මගේ දෑස් පින්කර ඇති අපූරුව...................................... හැමර් එකක් දකින්නට තරම්, කුරුටු ගෑ ගී පවුර නුවර සිට කුරුණෑගලට ගියෙමි.පෙර නොදුටූ විරූඅමුතු ම අමුතු හිඟන්නන් රැළක්දෙපස මහමගෙහි සිඟමනේ යෙදෙත්,කුණු දූලි බැඳුනු වැරහැළි වෙනුවටසුදුම සුදු පිරුවට ඇඳ,දැලි ගෑ මුහුණු තිබු හිඟන්නන් පුයර තවරා පිරිසිදු ව,ළඟින් යනකොට ඔක්කාරෙට ආගත පුරා කොලෝන් පුසුඹ විසිරෙත්........................හැළුණු මල කෑ දත් තිබූ හිඟන්නන්කිරිම කිරි පෑ දත් විරිත්තා,අත්කඩාගෙන බිම වැතිර හුන්අබ්බගාතයන් සරත අත ඇවිදිත්,වාරු දුන් සැරයැටිය ආගිය අතක් නැතපණ ආ අත කනේ ඔබාගෙන කාටදෝ ...
නැගිටපල්ලා, නැගිටපල්ලා, උඹලගේ කාලය ඇවිල්ලා .......... කුරුටු ගෑ ගී පවුර එක බත්පත බෙදා ගත් එකාගේපපු කැවුත්තෙහි ගැස්ම නොදත්,අනෙකාගේ දෑස් රූරා වැටෙන කදුලකඋණුහුම කොතරම්දැයි නොදත්,දහසක් ප්‍රශ්ණ හමුවේ සලන සුසුමකවේදනාව කොතෙක්දැයි නොදත්,සතුන් පිරිසක් මිනිසුන් කරවීයඅධ්යාපනය ..............................රහ වැටී හොද්දෙහි බොර දැක,හැකි පමණ ගරා ගනු අටියෙන්දුගී දුප්පත් අසරණුන්ගේදුවාදරුවන් රැළ පිටින් කැන්දමින්,තියරි වක්කර, මොළගෙඩි හපකර,හැකියාව පොඩි චප්පකරමින්, කුණුහරප, අවලංකම් සමග මුසු කරපේමන්ට්, කඩපිල්වල දමා විකුණූඅධ්යාපනය .............................................හැදූ මව්කුසට පහරන්නට
අදක් නැති අපි කෝම හෙටක් ගැන හිතනවා .................. කුරුටු ගෑ ගී පවුර මල් වැලක මල් පොට්ටු හීතලට ගුලි වෙලා.වක ගැහුණු ගං තෙරට මල් සුවඳ ඉහිනවා.පෙති අතර මල් තුහින සරා සඳ පතනවා.බිඟු ගුඩඟ රැඳි ගීත දුකක් සේයා කළා.................මෑත් වුණු උළු අතර දිලෙන තරු පෙනෙනවා.හිල් ගැහුණු චීත්තෙට පොඩි එවුන් ඇදෙනවා.පිය නොමැති මුත් මවක් තුරුල්ලට සිටිනවා.දැනෙන දුක උතුරාන පිටාරෙට ගලනවා .....................අතීතය පෑල දොර විවර කොට දුවනවා.වත්මනට ජීවිතය ගැටගසා අදිනවා.අනාගත පැතුම් පොදි හිත කීරි ගැහෙනවා.අදක් නැති ...
ඉනි වැට ළග බලා හිදී අප එන තුරැ අම්මා ................../ විචාර / සුරංග එස් විජේසූරිය කුරුටු ගෑ ගී පවුර බුදු පදවිය හැරුණු කොට මේ ලොව එතරම්ම උත්තරීතර පදවියක් වේ නම් ඒ මව් පදවිය යයි කීම තර්ක විරහිතය. මන්ද මව් පදවිය එතරම්ම උත්තරීතර වන නිසාවෙනි. ඒ අනෙකක් නිසා නොව බුදු පියාණන් වහන්සේගේ කරුණා මහිමයට සමාන කරුණා මහිමයක් මවක් සතුවන නිසාය. ගෝලීයකරණ සමාජ ප්‍රවාහය හමුවේ දරුවන් වදා මහමග දමා යන යුගයක් අපට උරුම වී තිබෙන්නේ සමාජ සාරධර්ම දිනෙන් දින මිනිසුන් තුළින් ...
මම වෙන්න ඉඩ දෙන්න ................................... කුරුටු ගෑ ගී පවුර ඔබේ මසින් ලෙයින් හැදෙනපිය සෙනෙහස හොදින් ලබනමම ඔබවත් පියාවත් නොවන වගතේරැම් නොගත් අම්මේමට මම වෙන්න ඉඩ දෙන්න ...............ඇමතිකෙනෙක්මන්ත්රීකෙනෙක්ඉංජිනේරුවෙක්දොස්තර මහත්මයෙක්එහෙමත් නැතිනම් ඊටත් වඩාඋසස් අයෙක්ගැන කියන කතාමම අහන් ඉන්නේපිළිකුලෙන් ..........................මගේ හිතේ රජ කරන්නේඅළුත් විදිහට හිතනවිනයගරුක හිරි ඔතප් ඇතිඅපූරු මිනිහෙක්ඔහු ගොවියෙක් ද වඩුවෙක් ද කම්කරුවෙක් ද නොදනිමි.ඒ මිනිසා වෙන්න අම්මේ මට ඉඩදෙන්න ............................ ඩබ්.ටී වීරසිංහ ...
මං කවදාවත් ඔය වගේ වැඩ කරලා නෑ................. කුරුටු ගෑ ගී පවුර අැත්ත මාමේ,මං කවදාවත් විස්සාස කරන්නෑ මාමා මේ වගේ බලු වැඩ කරන්නටැති කියලා....... පව් අහිංසක මූණ තියෙන තිස්ස මාමාදවස් කීපයක් ම හිර කූඩුවේ දැම්මානේද...............?????අනේ මන්දා මාමේ,තාත්තා කියනවා කලිං චන්දෙදිත් මීට හපං බලු වැඩ වුණාලු..........යුද්ධ කරපු හමුදාවේ ලොකුම මාමාව හිරේ දැම්මාලුතිස්ස මාමා වගේ නෙමේලූ, අවුරුදු ගානකටලුඒ මාමාගේ බෑණා මාමාත් හිර කරන්න කීවලුඅම්මපා ඒ චන්දෙදි දිනුවේ කවුද මාමේ...............?????අැත්ත මාමේ,මං කවදාවත් විස්සාස කරන්නෑ මාමා ...
පියඹලා වරෙන් පුත දෙව්විමන් අැත බලං......... කුරුටු ගෑ ගී පවුර ලෝකයක් හදන්නට තියෙන අාගම් අරන්තොපේ පව් හෝදන්න අහිංසකයින් මරන්නොදරුවන් බිලිගන්න රකුසු මිනිසුනි අහන්කොහිද දෙවියන් ඉන්නෙ මෙහෙව් ජඩකං බලන්මේ නිසල ගත දකින තොපේ හිත වාවයිදතොපේ දරුමුණුපුරන් හෙට කෝම නලවයිදලෝකයක් ඉකිගසා අඩනවා අැහෙනවදහෝදන්න මේ කරුම ශුද්ධ යුද්දෙට හැකිදමයෙ පුතේ මියැදෙද්දි රිදුන බව මම දනිම්නුඹෙ අම්ම තාත්තා වැරදි නැති බව දනිම්බේරෙන්න යකුන්ගෙන් නුඹව තුරුලට අරංනැව් නැග්ගෙ ජීවිතය හොයා යන්නට හිතංදෙවියන්ට බිලි දෙන්න කිරිකැටියො ...
ඔබයි හිමියනි ලොවක් පතනා මෙතේ බුදු රජිඳෝ.............. කුරුටු ගෑ ගී පවුර ඔබයි හිමියනි අපේ කාලේමහ කසුප් තෙරණෝ...........................වනේ සිට වැඩලාදහම් හඩ නගලාසාසනේ පිරිසිදු කළා මෙන්මේ බිමට පහණක් වුණා.......ඔබයි හිමියනි අපේ කාලේඅනඳ මහ තෙරණෝ...........................කල්පයක් බලලාදස පෙරුම් පුරලාකලින් දා අරහත් වුණා මෙන්ඔබේ යුතුකම ඉටුකළා.......ඔබයි හිමියනි ලොවක් පතනාමෙතේ බුදු රජිඳෝ...........................මෝහ දුක දුරලාඝණ අඳුර මකලාසිත් සතන් සුවපත් කරන් නන්දනන් නිවනට කැඳවනා.......කුගෑගීප. ...
සල්ලි එපා ගෙදර එන්න .................... කුරුටු ගෑ ගී පවුර සියක් ගව් දුර සුසුම් හෙළමිනගොතන සඳ කවිකාර සිහිනෙනකුරුටු ගෑ පන්හිඳෙහි සිහියෙනහද රැඳුනේ ඔබ පමණි තුන්සිත ................උගත්කම් කරකාර බැඳගෙනතානාන්තර හිසේ දරමිනරන්කාසි පොදි බැඳන් සිටියදහිස්ය දිවියම ඔබෙන් තොරවන ..................ඔබ නමට පුද කළෙමි දිවියමරැඳුනේ නෙත් තුළ ඔබේ වතමයගත රැඳුනේ නිති ඔබේ සුසුවඳසබඳ එනු මැන ඔබේ සඳවෙත ................අපේ අතැඟිලි රන් හුයෙන් බැඳිලිහිල් කළ වරපට උගත්කමරන්කාසි පොදි කිමට දිවි නැතිසුසුම්ලයි ජීවිතේ තනිකම ...............පෝයදා සඳ දිටිමි ...
කොහෙන්ද මේ කොණ්ඩයාට අයියෙක් අෑ...................... කුරුටු ගෑ ගී පවුර අර අවුරුදු 17 කොල්ලා ගත්තාඒක සාධාරණයිනේමේකා මළගෙදර ගිහිල්ලත් නැහැටිකක් මූඩ් අවුල් වෙලා ඉදලා තියෙනවාඉතින් ඉස්කෝලේ ගියත් නැතත්අපිට සැක පිට මොකා ගන්න බැරි අැයිඅර එක්දරු පියා ගත්තාඒකත් සාධාරණයිනේගෙට පිටිපස්සේ ගෙදර ඉදලා තියෙන්නේමූ කුරුමානම අැල්ලුවානම්අනික මූණත් ටිකක් පැණි පෙනුමයිහිනාවත් අපිට අැල්ලුවේ නැහැඉතින් සැක කරන එකේ අවුලක් නෑනේඅර කොණ්ඩයා ගත්තාඒක නම් පට්ටම සාධාරණයිනේඋෟ ඉස්කෝලේ ගිහිල්ලත් නැහැඉදලා තියෙන්නෙත් කැලේමනුස්ස ගතියක් පේන්නෙත් නැහැඔය වල් වැඩ ...
කාක්කෝ......... කුරුටු ගෑ ගී පවුර කෑමට එක්සත්තනියම නොකාකෑ ග ගාවර්ගයා රැස්කරන්පොරවැටෙමින් බුදිතිකාකයෝමෙඩිකල් සෙන්ටර්පොලි ක්ලිනික්ලැබෝරටරිපාමසිඑක්සත්ව බුදින්නේ කවුරුන්ද? ...ඩබ්.ටී වීරසිංහ ...
උඹට සෙට් වෙලා තියෙන්නෙ පට්ට කෑල්ළක්නෙ...... කුරුටු ගෑ ගී පවුර සුදු මට සැලොන් එකට යන්න ඕනෆේෂල් එකක් කරන්න තියනවාඅයිබ්රෝස් හදන්නත් ඕනමාව ඩ්‍රොප් කරන්නකොඔයා පේ කරනවා නේදහොඳ ළමයනෙ මගේඅයි ලව් යූ සෝ මච්.........ෆිගර් එක මේන්ටේන් කරන්න ඕනජිම් එකට යන්නත් වෙනවා සෙවන් ඕ ක්ලොක්ෆ්රෙන්ඩ්ස්ලා කිව්වා මම සෝ හොට් කියලාමම ලස්සන උනාම කාටද ආඩම්බර......ඔයත් ටිකක් ඉන්ග්ලිෂ් හදාගන්නමගෙ ෆ්රෙන්ඩ්ස්ලාට ඔයාව ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනිනෙ........යමුද ඔඩෙල්මරු ෆැෂන් ටිකක් ඇවිල්ලාලු අනේමාර වෙරයිට්ස් ටිකක්ලුඔයා ළඟ මනී තියනවානෙ නේද..........ඊවිනිං ...
නදීෂා හේමමාලිගේ නව සොයා ගැනීම ........ කුරුටු ගෑ ගී පවුර මෙච්චර කල්පාර්ලිමේන්තුවට හරි පළාත් සභාවට හරි යන්නසුදුසුකම් කීපයක් ම තිබ්බා.............එක්කෝ ..............දෙන්නෙක් තුන්දෙනෙක් බාවලා තියෙන්න ඕනේනැත්තං..................ගංජා කුඩු බිස්නස් කරන්න ඕනේඒත් නැත්තං...........ගෑණු හත අටක්වත් රේප් කරලා තියෙන්න ඕනේතව ..............මැරයෝ තිහ හතලිහක් වටේ පිටේ ඉන්න ඕනේඕනේ නං................බුකී, මඩං, කසිප්පු බිස්නස්, බාර්තිබ්බත් ගැලපෙනවා........................ඒත් හදිස්සියේ ............ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්රටීස්විතරක් නෙමේ............හොබ්ස්, මැකියාවෙල්ලි, මාක්ස්වගේ
මැරුණු අප්පා දනී නම් උඹ රෙදි නැතිව නටනා අගේ .......................... කුරුටු ගෑ ගී පවුර හිරුණිකා මගේ නංගියේ ඇයිකොළොම් පුරයට ගොඩවුණේ,අප්පා මැරු එක හම්බකරගෙනකන්න යනවද නංගියේ .....................සුදු ඇදන් නුඹ උසාවිය දොරදිවා රෑ සක්මන් කළේ,මිනීමරුවන් රටින් පන්නපු උන් හිනාවෙනවා නගේ .............................අප්පා මැරුවම නංගියේ උඹඅඩ අඩා නෙව දුක්වුණේ,මැරු එකා ළග මැතිසබේ හෙටපෙම්කෙළින්නට යයි වගේ ......................... මැරුණු අප්පා දනී නම් උඹරෙදි නැතිව නටනා අගේ,ආයේ ඇවිදින් උඹ මරාගෙනමැරෙනවා සත්තයි නගේ .......................කසුප් අනුරාධ. ...
විජේතුංග මහත්තයාට පස්සේ අඩුම කාලයක් හිටපු ජනාධිපති.......... කුරුටු ගෑ ගී පවුර ජේ අාර් ජයවර්ධන1977 ජූලි 23 ඉදලා 1978 පෙබරවාරි 04 දක්වා අගමැති1978 පෙබරවාරි 04 ඉදන් 1989 ජනවාරි 02 දක්වා ජනාධිපතිහරියට බැලුවාම අවුරුදු 12 ක් විතර ම රාජ්‍ය නායකයා...................රණසිංහ ප්‍රේමදාස1989 ජනවාරි 02 ඉදලා 1993 මැයි 01 දක්වා ජනාධිපතිබෝම්බයක් පුපුරා මැරුණේ නැතිනම් බොහෝ විට වේවි අවුරුදු 12 ක් විතර ම රාජ්‍ය නායකයා .....................චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග1994 නොවැම්බර් 12 සිට 2005 නොවැම්බර් 19 දක්වා ජනාධිපතිඅවුරුද්දක් ...
දුකට කියන කවි ................ lll කුරුටු ගෑ ගී පවුර කොඳ මලක සුමුදු බව සමනලුන් දන්නවාමකරන්ද පවස විඳ බඹරු මල් තලනවාප්රේමයක සොදුරු බව කවි හිතක් දන්නවාමාත් මගේ කවි හිතත් නුඹ නිසා තැවෙනවාසැඟවෙන්න ඉඩක් නැති මගේ හද මන්දිරයපළාගෙන දෝරයන කදුළු හරි උණුහුම්යමා දමා නුඹ යන්නේ නොදන්නා විලසින්යඅපි ම අපි හඩවාපු අතීතේ කතන්දරයඔහෙන් එන මදපවන් ආදරෙන් සිඹින්නම්ඔහෙන් එන සුළඟ තුළ නුඹේ ස්වර සොයන්නම්ඔහෙන් එන සමනලුන් දන්න තතු අහන්නම්ඔහෙන් ඔබ එන තුරා මගබලා ...
කඳුළු හංගන දෙනෙත් අභියස...... කුරුටු ගෑ ගී පවුර කඳුළු හංගන දෙනෙත් අභියසමතකයට නැගුනා ද කිසිවක්....ජීවිතේ බර වුනත් දියණියඔරුව මුවදොර බලා පැදපං....වෙඬරු පිඩ සේ සැනින් උණුවන....සිත් පොඩිය රිදුනාට ඉඳහිටලෝකයෙම බර වැටේ හිස මත....දරාගන්නට වේ ය නුඹහටනුඹ රැඳෙන්නේ යෙහෙන් මිහි පිටකාගෙ හෝ වෙන නිසා තවමත්....නමුදු සිහියට නගන් දියණියතනිවෙන්න සිදුවේ ය නුඹටත්....ඉසුරිකා උත්පලානී. ...
සඳට කියූ කවිය .................. I කුරුටු ගෑ ගී පවුර නිහඬ මැදියමේවෙලෙන මා සිතේසොඳුර නුඹ මගේසිහිනයක් ම වේඇසුරු සැනෙකින් හමුවෙලාරුසිරු පෙමකින් ලංවෙලාවෙන් ව ආවත් තනිවෙලානුඹේ සිහිනය මගෙ වෙලාසීත සුළඟක දැවටිලාලොවට රහසින් ලංවෙලාසිහිනයේ නුඹ දැවටිලාසරා සඳ නුඹ මයෙ වෙලාමගේ සිහිනයේ වෙලීළාඉඳිමු අපි හද බැඳීලාහිරුගේ ලෝකෙදි වෙන්වෙලාසඳුට ඉඩදී සැනසිලාසොදුරු නෙත්යුග සිහිවෙලාඉන්නේ කෙලෙසද හිනැහිලාසීත සුළඟක පැටලිලාඑන්න සඳවත මා සොයා ...............................කාංචනා චන්ද්‍රසේකර. ...
කෝ ........නන්දා මාලනීලා කෝ ........... කුරුටු ගෑ ගී පවුර රූපවාහිනියේ අස්සක් මුල්ලක් නෑර,සුදුමැලි වුණ ඇස් ලොකු ගෑණු,ජීවිතේ ට රෙදි කෑල්ලක් හුරු නැති,වීට් තලි තැවරූ කෙසඟ, බකල් කකුල්,අමාරුවෙන් පූට්ටු කරගනිමින්,විලිවසා ගන්නා අතර තුර,නූතන විද්‍යුත් මාධ්‍යය හසුරුවති.ඉංග්‍රීසියෙන් සිංහල ඉගෙන ගත්අනර්කලී, නිරෝෂාගෙන් අසන්නී.”අක්කී ආයෙම මැරි කරනවා ද ?”කකුල් දෙක දිහා ඇහි පිය නොහෙලා කෙළ හළන ගමන් මුන් අසති.”මෙන්න ගායිකාවෝ,කෝ................ නන්දා මාලනීලා කෝ.......................” උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත ...
වඳුරා...... කුරුටු ගෑ ගී පවුර දවසක් දා එක මිනිහෙක් - තම සුරතල් වඳුර රැගෙනබාර් එකට ගොඩවීලා - වටපිට බැලුවාවඳුරු මොටා දුව පැනලා - බාර් එකේ සැරිසරලාබිලියඩ් මේසය පැත්තට - කඩාන වැදුනාවඳුරු සිරිත මේ යයිනේ - නියම ලෙසට පහදාලාඌ එක් බෝලයක් අරන් - එය ගිල දැම්මාදැන් මෙහි හරි අවනඩුවකි - බාර් හිමිත් පැමිණීලාවෙච්චි අලාභය කියලා - බෙරිහන් දුන්නාවඳුරාගේ අයිතිකරුව - බාර් හිමිව සනසාලාබිලියඩ් බෝලෙක ගානත් - ...