කන් ඇසීමේ හැකියාව අවශ්‍ය නොවූ තරුණයාගේ කතාව 11 Wada එක තරුණයෙක් හිටියලු උපතින්ම කන් ඇහෙන්නෙ නැති. ඉතින් මෙයාගෙ දෙමව්පියො පොඩි කාලෙ ඉදන්ම මෙයාව එක්කගෙන යනවලු දොස්තර හම්බවෙන්න. ඉතින් එහෙම ගිය එක පාරක් දොස්තර කිව්වලු මේ වගේ අයට කන් ඇසීමේ හැකියාව ලබා දෙන්න පුළුවන් එක ශල්‍යකර්මයක් තියෙනව. ඒක හරියන්න 10%ක ඉඩක් තියෙනව. කැමතිනම් ඒක අත්හදා බලන්න පුළුවන් කියල. ඉතින් මෙයාගෙ දෙමව්පියො කැමති වෙලා මේ ශල්‍යකර්මය කරාලු. උපතේ ඉදලම කන් ඇහෙන්නෙ ...
අපි හැමදාම ඔයාලත් එක්කයි! ඔයාල අපිට ලොකු ශක්තියක් 11 Wada දැන් ගොඩාක් අය බ්ලොග් කර්මන්තෙට බැහැල තියෙන බව අද දවසෙ වුන සිදුවීම් එක්ක පෙනුනා. අපි තාමත් එක තැනමද? ඔන්න ඕක මට හිතුන වාර අනන්තයි. ඉස්සර මටත් බ්ලොග් කරන්න ලොකූ පිස්සුවක් තිබුනා. ඒත් දැන් නම් ඒක පිස්සුවක් විතරක්ම නෑව්යි. අනුන තමන් දන්න දේ කියල දෙන අපේ බ්ලොග් එක ගැන ටවුමෙ ගොඩක් දෙනා කතාවෙනව. බොරුවක් නෙවේ තාමත් අපි බ්ලොග් කර්මාන්තෙට හරියට එන්ටර් ...
මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [නව වැනි කොටස] 11 Wada කස්ටියම වල්පල් කතා කර කර ඉන්න ගමන් බෙල් එකත් ගැහුව කියමුකෝ. ඒක හන්ද තවත් වැඩි වෙලාවක් එතන ඉන්න වෙන් නැත් බව නාලකට තේරුනා." හප්පා ගාතා කියන්න බෑ බං" සාරංග කිව්වෙ කැන්ටිමේ බිත්තියට හේත්තු වෙන ගමන්. "අද කොහේ හරි පන්තියකටවත් රින්ග ගමු""ඕන එකක්" මලිත් කිව්ව. "නාලක මොකෝ කියන්නෙ?"වෙනදා නම් නාලකත් බෑ කියන්නෙ නෑ. ඒත් අද නම් නාලකගෙ මූනෙ අමුත්තක් තිව්න."අද නම් ...
Real Madrid වල final සිහිනය බොද කල Dortmund 11 Wada Real Madrid රසික හදවත් වලට කදුලක් එක් කල රැයක් සනිටුහන් කිරීමට Dortmund ඊයේ සමත් උනා.ඊයේ පැවති තරගය Real Madrid 2-0 විදිහට ජය ගත්තත් Dortmund කණ්ඩායම් ලබාගන තිබුන ගෝල 3 ඉදරිය නිසා මෙම තරගයේ ජග්‍රහණය සදහා Real Madrid කණ්ඩායම ලබාගත් ගෝල දෙක ඔවුන්ට ප්රමාණවත්උනේ නෑ.ඒ ගෝල දෙක ලබාගත්තේ Benzema සහ Ramos නුයි.මෙම තරගයේ ජයග්‍රහණය Dortmund වෙත ලැබීමෙන් ඔවුන් අවසාන තරගයට ...
Adobe-UNICEF ච්ත්‍රපට උළලේ අවසන් වටයට සුදුසුකම් ලැබූ පලවන ශ්‍රී ලාංකීය චිත්‍රපටයට ඔබේ සහය ලබා දෙන්න. 11 Wada බ්ලොග් එකට ඔන්න ඉස්සෙල්ලම කියන්න ඕනි මේ තමා බ්ලොග් එකේ දාන්න 100 පොස්ට් එක.මෙච්චර කාලයක් අපිත් එක්ක රැදිලා හිටය ඔයාලාට ගොඩක් ස්තුති.අපි හිතනවා ඔයාලා දිගටම අපිත් එක්ක ඉදී කියලා.හරි එහෙනම් අද වෙනස් දෙයක් තමා කතා කරන්න ලැහැස්ති වෙන්නේ.සමහරු මේ ගැන දන්නවා ඇති.නොදන්නවත් ඇති.කොහොම නමුත් සම්පුර්ණ විස්තර දන්නා අය ගොඩක් අඩු ඇති.හරි එහෙනම් මේකයි සිද්දිය.පලවෙනි පාරට අපේ ලංකාවේ කොල්ලෝ හදපු කෙටි ...
"තමුසෙ හොරෙන් හොරෙන් මගෙ දිහාවෙ බලන් තනියම හිනාවෙන්නෙ ඇයි" - මත් මල් - නවකතාව [18 කොටස] 11 Wada එදා ගාතා කිව්වට පස්සෙ පළවෙනි පීරියඩ් එක නම් වෙනද වගේම අසංක සර් ඇවිත් තමන්ගෙ පාඩම උගන්නලා නම් එහෙමත් ලකුණු කරලා යන්න ගියා. එයා විශේශෙන් කිව්වෙ ලබන මාසෙ මද්‍ය වාර පරීක්ශනේ නිසා දැන්ම තියාම හොදින් පාඩම් කරන්න කියල. තව මාස පහකින් ඕ. ලෙවල් විබාගෙටත් ඒක ප්‍රයෝජනවත් වේවි කියල එයා කිව්වා. ඕ.ලෙවල් මතක් කලාම ඒ වෙනකම් පොඩි සද්දයක් තිබුන පන්තියත් නිස්සද්ද උනා.අසංක ...
මේ බල අධිකාරියේ අවසානයද? BarcelonaFC 0-3 FC Bayern München 11 Wada ඊයේ රාත්‍රිය Barcelona කණ්ඩායමේ රසිකයන්ට වගේම ක්‍රීඩකයන්ටත් ඉතාමත් කටුක අත්දැකීමක් එක්කරන්නට Bayern München කණ්ඩායම සමත් වුනා.ඒ ඔවුන් පළමුතරගයේ ලබාගන තිබු ගෝල 4 ඉදිරිය තවත් ගෝල 3 ලබාගනිමින් ගෝල 0-7 ලෙස අවසන් තරගයට සුදුසුකම් ලබමින්.ඔව්න්ට අවසන් තරගයේදී හමුවෙන්නේ පෙරේදා Real Madrid කණ්ඩායම පරදා අවසන් තරගයට සුදුසුකම් ලැබූ Dortmund කණ්ඩායමයි.මෙම තරගයේදී ගෝල වාර්තා කල ක්‍රීඩකයන්වන්නේ Arjen Robben ,Thomas Müller සහ Gerard ...
මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [15 කොටස] 11 Wada නාලක තමන්ගෙ පාඩම් කටයුතු ඉවරයක් කරලා ආයෙමත් කල්පනා කලේ නෑ. මොකද එයාගෙ හිතේ කිසිම දෙයක් ගැන කල්පනා කරන්න තරම් සතුටක් තිබුනෙ නෑ. ඒ කියන්නෙ දුකක් තිබුන කියල හෙම නෙවෙයි. කිසිම හැගීමක් නැති ගතියක්. ඒක නිසා නාලක දත කට මැදල කාමරේ ලයිට් එකත් නිවල දාල නිදාගත්තා.පහුවෙනිදාට එළිය වැටෙනකොටත් නාලක හොදටම නිදි. ඒත් පරක්කු වෙලා තිබුනෙ නෑ. යාන්තමින් ගස් කොලන් අස්සෙන් එබිකම් ...
troll face පාවිච්චි කරලා ෆොටෝ හදාගන්න හැටි 11 Wada කාලෙකට පස්සේ තමා පොස්ට් එකක් ලියන්නේ.මේ එක එක වැඩ නිසා ලියන්න බැරි උනා.තාරුකයි පබසරයි එක එක ඒවා ලියලා තිබුනනේ.ඒවා කියවන්න ඇති කියලා හිතනවා.අපේ ගෙදරටත් ආවනේ අපේ වයසේ හැමෝගෙම ගෙවල් වලට ආවා වගේ ලියුමක් " ඔබගේ දරුවා මෙම විද්‍යාලයේ ගණිත අංශයට තෝරා ගැනීම පිලිබදව සලකා බැලීමට තීරණය කර ඇත" කියලා ඉතින් ඉස්සරහට ලියන්න වෙන්නේ අඩුවේ හොදේ ඉසරහට අඩු උනාට අද ලියන්නේ ...
මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව ( දහ වැනි කොටස ) 11 Wada මාලිකා වැඩි සද්දයක් නැතිව තමන් ගැන විස්තරයක් කියල සර් දිහා බැලුව. අසංක සර් පොඩ්ඩක් විතර හිනා වෙලා මෙහෙම කිව්ව"දැන් ඉතින් ඔය ළමය අන්න අතනින ගිහින් වාඩි වෙන්න. හොදින් පන්තියෙ වැඩ කරන් යන්න ඕන"මාලිකා සර් පෙන්නපු හිස් ඩෙස් එක ගාවට ගියා. දෙවැනි පේලියෙ මෙහා කොනේම වාඩි උනා. එයාට එහා පැත්තෙ හිටියෙ ශානිකා. නාලක ආඅයෙත් මලිත් එක්ක පොත දිහා බලන් වැඩ පටන් ...
ගන්න අපේ දේ පාර්ට් 2 ( කොටන්න අපේ දේ) සල්ලි දෙනව තමයි ඒත් මෙච්චර............. 11 Wada අපේ දේ කෙටීම හෙවත් සුද්දාගේ ඇඩ් එපා කීම.මගෙ පෝස්ටු කියවන බුවාලට නම් අමුතුවෙන් BUX ගැන කියන්න දෙයක් නෑ... බුවාල බුවීල දන්නවනෙ.... හරියට කලොත් මෙව්ව සල්ලි මැෂින්.මේ ළඟදි ඉදල ලංකාවේ කොල්ලෝ එළි බහින්න පටන් අරගෙන නේ පස්ට විදිහට... මීට අවුරුදු 2ට විතර කලින් එළි බහින්න ගත්තනම් මේ වෙනකොට දුප්පත් අපිට පස්ට විදේශ විනිමයක් ඇවිල්ල, නැත්ද මං අහන්නේ... මේකත් ඉතිං සිද්ධියක් තමා. ...
"ඔය ඇස් දෙකෙත් කදුළු, පිහිද ගනින් අන්න උඹේ කුරුල්ලා එනව මේ පැත්තට" - මත් මල් - නවකතාව [20 කොටස] 11 Wada පන්තියෙන් පිට උන ශානිකා කෙලින්ම ගියේ පිට්ටනියට. අනිත් අය සෙල්ලම් කරන හැටි බලන් ඉදල එපා වෙලාද කොහෙදෝ අසංක සර් එතැනින් ගිහින් තිබුනා. ඒක නිසා පිට්ටනිය අයිනෙ වැවිල තිබුන ලොකු ගහ ළගට ගිය ශානිකා එතැන හදල තිබුන සිමෙන්ති බංකුව උඩ වාඩි උනා. ඊට පස්සෙ මාලිකාවත් තමන් ළගින් වාඩි කරව ගත්ත. ඒත් එයාගෙන් දකින්න ලැබුනෙ හරිම නිශ්ශබ්ද බවක්. වචනයක්වත් පිට උනේ නෑ. ...
මෙන්න වැඩක් ජනෙල් 8 start Scren එකට අපිට ඕනි පින්තුරයක් දාගමු. 11 Wada ඔන්න කාලෙකට පස්සේ අලුත්ම අලුත් දෙයක් දෙන්නයි හදන්නේ.මේ දවස් ටිකේ අලුත් දෙයක් දෙන්න බැරි වුනේ ඉතින් අපේ එක එක වැඩ බ්ලොග් සින්ඩිය හදන්න මහන්සි වෙච්ච නිසා.දැන් කිහිප දෙනෙක්ම සින්ඩියේ සාමාජික වෙලා තියෙන්නේ.ඔයත් බ්ලොග් එකක් කරනවානම් ඔයාටත් පුළුවන් සින්ඩියට ඔයාගේ බ්ලොග් එක ඇතුලත් කරන්න.ඒ ගැන විස්තර කලින් පොස්ට් එකේ දාලා තියනවා.එහෙනම් ඔන්න අද මාතෘකාව. ඔයාලා හැමෝම දන්නවා කියලා හිතනවා ජනෙල් 8 ...
අලුතෙන්ම release වුණු Fast and the Furious 6 11 Wada මැයි 24 වෙසක් පෝය දවසෙ release වුණු Fast and The furious 6 කලින් ෆිල්ම් පහටම වඩා වෙනස් එකක් කියල කියන්න පුළුවන්. Justin Lin අධ්‍යක්ෂණය කරපු මේකෙ තිර රචනය Chris Morganගෙ. Vin Diesel, Michelle Rodriguez, Paul Walker වගේ පරණ නළුවන්ට අමතරව අලුතෙන් එකතු වුණු නළුවෙක් තමා wrestling ක්‍රීඩක Dwayne Johnson ( The Rock ). කලින් ෆිල්ම් පහේම තේමාව වුණේ නීතියට එරෙහිව ...
වැඩි වියදමක් නැතුව ඇති තරම් ගේම් ගහමු ( 3D ගේම් - සයිස් එක අඩුවෙන් ) 11 Wada අද මම කියන්න හදන්නෙ emulator වලින් console හා handheld ගේම් ගහන හැටි. සරලව කිව්වොත් emulator එකකින් කරන්නෙ එක කොම්පියුටර් සිස්ටම් එකක වැඩ කරන සොෆ්ට්වෙයාර් අනිත් කොම්පියුටර් සිස්ටම් වල වැඩ කරවන එක. Playstation, Xbox, Nintendo වගේ game console හා handheld ( game pad ) වල ගහන ගේම් එකක් emulator සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරල අපේ PC වල වැඩ කරවන්න පුළුවන්. ඒ ගේම් ...
මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [14 කොටස] 11 Wada නාලක පොතත් අතේ තියන් කල්පනාවට වැටුන. ගෙදර තිබුන පාලු ගතිය නැති වෙලා ගිහින්. හිනාව හැමතැනම. නාලකට මතක් උනේ තමන් නේ ගෙදරට අඩිය තියපු පළවෙනි දවස. තමන් එදා ජීවිතේ පළවෙනි වතාවට තමන්ගෙය කියල නාමයක් වත් නොදන්න ගෙදරක තට්ට තනියම ඉන්න යැව්ව එකට අම්ම තාත්තත් එක්ක නාලකගෙ හිතේ ඇති උනේ තරහක්. ඒත් තමන්ව නැන්දට බාර දීල පිට වෙන්න කලින් නාලක අම්මටයි, තාත්තටයි ...
උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා! මම ගොනා උනා! ::::: මත් මල් [නවකතාව - 17 කොටස] 11 Wada නාලක ගේට්ටුව ගාව ඉදන්ම සාරංග එනකම් බලං ඉදියා. සාරංගත් ඒ තරම් හදිස්සියක් නැතිඅ වගේ හෙමීටයි ආවෙ. ඒත් නාලක "ඉක්මනට වරෙන්" කියල අතින් කිව්වම මිනිහ ටිකක් වේගෙ වැඩි කලා."ගුඩ් මෝනින් මචන්"කියල ඈත තියාම සුබ පැතුම එකතු කලා.සරංග තමයි නාලකගෙ දුක සැප දෙකේම ළග ඉදපු මිත්‍රයා. සාරංගත් නාලකත් ඒ දෙන්නගෙම යාලුව උන චාමරත් කොයි වැඩේත් කලේ එකට. කෑවෙ බිව්වෙ, ආවෙ ගියේ, ඉස්කෝලෙ ...
Bayern vs Barcelona [UEFA Champions League -Semi-finals Firest leg] 11 Wada කොහොමද යාලුවනේ අදනම් මේ කියන්න හදන තරගේ ගැන ඔයාලට පුදුම හිතෙයි.මේ තරගේ ගැන සරලව කියනවනම් කියන්න තියෙන්නේ "පුදුමයි එත් ඇත්තයි."මගේ කතාව කෙලින් අර sprit බීල වගේ.එක නිසා කෙලිම්ම කියන්නම් සිද්දිය.Bayern 4 - Barcelona 0හිතාගන්න පුළුවන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා.හිතාගන්න බැරි අය මෙතනින් highlight බලන්න.ගෝල වාරතා කරේ Bayern කණ්ඩායම විතරයි.ගෝල වාර්තා වුනේ මේ ආකාරයටT. Müller 25, 82Gomez 49Robben 73 තව තරගයක් ...
මත් මල් -කොටස් වශයෙන් පළවන නවකතාව [අට වැනි කොටස] 11 Wada ඔන්න දවසක් ගෙවිල තවත් අලුත් දවසකට ඉර උදා උනා. පෞ වෙච්ච දවස් දෙකේම ඉතින් මාලිකා කලේ අවට තිබුන හැම දේම නැන්දගෙන් අහගෙන් ඒ විදියට හැඩ ගැහිච්ච එකයි. ඒ හන්දම එයාට ගමේදි ලැබුනෙ නැති නිදහසක් දැනුන කිව්වොත් ඒකත් අමුත්තක් නෙවෙයි. අද නම් ඉතින් එයාගෙ පළවෙනි දවස අලුත් ඉස්කෝලෙට යන. උදේම නැගිටල ලක ලෑස්ති උනාට මාලිකාගෙ හිතේ පුංචි බය ගතියකුත් මෝදු උනා. ...
කෙල්ල කෑල්ල වීම 11 Wada 1 කොල්ලා :- අරක බලහංකො මරු කෑල්ල බං2 කොල්ලා :- ඔව් බං, සිරාවටම1 කොල්ලා :- මොකද කියන්නෙ උඹ දානවද?2 කොල්ලා :- නෑ බං අවුලක් නෑ උඹ දාගනින්මේක කියවනකොට මොකද හිතෙන්නෙ? විකුණන්න තියෙන බඩුවක් ගන්න කතා කරනව වගේ. ඔය තියෙන දෙබස සාමාන්‍ය කොල්ලො දෙන්නෙක් අතර ඇති වෙන එකක්. ඇත්තටම මේ කතා කරන්නෙ කෙල්ලෙක් ගැන. කෙල්ල කෑල්ල වුණේ ඇයි?අපි හැමෝම කාන්තාව දකින්නෙ ...