සොෆ්ට්වෙයා ඇතුලු ඕනෑම දෙයක් ස්ක්‍රීන් රෙකෝඩින් කරන්න- Mirillis Action 1.12 සිංහලෙන් සොෆ්ට්වෙයා ඉහල ගුණාත්මක තත්වයකින් යුතුව ස්ක්‍රීන් රෙකෝඩින් කරන්න මේ මිරිල්ලිස් ඇක්ෂන් මෘදුකාංගය කියාපු බාණ්ඩේ. විශේෂයෙන්ම ගේම්ස්. මේ දවස්වල අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රමයක් විදියට යූ ටියුබ් ඇඩ්සෙන්ස් වලට ගොඩක් අය නැඹුරු වෙලා තියෙනවා. හේතුව යූ ටියුබ් ඇඩ්සෙන්ස් ඇපෘෘ කරගන්න එහෙම නැතිනම් ගූගල් කම්පැනියේ අනුමැතිය ලබා ගන්න ලේසියි වගේම හොද ගෙවීමකුත් කරනවා. ඉතිං මේ අනුමැතිය ලබා ගත්තට ඇඩ්ස් පෙන්නන්න ක්‍රමේකුත් තියෙන්න එපැයි. ලේසිම ...
ෆයිවර් ටිප්ස් අැන්ඩ් ට්‍රික්ස් සිංහලෙන් සොෆ්ට්වෙයා ගොඩක් අය සිංහලෙන් සොෆ්ට් වෙබ් එකෙන් ඉගෙන ගෙන ෆයිවර් වලට අත ගහලා සාර්ථකව කරගෙන යනවා. අන්න ඒ අයට තමනගෙ සර්විස් එකේ ගුණාත්මක බව වැඩි කර ගන්න වගේම, සේල්ස් වැඩි කරගන්න වැදගත් වෙන සුපිරි ඊබුක් එකක් මෙන්න. ඊබුක් එකේ නම ෆයිවර් ප්‍රෙස්(Fiverr-press). ෆයිවර් වැඩේට මුල ඉදලම අත ගහන කෙනෙකුට වුනත් අවශ්‍ය මූලික දැනුම මෙහි තියෙනවා. අපිනම් මේ ගැන දන්නවා කියල දැන් ...
ෆොටෝෂොප් ටොප් සීක්රට් ටියුටෝරියල් ෆුල් සෙට් එකම දැන්ම බා ගන්න- Photoshop Top Secret Tutorial Set සිංහලෙන් සොෆ්ට්වෙයා ඔන්න කස්ටිය දාස් ගණන් වලට විකුණන ෆොටෝෂොප් ටොප් සීක්රට් ඩීවීඩී ෆුල් සෙට් එක නොමිලේම බා ගන්න. ඩීවීඩී 5ක් තියෙනවා හොදේ. සම්පුර්ණ සෙට් එක ගිගා බයිට් 20කට ආසන්නයි. ෆොටෝෂොප් එක්ස්පර්ට් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවනම් බෑවට පාඩු නෑ ඔන්න. මෙන්න ලිංක් සෙට් එකhttp://uptobox.com/3ao43jost0nxhttp://uptobox.com/oxxe41wxurmmhttp://uptobox.com/cm47jmn8jw4bhttp://uptobox.com/oc8s8qig8c0lhttp://uptobox.com/j48wi2rk7ldy ...
අනවශ්‍ය ඇඩ් කරදරේට යන්න කියමු සිංහලෙන් සොෆ්ට්වෙයා අන්තර්ජාලයේ සැරිසරන කොට බොහෝ වෙබ් අඩවි වල ඇඩ්/වෙළද දැන්වීම් අපිට දකින්න ලැබෙනවා. ඔබ නොදන්නවා වුනාට මේ ඇඩ් වලට අපේ ඩේටා වලින් බොහෝ ප්‍රමාණයක් වැය වෙනවා. ඇඩ් ටික බ්ලොක් කරා නම් ඩේටා ටික ඉතුරුයි. ඉතින් මේ ඇඩ් බ්ලොක් කරන්න ක්‍රම ගොඩක් තියනවා. ඒ අතරින් ලේසිම ක්‍රමයක් අද ඔය ගොල්ලන්ට කියලා දෙන්න යන්නෙ. තේරෙන භාෂාවෙන් කියනවා නම් මේක ඇඩෝන් එකක්. ඒ නිසා ...
සුවදායී නින්දකට අද්විතීය ඩෙල්ටා සංඛ්‍යාත සංගීතය සිංහලෙන් සොෆ්ට්වෙයා ඉන්ස්ටන්ට් ස්ලීප් මැජික් (Instant Sleep Magic) ලෙස හඳුන්වන මෙම විනාඩි 60 ක සුවදායී සංගීත නාදය ශ්‍රවනය කිරීමෙන් ඔබට ගැඹුරු නින්දක් ලබා ගැනීමට උපකාරී වේ. මෙය ඔබ නින්දට යාමට සූදානම් වන විට සුවපහසු හඩ ත්රීව්යතාවයකින් (Volume) යුතුව වාදනය වීමට සලස්වන්න. මෙහි අඩංගු විශේෂ සංගීත භාණ්ඩ නාද රටා සහ එහි අද්විතීය ඩෙල්ටා සංඛ්‍යාතය ඔබට වඩාත් සන්සුන් නින්දක් ලබා ගැනීමට සහ නිශ්චල චිත්ත ...
ඔබේ එල් සී ඩී මොනිටරය ලෙඩද?ඔබම චෙක් කර ගන්න-Is My LCD OK සිංහලෙන් සොෆ්ට්වෙයා ලයිට් බිල වැඩි වුනත් එක්කම ගොඩක් අය එල් සී ඩී,එල් ඊ ඩී මොනිටර් වලට මාරු වුනානේ.ඉතිං ඔය මොනිටර් කාලයත් එක්ක ලෙඩ වෙනවා.ඒවා පාවිච්චි කලාම අපෙ ඇස් වලටත් බඩු බනිස් තමා.Is My LCD OK සොෆ්ටුවෙන් මොනිටරේ ලෙඩද බලාගන්න පුලුවන්. පොර්ටබල් නිසා ඉන්ට්‍රෝල් කරන්න අවශ්‍ය නෑ.ක්ලික් කොරලා F1,F2..බට්න් වලින් චෙක් කර ගන්න.චෙක් කරන ආකාරය විස්තර ඔක්කොම සොෆ්ටුවෙම දීල තියෙනවා.විවිධ වර්ණ පරාස,ක්ෂණික වෙනස්වීම් ...
බොලව් යඛ්ඛයිනේ.. සිරස වොයිස් ටීන් සහංගි හංසාන්ජලිගේ අලුත්ම ගීතය - යක්කුල රාවණා.. සිංහලෙන් සොෆ්ට්වෙයා
කනට සැරට සිංදු කොත්තුවක් හදා ගන්න-Virtual DJ සිංහලෙන් සොෆ්ට්වෙයා කවුරුත් කැමතියිනේ සිංදු අහන්න.ක්ලැසිකල්,පොප්,හිපොප්,බයිලා ඔය වගේ නානාප්‍රකාර සිංදු තියෙනවනේ.ඉතිං තමන් කැමතිම සිංදු ටිකක් කලවම් කරලා තමනගෙම ක්‍රමේකට හිතේ හැටියට අහන්න Virtual DJ සුපිරි භාණ්ඩේ.ඩී ජේ මික්සර් එකක් මේ දවස්වල බර ගානක් වෙනවා.ඒත් ඩී ජේ මික්සර් එකක් sinhalensoftfree.blogspot.com වෙතින් නොමිලේම කොම්පීතරේටම බා ගන්න.කලවම් කරන්න අවශ්‍ය සිංදු වර්චුවල් ඩී ජේ වින්ඩෝවට ඇදල දාන්න.සිංදුවක්,දෙකක් කාලම බලන්නකෝ වැඩ කෑලි ටික.පාර්ටියක් එහෙම දානකොට ලොකු ප්‍රයෝජනයක් ...
එපික් ලෝගෝ ඇනිමේෂන් එකක් නොමිලේ සිංහලෙන් සොෆ්ට්වෙයා ඔබගේ ආයතනයට, ව්‍යාපාරයට, වෙබ් අඩවියට, යූ ටියුබ් චැනලයට වීඩියෝ හයිව් අලුත්ම එපික් ලොගෝ ඇනිමේෂන් එක මෙන්න. ඇනිමේෂන් එක තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගන්නා ආකාරය පිළිබඳව ටියුටෝරියල් එකක් තියෙනවා. ආෆ්ටර් ඉෆෙක්ට්ස් සී ඒස් 6 (CS6) වලින් උඩට සපෝට් කරනවා වගේම ඒච්.ඩී (HD) 1920x1080 අවට්පුට් එකක් ගන්න පුලුවන්. සාම්පල් වීඩියෝව 65.8 MB ...
ගැසට් පත්‍රය- ඔක්තෝබර් පළමු සතිය සිංහලෙන් සොෆ්ට්වෙයා * විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් තනතුර - කිලිනොච්චිය, කළුතර දිස්ත්‍රීක්ක* යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන දෙපාර්තමේන්තුවේ දේශක/ උපදේශක තනතුරු සදහා සම්පත් දායකයින් ලියාපදිංචි කිරීම - 2015 වර්ෂය* ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය නාවික ඉංජිනේරු සහකාර 111 ශ්‍රේණිය සදහා බදවා ගැනීමේ විවෘත තරග විභාගය - 2014 වර්ෂය* යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු ...
සී පී ඒ (CPA) මගින් ඉහළ ආදායමක් සිංහලෙන් සොෆ්ට්වෙයා සී පී ඒ (CPA) මගින් දිනකට ඩොලර් 100ක ආදායමක් උපයන්නේ කොහොමද? , ට්‍රැෆ්‍රික් ලබා ගැනීමට අති සාරිථක ක්‍රමවේද 3ක්, අඩු වියදමකින් ඉහළ ට්‍රැෆික් එකක්, ක්ලික් බෑන්ක් වල රහස් ඇතුලු තවත් විස්තර ගොඩක් මේ එක්ස්ට්‍රීම් ඉන්කම් නින්ජා ඊ බුක් එකෙහි අඩංගුයි. සෝෂල් මාකටින් කරන අයටත් ගොඩක් වැදගත් විස්තර ගොඩක් තියෙනවා. එහෙනම් බා ගන්න. 1.3 MB ...
මවුස් එක වෙනුවට කීබෝඩ් එක මවුස් එකක් කරමු - Neat Mouse සිංහලෙන් සොෆ්ට්වෙයා පරිගණකයේ ප්‍රධාන ඉන්පුට් ඩිවයිස් (Input Device) දෙක වන්නේ කීබෝඩ් (Key Board) එක සහ මවුස් (Mouse) එක. හදිසයේ කීබෝඩ් වැඩ නැතුව ගියොත් අපිට ඔන්ස්ක්‍රීන් (Onscreen) කීබෝඩ් දාගෙන වැඩ කරන්න පුලුවන්. ඒත් මවුස් එක කැඩුනොත්.. අපිට ෂෝට්කට් කී වලින් වැඩ කරන්න පුලුවන්. නමුත් වැඩේ ටිකක් සංකීර්ණයි. ෂෝට් කට් කී මවුස් එක තරම් සුමටව වැඩ කරන්නේ නෑ. ඉතිං බලාපොරොත්තු නොවූ වෙලාවක මවුස් එක ...
රු.299/=ක් වන ඇන්ඩ්‍රොයිඩ් ගේම් එක නොමිලේ සිංහලෙන් සොෆ්ට්වෙයා මිසයිල් ඩූඩ් ආර් පී ජී - ටැප් ටැප් මිසයිල් (Missile Dude RPG - Tap Tap Missile) කියන්නේ සුපිරි රෝල් ප්ලේයින් (Role Playing) ගේම් එකක්. ගූගල් ප්ලේ ස්ටෝරුවේ සාමාන්‍යයෙන් රු.299/= වන ගේම් එක මේ දවස්වල නොමිලේ බාගන්න පුලුවන්. එහෙනම් බාගන්න. ඔබට ජය.සෙවුම් පදandrod apps free sinhala, Games free sinhalen, sinhalensoft.com, software sinhalen, ඇන්ඩ්‍රොයිඩ් සිංහල ...
පරිගණකයේ සිදු කරන ඕනම වැඩක් වීඩියෝ කරන්න-Desktop Activity Recorder සිංහලෙන් සොෆ්ට්වෙයා අපි කොම්පීතරේ කරන ඕනම ක්‍රියාකාරකමක් වීඩියෝවක් විදියට ලබා ගැනීමට Desktop Activity Recorder පට්ට භාණ්ඩේ.ජනප්‍රිය වීඩියෝ ෆොර්මැට් දෙකක් වන AVI,SWF වලින් අපිට අවශ්‍ය විදියට,අවශ්‍ය තැනකට අවුට්පුට් වීඩියෝ එක ලබා ගැනීමට පුලුවන්.වීඩියෝ ටියුටෝරියල්,ප්‍රසන්ටේෂන්,පෙරදැක්වීම්(Trailer) සකස් කිරීමට ප්‍රයොජනවත් සොෆ්ටුවක්.ෆයිවර් වල සේල් කරන අයට තමන්ගෙ ගිග් එකට වීඩියෝවක් දාන්නත් නියමයි.තව මීටරේ පොඩ්ඩක් කරකලා බලන්නකෝ.වැඩ දාහක් කර ගන්න පුලුවන්.එහෙනම් බා ගන්න.ගිහින් එන්නම්.ඔබට ජය.3 MBLINK 1LINK 2 ...
ඊයෙ නිකුත් කරපු (2014.07.25) කික් හින්දි ෆිල්ම් එක දැන්ම බා ගන්න. සිංහලෙන් සොෆ්ට්වෙයා මෙන්න උණු උණුවේ ඹය ගොල්ලන්ට ඇක්ෂන් චිත්‍රපටියක්. කොච්චර ගතියක් තියනවද කියලා ට්‍රයල් එක බලපුවාම කියන්න පුළුවන්. 2014 වසරෙ සල්මන් ඛාන් රගන එකම චිත්‍රපටිය වන මේ කික් ෆිල්ම් එක අතිසාර්ථක එකක් වෙයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා. ලංකාවෙන් බොලිවුඩ් ගිය ජැකලින් ප්‍රනාන්දූ නංගිත් මෙ ෆිල්ම් එකේ රගපානවා:P. දැනටමත් අයි එම් ඩී බී රේටින් එක 6.0 හිමි කර ගැනීමටත් මේ ෆිල්ම් එකට හැකියාව ...
ටී ෂර්ට් ඩිසයින් කරලා සල්ලි හොයමු සිංහලෙන් සොෆ්ට්වෙයා ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න මේ දවස් වල නැගලම යන් ක්‍රමයක් තමා ටී ස්ප්‍රින් කියනනේ. ගැහැණු, පිරිමි බේදයක් නැතිව හැමෝටම අදින්න පුලුවන් ඇදුමක් තමයි ටී ෂර්ට්. ඒ නිසාම ඉල්ලුමත් වැඩියි. කම්පැනි එකේ, පාසලේ, සමිතියේ, ගැන් එකේ සෙට් එක තමන් එකම කණ්ඩායමකට අයත් බව පෙන්වන්න එකම විදියේ ටී ෂර්ට් යොදා ගන්නවා. ඇමෙරිකාව ඇතුලු යුරෝපීය රට වල බොහෝ අය ටී ෂර්ට් මිලදී ගන්නේ ...