Windows Phone ගැන පෙරවදනක් IT ගුරු ගෙදර Windows කියන්නේ අද ලෝකේ වැඩියෙන්ම පාවිච්චි වෙන මෙහෙයුම් පද්දතිය කිව්වොත් කවුරුත් වැරදියි කියන එකක් නෑ. මේ මෙහෙයුම් පද්දති සමූහයේ අලුත්ම සාමාජිකයා වුනේ Windows 8. එලිදක්වලා වැඩි කාලයක් උනේ නැති උනාට දැනටම මිලියන 100ක් බලපත්‍ර විකිණිලාලු. ඒ විතරක් නෙවෙයි අපි වගේ නිකන් බලපත්‍ර ලැබුනු කට්ටියත් ඉන්නවානේ. මෙච්චර කාලයක් පරිඝණකයේ පාවිච්චි කරපු Windows වගේම මෙහෙයුම් පද්දතියක් දුරකතන වලටත් භාවිතා කරන්න තියෙනවානම් කොච්චර ...
6.1. පරිගණක මෙහෙයුම් පද්ධතිය (Operating System) අර්ථ දක්වා පරිගණක පද්ධතියක් තුල එහි අවශ්‍යතාව විමර්ශනය කිරීම. IT ගුරු ගෙදර පරිඝණකයකින් වැඩ කර ගැනීම සඳහා මෙහෙයුම් පද්ධතියක් (OS) අත්‍යාවශ්‍ය බව අපි හැමෝම දන්නවා. පරිඝණක වල පමණක් නොවේ, Smart phone වලින් Tablet PC වලින් හා සංකීර්ණ යන්ත්‍ර සූත්‍ර වලින් වැඩ ගන්නත් OS අවශ්‍ය වෙනවා. සංකීර්ණ යන්ත්‍ර සූත්‍ර මෙහෙයවන programs හැඳින්වෙන්නේ Embedded Systems කියායි. මේ OS කියන්නෙ මොකක්ද, පරිඝණකයක් කොහොමද OS එකකින් වැඩ ගන්න පුලුවන් තත්වයට පත්වෙන්නෙ, OS වර්ග මොනවාද, ඇයි අපිට ...
PHP මූලික හැඳින්වීම IT ගුරු ගෙදර PHP එහෙමත් නැත්නම් PHP: Hypertext Preprocessor කියන්නේ දැනට ලෝකයේ බහුලවම භාවිතා වන scripting language එකක්. PHP විවෘත කේත (Open Source) පරිගණක භාෂාවක්. වෙබ් අඩවි නිර්මාණයට යොදා ගන්න පුලුවන් වේගවත් ඒ වගේම පහසු භාෂාවක් තමයි PHP. වෙබ් අඩවි නිර්මාණයේ දි ප්‍රධාන කොටස් දෙකක් සලකන්න පුලුවන්. Client Serverවෙබ් කියන එක run වෙන්නේ client server protocol එකක් මත. protocol එකක් කියන්නේ නීති පද්ධතියක්. ...
4.2.1 කානෝ සිතියම් යොදාගෙන තාර්කික ප්‍රකාශ සුළු කිරීම (Simplify Boolean Expressions Using Karnaugh Maps) IT ගුරු ගෙදර කානෝ සිතියම සකස් කිරීම (Preparing Karnaugh Map)අපි මුලින්ම බලමු ඇයි අපිට තාර්කික ප්‍රකාශන(boolean expression) සුළු කරන්න අවශ්‍ය කියල. තාර්කික ප්රකාශනයක් කියන්නේ යම්කිසි ගැටළුවකට තියෙන තර්කානුකුල විසදුමකට. මේ boolean expression එක තමයි අපි logic gates යොදාගෙන circuit එකක implement කරන්නේ. මේ boolean expression එක දිගින් වැඩිවෙන්න වැඩිවෙන්න අපි යොදාගන්න ඕනි logic gates ගණන වැඩිවෙනවා. ඒ කියන්නේ circuit එක හදන්න යන ...
GIT A/L Model Paper(2013) -Information Technology Society (intecs) Part II IT ගුරු ගෙදර මොරටුව විශ්ව විද්‍යාල තොරතුරු තාක්ෂණ පීඨයේ තොරතුරු තාක්ෂණ සංගමය (intecs),මීරිගම සිංහ සමාජයේ අනුග්‍රයෙන් 2013 ජුනි මස 27 වනදින මීරිගම ඩි.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ පවත්වන ලද තොරතුරු තාක්ෂණ වැඩමුළුව වෙනුවෙන් පිලියල කරන ලද පුහුණු ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පහත දැක්වේ. ...
GIT A/L Model Paper(2013) -Information Technology Society (intecs) IT ගුරු ගෙදර මොරටුව විශ්ව විද්‍යාල තොරතුරු තාක්ෂණ පීඨය ,මීරිගම සිංහ සමාජයේ අනුග්‍රයෙන් 2013 ජුනි මස 27 වනදින මීරිගම මධ්‍ය මහා විද්‍යාලයේ පවත්වන ලද තොරතුරු තාක්ෂණ වැඩමුළුව වෙනුවෙන් පිලියල කරන ලද පුහුණු ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස පහත දැක්වේ. ...
ජාවා install කිරීම IT ගුරු ගෙදර ජාවා වලින් වැඩ කරන්න නම් අපිට මුලින්ම ජාවා JDK එක install කරගන්න ඕනේ. දැන් තියන අලුත්ම එක තමයි JDK 1.7. අපිට JDK එක මෙන්න මේකෙන් download කරගන්න පුලුවන්.http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk7-downloads-1880260.htmlමෙතන JAVA API එක තියනවා.http://download.oracle.com/javase/6/docs/api/JDK එක downlaod කරලා normal software එකක් install කරන විදියට install කර ගන්න.ඊට පස්සේ අපි බලමු කොහොමද Java path එක set කරගන්නේ කියල.ගොඩක් වෙලාවට JDK එක install කරන කොටම ...
8.8.1 පරිගණක ජාල අර්ථනිරුපනය (Definition of Computer Networks) IT ගුරු ගෙදර ස්වාධින පරිඅගණක එකකට වඩා වැඩි ගණනක් පොදු මාධයක් හරහා ඒවා අතර දත්ත හුවමාරු කරගත හැකි සේ සැකස ගැනීම පරිඅගණක ජාල ලෙස හෙදින්විය හැකිය.සරලතම පරිගණකජාලය පරිගණක දෙකක් රැහැනක් මගින් සම්බන්ද කරන ලද අවස්ථාව ගත හැක.පරිගණක ජාලගත කිරීමේ ප්‍රධාන පරමාර්ථය වනුයේ පරිගණක සම්පත හොවමරු කරගෙන බවිත කිරීමයි.පහත රුපයේ දැක්වෙන පරිදි ජාලගත කර පසු priters ,CD-Roms ,backup-දdrives ආදී දෘඩාංගය (hardware) මෙන්ම,මෘදුකාංග (softwares)විවිධ ලිපි ...
ජාවා -Java Methods IT ගුරු ගෙදර අද අපි බලමු ජාවා වල තියන methods ගැන.මම මුලින්ම කියලා දෙන්නම් මොකද්ද method එකක් කියන්නේ කියලා.අපි සරල උදාහරණයක් ලෙස වාහන නිපදවන කර්මාන්ත ශාලවක් ගමු.මේ කර්මාන්ත ශාලාවේ එක එක ජාතියෙ machines ගොඩක් තියනවා. සමහර machine වලින් වාහනයට අදාල engine එක සෙට් කරනවා, තවත් එකකින් paint ගානවා, තවත් එකකින් tyres සෙට් කරනවා.....................අපි අපේ ජාවා class එක කර්මාන්ත ශාලාවක් කියලා සැලකුවොත් methods කියන්නේ ...
9.1.2 නොයෙක් වර්ගයේ දත්ත සමුදාය ආකෘතීන් පිළිබඳ අධ්‍යයනය (Compares and contrasts different types of database models) IT ගුරු ගෙදර පළමුවන පාඩම් මාලාවේදී අපි ඒක ගොණු පද්ධතීන් හා ධූරාවලි ආකෘතිය ගැන කතා කළෙමු.මේවා බාවිතයේදී පැනනැගුනු පරයෝගික ගැටළු මත පදනම්ව පරිගණක ඉගිනේරුවන් වඩාත් ප්‍රයෝගික දත්ත සමුදාය ආකෘතීන් පිළිබද පර්යේෂණයේ නියලුනි.ජාල ආකෘතිය හා සම්බන්ධක ආකෘතිය එහි ප්‍රතිපලයකි.පළමු කොටස (ඒක ගොණු පද්ධතීන්, ධූරාවලි ආකෘතිය ගැන)ජාල ආකෘතිය (Network Model)ජාල ආකෘතිය, ධූරාවලි ආකෘතියෙන් තවත් ඉදිරියට ගෙන ආ ආකෘතියකි. ධූරාවලි ආකෘතියේ එක් දරුවෙකුට සිටින්නෙ එක් දෙමාපියෙක් ...
8.8.1 පරිගණක ජාල අර්ථනිරුපනය (Definition of Computer Networks) IT ගුරු ගෙදර පරිඅගණක ජාලයක් යනු,ස්වාධින පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් පොදු මාධයක් හරහා ඒවා අතර දත්ත හුවමාරු කරගත හැකි සේ සැකසු පද්ධතියකි.සරලතම පරිගණකජාලය ලෙස පරිගණක දෙකක් රැහැනක් මගින් සම්බන්ද කරන ලද අවස්ථාව ගත හැක.පරිගණක ජාලගත කිරීමේ ප්‍රධාන පරමාර්ථය වනුයේ පරිගණක සම්පත් හොවමාරු කරගෙන භාවිතා කිරීමයි.පහත රුපයේ දැක්වෙන පරිදි ජාලගත කර පසු priters ,CD-Roms ,backup-drives ආදී දෘඩාංගය (hardware),මෘදුකාංග (software)විවිධ ලිපි හා ලිපි ගොනු(files ...
1.7. සමාජය කෙරෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බලපෑම (Evaluates the impact on ICT to the society) IT ගුරු ගෙදර අද වෙනකොට තොරතුරු තාක්ෂණයෙන් තොර සමාජයක් ගෙන හිතන්නවත් බැරි තරමට සමාජයයි තොරතුරු තාක්ෂණයයි ඒකාබද්ධ වෙලා. ලෝකයේ තියෙන සියලුම ක්ෂේත්‍ර කුමන ආකාරයකින් හෝ තොරතුරු තාක්ෂණය සමග එක්වෙලා. ඒ වගේ වටපිටාවක “තොරතුරු තාක්ෂණ භාවිතයේ සමාජීය බලපෑම්” කියන්නේ ඉතා පුළුල් විදිහට කරුණු විහිදුණු මාතෘකාවක් බව නොකියාම බැහැ. කොහොම උනත් අපේ විෂය ක්ෂේත්රය ආවරණය වෙන විදිහට අපි පහත අනූ මාතෘකා ඔස්සේ මේ පුළුල් මාතෘකාව ...
9.1 නොයෙක් වර්ගයේ දත්ත සමුදාය ආකෘතීන් පිළිබඳ අධ්‍යයනය (Compares and contrasts different types of database models) IT ගුරු ගෙදර මුලින් ම දත්ත (data) යනු කුමක් දැයි කෙටි හැදින්වීමක් කලොත්, සාරාංශයක් විදිහට දත්ත (data) කියන්නෙ පරිගණකයත් එක්ක භාවිත වෙන ඕනෑම දෙයක් (පරිගණක වැඩසටහනක code එක හැරෙන්නට සියලු ම දේ). ඒ අතර වාක්‍යය (text), ඉලක්කමි, පින්තූර හා ශ්‍රව්‍ය දෘශ්‍ය කොටස් (audio හා video)සැලකිය හැකියි. ඉතින් දත්ත (data) කියන්නෙ පරිගණක වැඩසටහනකට ඉතාමත් වැදගත් දෙයක්. එම නිසා අපිට දත්ත (data) පහසුවෙන් පරිශීලනය ...
ජාවා - Abstract Class සහ Interface IT ගුරු ගෙදර Abstract Class එකක් සහ Interface එකක් කියන්නේ මොනවද සහ ඒවා අතර තියන වෙනස්කම් මොනවද කියන එක අපි අද සාකච්ඡා කරමු .abstract methods වගේම non-abstract methods තිබෙන class එකක් abstract class කියලා හඳුන්වන්න පුලුවන්. අපිට abstract class වලින් instances හදන්න පුලුවන් කමක්නෑ.Abstract class එකක් හදන්න class එකේ නමට කලින් "abstract" කියන key word නැ යොදන්න ඕනේ.කට්ටිය දැන් හිතන්නේ මොනවද මේ abstract ...
1.7. සමාජය කෙරෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බලපෑම (Evaluates the impact on ICT to the society) IT ගුරු ගෙදර අද වෙනකොට තොරතුරු තාක්ෂණයෙන් තොර සමාජයක් ගෙන හිතන්නවත් බැරි තරමට සමාජයයි තොරතුරු තාක්ෂණයයි ඒකාබද්ධ වෙලා. ලෝකයේ තියෙන සියලුම ක්ෂේත්‍ර කුමන ආකාරයකින් හෝ තොරතුරු තාක්ෂණය සමග එක්වෙලා. ඒ වගේ වටපිටාවක “තොරතුරු තාක්ෂණ භාවිතයේ සමාජීය බලපෑම්” කියන්නේ ඉතා පුළුල් විදිහට කරුණු විහිදුණු මාතෘකාවක් බව නොකියාම බැහැ. කොහොම උනත් අපේ විෂය ක්ෂේත්රය ආවරණය වෙන විදිහට අපි පහත අනූ මාතෘකා ඔස්සේ මේ පුළුල් මාතෘකාව ...
9.1 නොයෙක් වර්ගයේ දත්ත සමුදාය ආකෘතීන් පිළිබඳ අධ්‍යයනය (Compares and contrasts different types of database models) II කොටස IT ගුරු ගෙදර පළමු කොටස (ඒක ගොණු පද්ධතීන්, ධූරාවලි ආකෘතිය ගැන)ජාල ආකෘතිය (Network Model)ජාල ආකෘතිය, ධූරාවලි ආකෘතියෙන් තවත් ඉදිරියට ගෙන ආ ආකෘතියකි. ධූරාවලි ආකෘතියේ එක් දරුවෙකුට සිටින්නෙ එක් දෙමාපියෙක් පමණක් වුවත් ජාල ආකෘතියේ එක් දරුවෙකුට දෙමාපියෙකු හො වැඩි ගණනක් සිටිය හැක. මෙනිසා ධූරාවලි ආකෘතිය, ජාල ආකෘතියේ උප කුලකයක් ලෙස ද හැදින්විය හැකි අතර ජාල ආකෘති වල වැඩි ගණනකට වැඩි ගණනක (many to many) ...
8.14.1 පරිගණක ලොකයේ පොදු අනතුරු(Common Vulnerabilities) IT ගුරු ගෙදර නුතන ලොකයේ තොරතුරු තාක්ෂණය ප්‍රධාන භූමිකාවකට උරදෙයි. නුතණ ලොකයේ බොහො ක්‍රියාකාරකම් රදාපවතින්නේ තොරතුරු තාක්ෂණය මතයි. මෙලෙස ප්‍රධාන භූමිකාවට උරදෙන තාක්ෂණයට පවතින ප්‍රධාන තර්ජනය වනුයේ තොරතුරු හා දත්ත ආරක්ෂණයයි. තොරතුරු හා දත්ත ආරක්ෂණය සැලකීමේදී අපට තොරතුරු තාක්ෂණ පද්ධතිය ප්‍රධාන කොටස් ත්‍රිත්වයකට බෙදා වෙන් කල හැකිය . එවා නම්,01. පරිගණක ජාලකරණ පද්ධති ආරක්ෂණය.02. වෙබ් අඩවි ආරක්ෂණය.03. පරිගණක මෘදුකාංග ආරක්ෂණය. මෙම ඒකක ත්‍රිත්වය ...
1.5 දත්ත සැකසුම් ජීවන චක්‍රය (Data Processing Life Cycle) IT ගුරු ගෙදර අපි හැමෝම දන්න විදියට දත්තයක් කියන්නේ මොකක්ද කියලා සරල වචනයෙන් කිව්වොත්, විධිමත් ලෙස සංවිධානය නොවු අර්ථයක් නැති අංග සමූහයක්.ඉතින් මේ විදියේ දත්තයක් වටිනාකමක් තියෙන තොරතුරක් බවට පත් කරන්න නම් පියවර කිහිපයක් අනුගමනය කරන්න ඕනේ. ඒ දත්ත සැකසුම් ජීවන චක්‍රයේ පළමු පියවර වන දත්ත එක් රැස් කිරීමේ ක්‍රම ගැන අපි මුලින්ම සලකා බලමු.දත්ත එක් රැස් කිරීමේ ක්‍රම (Data Collection Methods)කායික ක්‍රම ...
11.1 පද්ධති සංකල්පය : Concept of Systems IT ගුරු ගෙදර පද්ධති කිවු සැනින් අපගේ මතකයට නැගෙන්නෙ අප දේහය නිර්මාණය වී ඇති ස්නායු පද්ධතිය,ශ්වසන පද්ධතිය,ආහාර ජිර්ණ පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය ආදියයි.මෙයත් සමගම පද්ධතිය යන සංකල්පයට ආරම්භයක් ලෙස අපි ස්නායු පද්ධතිය ගැන මදක් විමසා බලමු.ස්නායු පද්ධතිය දේහයේ ස්නායු ආවේග ග්‍රහණය කර එවා විද්‍යුත් රසායනික සංඳා ලෙස මොලයට ගෙනගොස් අදාළ ප්‍රතික්‍රියාව සකස් කර එම ස්නායු ආවේගය අදාළ ස්ථානය කර ගෙනයාම සිදුකරයි.මෙය සංකිර්ණ ක්‍රියාදාමයක් ...