ලොවක් දිනන්න : Google Code In IT ගුරු ගෙදර Fit2School මගින් අද අප ඉදිරිපත් කරන්නේ, පාසල් සිසු සිසුවියන් ලෙස ඔබේ දස්කම ලොවටම කියා පෑ හැකි වටිනා අවස්ථාවක් ගැනයි.විවෘත්‍ර හා නිදහස් මෘදුකාංග (Free and Open Source Software) පිළිබදව මීට පෙර ලිපියක කථා කළෙමු. ඔබට ඉතා හුරුපුරුදු Android, Mozilla Firefox, MySQL, Blender හා Ubuntu වැනි මෘදුකාංග FOSS සදහා කදිම නිදසුන්ය. බොහෝ විවෘත්‍ර මෘදුකාංගවල සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, ඒවා ප්‍රජා-විකසිත (community-developed) වීමයි. අගනා ...
6.2.1 ගොනු පද්ධති (File Systems) IT ගුරු ගෙදර එදිනෙදා ජීවිතයේ පරිගණක සමඟ කරන ගනුදෙනුවේදී ගොනු (files) යොදාගෙන ඔබ බොහෝ වැඩ කටයුතු සිදු කරගනී. ගීතයක් ඇසීම, චිත්‍රපටයක් නැරඹීම, ලිපියක් ලිවීම, ක්රමලේඛයකින් (program) වැඩ ගැනීම යනු එයින් කීපයකි. මෙලෙස බහුලව භාවිතා වන ගොනු ආකෘති (file format) කිහිපයක් මෙසේයි. ගීත හෝ ශබ්දය පමණක් ගබඩා කරගැනීම සඳහා mp3, චලන රූප හා ශබ්දය එක්ව ගබඩා කරගැනීම සඳහා avi, mp4 හා flv, අනුරූපන (images) ...
1.6 ආයතනයන්හි විවිධ යෙදුම් ක්ෂේත්‍ර වල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය (Investigates the use of ICT in different field of applications in organizations) IT ගුරු ගෙදර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු දත්ත සැකසීම හා සන්නිවේදනය සඳහා උපයොගී කරගන්නා වූ ඕනෑම තාක්ෂණික ක්‍රම වේදයකි. දත්ත ගබඩා කිරීම (Storage), සමුද්ධරණය (Retrieval), මෙභෙයවීම (Manipulation), සම්ප්‍රේෂණය (Transmission) හා ලැබීම (Receipt) ආදීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යටතේ සැලකිල්ලට ගනී. අවුරුදු කිහිපයකට පෙර ආයතනයක් තුළ වැඩ කටයුතු කෙරුනු අන්දමවර්තමානයේ පරිඝණක අශ්‍රයෙන් ආයතනයක් තුළ වැඩ කටයුතු කරන අන්දමඅන්තර්ජලය, දුරකථනය, පරිගණක, දෘඩාංග හා ඩිජිටල් ...
11.1 පද්ධති සංකල්පය : Concept of Systems IT ගුරු ගෙදර පද්ධති කිවු සැනින් අපගේ මතකයට නැගෙන්නෙ අප දේහය නිර්මාණය වී ඇති ස්නායු පද්ධතිය,ශ්වසන පද්ධතිය,ආහාර ජිර්ණ පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය ආදියයි.මෙයත් සමගම පද්ධතිය යන සංකල්පයට ආරම්භයක් ලෙස අපි ස්නායු පද්ධතිය ගැන මදක් විමසා බලමු.ස්නායු පද්ධතිය දේහයේ ස්නායු ආවේග ග්‍රහණය කර එවා විද්‍යුත් රසායනික සංඳා ලෙස මොලයට ගෙනගොස් අදාළ ප්‍රතික්‍රියාව සකස් කර එම ස්නායු ආවේගය අදාළ ස්ථානය කර ගෙනයාම සිදුකරයි.මෙය සංකිර්ණ ක්‍රියාදාමයක් ...
8.14.1 පරිගණක ලොකයේ පොදු අනතුරු(Common Vulnerabilities) IT ගුරු ගෙදර නුතන ලොකයේ තොරතුරු තාක්ෂණය ප්‍රධාන භූමිකාවකට උරදෙයි. නුතණ ලොකයේ බොහො ක්‍රියාකාරකම් රදාපවතින්නේ තොරතුරු තාක්ෂණය මතයි. මෙලෙස ප්‍රධාන භූමිකාවට උරදෙන තාක්ෂණයට පවතින ප්‍රධාන තර්ජනය වනුයේ තොරතුරු හා දත්ත ආරක්ෂණයයි. තොරතුරු හා දත්ත ආරක්ෂණය සැලකීමේදී අපට තොරතුරු තාක්ෂණ පද්ධතිය ප්‍රධාන කොටස් ත්‍රිත්වයකට බෙදා වෙන් කල හැකිය . එවා නම්,01. පරිගණක ජාලකරණ පද්ධති ආරක්ෂණය.02. වෙබ් අඩවි ආරක්ෂණය.03. පරිගණක මෘදුකාංග ආරක්ෂණය. මෙම ඒකක ත්‍රිත්වය ...
Java - Hello World..! IT ගුරු ගෙදර ඕනේම පරිඝණක භාෂාවක් ඉගෙන ගන්න ගොඩක් වෙලාවට අපි පටන් ගන්නේ "Hello World..!" වැඩසටහනකින්. අපි බලමු කොහොමද ජාවා පරිඝනක භාෂාව පාවිච්චි කරලා වැඩසටහනක් නිර්මාණය කරන්නේ කියලා.මුලින්ම කලින් පාඩම්වල කියලා දුන්න විදියට ජාවා පරිඝනක භාෂාව පරිඝනකයේ ස්ථාපිත කරලා තියෙන්න ඕනේ. මුලින්ම ජාවා භාෂාව ඉගෙනගන්න නිසා සාමාන්‍ය එකක් පාවිච්චි කරන එක තමයි වැදගත්. එහෙම නැත්නම් IDE (Integrated Development Environment) එකක් පාවිච්චි කරන්නත් පුලුවන්.ජාවා ...
10.2 වෙබ් අඩවියක අන්තර්ගතය (The structure and the composition of websites to organize pages and content) IT ගුරු ගෙදර මෙමපාඩමේදී අපි ප්‍රධාන වශයෙන් වෙබ් අඩවියක අන්තර්ගතය පිළිබද අවධානය යොමු කරනවා.එහිදී ආරම්භක පිටුව (Home page),සම්බන්දිත පිටු (Link pages),අකුරු (Texts),චිත්රන (Graphics), ශ්‍රව්‍ය (Audio), දෘශය (Visuals),අධි සම්බන්දය (Hyperlinks) හා අන්තර්ගතය සංවිධානය කීරීම ඉතා වැදගත්.වෙබ් අඩවි යන අදහස ඇති වීම හා එහි පසුබිම පිළිබද පලවෙනි පාඩමේදී (10.1) ඔබට යම් අවබෝධ ලබාගන්න පුළුවන්. ආරම්භක පිටුව (Home page)වෙබ් අඩවියක (web site) ආරම්භක පිටුව කියල කියන්නේ ...
7.3.1 ගැටලු විසඳීම සඳහා ඇල්ගොරිතම යොදා ගැනීම හා ගැලීම් සටහන් ඇඳීම (Problem solving using Algorithms and Flowcharts) IT ගුරු ගෙදර ඔබ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයක් මගින් යම් කෙනෙකු මුදල් ලබාගන්නා ආකාරය දැක තිබෙනවා නේද? සමහර විට ඔබ එසේ මුදල් ලබාගෙන ද ඇති. එහිදී ඔබ අනුගමනය කල පියවර මතකද?මුලින්ම අප මුදල් ලබාගැනීම ආරම්භ කිරීම සඳහා අපගේ ටේලර් කාඩ් පත යන්ත්‍රයට ඇතුලත් කල යුතුයි. දෙවනුව අප අපගේ රහස් අංකය ඇතුලත් කල යුතුයි. රහස් අංකය වැරදි නම් අපට එතනින් ඉදිරියට යන්නට නොහැකි වෙනවා. නැවත ...
4.1 මූලික තර්ක ද්වාර වලට ම ආවේණික ක්රියාකාරීත්වයන් අනුව ඒවා විශ්ලේෂණය කිරීම (Basic digital logic gates in terms of their unique functionalities) IT ගුරු ගෙදර පරිගණකය ගැන සාකච්ඡා කිරීමේදී එහි දත්ත නිරුපනය සහ විධාන ලබාදීම් පිළිබඳව අප දැනුවත් වීම අත්‍යවශ්‍ය වෙනවා. එසේම එහි ගණිතමය හා තර්කන හැකියාවන් ගැනත් අනිවාර්යෙන්ම දැනුවත් වෙන්න ඕන. පරිගණකයේ ප්‍රධාන මෙහෙයුම් ඒකකය (Processor) තුල ගණිත සහ තර්කන ඒකකය (ALU - Arithmetic and Logic Unit) යනුවෙන් හදුන්වනු ලබන විශේෂ කොටසක් ඇත. පරිගණකයේ ඇති සියලුම ගණිතමය සහ තර්කමය කාර්යන් ඉටු කරනු ලබන්නේ මෙමගිනි.මධ්‍යම ...
1.4 පරිගණක පද්ධතියක මූලික සංරචක (Basic Components of a Computer System) IT ගුරු ගෙදර පරිගණක පද්ධතියක් සැලකීමේදී එහි මූලික සංරචක 4ක් හඳුනා ගත හැකි වේ. එවා නම්,1. දෘඩාංග (Hardware) o පරිගණක පද්දතියක භෞතික කොටස් දෘඩාංග ලෙස හැදින්වේ.2. මෘදුකාංග (Software)o පරිගණක පද්දතියකට යම් කාර්යයක් සිදු කිරීම සඳහා අවශ්‍ය වන උපදෙස් මාලාවක් මෘදුකාංගයක් ලෙස හැදින්වේ.3. ස්ථීරාංග (Firmware)o පසුකාලීනව වෙනස් කළ නොහැකි නමුත් කියවීමට පමණක් හැකිවන ලෙස පරිගණක දෘඩාංග තුළ තැනපත් කරන ක්‍රමලේඛ වේ. මේවා පරිගණකයේ සමාරම්භය ...
7.3.2 ගැලීම් සටහන් ඇඳීම - ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු (Flowcharts - Model questions and answers) IT ගුරු ගෙදර ගැලීම් සටහන් ඇඳීම සම්බන්ධව අප මිට පෙර පාඩමකදී සවිස්තරාත්මකව කතා කළා ඔබට මතක ඇති. අද මෙම ලිපියෙන් තව දුරටත් ගැලීම් සටහන් අදින ආකාරය පෙන්වීමට ආදර්ශ ප්‍රශ්න කීපයක් අපි ඉදිරිපත් කරනවා. ඒවාට පිළිතුරු ද ඔබට බලාගන්නට පුළුවනි.ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු 1.) විෂයන් 4ක ලකුණු ලබාගෙන මුළු ලකුණු සහ සාමාන්‍ය ලකුණු ලබාගන්න. සාමාන්‍ය ලකුණු 50ට අඩු නම් "Fail" ලෙසත් එසේ නැතිනම් "Pass" ...
6.3 පරිගණක මෙහෙයුම් පද්ධති (Operating Systems) හා ක්‍රියායන (processes) IT ගුරු ගෙදර පරිගණක මෙහෙයුම් පද්ධති පාඩම් මාලාව යටතේ අප මීළඟට කතා කරමු ක්‍රියායන / වැඩසටහන් අනුඛණ්ඩ (Process) පිළිබඳව. process එකක් කියලා කියන්නේ පරිගණකය තුල ඇති ක්‍රමලේඛයක (program) එක්තරා සිද්ධියක් හෝ නිදර්ශනයක්. ඒ කියන්නේ ධාවනය වෙමින් පවතින ක්‍රමලේඛයක්. පරිගණකය තුල ස්ථිතික විදිහට ගබඩා කරලා තියෙන ක්‍රමලේඛයක ධාවනය වන අවස්ථාව ලෙස සරලවම හදුන්වන්න පුළුවන්.පරිගණක ක්‍රමලේඛ ගැන වැඩිවිස්තර දැනටමත් " IT ගුරු ගෙදර " බ්ලොගය ...
මොනවාද මේ Windows 8 Apps? IT ගුරු ගෙදර මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්දතිය වන Windows 8 එක්ක අලුත් දේවල් ගොඩක් ආවා. ඒත් එක්ක ආපු විශේෂ දෙයක් තමයි Windows 8 Store එක. තවත් දෙයක් කියන්න ඕනේ. Windows 8 එක්ක භාවිතා කරන්න පුලුවන් apps ජාති 2ක් තියෙනවා. කලින් වින්ඩෝස් 7 වලට වෙනකන් භාවිතා උන desktop apps වලට අමතරව RT apps කියලා අලුත් ජාතියක් හදුන්වලා දීලා තියෙනවා. මේ Windows 8 RT ...
7.1 ගැටලු විසඳීමේ ක්‍රියාවලිය (Problem Solving Process) IT ගුරු ගෙදර උදෑසන අවදි වුනු වෙලාවෙ ඉඳන් රාත්‍රී නින්දට යන මොහොත දක්වා දිනකට කීප වරක් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ගැටලු විසඳීමේ ක්‍රියාවලිය අනුගමනය කරනව. ගැටලු විසඳීම කියන්නෙ මිනිසාට ආවේණික වූ මානසික ක්‍රියාවලියක් (mental process). ගැටළුවක් අනාවරණය කර ගැනීම, විශ්ලේෂණය කිරීම සහ විසඳීම කියන උප ක්‍රියාකාරකම් තුනෙන් සමන්විත මේ මනෝමය ක්‍රියාවලියේ පරමාර්ථය වෙන්නේ යම්කිසි වාද විෂයයක් නිරාකරණය කර ගැනීම සඳහා පවතින බාධා මඟ ...
ජාවා මූලිකාංග - Fundamentals of Java IT ගුරු ගෙදර අද කතා කරන්නේ ජාවා වල මූලිකම දේවල් ගැන.ඒ යටතේ 1. OO concepts 2. Classes and Interfacesකියන සංකල්ප ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.1. OO (Object Orientation)අපි මුලින්ම බලමු Object Oriented Programming (OOP) කියන්නේ මොකද්ද කියලා. OOP කියන සංකල්පය බිහිවෙන්න කලින් භාවිතා කලේ Structured Programming කියන සංකල්පය. ඊට පස්සේ තමයි මේ OOP කියන සංකල්පය බිහිවෙන්නේ. ඒකෙදී සරලව කිව්වොත් වෙන්නේ අපේ program එක ...
1.1.2 තොරතුරු වල මුලික තෑනුම් ඒකක හා එහි ගති ලක්ෂණ (Basic Building Blocks of Information) IT ගුරු ගෙදර මිට ඉහත "1.1.1 තොරතුරු වල මුලික තෑනුම් ඒකක හා එහි ගති ලක්ෂණ " පාඩම මදක් සිහියට නැගුවහොත් ...දත්ත "අවිධිමත් අර්ථ රහිත අසංවිධිත අංග සමුහයක් " ලෙස නිර්වචනය කර හැකියි.සරල ලෙස මූලික අර්ථයෙන් ලබාදෙන (source format) සකස්කිරිමකට භාජනය නොකළ කරුණු (facts) ,සංඛ්‍යා (numbers) , රූප (images) සහ මිනුම් (measures)සැලකිය හැක . දත්ත ප්‍රධාන වශයෙන් ,ලිඛිත (Text),ශ්‍රව්‍ය (Audio ), දෘශය(Video) මෙන්ම ,ප්‍රමාණාත්මක(qualitative) ...
13.1.1 බුද්ධිමත් හා භාවාත්මක පරිගණනය (Intelligent and Affective Computing) IT ගුරු ගෙදර පරිගණනයේ නව නැඹුරුතා සහ අනාගත දිශානතිය ගවේෂණය කිරීම(Explores New Trends and Future Directions in Computing)මිනිසා හා සබැදිව ජීවත් වන, තමාගේම සම්භවයකට හිමිකම් කියන රොබොවරු වටා ගෙතී ඇති චිත්‍රපට ඔබ නරඹා තිබෙනු ඇත. උසස් පෙළ තොරතුරු තාක්ෂණ සිසු සිසුවියන් ලෙස ඔබ පා තබා ඇත්තේ මෙලෙසම අපූරු, විශ්මිත නිමවුම් බිහි කිරීමට මුලකුරු පුරන ලෝකයකට ය.අද අප ජීවත් වන්නේ ඩිජිටල් විප්ලවයෙන් (Digital Revolution) ...
11.2.1 තොරතුරු පද්ධතීන් (Information Systems) IT ගුරු ගෙදර මූලික වශයෙන් ගත් කල තොරතුරු පද්ධතියක් යනු මිනිසුන්,ක්‍රියාකාරකම් සහ තාක්ෂණයේ එකතුවකි. මෙමගින් දත්ත එක්රැස් කිරීම (Data Collection), දත්ත විශ්ලේෂණය කිරීම (Analyse), දත්ත සැකසීම (Data Processing) තුලින් තොරතුරු නිර්මාණය කිරීම (Creation), දත්ත ගබඩා කිරීම (Storage) හා බෙදාහැරීම (Distribution) සඳහා උපකාර කරනු ලබනවා. තොරතුරු පද්ධතියක ක්රියාකාරිත්වයතොරතුරු පද්ධතියක ලක්ෂණ (Characteristics of an Information System)ඕනෑම තොරතුරු පද්ධතියක් සඳහා ආදාන හා ප්‍රතිදාන තොරතුරු ඇත.අදාන දත්ත ...
9.10.2 දත්තපාදකයක දත්ත නිර්මාණය කිරීම සහ කලමනාකරණය සදහා ව්‍යුහගත විමසුම් භාෂාව යොදාගැනීම (Using Structured Query Language - SQL to create and manage data in a database) IT ගුරු ගෙදර දත්ත පාලන භාෂාව (Data Control Language - DCL)Database එකක් තුල ගබඩා කරන ලද දත්ත, සියළු users ලට එක ලෙස භාවිතා කිරීමට ඉඩ ලබා දීම එතරම් නුවණැති ක්‍රියාවක් නොවෙයි. DCL commands දත්ත access කිරීමේදී users ලට සීමා පැනවීමට යොදාගනු ලබනවා. මෙය database එක තුල ඇති දත්ත වලට ආරක්ෂව සැළසීමේ එක මාර්ගයක්. මෙසේ අවසර ලබාදීමටත් අවලංගු කිරීමටත් හැකියාව ඇත්තේ database පරිපාලක "administrator" ...
1.5 දත්ත සැකසුම් ජීවන චක්‍රය (Data Processing Life Cycle) IT ගුරු ගෙදර අපි හැමෝම දන්න විදියට දත්තයක් කියන්නේ මොකක්ද කියලා සරල වචනයෙන් කිව්වොත්, විධිමත් ලෙස සංවිධානය නොවු අර්ථයක් නැති අංග සමූහයක්.ඉතින් මේ විදියේ දත්තයක් වටිනාකමක් තියෙන තොරතුරක් බවට පත් කරන්න නම් පියවර කිහිපයක් අනුගමනය කරන්න ඕනේ. ඒ දත්ත සැකසුම් ජීවන චක්‍රයේ පළමු පියවර වන දත්ත එක් රැස් කිරීමේ ක්‍රම ගැන අපි මුලින්ම සලකා බලමු.දත්ත එක් රැස් කිරීමේ ක්‍රම (Data Collection Methods)කායික ක්‍රම ...