මං බිව්වා තමයි. එ්කනේ බැලුම් පිම්බුවාම අහුවුනේ.......... කුරුටු ගෑ ගී පවුර තමා වරදකරු ද? නිවැරදිකරු ද ?මුඩ්ලියර් හඩතලයි උසාවිය දෙදරාවැඩකරලා එද්දි අමාරුවටහවසට බියර් එකක් .......................මොනවා????හවසට බියර් එකක්,තමා උසාවියට අපහාස කරනවා ද?අහනදේට විතරයි උත්තර........................නැවතත්ගිරිය පුප්පාතමා වරදකරු ද? නිවැරදිකරු ද ?ඒ දෙකෙන් එකක් නම් ඉතින්"වරදකරු ස්වාමීනී"පැය හතලිස් අටක්පොලිස් කූඩුවේ ලග්ගවා,හාමතේ, දාදිය ගද ගගහා,උසාවි කූඩුවට නග්ගවා,ලෝකයක් ඉදිරියේ වරදකරු කොට,දඩ ගසා, ඇප ලියා, ශරීරය බැද,මිනීමරුවෙකු මෙන් එළියට දැමූකල.හිතේ ඇතිවුණි ප්‍රශ්ණ කීපයක් ම........................
සබඳ ................................ කුරුටු ගෑ ගී පවුර හන්තාන කන්දෙන් රැගෙන ආමුතුමල් වැහිපොද අතරින්මා හා යාවුණු සොදුරු නෙත් යුගපතා ඉඳිමි මම. මවෙත වඩිනු මැන ...............................ආදරේ පිවිතුරු සුපුන් සඳඅවදි කළ මගේ පෙම් සිතඔබ මගෙයි කියා කියූ සඳසිතින් ලංවුණා ඔබට නිබඳවම ..................උණුසුම් වූ ඔබේ දෙනෙත්යා වෙද්දි මයේ නෙතටසබඳ,නිබඳවම දැනුනා මටමතුභව සසරක සුපෙම් පුරුද්දම .................සබඳ,ගියත් ඔබ දුරු කතරකඔබම පතා ඉමි මතුභව සසරකසඳේ ඔබට මතකද අප සවසකනෙතින් ලංව උන්නා එක දවසක ...
පඹහින්නෙන් කැළණියට ................ කුරුටු ගෑ ගී පවුර විදුලකර පින්බිමේමුණගැසුණු අතීතේයළිත් මා ගිලෙනවාසබරගමු පින්බිමේ .............පරවියන්ගල කන්දපෙනෙනවා සොඳුර මටදැනෙනවා එදා දුන් සුසුවඳමඋදා හිරු කිරණ අතරින්සරසවිය පසුකරන්දෙපා ඔසවද්දි මා ..................වෙලෙනවා සිහිනයේසබරගමු පින්බිමෙන්විදුලකර පින්බිමටයළිත් මා ගිලෙනවාසොඳුරු ඒ සිහිනයේ ........................කාංචනා චන්ද්‍රසේකර. ...
ගහන්න එපා සර්...... මම තමයි සර් කොන්ඩයා....... කුරුටු ගෑ ගී පවුර දවසක් දා පොලීසියට අාරාධනයක් ලැබුණාස්කොට්ලන්ඩ් පොලීසියෙන් සීල් තියාලාඅපේ ලොක්කො කලබල වී ගත්තා අැමතුමක් හනිකමොකක්ද මේ හතිලව්වෙ වෙන්නේ කියලාඅනේ මචං ඩෝන්ට් වොරී පුංචි තරගයක් තියෙනවාඋඹලත් දැන් රෙකග්නයිස් චරිත කියාලායූ එන් එක හොල්ලාගෙන ඉන්න නිසා ලොක්කා කිව්වාකාඩ් එකක් ඔය පැත්තට යවන්න කියලාඅපේ ලොක්කා ගෙන්නාපී කොස්තාපල්ලා හතරක්සාජන් කෙනෙකුට දුන්නා බලය පවරලාහවසම නැගලා ගුවනට බැහැලා බැලින්නම් එරටටහෙලිකොප්ටර් අමුතු මැෂින් අරුන් ගෙනැල්ලාරටවල් තිහ හතලිහකම පොලීසි ...
බඹසර .................................. කුරුටු ගෑ ගී පවුර ගෙත්තම් කළසිහින සිතුවම් ..............සිත්තම් කළාහදේ මල්කම් ..............මන්මත් කළාසුපෙම් මල්දම් ..............වත්තම් කළාමහද යන්තම් ..............සුපෙම් මූ දෙනෙත්යුගාතරින් ..............ගැලූ නෙතුසරමල් සරින් ..............නොවී මුසපත්පපුතුරින් ............ඉදිමි මම තවමබඹසරින් .............................කාංචනා චන්ද්‍රසේකර. ...
විමල් පැන්නෝ....................... මෙන්න පුවත්...... කුරුටු ගෑ ගී පවුර අඩිය අඩිය තියලා ගොඩවුණඅම්මෙක් අප්පෙක් වගේ හදාගත්තුපක්ෂයට පයින් ගහලා ජම්මාන්තර වෛරයක් තිබුණධනවාදයත් එක්ක පැනලා ගිය එකා...කසාද බැදලා අවුරුද්දෙන් දෙකෙන්දික්කසාද නොවෙයි කියලා කාට ද කියන්න පුළුවන්...????දේශපාලනයේ අකුරු කියවපු දා ඉඳලාරුසියාවේ ලේ කැකෑරුණු හදවතක්බටහිර පැත්තට කොක්ක ගැහුව ම මොන මෝඩයාට ද හිතාගන්න බැරි මේකා ඇමරිකාවට හරි එංගලන්තයට හරිරිංගනවා ම තමයි කියලා...... ????දවස් දෙකක් විතර හොරෙන් කාලාකලන්තයක් වත් හැදෙන්නැතිමාරාන්තික උපවාස කරද්දි ම කන ...
ඔබ නැතිව................ මම තනිව... කුරුටු ගෑ ගී පවුර ඔබ නැතිව..................මම තනිව.................අනන්තයට ම දුක් වින්දාඔබව ම සෙව්වාමට මාවද අමතක වන තුරාකඳුලැල් හලා යැව්වානෙතට කඳුළුද අහිමි වන තුරාඉතින් දැන්..............ඔබ නැතිව ද මා සමගසිටිනු හැක මා හට මේ ලොවේමට නැත කිසිත් වෙනසක්ඉසිඹුවකි මේ ජීවිතය අද මටනොකියමි එනු එපා කියා ඔබටතවද, නොකියමි එන්න කියා හෝ යළිසියළු සොම්නස් හැඟුම් සිත පුරා තවරාඔහේ පාව යන වරා මලක් සේ සුළඟේගුවනේ සැරිසරා යන පියාවතක් සේ නිදැල්ලේසැහැල්ලුවෙන් ...
සද සහ මම ........................ කුරුටු ගෑ ගී පවුර සීත රෑ සඳ පායලාකොඳ පොට්ටු ඇත පීදිලානෙතින් ගලනා කඳුළු බිඳුවකදුක් කතාවක් ලියැවිලා .......................කොහේදෝ දුර ඈත ඉඳ ඔබසිනාසෙනවා ආදරෙන් මටකඳුළු රූරන් කම්මුලෙන් බැසපිය මනිනවා ඔබ දකින්නට ..........වේදනාවෙන් පිරුණු මා සිතනිවනවා සොමි සඳ කිරණ දැකඒත් දෑසින් වට කදුළු කැටඋණුහුමෙන් පිරි වග දැනේ මට ............තුෂාර විතාරණ. ...
සන්සන්දනය ............................. කුරුටු ගෑ ගී පවුර සැලී ලෙළ දෙයි, සිතුම් සසලයි,මන බඳියි, මා නෙත් පිනයි.එදා කවියෙක් ලෙසට මා එය,සමකරන්නෙමි පහන් සිලකට.රෝස නාදළු දෙතොල්මා සිත,කිති කවයි, ආලය වඩයි.නිල් උපුල් වන් දෙනෙත් බැල්මට,අකුල් හෙලුමකි ඇහේ පිල්ලම.මෙදා කවියෙක් ලෙසට මා එය,සමකරන්නෙමි හදේ රූපෙට.සැලෙන බඳ සම කළේ සිලකට,දෙනෙත් දිලිසෙන දෙතොලේ රූකමසමකළෙමි මම හදේ රූපෙටනමුත් පැනයකි එක් කරන්නටපුරා සඳකිය, පහන් සිලකිය.......................................තුෂාර විතාරණ. ...
නියෝජ්‍ය ඇමතිවරුන්ට වඳින ගාථාව ................. කුරුටු ගෑ ගී පවුර අවස්ථාව - පොලිස් පරීක්ෂකවරයෙක් එසැනින් එහි විත් නියෝජ්‍ය අමාත්‍යවරයාට වැඳ සමාව ගන්නයැයි කොස්තාපල්වරයාට නියෝග කරයි.... කොස්තාපල්වරයා නියෝජ්‍ය ඇමතිවරයාට වඳින ගාථාව නොදන්නා හෙයින් පොලිස් පරීක්ෂකවරයාගෙන් එය විමසයි.. පොලිස් පරීක්ෂකවරයා එය නායෝජ්ය අමාත්‍යවරයාට වඳිමින් ම කොස්තාපල්වරයාට කියාදෙයි...මහපාරවල් වල සෙනග අධිකය.උන් සිතා සිටින්නේ මේක උන්ගේ පාර කියාය.එනිසා උන් බස් ද, කාර් ද, විටෙක කරත්ත ද,පාරේ පැදයන්නේ තමන්ගේ පාර වගේය.නමුත් මෙය උන්ගේ පාර නොවන්නේය.එය ...
උඹලාට ඕනේ එල්ලුම්ගහනේ, ඉඳා තියාගනිල්ලා හොදට සුද්ද කරලා........ කුරුටු ගෑ ගී පවුර උඹලාට ඕනේ එල්ලුම්ගහනේඉඳා තියාගනිල්ලා පරිස්සම් කරලා.......ඕක ගෙනාවාම ඔක්කොම හරිනේඋඹලාගේ රට සුඛිත මුදිත වෙලා තියෙයිවැරදි කරන්න තියා හිතන්නෙවත් නැති සුවච කීකරු මිනිස්සු ටිකක් හැදෙයි බලාන හිටපල්ලා..... හම්බෙයි මෙන්න කියලා.....උඹලාට ඕනේ එල්ලුම්ගහනේඉඳා උඩ පැන පැන මිනීමරපල්ලා.......හැබැයි පොලීසියේ උන්ට පොරටෝක් දුන්නාමඋඹලාගේ දරුවෝ කුඩු පැකට් දාලා අරංඋසාවි දාලා මරණ දඩුවම දුන්නා ම උෟව එල්ලලා මරද්දි උෟ වැරදි නෑ කියලාගිහින් කියලා බලපංකෝ මහඋන්ටඋඹලාට හම්බෙයි..... මෙන්න ...
ඇල්පිටියේ ඝාතනය - ගයනිකා සහ කමාන්ඩෝ පෙම්වතා ......... කුරුටු ගෑ ගී පවුර එහෙව් ගමනක් යන්න හිතුනදඑබෙන්නට කලියෙන් හිරූසමන් මල් ගැටපිච්ච මල් එළිබහින්නෑ හිරු එනතුරූ .....................හිතේ පෙම්මල් පීදිලා නුඹවැරදි මගකයි පියැඹුවේනුඹේ අත වෙයි පෑන ඒ අතතුවක්කුව රැඳුනා දුවේ .....................පිපී හිනැහෙන මල් දකින විටපා ගැටී සරසවි බිමේබැඳි දෙපා යදමින් බිඳන් නුඹඉමක් දුටුව ද කෙම්බිමේ .....................මුණ ගැසී විසඳන්න පුළුවං කියලා හිතුව ද ගයනිකාගස් කොළං නොව ගෙදර කොරහත් බිඳන් යනවලු යන යකා .....................ආදරෙයි නම් සිඹිනවා හැරබිඳක්වත් ...
බර්ටි මැරැණා ද ..............? කුරුටු ගෑ ගී පවුර ඇමති කෙනෙකු විය - කැබිනට්සැප සම්පත් විය - කුල්මත්ගරු බුහුමන් නැගි - දසතින්සැරදුනි මැතිණිගේ - බලයෙන් ඇමති බර්ටි මැරැණෙ එදාඋතුරු පළාතට ගිය දාඒත් මැඩම් හිතා බලාබර්ටි මහඇමති උපදානැතත් කැබිනට් ඇමතිකම්පක්ෂෙ වෙනුවෙන් කැපකම්එදා බර්ටි නොකළානම්උතුරු මැද නෑ පක්ෂෙ බලකම්මහා ඇමති කෙනෙකු වියපක්ෂයේ බලය නොසෙල්වියහැකි හැම දහිරිය දමා රැක්කේ ය පක්ෂයආවා අලුත් ඡන්ද කාලේසහෝදරයින් ඇමති රාළේමනාපය ඉල්ලා එවේලේදමයි දහිරිය පපා ආලේඑකට ...
නයි නළඟනගෙන් පසුව සුදු කැස්බෑවාට පිං සිදු වන්නට...................... කුරුටු ගෑ ගී පවුර ශ්වේත කැස්බෑ රැජිනියනි ඔබකරන ලද අකුසලයකට ලෙදගැනුම්කරු රට දිනූවකු වියපූර්වයෙහි කළ කරුමයක තර...............දහසකුත් දෙන උහුලමින් ගිනිකුසට අහරක් පතන රටකදීපුවත් මැව් නයි නළඟනම සේ ඔබපුවත් මැව්වා ඉකුත් වසරෙදී...................වෙළාලගන නයි රජකු ඇඟ වටසුරාවෙන වී මත් මුලාවෙනපිරිමි සැනසවූ පුරා රැයෙදිමපුවත් මැව් නළඟනක විය ඇය.................අසම්මත නයි ඇසුර හෙළි කරහඬන සඳ ඇය උසාවිය ළඟදෑස නොවසා ඉකි ගැසිනි මටඅහෝ රටකට වෙච්ච අරුමය..................ශ්වේත කැස්බෑ රැජින ඔබ හටකතා ...
අල්ලපු ගෙදර කෙනාගේ නිරුවත බලන විදිහ ....... කුරුටු ගෑ ගී පවුර කාන්තාව - අනේ සර් මට විය හරි විලිලැජ්ජාවක්පොලිස් රාළහාමි - මොකක්ද මේ හතරබීරි කතාවෙ අරුතක්කා - තට්ටු දෙකේ නිවසක ඉමි තනිපංගලමේරා - ඉතින් මොකද පැමිණිල්ලට හේතු වලාමේකා - තට්ටු තුනේ නිවසකි මගෙ අල්ලපු ඉඩමේරා - දැන්නම් මගේ පනිනවා මායිම් ඉවසීමේකා - හරි හරි මම කාරණාව කියනෙමි කෙටියෙන්රා - ඒක හොඳයි විසඳන්නට මේක ලේසියෙන්කා - අල්ලපු ගෙයි මිනිහා ඉන්නේ අමු හෙළුවැල්ලෙන්රා ...
හදවත රත්තරං ජෝති ............... කුරුටු ගෑ ගී පවුර හින්දු තනු කොපි කරවචන අමුණා කියනමහපාරෙන් මතුවුණපේමන්ට් ගායකයා ඔහු ය.ජෝතිපාල ..................මධුවිත අපෙන් උදුරගත්පළමු වැන්නා නොවීමියගිය පසු වීරයෙක් වූ අන්තිමයා නොවූයේ ද ඔහු ය.හදවත රත්තරං ජෝති ....................හින්දි තනු තොගයට කියාසංගීතයට වින කළ දවැඩිම පෙම් ගී ගණනක් ගැයූ සිංහල ගායකයා ඔහු ය.ජෝති ගී ...................ඉංග්‍රීසි සිංදු අහනකොළඹ හතේ නොනලා ඩී.ජේ වලදී අදටත් නටවනපේමන්ට් ගායකයා ඔහු ය ................. එච්.ආර් ජෝතිපාල ..................කසුප් අනුරාධ. ...
මැයි දිනය සහ වාසු ................. එතකකොට බාහු ................ කුරුටු ගෑ ගී පවුර බලව මිතුර, දෑස් දෑගිල්ලෙන් මෑත් කර බලව,රතු පාට හැද, දෑකැති මිටි අත දරා ගෙන,උන්ගෙ දිනය වෙනුවෙන් උඹලට කත්අදින යන,දුප්පත් කම්කරුවන් දෙස බලව.............බලව මිතුර,වංචාව, අමනුස්සකම අතහැර,ඔය පෙනෙන පෙරමග නොව,නුඹ වසාගෙන සිටින අතීතය දෙස හැරී බලව,කරින් කර නුඹ ව ඔසවා තැබූ,ග්‍රාමීය කම්කරුවන් දෙස බලව .................බලව මිතුර,සත්‍යවාදීබව, මනුස්සකම සිතට ගෙන බලව,කන්න අදින්න නැති, තඹ සතයක් අත නැතිව,මැළවුණු දරුමල්ලන්ගේ මුහුණු බලා හිදින,අනාගතයට බියෙන් මුළුගැණුනු,අහිංසක ...
එතකොට බණ කියන්නේ දැන් පොලිසියද ...... ?? කුරුටු ගෑ ගී පවුර ඔවැනිම හඩක් මතකයි පෙර අතීතේපනස් ගණන් වල ඒ හඩ හටගත්තේබණ්ඩා චෙල්වා ගිවිසුම ගිනි අරගත්තේකහ සිවුරක්ය මහ පාරේ ඉදගත්තේ .............හැත්තෑ ගණන් වලදී රට ගිනිගන්නකලියෙන් හැකිය මේ ගැටළුව විසදන්නචෙල්වා එක්ක හැකි වූවත් අරඹන්නකහ සිවුරටයි බැරිවුණෙ ඉවසා ඉන්න .............ගිවිසුම ඉරා මහ පාරේ ගිනිතියලාඒ ගිනි වලින් මේ ලක්දිව උණුකරලාඉන්පසු උපන් දරුපරපුර මරවාලාපස් වසරයි ගත වුණේ ඒ ගිනිනිවලා .............ද්‍රවිඩ සතුරා නැති තැන මුස්ලිම් ගන්නේමෙහෙම ද ...
මොන පිරිමියා ද මේකට උත්තර දෙන්නේ.......? කුරුටු ගෑ ගී පවුර දනි පනි ගා නැගැ බසයටසීට් එකේ හරි බරියටකිරා වැටෙයි කලිසන් ඇඳි මහත්තුරු ................බඩ නෙරලා ඇඟේ තෙලටමස් පිරිලා හරි හරියටපාට පාට හැන්ඩි කමිසදිලිසෙන කළු ඔප සපත්තුසෙන්ට් පුයර සුවඳ හමන කලිසන් ඇඳි මහත්තුරු ...............අතින් ගමක මළු පුරවන්වාරු නැතුව අමාරුවෙන්ගොඩවෙන විට බවලත් උන්දැක ඇස් පියවෙන ඉබේමඅනේ ඉතින් කලිසන් ඇඳි මහත්තුරු ...............ඉසුරිකා චූලරත්න. ...
අපිත් දැන් 50,000 යි............................................................. අද අපි කියනවා අපි කවුද කියලා............... කුරුටු ගෑ ගී පවුර පළවෙනිම කාරණය තමයි කුරුට්ටෝ හැමෝම ඒක ම පවුලක අය. ඒ කියන්නේ අයියලා-මල්ලිලා, අක්කලා-නංගිලා විතරක් නෙමෙයි සමහරු නෝනලා-මහත්තුරුඒ විතරක් නෙමෙයි මාමාලා-බෑණලාඅැයි නෑනලා මස්සිනාලාත් ඉන්නවා................දැන් කට්ටිය අපිට හෝ ගාලා බනියි මේවා දැන්ද උඹලා කියන්නේ කියලා.. දැන් හරි කිව්වානේ.......මේ අපේ අවුරුදු 1 ක සහ දවස් 201 ක මහන්සිය. මෙච්චර කාලයකට පස්සේ අපි විවර්ස්ලා 50,000 කියන රවුම් ඉලක්කම අද උපයාගත්තා.. බ්ලොග්කරුවන් හැටියට මීට සියදයස් ...