"දෙයියනේ මට ඔයාට ලව් කරන්න හිතෙනවා මේ කරන උදව් වලට" - මත් මල් :: නවකතාව [26 කොටස] 11 Wada "මොකක්ද මේ?"නාලක ඇහුවෙ පුදුමෙන් වගේ. ලියුම් කවරෙත් අතේ තියන් එයා බලන් හිටියෙ කාගෙන් හරි උදව්වක් බලා පොරොත්තුවෙන් වගේ. ඇත්තටම මේ මොකක්ද කියල එයාට තෙරුනේ නෑ.සරංගත් ශානිකත් ටිකක් මෝඩ හිනාවක් දැම්මා. සාරංග මෙහෙම කිව්ව."ඇරල බලපන්කො"කිව්වත් වගේ නාලක ලියුම් කවරෙ ඇරල ඇතුලෙ තිබුන ලස්සන කාඩ් එකක් එළියට ගත්ත. වෙඩින් ඉන්විටේශන් එකක්? ඒක දිග ඇරියට පස්සෙ තමා නාලක උපහාසෙන් වගේ සාරංග දිහා බැලුවෙ."මම ...
"කොහොම හරි මාලි මට එනකම්ම කිව්වෙ එකම එක දෙයයි කොහොම උනත් උඹව අමතක කරන්නෙ නෑ කියල" ::: මත් මල් :: නවකතාව [25 කොටස] 11 Wada තවත් අලුත්ම අලුත් දවසකට ඉර උදා උනේ අලුත් බලාපොරොත්තු ගොඩකුත් එක්ක. මාස 6යක් ගෙවිල තමන් ආයෙම මේ රටට පය තිබ්බ වෙලාවෙ ඉදන්ම ලංකාව කොයිතරම් වෙනස් වෙලා තියෙනවද කියල නාලකට තේරුම් ගිහිල්ලයි තිබුනෙ. ඒ නිසාම කොළඹ නගරෙ තියෙන හැමතැනක්ම වගේ ඉස්සරට වඩා ගොඩක් අලුත් වෙලා තියෙන හැටි එයා දැක්කෙ උදේම වාහනේ පදවගෙන ඔෆිස් එක පැත්තට එන අතරවාරෙ.ගමේ ඉදන් එන්න දුර වැඩි ...
"එහෙනම් වෙනසකටත් එක්ක පේපර් ඇඩ් එකක් දාල ඉන්ටවිව් කැදවමු. එහෙම හොදයිනේ?" :: මත් මල් :: නවකතාව [24 කොටස] 11 Wada කොළඹ නගරෙ එක්තරා ප්‍රසිද්ද පාරක්. වෙලාව උදේ අටට විතර වෙන්න ඇති. ඉර පායල තිබුනත් ඒ තරම් ලොකු කල එළියක් අවට පරිසරේ තිබ්බෙ නෑ. මලානික ඉර එළිය අහස සිඹින ගොඩ නැගිලි අස්සෙන් ලාවට තැනින් තැනට කඩා පාත් වෙලා තිබුනෙ ටිකක් ලස්සන රටාවක් මතක් කරල දෙන්න වගේ. අහස වළාකුලු වලින් යාන්තමින් වැහිල තිබුන. කවුරු කවුරුත් වගේ හිතන් ඉදියෙ මේ මලානික ගතිය දවල් ...
"අනේ පොඩි අයියෙ එයාට ගහන්න නම් එපා" :: මත් මල් :: නවකතාව [23 කොටස] 11 Wada එදා නම් ඇත්තටම සතුටු දවසක් ඒ පීරියඩ් එකම ෆ්‍රී හන්ද කෙල්ලො දෙන්න නාලක එක්ක ගොඩක් දේවල් කතා කලා. ශානිකා නම් වැඩිපුර කලේ නාලකත් මාලිකත් කියපු දේවල් වලට මොකක් හරි අව කැපෙන කතාවක් කියල හිනා වෙච්චි එක. ඒත් හොද මාලිකා වෙනද වගේ මූන නරක් කර ගත්තෙ නෑ. නාලක දිහා බල බලා එයා ගොඩක් සතුටින් හිනා උනා. මාලිකාගෙ හිතට දැනුනෙ කවදාවත් දැනිල ...
" නාලක මැතිතුමණි ඔබතුමා මෙම කෙල්ලව තම පෙම්වතිය හැටියට බාර ගන්නවාද?" - මත් මල් - නවකතාව [22 වැනි කොටස] 11 Wada නාලකත් මාලිකත් මුනගැහිල දැන් හරියටම මාසයක් ගත වෙලා තිබුන. ඒත් මොන හේතුවක් හන්දද මන්ද කෙල්ල නාලකත් එක්ක පුදුමාකාර විදියට යාලු උනා. ඒ යාලුකම ටිකෙන් ටික ආදරේකට හැරේවි කියල නාලක තියා මම වත් කිසිමදාක හිතුවෙ නෑ. ඛොහොමින් කොහොම හරි නාලක එක්ක එකදවසක් මාලිකා මේ ගැන කිව්ව. හරියටම ඒ මාලිකාගෙ අයියල දෙන්න තමන්ගෙ නංගිව බලන්න කියල පිටත් වෙච්ච දවසෙමයි. වෙනදා වගේම දෙන්නම ...
ඕකා ලව් එකකට වැටිල ජීවිතේ නාස්ති කරගන්න පුලුවන් ::: මත් මල් ::: නවකතාව [21 වැනි කොටස] 11 Wada එදා හවස ගෙදර යන ගමන් නාලක මොකුත් කතා කලේ නෑ. ඔහේ බලාගත්තු අතේ බලන් ඉස්සරහට ඇවිදන් ගියේ ළගින්ම මාලිකත් එන බව වත් නොදැන වගේ. ඒ ඇයි කියල මාලිකාට ලොකු ප්‍රශ්නයක් උනා. ඒ හන්ද වැඩි වෙලා යන්න කලින්ම එයාගෙන් ඒ ප්‍රශ්නෙ ඇහෙන බව නාලකත් දැනන් ඉදියා."මොකෝ නාලක? ලෝකෙ එපාවෙලා වගේ?"මාලිකා ඇහුවෙ නාලක එක්ක සමාන්තරව ඇවිදින්න උත්සාහ කරන ගමන්. ඒක ලේසි නම් ...
අපේ අතට සල්ලි ගන්න නිකන් දෙන Debit Card ගෙදරටම ගෙන්න ගන්න. ආසයි නේ!! 11 Wada වැල් බයිල නෑ. අමුතු ටෝක් නෑ කෙලින්ම බහිමු සිද්ධියට,මෙන්න මේකයි වැඩේ.මගෙ පෝස්ටු කියවන අය දන්නව ඇති මම අර උස්සපු e-money පෝස්ටුවක් ලිව්වනෙ!(බලපු නැති අය මෙතනින් බලලම එන්න. ඒක දන්නෙ නැතුව මේක කියවල වැඩක් නෑ.)ඔන්න ඕකෙ යට කොටසෙ කොමෙන්ටුවක් ඇති සල්ලි ගන්න විදිහ තව පෝස්ටුවකින් කියන්නම් කියල. එහෙනම් මගෙ කොල්ලො කෙල්ලො ටික දැනගන්න මේක තමයි ඒක.ඒකෙදි සල්ලි ගන්නෙ මෙහෙමයි.තමන්ට paypal එකවුන්ට් ...
තවත් ඇන්ඩ්‍රොයිඩ් වැඩ කෑල්ලක් පමණි 11 Wada කාලෙකට පස්සේ බ්ලොගියට ආවම තමා දැක්කේ software lable ඒක පාලුවට ගිහින් කියලා.ඒක නිසා අලුත් යමක් ලියන්න හිතුවා.අලුත් කිවුවට අලුත්මත් නෙවයි. ගණන් ගන්නේ නැතුව පැත්තකට දාලා තිබුණ android trick එකක්.එකේ දුවිලි හෙම පිහ දාලා දිස්නේ වැටෙන ගානට අරගෙන බ්ලොග් එකේ ප්‍රදර්ශනේ කරන්න තමා දැන් මගේ අදහස. මේ trick ඒක බ්ලොග් එකට නොලියා නිකම් ම පැත්තකට දැම්මේ ගොඩක් දෙනා දන්නවා ඇති කියලා ...
ජේම්ස් බොන්ඩ් වර්ගයේ ආරක්ෂක පද්ධතියක් ඔබේ පරිගණකයටත්. 11 Wada USB Flash Drive එකක් නැතිනම් හැමදෙනාගෙම කටට හුරු පුරුදු Pen Drive එකක් යනු දශක ගණනාවක දීර්ඝ ඉතිහාසයක් ඇති පරිගණක උපාංගයක් නොවේ. විශේෂයෙන්ම 1999 වසරේදී මුලින්ම නිර්මාණය වූ උපාංගයක් ලෙසට USB Pen Drive එක වසඑ 13 තුලදී ලබාගෙන තිබෙන ජනපියතාව සුලුපටු එකක් නොවේ. කෙසේ වුවත් USB Pen Drive පැමිණිමත් සමග එහි ඇති පහසු බව නිසාම එය ශීඝයෙන් ජනපිය වූ අතර එහි ...
ගේමක් නැතුව $50-$100 හොයමු. SURE තමා...... 11 Wada ඔගොල්ලන්ට මම අද කියන්න යන්නෙ net එකේ නිකන් අනං මනං කරන අතරතුර 50$ විතර ගේමක් නැතිව හොයන්න ක්‍රමයක් සමහරු මේ ගැන දන්නවත් ඇති.මේ ගැන තාම දන්නෙ නැති යාලුවන්ට තමයි මේ post එක....... link share කරන එක.ඕගොල්ලො net එකේ සැරිසරන කොට සමහර websites/blog sites වල link දෙන කොට කෙලිම්ම අදාල site එක හැර වෙනත් site එකක් හරහා ඕගොල්ලන්ව අර යන්න ...
"ඔය ඇස් දෙකෙත් කදුළු, පිහිද ගනින් අන්න උඹේ කුරුල්ලා එනව මේ පැත්තට" - මත් මල් - නවකතාව [20 කොටස] 11 Wada පන්තියෙන් පිට උන ශානිකා කෙලින්ම ගියේ පිට්ටනියට. අනිත් අය සෙල්ලම් කරන හැටි බලන් ඉදල එපා වෙලාද කොහෙදෝ අසංක සර් එතැනින් ගිහින් තිබුනා. ඒක නිසා පිට්ටනිය අයිනෙ වැවිල තිබුන ලොකු ගහ ළගට ගිය ශානිකා එතැන හදල තිබුන සිමෙන්ති බංකුව උඩ වාඩි උනා. ඊට පස්සෙ මාලිකාවත් තමන් ළගින් වාඩි කරව ගත්ත. ඒත් එයාගෙන් දකින්න ලැබුනෙ හරිම නිශ්ශබ්ද බවක්. වචනයක්වත් පිට උනේ නෑ. ...
"උඹ හිතන් ඉදියට ඔය හිත් ඇතුලෙ තියෙන දේවල් කොහෙන් හරි මතු වෙලා පිටට පේනවා" - "මත් මල්" - නවකතාව [19 කොටස] 11 Wada නාලකත් චාමරත් ගල් ගැහිල වගේ බලන් ඉදියා. ප්‍රින්සිපල් එනකොට හැමෝම බයයි. ඒක් ඉතින් අහන්නත් දෙයක්ද? ඒ නිසාමත් නෙවෙයි වේවැලත් අතේ තියන් ප්‍රින්සිපල් එනකොට කවුද ගල් නොගැහෙන්නෙ. ඉතින් දෙන්නම පුදුම විදියට බය උනා. මොකද ඉතින් අතේ මාට්ටු නේ. උගන්නන්න තියෙන පීරියඩ් එක කැන්ටිමේ අයිස් ගහනව කියල හිතාවි. ඉතින් ගුටි නොකා ඉන්නෙ කෝමද? වැරැද්ද තමන් අතේ නෙප්රින්සිපල් හෙමීට කැන්ටිමේ අයිය දිහත් බැල්මක් ...
සිංහල බෞද්ධ පින්වතුන්ගේ දැනගැනීම පිණිසයි! 11 Wada ශ්‍රී ලාංකීය ජාතිය යැයි කියාගනිමින් සර්වාගමික කඩතුරාවේ මුවාවෙන් එන සතුරු බලවේග ගැන අවධානයෙන් සිටිනු..!අද ශ්‍රී ලංකාවේ බෞද්ධයා විනාශ කිරීම සඳහා ක්‍රියාත්මකවන මුස්ලිම් හා ක්‍රිස්තියානි සාහසික ක්‍රියාවන්ගෙන් බිඳක් ඔබගේ දැන ගැනීම පිණිස...ජාතියක පැවැත්මට උපත් වේගය 2.1 විය යුතුය. අද සිංහලයාගේ උපත් වේගය 1ට අඩුය. නමුත් වත්මන් ලංකාවේ උපත් වේගය 2.8කි. ඉන් අඟවන්නේ සුලු ජාතීන් විශේෂයෙන් මුස්ලිම් උදවිය ඉතා සීඝයෙන් බොවන වගයි.මුස්ලිම් ...
සිංහල බෞද්ධ පින්වතුන්ගේ දැනගැනීම පිණිසයි! 11 Wada ශ්‍රී ලාංකීය ජාතිය යැයි කියාගනිමින් සර්වාගමික කඩතුරාවේ මුවාවෙන් එන සතුරු බලවේග ගැන අවධානයෙන් සිටිනු..!අද ශ්‍රී ලංකාවේ බෞද්ධයා විනාශ කිරීම සඳහා ක්‍රියාත්මකවන මුස්ලිම් හා ක්‍රිස්තියානි සාහසික ක්‍රියාවන්ගෙන් බිඳක් ඔබගේ දැන ගැනීම පිණිස...ජාතියක පැවැත්මට උපත් වේගය 2.1 විය යුතුය. අද සිංහලයාගේ උපත් වේගය 1ට අඩුය. නමුත් වත්මන් ලංකාවේ උපත් වේගය 2.8කි. ඉන් අඟවන්නේ සුලු ජාතීන් විශේෂයෙන් මුස්ලිම් උදවිය ඉතා සීඝයෙන් බොවන වගයි.මුස්ලිම් ...
කෙල්ල කෑල්ල වීම 11 Wada 1 කොල්ලා :- අරක බලහංකො මරු කෑල්ල බං2 කොල්ලා :- ඔව් බං, සිරාවටම1 කොල්ලා :- මොකද කියන්නෙ උඹ දානවද?2 කොල්ලා :- නෑ බං අවුලක් නෑ උඹ දාගනින්මේක කියවනකොට මොකද හිතෙන්නෙ? විකුණන්න තියෙන බඩුවක් ගන්න කතා කරනව වගේ. ඔය තියෙන දෙබස සාමාන්‍ය කොල්ලො දෙන්නෙක් අතර ඇති වෙන එකක්. ඇත්තටම මේ කතා කරන්නෙ කෙල්ලෙක් ගැන. කෙල්ල කෑල්ල වුණේ ඇයි?අපි හැමෝම කාන්තාව දකින්නෙ ...
"තමුසෙ හොරෙන් හොරෙන් මගෙ දිහාවෙ බලන් තනියම හිනාවෙන්නෙ ඇයි" - මත් මල් - නවකතාව [18 කොටස] 11 Wada එදා ගාතා කිව්වට පස්සෙ පළවෙනි පීරියඩ් එක නම් වෙනද වගේම අසංක සර් ඇවිත් තමන්ගෙ පාඩම උගන්නලා නම් එහෙමත් ලකුණු කරලා යන්න ගියා. එයා විශේශෙන් කිව්වෙ ලබන මාසෙ මද්‍ය වාර පරීක්ශනේ නිසා දැන්ම තියාම හොදින් පාඩම් කරන්න කියල. තව මාස පහකින් ඕ. ලෙවල් විබාගෙටත් ඒක ප්‍රයෝජනවත් වේවි කියල එයා කිව්වා. ඕ.ලෙවල් මතක් කලාම ඒ වෙනකම් පොඩි සද්දයක් තිබුන පන්තියත් නිස්සද්ද උනා.අසංක ...
උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා! මම ගොනා උනා! ::::: මත් මල් [නවකතාව - 17 කොටස] 11 Wada නාලක ගේට්ටුව ගාව ඉදන්ම සාරංග එනකම් බලං ඉදියා. සාරංගත් ඒ තරම් හදිස්සියක් නැතිඅ වගේ හෙමීටයි ආවෙ. ඒත් නාලක "ඉක්මනට වරෙන්" කියල අතින් කිව්වම මිනිහ ටිකක් වේගෙ වැඩි කලා."ගුඩ් මෝනින් මචන්"කියල ඈත තියාම සුබ පැතුම එකතු කලා.සරංග තමයි නාලකගෙ දුක සැප දෙකේම ළග ඉදපු මිත්‍රයා. සාරංගත් නාලකත් ඒ දෙන්නගෙම යාලුව උන චාමරත් කොයි වැඩේත් කලේ එකට. කෑවෙ බිව්වෙ, ආවෙ ගියේ, ඉස්කෝලෙ ...
මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [16 කොටස] 11 Wada නාලකත් මාලිකාත් හෙමිහිට ඇවිදගෙන ඉස්කෝලෙ පේන මානෙටම ආවා. දෙන්නම වට පිට බැලුවෙ යාලුවො කවුරුත් හෙම ඉන්නවද බලන්න. ඒත් දන්න අදුරන කවුරුවත් ඉදියෙ නෑ. ඉතිං දෙන්නම ආයෙත් ඉස්සරහ බලන් ඇවිදින්න පටන් ගත්ත."නාලක" මාලිකා කලබල උනා."දෙයියනේ අද ඉන්ග්‍රීසි මිස් කිව්වනෙ වර්ක් බුක් එක ගේන්න කියල""ඉතිං?"නාලක ඇහුවෙ වැඩිය ගණන් නොගෙන."මම නම් ගෙනාවා, කොහොමත් ඒකෙන් එච්චර වැඩක් කරන එකක් නෑ""මම..... ම...ම"මාලිකා බය උනා. ඉන්ග්‍රීසි ...
කන් ඇසීමේ හැකියාව අවශ්‍ය නොවූ තරුණයාගේ කතාව 11 Wada එක තරුණයෙක් හිටියලු උපතින්ම කන් ඇහෙන්නෙ නැති. ඉතින් මෙයාගෙ දෙමව්පියො පොඩි කාලෙ ඉදන්ම මෙයාව එක්කගෙන යනවලු දොස්තර හම්බවෙන්න. ඉතින් එහෙම ගිය එක පාරක් දොස්තර කිව්වලු මේ වගේ අයට කන් ඇසීමේ හැකියාව ලබා දෙන්න පුළුවන් එක ශල්‍යකර්මයක් තියෙනව. ඒක හරියන්න 10%ක ඉඩක් තියෙනව. කැමතිනම් ඒක අත්හදා බලන්න පුළුවන් කියල. ඉතින් මෙයාගෙ දෙමව්පියො කැමති වෙලා මේ ශල්‍යකර්මය කරාලු. උපතේ ඉදලම කන් ඇහෙන්නෙ ...
මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [15 කොටස] 11 Wada නාලක තමන්ගෙ පාඩම් කටයුතු ඉවරයක් කරලා ආයෙමත් කල්පනා කලේ නෑ. මොකද එයාගෙ හිතේ කිසිම දෙයක් ගැන කල්පනා කරන්න තරම් සතුටක් තිබුනෙ නෑ. ඒ කියන්නෙ දුකක් තිබුන කියල හෙම නෙවෙයි. කිසිම හැගීමක් නැති ගතියක්. ඒක නිසා නාලක දත කට මැදල කාමරේ ලයිට් එකත් නිවල දාල නිදාගත්තා.පහුවෙනිදාට එළිය වැටෙනකොටත් නාලක හොදටම නිදි. ඒත් පරක්කු වෙලා තිබුනෙ නෑ. යාන්තමින් ගස් කොලන් අස්සෙන් එබිකම් ...