මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [14 කොටස] 11 Wada නාලක පොතත් අතේ තියන් කල්පනාවට වැටුන. ගෙදර තිබුන පාලු ගතිය නැති වෙලා ගිහින්. හිනාව හැමතැනම. නාලකට මතක් උනේ තමන් නේ ගෙදරට අඩිය තියපු පළවෙනි දවස. තමන් එදා ජීවිතේ පළවෙනි වතාවට තමන්ගෙය කියල නාමයක් වත් නොදන්න ගෙදරක තට්ට තනියම ඉන්න යැව්ව එකට අම්ම තාත්තත් එක්ක නාලකගෙ හිතේ ඇති උනේ තරහක්. ඒත් තමන්ව නැන්දට බාර දීල පිට වෙන්න කලින් නාලක අම්මටයි, තාත්තටයි ...
ධර්මද්වීපයේ ගව ඝතන නවතනු! 11 Wada "ගව ඝාතනය රටටම ශාපයක්"දිවි පිදූ බෝවඉන්දරතන හිමියන්ගේ නාමයෙන් ධර්මද්වීපයේ ගව ඝතන නවතනු!පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් සිය වටිනා දිවිය පූජා කළේ උතුම් පෙරුම් පුරනා බෝධිසත්වයෙක් ලෙසින් වටිනා අරමුණු රාශියක් මුල් කර ගනිමිනි.උන්වහන්සේගේ අපවත් වීමෙන් මුලු මහත් බෞද්ධ මෙන්ම අබෞද්ධ ලෝකයම කම්පා විය. ලක් වැසියන් ලෙස අපට එසේ කම්පා වීමෙන් පමණක් සීමා විය නොහැක. අප සැමට ඒ උතුම් අරමුණු වෙනුවෙන් කළ යුතු ...
මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [13වැනි කොටස] 11 Wada මාලිකා කහොම හරි අමුතු බැලමක් මූනට අරන් නාලක දිහාවෙ බැලුව. නාලක චුට්ටක් හිනා උනා."මොකෝ?" ඇහුවෙ නාලක."මම හිතුවෙ පොඩි විහිලුවක් කරල ඔයාව පොඩ්ඩක් පල් කරන්න" මාලිකා කිවෙ බිම බලන්. "තරහ නෑ නේද?""හි හි හි " නාලක උපහාසෙන් වාගෙ හිනා උනා. ඊට පස්සෙ මාලිකා දිහා බැලුව. මාලිකත් පසුතැවිලි උන මූන එක වෙනස් කරන් නැතුව ඔහේ බලන් උන්න."අපෝ නෑ. ඕක හරි සුලු වැඩක් ...
මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [12 වැනි කොටස] 11 Wada නාලකට මොනා හිතුන ද කියන්න නම් මම දන්නෙත් නෑ. ඒත් එයා ගොඩාක් පුදුම උන බවක් නම් පෙනුනා. ඒක් හන්දමද කොහෙදෝ එයා කටත් ඇරන් නැන්ද දිහාවෙයි මාලිකා දිහාවෙයි විඩෙන් විඩේ බැලුව.පුදුමෙකටත් වඩා ටිකක් වැඩි හැගීමක් තියන් එහෙම බැලුවත් නැන්දට නම් නාලකගෙ ඒ හැටි වෙනසක් පෙනුනෙ නෑ. ඒ හන්ද එයා නම් තාමත් සතුටු වෙනව. මාලිකා වචනයක්වත් නොකිය කෑම පිගාන දිහා බලන් නැන්දට ...
වැඩි වියදමක් නැතුව ඇති තරම් ගේම් ගහමු ( 3D ගේම් - සයිස් එක අඩුවෙන් ) 11 Wada අද මම කියන්න හදන්නෙ emulator වලින් console හා handheld ගේම් ගහන හැටි. සරලව කිව්වොත් emulator එකකින් කරන්නෙ එක කොම්පියුටර් සිස්ටම් එකක වැඩ කරන සොෆ්ට්වෙයාර් අනිත් කොම්පියුටර් සිස්ටම් වල වැඩ කරවන එක. Playstation, Xbox, Nintendo වගේ game console හා handheld ( game pad ) වල ගහන ගේම් එකක් emulator සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරල අපේ PC වල වැඩ කරවන්න පුළුවන්. ඒ ගේම් ...
troll face පාවිච්චි කරලා ෆොටෝ හදාගන්න හැටි 11 Wada කාලෙකට පස්සේ තමා පොස්ට් එකක් ලියන්නේ.මේ එක එක වැඩ නිසා ලියන්න බැරි උනා.තාරුකයි පබසරයි එක එක ඒවා ලියලා තිබුනනේ.ඒවා කියවන්න ඇති කියලා හිතනවා.අපේ ගෙදරටත් ආවනේ අපේ වයසේ හැමෝගෙම ගෙවල් වලට ආවා වගේ ලියුමක් " ඔබගේ දරුවා මෙම විද්‍යාලයේ ගණිත අංශයට තෝරා ගැනීම පිලිබදව සලකා බැලීමට තීරණය කර ඇත" කියලා ඉතින් ඉස්සරහට ලියන්න වෙන්නේ අඩුවේ හොදේ ඉසරහට අඩු උනාට අද ලියන්නේ ...
සැබෑ සතුට කියන්නෙ ලබාගැනීමක්ද? අතහැරීමක්ද? 11 Wada එක දවසක් මාළු අල්ලන්න ගිය මෙක්සිකෝවෙ ධීවරයෙක් උදෙන්ම වැඩ ඉවර කරල ගෙදර එන්න ලෑස්ති වුණාලු. මේක දැක්කලු ඇමරිකාවෙ ව්‍යාපාරික විද්‍යාලයක මහාචාර්ය කෙනෙක්. ඉතින් මහාචාර්යතුමා ගිහිල්ල අර ධීවරයගෙන් ඇහුවලු මොකද මේ උදෙන්ම වැඩ ඉවර කරල ගෙදර යන්නෙ කියල. ධීවරය කිව්වලු "අපේ ගෙදර කට්ටියට කන්නයි පොඩ්ඩක් විකුණන්නයි ඇති තරම් මාළු මම අල්ලල තියෙනව. ඒ හින්ද දැන් මම ගෙදර ගිහින් කෑම කාල බිරිදයි ...
මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [ එකොලොස්වැනි කොටස ] 11 Wada "ඕව එයා දන්නෙ නෑ" නාලක කිව්වෙ පාරෙ තියෙන ගල් කැටේකට පයින් ගහල. "එයා දන්නෙ මම හොදට වැඩ කටයුතු කරන්න ඉන්නව කියල""ඇත්තට?" මාලිකා කීවෙ ඇස් ලොකු කරල. "ළමය ගෙදර පාඩම් කරපු හැටියට නම් මම හිතුවෙත් එහෙම තමයි."නාලක හිනා උනා. ඒක නම් ඇත්ත තමයි. නාලක කවදාවත් ඉස්කෝලෙන් හොද විදියට යමක් ඉගෙන ගත්තෙ නෑ. ඒත් එයා නෝට් එක නම් හරියටම ලියා ගත්තා. ගෙදර ...
ලෙසියන්ම video හදාගන්න හැටි (ඕනි කෙනෙකුට ඕනි විදිහට ) 11 Wada කාලෙකට පස්සේ තමා බ්ලොග් පොස්ට් එකක් ලියන්නේ.මේක ගොඩ දෙනෙක් ට වැදගත් වෙයි කියලා හිතනවා.සමහරු ඉන්නවා නේ fiverr එකේ orders එන්නේ නෑ කියාගෙන.ඉතින් එයාලා එක එක එකෙනාගෙන් අහනවා order ගන්නේ කොහොමද කියලා.එයාලා කියනවා ඉතින් දාන්න මල්ලි gig එකට video එකක්.හදපන් කෝ video.කොහොමෙ ඒවා හදන්නේ.මම දන්නවද ඒවා හදන්න.ගැටළුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා.ඔයා animoto එක්ක නම් ඔයා දන්නවා video හදන්න.ආ animoto, මොකක්ද ...
ගව ඝාතන වගේම අනිත් ඝාතන ගැනත් හිතමු 11 Wada පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සිරුරට ගිනි තියාගෙන අපවත් වුණාට පස්සෙ මෙච්චර කල් ගවඝාතනය ගැන කතා නොකරපු හුගක් අය ඒ ගැන කතා කරන්න පටන් ගත්ත. මුළු රටේම මේ ගැනඋනන්දුවක් ඇති වුණා කිව්වොත් හරි. ඒ වුණත් මේ රටේ සිද්ද වෙන්නෙ ගව ඝාතන විතරමද? අන්න ඒ ගැනත් අපි කතා කරන්න ඕනි.අපේ ඇගේ වහල ලේ බොන මදුරුවෙක්ව දැක්කත් අපි මොකද කරන්නෙ. සමහරු උන්ව තලල ...
අලුතෙන්ම release වුණු Fast and the Furious 6 11 Wada මැයි 24 වෙසක් පෝය දවසෙ release වුණු Fast and The furious 6 කලින් ෆිල්ම් පහටම වඩා වෙනස් එකක් කියල කියන්න පුළුවන්. Justin Lin අධ්‍යක්ෂණය කරපු මේකෙ තිර රචනය Chris Morganගෙ. Vin Diesel, Michelle Rodriguez, Paul Walker වගේ පරණ නළුවන්ට අමතරව අලුතෙන් එකතු වුණු නළුවෙක් තමා wrestling ක්‍රීඩක Dwayne Johnson ( The Rock ). කලින් ෆිල්ම් පහේම තේමාව වුණේ නීතියට එරෙහිව ...
ඔබත් බෞද්ධාගමිකයෙක්ද? එහෙනම් මේකත් කියවන්න 11 Wada වෙසක් කියන්නේ මොකක්ද? ගොඩක් අය ඒක හරියට දන්නෙ නෑ. සමහරු හිතන් ඉන්නව ඒක ගැන තමන් දන්නව කියල ඒත් ඒ කවෘත් කොටින්ම කීවොත් ලියන මම පවා ඒකෙ හරි අරුත වටහාගෙන නෑ කියලයි මම නම් හිතන්නෙ.යාලුවනේ මම මේ කියන දේ ඔයාල කියවන්න බුදු දහම අදහන, අගය කරන් කෙනෙක්නම් විතරක්. වෙසක් කියන්නෙ අපි කාට කාටත් නිවාඩුවක්. අලුත් අවුරුද්දෙ ආතල් ගත්තෙ නැති අය තැන් ...
මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව ( දහ වැනි කොටස ) 11 Wada මාලිකා වැඩි සද්දයක් නැතිව තමන් ගැන විස්තරයක් කියල සර් දිහා බැලුව. අසංක සර් පොඩ්ඩක් විතර හිනා වෙලා මෙහෙම කිව්ව"දැන් ඉතින් ඔය ළමය අන්න අතනින ගිහින් වාඩි වෙන්න. හොදින් පන්තියෙ වැඩ කරන් යන්න ඕන"මාලිකා සර් පෙන්නපු හිස් ඩෙස් එක ගාවට ගියා. දෙවැනි පේලියෙ මෙහා කොනේම වාඩි උනා. එයාට එහා පැත්තෙ හිටියෙ ශානිකා. නාලක ආඅයෙත් මලිත් එක්ක පොත දිහා බලන් වැඩ පටන් ...
අතිශයින්ම metro screen වලට අකමැති අයටයි. 11 Wada ඔන්න අද මේ කම්මැලි දවසේ (වහින හින්දා හොදේ.)සිතුනි දෙන්නට යමක් ,කාටද අතිශයින්ම metro screen වලට අකමැති අයට.එක නිසා ඔයත් ජනෙල් 8 මෙට්‍රෝ ස්ක්‍රීන් එකට අකමැති නම් විතරක් මෙතනින් එහාට කියවන්න. සමහරු ඉන්නවනේ මේ මෙට්‍රෝ එකට අකමැති ඔන්න ඉතින් එයාලට තමා මේක.මේක පොඩි සොෆ්ට් එකක්.එකෙන් තියනවා ඕනි විදිහට සෙටින්ග් එක වෙනස් කරලා හදාගන්න.ලේසි වැඩක්.කාටත් පුළුවන්එහෙනම් මෙතනින් බාගන්න.Downloadදැන් අවුලක් ඇතිනේ program ...
ඔයාගේ computer එකට laptop එකට android දාන හැටි.(android ටැබ් එකක් ගත්තා වගේ.) 11 Wada ඔන්න ඉතින කාලෙකින් තමා වැදගත් tec පොස්ට් එකක් ලියන්නේ.අද ගෙනාවා ටිකක් වෙනස් දෙයක්.computer එකට android දාන හැටි තමා කියලා දෙන්න හදන්නේ.මේක ලියන්න හිතුනේ දවසක් අපේ වලස් පැංචාට android කට්ටක් ගන්න කිවුවහම කිවුවා අපිට කොයින්ද බුල් බල්ලෝ කියලා.ඉතින් මට හිතුනා ඒ වගේ යාට පොඩි උදවුවක් වෙන දෙයක් කරන්න.සමහරු android pc එකට දන්නා virtual box,තව එක එක විදිහේ ප්‍රෝග්‍රෑම් පාවිච්චි කරනවා.ඒ උනාට ...
Adobe-UNICEF ච්ත්‍රපට උළලේ අවසන් වටයට සුදුසුකම් ලැබූ පලවන ශ්‍රී ලාංකීය චිත්‍රපටයට ඔබේ සහය ලබා දෙන්න. 11 Wada බ්ලොග් එකට ඔන්න ඉස්සෙල්ලම කියන්න ඕනි මේ තමා බ්ලොග් එකේ දාන්න 100 පොස්ට් එක.මෙච්චර කාලයක් අපිත් එක්ක රැදිලා හිටය ඔයාලාට ගොඩක් ස්තුති.අපි හිතනවා ඔයාලා දිගටම අපිත් එක්ක ඉදී කියලා.හරි එහෙනම් අද වෙනස් දෙයක් තමා කතා කරන්න ලැහැස්ති වෙන්නේ.සමහරු මේ ගැන දන්නවා ඇති.නොදන්නවත් ඇති.කොහොම නමුත් සම්පුර්ණ විස්තර දන්නා අය ගොඩක් අඩු ඇති.හරි එහෙනම් මේකයි සිද්දිය.පලවෙනි පාරට අපේ ලංකාවේ කොල්ලෝ හදපු කෙටි ...
මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [නව වැනි කොටස] 11 Wada කස්ටියම වල්පල් කතා කර කර ඉන්න ගමන් බෙල් එකත් ගැහුව කියමුකෝ. ඒක හන්ද තවත් වැඩි වෙලාවක් එතන ඉන්න වෙන් නැත් බව නාලකට තේරුනා." හප්පා ගාතා කියන්න බෑ බං" සාරංග කිව්වෙ කැන්ටිමේ බිත්තියට හේත්තු වෙන ගමන්. "අද කොහේ හරි පන්තියකටවත් රින්ග ගමු""ඕන එකක්" මලිත් කිව්ව. "නාලක මොකෝ කියන්නෙ?"වෙනදා නම් නාලකත් බෑ කියන්නෙ නෑ. ඒත් අද නම් නාලකගෙ මූනෙ අමුත්තක් තිව්න."අද නම් ...
UEFA Europa League final highlights 11 Wada කාලෙකින්ද මන්ද බ්ලොග් එක පැත්තේ අවේ.පේනවා ඇති නේ අද අරගෙන ඇවිල්ලා තියෙන්නේඊයේ තිබිච්ච UEFA Europa League final එකේ highlights.ගිය පාර champions league එක දිනන chelsea මේපාර එකේ පලවෙනි වටෙන්ම එලියට විසි උනා.එක නිසා සෙට් වෙච්ච UEFA Europa Leagueඒ එකේ කොහොමින් හරි අන්තිම මැච් එකට ඇවිල්ලා Benfica පරද්දලා කප් එක එයාලා දිනා ගත්තා.මේක නිකම් ඉතින් ජාමේ බේරගන්න ලැබිච්ච අවස්ථාවක්.වගේ.මොකෝකියන්නේ ඉතින් ගියපාර ...
ගෝ ගෝ ගෝන් බලමුද? (Go Go Gone - 2013) 11 Wada ගෝ ගෝ ගෝන් කියන්නෙ සර්තකම චිත්‍රපටයක් කියල කියන්නත් බෑ. ඒත් ඒකෙන් ඉන්දීය සිනමාවට අලුත්ම පණිවිඩයක් දෙන්න පුලුවන් උනා කියල නම් මට හිතෙනවා. සාම්ප්‍රදායික ඉන්දියන් බොලිවූඩ් සිනමාවෙ බය හිතෙන කතා අල්පයි, බොහොම අඩුයි. රාස් වගේ චිත්‍රපටි කීපයක් හැරුනම වෙන නැති තරම්. පහුගියදා තිරගත වීම ආරම්බ උන මෙමෙ චිත්‍රපටය සදහා සයිෆ් අලි කාන් වගේ සිනමා දැවැන්තයොත් එක් වෙලා තියනවා. අවතාර සමග සටන් ...
Facebook එකේ මුණුබුරා වික්ක සීයා 11 Wada Facebook හරහා සිද්ද වෙච්ච අපරාධ හා Facebook පාවිච්චි කරහම ඇතිවෙන ප්‍රශ්න ගැන පත්තර වල එහෙම තියෙන ඒවා අපි ගණන් ගන්නෙ නැති වුනාට දැන් සිද්ද වෙන ඒවත් එක්ක බැලුවහම ඒ කතාවලත් ඇත්තක් නෑ කියන්නත් බෑ.ඉන්දියාවෙ අවුරුදු 47ක සීයෙක් එයාගෙ පවුලට අලුතෙන් එකතු වෙච්ච මුණුබුරාව ඉන්දියානු රුපියල් 45000කට ව්‍යාපාරිකයෙක්ට විකුණන්න හදල තියෙනවා. මේ දෙන්න ගනුදෙනුව කතා කරගෙන තියෙන්නෙ Facebook එකෙන්ලු.කොහොම හරි ඉතින් ...