බඩු පෙට්ටියක කොළඹට ගිය ගමනක් ඩ්රැකී බ්‍රහ්ම මූර්තියෙන් හෙවත් මහා බ්‍රහ්මයා අවදි වෙන වෙලාවෙන් හෙවත් පාන්දර හතරට පමණ මම අවදි උනෙමි. ගෙදර කරුවලය. භූමිතෙල් කඳුලක් ගේ හරියේ නැත.ඉරානයේ සිදුවී ඇති තෙල් අර්බුදයෙන් අහිංසක මට සිදුවී ඇති මේ හිරිහැරය ඇමෙරිකාවටත් නොපෙනෙන්නේ අපේ ගෙදරට ටෙලිවිෂන් සවිකර නොමැති නිසාය. කරුවලේම අවදි වූ මා කරුවලේම මුහුණ කට සෝදාගෙන කරුවලේම ඇද පැළඳ ගත්තේ කන්තෝරු යෑම සඳහා පහයි විස්සේ පුංචි කෝච්චිය ඇල්ලීමටය.මා ...
ඇතිවන උපද්‍රව සහ උපද්‍රව ඇතිවේයැයි ඇතිවන භය නැති කරගන්නේ කොහොමද? - 2018 වෙසක් කළාපයෙන් ඩ්රැකී ඇතිවන උපද්‍රව සහ උපද්‍රව ඇතිවේයැයි ඇතිවන භය නැති කරගන්න බුදුන් වහන්සේ ම ආයුධයක් සපයලා දිලා තියෙනව. මේපාර වෙසක් කළාපයෙන් සඳහන් කරන්නෙ ඒ ගැන. සිංහල බෞද්ධයන්ට මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනව...http://srilankabudhisttours.com/images/services/service-md-02.jpgබුදුන් යටතේ පැවිදි වුණු භික්ෂූන් කණ්ඩායමක්, තමන්ට කමටහන් වඩන්න සුදුසු තැනක් එතුමාගෙන් විමසුවා. ආරණ්‍යයක, ගසක් මුල හෝ ශූන්‍යාගාරයක (මිනිසුන් ගැවසීම අඩු තැනක) සිට කමටහන් වැඩීම සුදුසුයි, එතුමා පිළිතුරු දුන්නා.ඒ අනුව ...

රොසෙට්ටා පාෂාණය - අවසාන කොටස ඩ්රැකී පළමු කොටසින්...රොසෙට්ටා පාෂාණය, ඊජිප්තුවේ පාලකයා ව සිටි පස්වැනි ටොලමි රජුගේ නමින්, ක්‍රි. පූ. 196 දී මෙම්ෆිස් හිදී නිකුත් කරන ලද රාජකීය නියෝගයක් සටහන් කරන ලද රළු ආගනේය පාෂාණ පුවරුව කි. මෙම නියෝගය පිටපත් තුනකින් සටහන් කර තිබේ. ඒ, සෙල් පුවරුවේ ඉහළ කොටස පෞරාණික ඊජිප්තු රූපාක්ෂර හෙවත් හයිරෝරේඛනයෙන් (හයිරොග්ලිපික් / hieroglyphic) ද, මැද කොටස ඊජිප්තු ව්‍යවහාර අක්ෂර මාලාවෙන් (demotic) ද, පහළ ...
යුද්ධයේ ජයග්‍රහණ? ඩ්රැකී http://cache.boston.com/universal/site_graphics/blogs/bigpicture/srilanka_03_11/s08_18084047.jpgළමයිඅත් අහසට දික්කරන්කඳුළු ඒ අයගෙ මුහුණු මත වියළී යමින්ඔහු මෙහෙ ඇවිත් ගොහින්සොහොයුරෝ නිදති නොගැඹුරු මිනී වළවල්වලපියවරු සළකුණක්වත් ඉතිරි නොකර අතුරුදහන් වීඔවුන්ගෙ අයස ගැන ජාතියක්ම නොදුටු ඇසින්ඇයි? ඔහු මෙහෙ ඇවිත් ගොහින්මට නිර්භීතකමක් පේන්නෙ නෑමට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයිමට නිර්භීතකමක් පේන්නෙ නෑමට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයිශෝකය විතරයිගෙවල් ආයෙ හදන්න බැරි තරමට අළුවී ...
බඩු පෙට්ටියක කොළඹට ගිය ගමනක් ඩ්රැකී බ්‍රහ්ම මූර්තියෙන් හෙවත් මහා බ්‍රහ්මයා අවදි වෙන වෙලාවෙන් හෙවත් පාන්දර හතරට පමණ මම අවදි උනෙමි. ගෙදර කරුවලය. භූමිතෙල් කඳුලක් ගේ හරියේ නැත.ඉරානයේ සිදුවී ඇති තෙල් අර්බුදයෙන් අහිංසක මට සිදුවී ඇති මේ හිරිහැරය ඇමෙරිකාවටත් නොපෙනෙන්නේ අපේ ගෙදරට ටෙලිවිෂන් සවිකර නොමැති නිසාය. කරුවලේම අවදි වූ මා කරුවලේම මුහුණ කට සෝදාගෙන කරුවලේම ඇද පැළඳ ගත්තේ කන්තෝරු යෑම සඳහා පහයි විස්සේ පුංචි කෝච්චිය ...
යුද්ධයේ ජයග්‍රහණ? ඩ්රැකී http://cache.boston.com/universal/site_graphics/blogs/bigpicture/srilanka_03_11/s08_18084047.jpgළමයිඅත් අහසට දික්කරන්කඳුළු ඒ අයගෙ මුහුණු මත වියළී යමින්ඔහු මෙහෙ ඇවිත් ගොහින්සොහොයුරෝ නිදති නොගැඹුරු මිනී වළවල්වලපියවරු සළකුණක්වත් ඉතිරි නොකර අතුරුදහන් වීඔවුන්ගෙ අයස ගැන ජාතියක්ම නොදුටු ඇසින්ඇයි? ඔහු මෙහෙ ඇවිත් ගොහින්මට නිර්භීතකමක් පේන්නෙ නෑමට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයිමට නිර්භීතකමක් පේන්නෙ නෑමට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයිශෝකය විතරයිගෙවල් ආයෙ හදන්න බැරි තරමට අළුවී ...
මෞයි ගැන කතා - පොලිනීසියානු / මඕරි ජනකතා ඩ්රැකී මෞයි කියන්නෙ, පොලිනීසියානු ආදීතම ගවේෂකයෙක් හෝ ගවේෂකයන් කණ්ඩායමක් හෝ එහෙමත් නැත්නම් කලින් කලට බිහිවුණු ගවේෂකයන් ගැන පුරාවෘත්ත එකතු වෙලා හැදුණු චරිතයක් කියල හිතන්න පුළුවන්. මෙයා මොආනා චිත්රපටියෙ ඩ්වේන් (ද රොක්) ජොන්සන් ගෙ හඬකැවීම සමඟින් පෙනීහිටිනව. ඒකෙ පින්තූරයක් තමයි පහළ තියෙන්නෙ.https://jonnegroni.com/wp-content/uploads/2017/02/772619.jpg?w=798අද මං කියන්න යන්නෙ මෙන්න මෙතනිං මෞයි ගැන කියවන්න ලැබුණු කතා ටිකක්.මෞයි ගෙ උපතමෞයි එයාගෙ දෙමාපියන් වුනු මකෙයටුටාරා සහ ටරන්ගා ට ...
තක්කඩියන් ගැන ජනකතා... ඩ්රැකී ඕං එක කාලෙක උන්නා ලොකු අප්පු කියල තරුණයෙක්. ඒ කාලෙ ගම්වලට ගමේ නූපදින බඩු මුට්ටු ලැබෙන්නෙ ගොඩක්ම තවලම්වලින්. තවලම් කියන්නෙ කරත්ත කීපයක්. මොනව හරි සුකුරුත්තං බඩු වර්ග පටවගෙන ගමින් ගමට යන වෙළෙන්දො තමයි තවලම් වල ගියෙ. මාස කීපයක් ගතවෙන ගමනක් ඒක. කරත්තෙම හරි අම්බලම්වල හරි නිදාගනිමින්, තම තමන්ම උයාගෙන කමින් ඒ ඒ තැන්වලින් එක එක දේවල් තොග වශයෙන් මිලදි ගනිමින්, ...
බෙදුම්වාදය ඩ්රැකී http://www.salem-news.com/stimg/april252014/tamil-elam-logo.jpgඑක ආණ්ඩුවක් ඇති රටක් ඇතුලත තවත් රජයක් ඇති කරගන්න හිතෙන්නෙ ඒ රජයෙන් තමන්ගෙ අයිතිවාසිකම් රැකලා දෙන්නෙ නැත්නම්, එහෙම නැත්තං තමංගෙ අවශ්‍යතා ඉෂ්ට කරගන්ඩ බැරිනං, එහෙමත් නැත්තං තමන්ගෙ දක්ෂතාවලට සාධාරණ අවස්ථා ලැබෙන්නැත්තං. එහෙම නැතුව රටකින් කෑල්ලක් කඩාගෙන තමංගෙම පාලනයක් ඇති කරගන්න මිනිස්සු පෙළඹෙන්නෑ. මොකද, මහ ආණ්ඩුව අන්තිමේ හමුදා බලය හරි යොදවලා බෙදුම්වාදය පරාජය කරනව. එතකොට වෙනම රාජ්‍යයක් ඉල්ලන කණ්ඩායමේ ජීවිත ...
රොසෙට්ටා පාෂාණය - 2 වන කොටස ඩ්රැකී මුල් කොටස...නැවත සොයාගැනීම1798 නැපෝලියන් ගේ ඊජිප්තු යුධ ප්රයාණයේ දී යොදාගන්නා ලද කාර්ය සාධක හමුදාව සමඟ, ‘විද්‍යාව සහ කලාව පිළිබඳ කොමිසම’ (Commission des Sciences et des Arts) ලෙස නම් කෙරුණු තාක්ෂණික විශේෂඥයන් 167 දෙනෙක් ද නැපෝලියන් බොනපාට් විසින් හවුල් කරගන්නා ලදි. 1799 ජූලි මස මැද හරියේ ක’නල් ඩි හෝපෝල් (Colonel d'Hautpoul) යටතේ සේවය කළ ප්‍රංශ සෙබළුන්, ඊජිප්තුවේ රාෂිඩ් නම් තොටමුණ බද ...
ළමා කවි තුනක් පිටුපස සැඟවුනු ඉතිහාසය... ඩ්රැකී මීට කලින් කියවන්න ලැබුණා හේ ඩිඩ්ල් ඩිඩ්ල් කියන මහ අමුතු කවියෙ ඉතිහාස කතාව... ඒ වගේ, අද අපි කියවන්න යන්නෙ තවත් ළමා කවි කීපයක සැඟවුණු ඉතිහාසය ගැන.එක...මධ්‍යකාලීන එංගලන්තයේ තිබුණු විශාලතම ව්‍යාපාරයක් වුනේ ලොම් කර්මාන්තය. ලොකු ඉල්ලුමක් ලොම් වලට තිබුණු නිසා පොඩි හරි ඉඩමක් තිබුණු හැමදෙනෙක්ම බැටළුවො ඇති කළා. ඒ කියන්නෙ පිටිසර ගොවියන්ගේ සිට සාමිවරු සහ නායක පූජකයන්, බිශොප්වරු දක්වා සියලු දෙනාම... ...
ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා ඩ්රැකී ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්...ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතාඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දරඉස්කෝලෙ මහත්තුරු සහ බටගමඉස්කෝලෙ මහත්තයෙක් උන්නලු ගිරිගෝරිස් කියල. උන්නැහැ ගැන ලියවුණු "සුරගුරු විදුහල්පති" වගෙ නමක් සහිත පරණ පොතක තිබුණ කතාවක් තමා මේ කියන්ඩ යන්නෙ.දවසක් පාඨශාලා පරීක්ෂක ඔය කියන ඉස්කෝලෙ මහත්තැන්ගෙ ඉස්කෝලෙට ඇවිදින් පරීක්ෂා කරන්ඩ. අන්තිමේ ඉස්කෝලෙ ලොග් පොත පෙරළල බැලුවලු. ඒකෙ එක පිටුවක තියෙනවලු මෙහෙම:"නෝනා මහත්මයා ...
අන්දිරිස් කිත්තා, පරංගි සහ ගමට නමක් ඩ්රැකී https://ewedit.files.wordpress.com/2015/01/hobbit-the-desolation-of-smaug.jpg?w=612අපේ කිත්තා අන්දිරිස් අප්පු ය. උන්දැගෙ වික්‍රම ගැන මෙයිට කලිං පෝස්ටු දෙකක ලියා ඇත.අන්දිරිස් කිත්තා ගේ මුහුදු ගමනඅන්දිරිස් කිත්තා බිලී බෑමට ගිහිං වෙච්ච හරිය.අද මං කියන්ට යන්නේ අන්දිරිස් කිත්තා උපං ගම වූ බෙන්තර යාත්‍රාමුල්ලේ සිට ගම්පහ ගණේමුල්ලේ කටුවාලමුල්ලට ආ හැටි ය. (මේක මං වැඩ්ඩ වගේ ලියන්ඩ ඉඳගත්තට, ඉවර වෙනකං මොනව ලියවෙයිද මොන විදිහට ඉවර වෙයිද කියා හිතාගන්ට බැරි ය.)අනද කිත්ත, ...
ළමා කවි තුනක් පිටුපස සැඟවුනු ඉතිහාසය... ඩ්රැකී මීට කලින් කියවන්න ලැබුණා හේ ඩිඩ්ල් ඩිඩ්ල් කියන මහ අමුතු කවියෙ ඉතිහාස කතාව... ඒ වගේ, අද අපි කියවන්න යන්නෙ තවත් ළමා කවි කීපයක සැඟවුණු ඉතිහාසය ගැන.එක...මධ්‍යකාලීන එංගලන්තයේ තිබුණු විශාලතම ව්‍යාපාරයක් වුනේ ලොම් කර්මාන්තය. ලොකු ඉල්ලුමක් ලොම් වලට තිබුණු නිසා පොඩි හරි ඉඩමක් තිබුණු හැමදෙනෙක්ම බැටළුවො ඇති කළා. ඒ කියන්නෙ පිටිසර ගොවියන්ගේ සිට සාමිවරු සහ නායක පූජකයන්, බිශොප්වරු දක්වා සියලු දෙනාම... ...
ජනාධිපතිවරණ ශබ්දකෝෂයෙන්... ඩ්රැකී http://afunblog.com/wp-content/uploads/2014/10/Funny-Quotes-about-Elections-1.jpgඅර්ථ දැක්වීම් 1. සංවර්ධනය (අලුත් වචනය - දැවැන්ත සංවර්ධනය) – 1. අධිවේගී මාර්ග ඉදි කිරීම (කිලෝ මීටරයක් සඳහා පිරිවැය රු. මි. 16කට වඩා වැය කර), 2. කොළඹ නගරය අලංකාර කිරීමේ ව්‍යාපෘති, 3. නීත්‍යානුකූල පාරම්පරික පදිංචිකරුවන් සහ පැල්පත් වාසීන් හමුදාව යොදවා ඉවත් කර, හෝටල් සංකීර්ණ හා වර්ග අඩි 300-400 අතර වන හුංඩු තට්ටු නිවාස ඉදිකිරීම, හා පැරණි තට්ටු නිවාස වල තීන්ත ...
තක්කඩියන් ගැන ජනකතා... ඩ්රැකී ඕං එක කාලෙක උන්නා ලොකු අප්පු කියල තරුණයෙක්. ඒ කාලෙ ගම්වලට ගමේ නූපදින බඩු මුට්ටු ලැබෙන්නෙ ගොඩක්ම තවලම්වලින්. තවලම් කියන්නෙ කරත්ත කීපයක්. මොනව හරි සුකුරුත්තං බඩු වර්ග පටවගෙන ගමින් ගමට යන වෙළෙන්දො තමයි තවලම් වල ගියෙ. මාස කීපයක් ගතවෙන ගමනක් ඒක. කරත්තෙම හරි අම්බලම්වල හරි නිදාගනිමින්, තම තමන්ම උයාගෙන කමින් ඒ ඒ තැන්වලින් එක එක දේවල් තොග වශයෙන් මිලදි ගනිමින්, ...
අලි ප්‍රහේලිකා... පළවෙනි කොටස ඩ්රැකී https://www.offthemark.com/image/data/cartoons/2008-03-01B.gifඩ්රැක්යුලාගේ කතාවෙ ඉතුරු කොටස ගජරාමෙට ලියාගෙන යන නමුත්, ඒකට බොහොම කාලයක් යන බව පෙනේ. ඒ අතරේ බ්ලොග් එකේ පාලුව මැකීම සහ හුදී ජන බලුප් සංවේගය උදෙසා අලි ප්‍රහේලිකා පළවෙනි කොටස මේ විදිහට ලියා දක්වන්නට ඕනෑය කියා හිතුනෙමි.අලි ප්‍රධාන කොට ගත් සත්තු ගැන තියෙන ප්‍රශ්න පහතින් දක්වන අතර, මෙයිං බොහොමයක් ප්‍රශ්න සහ උත්තර බොහෝමයක් දෙනා දන්නවා ඇත. ඒ අය කරුණාකර කමෙන්ට් ...
වෙසක් කළාපය - වසලයෙකුගේ ලක්ෂණ (වසල සූත්‍රය ඇසුරින්) ඩ්රැකී බුදු හාමුදුරුවෝ සැවැත් නුවර ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා තැනවූ විහාරයේ වාසය කරන කාලයක, දවසක් උදේ වරුවේ උන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වැඩියා. එදා අග්ගික භාරද්වාජ නම් බමුණා, ගේ ඉදිරිපිට යාග ගින්නක් සකස් කරගෙන හිටියා. බුදු හාමුදුරුවන් තමන්ගේ ගේ දිහාට එන බව දුටු අග්ගික භාරද්වාජ,"තට්ටයා ඔතනම නවතිණු. මහණා ඔතනම නවතිණු. වසලයා ඔතනම නවතිණු!" කියා කීවා.https://live.staticflickr.com/7755/27472073185_f6f990c25b_b.jpgඒ ඇසූ බුදු හාමුදුරුවෝ, "බමුණ, ...
කාලිදාස ගෙ කතාවක් ඩ්රැකී පින්තූරෙ යාහූ සර්ච් එකකිං ගත්තෙ...අපේ ආදරණීය හිස්ටෝරියන් මිථිල ප්‍රනාන්දු ලියපු පෝස්ටුවක් දැකල මට කතාවක් ලියන්න හිතුන. බොහොම කෙටියෙන් තමා මේක ලියන්න වෙන්නෙ. මං කාලෙකට කලින් මේ කතාව අහල තිබුණට, හරියටම මතක තිබුන් නෑ. ඉතිං මේක ටිකක් පමා වුනා, මොකද හරියටම ශ්ලෝක දෙක හොයාගන්න සිද්ධ වුන නිසා.කාලිදාස භෝජ රජ්ජුරුවන්ගෙ රාජසභාවෙ හිටපු කවියෙක් නෙව... එයාගෙ කතා කීපයක් මං ලියල තියෙනව කියල මතකයි. ...