බ්ලැක් ලේබල්, ක්රිකට් සහ අටෝරාසියක් කතා . . . අතීත ගමන් මඟ . . . නිදි නැති රැයේ මගේ සිත කල්පනා සාගරයක ගිලින.සිත ඉතා තදින් වෙහෙසට පත් ඌයේ මේ මේ කාරනා නිසා යයි ටක්කෙට කිව නොහැක.සෙමින් සෙමින් මගේ කල්පනාවන් පැය කීපයක සිට දින තුනක් පසුපසට ගමන් කරන්නට විය.සතියේ අවසාන දිනය වන ගුරුදා උදේ මගේ මිත්ර xxx මා හට ඇමතුමක් එවන ලදින් එයට ප්රතිචාර දැක්වුයෙමි.xxx : "අන්න බන්ඩ යනවලු පාර්ටියක් දෙන්නෙ නෑ?????"මම: "අම්මද බොල !!! එහෙමද ...
එක්වී අදට සය වසරක් ගත වීය අතීත ගමන් මඟ . . . පින්තුරය ගත්තේ : http://newintheknow.com/2012/10/life-yearsදස වසක් පෙර පැමිණිජීවිතයේ කටුක කලඋදාවූ කල හමු උනෙමුඅහඹුවක් වූ ඒ දිනයමින් සිටියෙමි දිවි කටුක මං තුලමිතුරියක ලෙස සවියක් වෙමින් මා තුලමං දෙකක ගිය සිත් ඇතත් අප තුලඔබ මා සමග නීති එක්ව ගමන් කලදහසක් කම්කටොලු මැද තව තවත් ලං උනඑකට මුනගැසුන සුන්දර කලක් ගත විනනොමැත සැමරුමට දිනයක් පෙම්වතුන් උනමා නොපැවසු වදන් ඔබට අමතක විය.මා වෙනුවෙන් ඔබ ලියු ...
ක්ලයන්ට්ගේ පොරගේ වද මල් තේ එක. . . අතීත ගමන් මඟ . . . ලියන්න ගත්තේ පවුල ගෙදර යැව්වම . ආවම නවතුනානෙව.පහුගිය සතියේ සංගීත එහෙකදී හැබැහින් නොදැක්ක , දුකා ලොක්ක හමු උනා හැබෑවට . පොඩිම පොඩි එකාවත් අරගෙන ඇවිදින් උන්න. ඉතින් මොනා හරි කියල ලියන්න ඕන උනා.ඇත්තටම වැඩේ උනේ, මගේ රැකියා ඉස්තානය මාරු උන නිසා මෙව්වා ලියන්න බැරි උනා එතන. සමාජ ශාලා අඩවි බ්ලොක්. බ්ලොගර් බ්ලොක්. ගෙදර ගියාම දෙන්නෙක් ඉන්නවා ඉතිරි කාලේ ගන්න. ඉතින් ...
මගේ ගමන් මඟ . . . අතීත ගමන් මඟ . . . නිකමට හිතෙන දේවල් වගේම අත්විදපු දේවල් ටිකකුත් එක්ක ලියන්න කියල.කාලයක් බ්ලොග් කියවල රස වින්ද.දැන් ලියන එක කොහොමද බලමු.කියවන අයගේ ප්රතිචාර කොහොම උනත් කියන්න ඕන මේක මගේ ජීවිතේ පළවැනි ලියන වැඩේ.මොකද දිනපොතක් වත් ලියල නෑ මේ වෙනකල්.එක නිසා ටිකක් නීරස වගේ නම් පොඩි උපදෙසක් වගේ මොනා හරි කියල යන්න.එහෙනම් මමත් ලියන්නම් මොනාහරි බලමු පුළුවන් වෙයිද කියල වැඩේ අල උනොත් නවත්තන්න බැරිය. ...