අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතියි. ඒත් තවමත් මුදල් ගෙන්නගන්න බැරි උනා නේද? මේ ලිපිය ඔයාට... 11 Wada මම ඔයාලට ගොඩ කාලෙක ඉදල තමයි කියන්නේ මේ ගැන සම්පූර්න විස්තරයක් දෙනව කියල. ඒත් ඉතිං කොහෙන්ද වෙලාවක්.. ඔන්න බොහෙම අමාරුවෙන් වෙලාවක් හොයාගෙන අද ඒ විස්තරෙ දෙනව දෙනව දෙනවමයි...මේකයි මම කියල දීපු සිස්ටම් එක තමයි PTC ඒ කියන්නේ paid to click. ඒක තේරෙන දෙමළෙන් කියනව නම් ක්ලික් කොරනවට ගෙවනව.දැන් එන ලොකුම පුරස්නෙ තමයි, ඇයි මෙහෙම ගෙවන්නෙ මොකටද ගෙවන්නේ...ඒකට උත්තරේ මේකයි දැන් ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [7 කොටස] 11 Wada මෙපරිද්දෙන් ගෙවුනු තවත් අඩ මසක් අවසානයේ මටත් අන් අයට මෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිදු විය. විභාගය එතරම්ම අමාරුවක් නැතත් එහි ගුන අගුන කියා ඔබව වෙහෙසට පත් කිරීමට මම ඉදිරිපත් නොවෙමි. උත්පලා ඒ දිනවල සිටියේ මොකක්දෝ අමුතු ස්වභාවයකිනි. එහෙත් විභාගය අවසන් වූ දිනයේ ඈ තුලින් මෙම ඇල්මැරුණු ස්වභාවය වඩාත් විද්‍යාමාන විය. මුලදී මම සිතා උන්නේ ඒ ඇගේ විභාගය ...
"නෑ තාම නම් එයා එන්නෙ අයිතියක් නැතුව. අනේ මන්ද.. සමහර විට අයිතිකාරියක් වෙන්ඩත් ඉඩ තියෙයි" - උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [6 කොටස] 11 Wada පාසල් වාර විභාග ඇරඹීමට ප්‍රතම පවත්වන විශේශ දේශන මගහැරීම පිලිබදව මම කනගාටු නොවීමි. මන්දයත් එයින් ලැබෙන ඵලදායීත්වය ඉතා මද බැවිනි. අක්කාද, අම්මාද, තාත්තාද මෙසේම සිතීම නිසා මට සැලසුනු සෙත අපමණය. එහෙත් එදින නිවසට යන අතරේ මම උත්පලා ගැනද කල්පනා කලෙමි. ඈට යන්නට සිදු වනු ඇත, විකාරයකි. ඈ කැමති නැත. එහෙත් ඇගේ මව කැමතිය. එය අසාදාරණය. කෙසේ වුවද අක්කාට මේ ගැන ...
"මොකෝ මගෙ බත් රහ නැද්ද? කෑවම ඇග කසනවද?" :: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [5 කොටස] 11 Wada එදින සුපුරුදු සදුදා දිනයකි, පාසල් නිවාඩුව අවසන් වී සතියකුත් ඉක්ම යාමට පෙර සාමාන්‍ය පෙළ සදහා විශේශ ඇගයීම් පැවැත්වීමටත්, විශේශ දේශන කීපයකට සහබාගී වීමටත් අපට සිදු වන බව පන්ති බාර ගුරුවරයා දැනුම් දුන්නේය. ඉදිරි පෙළ අපමණ අමන්දනන්දයටත් පසු පෙළ තවත් හොද නින්දක් පිලිබද සිහිනයක ගල්වාලූ ඒ කතාව මාද අසා සිටියේ අලස බවිනි. මන්ද අක්කා විසින් කියා ඇති තොරතුරු වලට අනුව අප ...
කොටන්න අපේ දේ පාර්ට් 2 වල දෙවෙනි කොටස.. 11 Wada ලංකාවේ දෙවන බක්ස් සයිට් 1. SLBUXමෙන්න බලන්න ඉක්මන් වෙන තරමට වාසියි.. තාම උණු උණුවෙම. මේක තමයි ලංකාවෙ දෙවන බක්ස් සයිට් 1. මේක පටන් අරන් තාම සතියක් වත් නෑ ඒත් 12$ ගෙව්වා. මෙයාල මේ දවස් ටිකේ මෙම්බර්ස්ලට එක එක promotion දෙනව. පටන් ගත්ත ගමන් නිසා... පුළුවන් තරම් ඉක්මනට ගිහින් රෙජිස්ටර් වෙන්න...ඔයාලට ඕනිම ගැටළුවක් ආවොත් මම අනිවා උදව් කරනවා මේ දවස් ටිකේ ...
ගන්න අපේ දේ පාර්ට් 2 ( කොටන්න අපේ දේ) සල්ලි දෙනව තමයි ඒත් මෙච්චර............. 11 Wada අපේ දේ කෙටීම හෙවත් සුද්දාගේ ඇඩ් එපා කීම.මගෙ පෝස්ටු කියවන බුවාලට නම් අමුතුවෙන් BUX ගැන කියන්න දෙයක් නෑ... බුවාල බුවීල දන්නවනෙ.... හරියට කලොත් මෙව්ව සල්ලි මැෂින්.මේ ළඟදි ඉදල ලංකාවේ කොල්ලෝ එළි බහින්න පටන් අරගෙන නේ පස්ට විදිහට... මීට අවුරුදු 2ට විතර කලින් එළි බහින්න ගත්තනම් මේ වෙනකොට දුප්පත් අපිට පස්ට විදේශ විනිමයක් ඇවිල්ල, නැත්ද මං අහන්නේ... මේකත් ඉතිං සිද්ධියක් තමා. ...
"මට හොරෙන් ක්ලාස් එකේ කෙල්ලො දිහා බලන්ඩ මෙයාට බෑ" - උත්පලා :: ඇය ආදරයේ දෙවගන වූවාය [4 කොටස] 11 Wada මම නිවසට යන විටත් දෙමාපියන් නිවසට පැමිණ නැත. අක්කා මා එන තුරු මග බලා සිටියේ මට ඇති ආදරයක් නිස නොව ඈ ගේන්නට කියූ ෆෝන් කාඩ් එක ගන්නටය. අක්කා ගෙතුලට යන්නට පෙර මම ඈ නවත්වා ගත්තෙමි,"අක්කේ පොඩ්ඩක් ඉන්නකො""ඇයි මල්ලි?" අක්කා මා දෙස හැරී බලා විමසුවාය. ඇගේ මුහුණේ විස්මය රැදී ඇත. මා මොකක් හෝ බරපතල දෙයක් අසන්නට යන බව ඈට ඉවෙන් මෙන් ...
"ඒත් ඔයාලත් කවද හරි මගෙන් ඈත් වේවි" - උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [3 කොටස] 11 Wada ඇත්තය! අක්කා කිවූ දිනයට ඈ අප නිවසට පැමිණියාය. එහෙත් තනිව නොවේ. ඇගේ මවද, නැතිනම් අප කවුරුත් කතා කරන "කාන්ති" නැන්දා ඈ එක්කන් ආවාය."බලන්න දුවේ, මේ කෙල්ල මේ ලෝකෙ වැඩක් කරන්නෙ නෑ"ඇගේ අම්මා කීවේ අක්කාටයි."ගණන් එහෙම පාඩම් කරන්න පුලුවන්ද? ඈ? බෑ නේ! කොච්චර කිව්වත් ගණන් හදන්නෙ එහෙම නම් නෑ වැරදිලාවත්"කාන්ති නැන්දා නෝක්කාඩු නැගුවාය. ඇය කුමක් කීවද උත්පලා ගණන්කාරියක් බව මම හොදින්ම ...
"අනේ සොරි ඔයා නිල්ම නිල් පාට වෙලා" :: උත්පලා :: ඇය ආදරයේ දෙවගන වූවාය [2 කොටස] 11 Wada උත්පලා ගැනම වැඩියෙන් කියවීම ඔබ අනුමත නොකරනු ඇත. එහෙත් ඇය මෙහි කතානායිකාව වීම මාගේ වරදක් නොවේ. එබැවින් ඇගේ නාමය නොමෑතිව මෙම කතාව සාදාරණව ඉදිරියට ගෙනයා නොහැක. මම ඇගේ පෙනුම පිළිබද අංශු මාත්හ්රයක සිතිවිල්ලක් ඔබට ගෙනහැර දැක්වීමට සමත් වීමි. එහෙත් ඔබ ඇයව හදුනන්නේ නැත. කිසිදා හදුනා ගන්නේද නැත. ඔබ ඇගේ ගතිගුණ ගැන ප්‍රශ්න කරන්නේ නම් මම මෙසේ කෙටි පිළිතුරක් දිමට සූදානම්ය. ...
උත්පලා - ඇය ආදරයේ දෙවගන වූවාය [පළමු කොටස] 11 Wada මම මගේ ජීවිත කාලයෙන් වසර දහ හතක් ගෙවා ඇත්තෙක්මි. එනම් දැනට පාසල් ජීවිතය නම් දෙවරක් හිමි නොවන භාග්‍යමත් කාල පරාසයේ අගය වචනයේ පරිසමාප්තර්තයෙන්ම විදින කොලු ගැටයෙක්මි. මාගේ කතාව ඇරඹීමට පෙර මම කව්දැයි ඔබට හදුන්වාදීම වුතුකමකැයි බොහෝ කතුවරුන් සලකන නිසා මමද එය එසේ යැයි පවසමි. මම නමින් දසිත් වෙමි. මිතුරන්ට නම් "පැණියා"ය, ගුරුවරුන් මා අමතන්නේ දෙමාපිය වාසගම නොහොත් "ජයසිංහ" නමිනි. ගෙදරට ...
මත් මල් :: කොටස් වශයෙන් පළවන නවකතාව [අවසාන කොටස] 11 Wada නාලක ඔෆිස් එකේදිත් මාලිකා එක්කත් ටිකක් විතර වීරකමක් පෙන්නුවට එයාටත් ටිකක් විතර බයක් දැනිලයි තිබුනෙ. ඒක නිසා එයා එදා ගමේ ගියේ මේ ගැන එයාලගෙ දෙමාපියන්ටත් කියන්න හිතාගෙන. නාලක මේ ගැන කිව්වම එයාගෙ අම්මයි තාත්තයි ටිකක් පුදුම උනත් අන්තිමේ කිව්වෙ එයාලටත් මාලිකාව බලන්න ඕනැය කියල. මාලිකාව එක්ක එන්න නාලක පොරොන්දු උනා. එයාලගෙ පැත්ත්රන් අකමැත්තක් නැත්නම් නාලකත් කැමති නම් තමන්ට ප්‍රශ්නයක් නෑ ...
"එයාට කරදර කරන්නනම් එපා, එහෙම උනොත් මම යනව ඔලුව හැරුන අතේ" :::: මත් මල් :: නවකතාව [33 කොටස] 11 Wada මේ සිද්දියෙන් පස්සේ තවත් එක සතියක් ඉගිල්ලිලා ගියා. මාලිකත් වෙනද වගෙ කිසිම වෙනසක් නැතිව ඔෆිස් එකට ආව ගියා. ඒත් මොකක්දෝ මන්ද කලබලේකින් වගේ එයා ඉන්නෙ. නාලක හිතපු හැටියට නම් මාලිකා නාලක තමන්ගෙ ගෙදර එන එකට ඕනවට වඩා බය වෙලා. ඒත් ඒ කෙල්ලට දොස් කියන්නත් බෑ නෙ. ඒකි බය වෙන එක සාදාරණයි. නාලක නම් හිතුවෙ එහෙමයි. දවසින් දවස මාලිකා නාලක එක්ක ...
"උඹල දෙන්න ආයෙම දෙපැත්තට ගියොත් අපිටත් ගොඩක් දුක හිතේවි" |||| මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [31 කොටස] 11 Wada දවස් තුන හතරක් ගත උනා. මාලිකා නාලකගෙ ඔෆිස් එකේ වැඩ හොදින් කරගෙන ගියා. අමුතුවෙන් අමාරුවක් දැනුනෙ නැතත් නාලක තමන්ගෙ ළගම කෙනෙක් උනත් මාලිකා වැඩ කලේ මහන්සියෙන්. ටිකෙන් ටික මේ දෙන්න ගැන ඔෆිස් එකේත් කතා වෙන්න පටන් ඇරන් තියෙන බව මාලිකාට පේනව. ඒත් කිසිම කෙනෙක් ඒක ගැන නරක විදියෙ කතාවක් නම් කිව්වෙ නෑ. මොකක්දෝ මන්ද හේතුවක් හන්ද හැමෝම වගේ කිව්වෙ නාලකටම ...
"හයියෝ තාම ඔයා පුංචි කෙල්ලෙක්නේ කීයද වයස?" :: මත් මල් :: නවකතාව [31 කොටස] 11 Wada සදුද දවසෙ මාලිකා උදෙන්ම නැගිට්ටෙ වෙනද වගේ අමුතු හැගීමක් එක්ක නෙවෙයි. මාලිකා ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ වගේම ආයෙම සතුටින් ඉදියෙ. උදේ පාන්දර කුකුල්ලු හඩලන වෙලාවෙ නැගිට්ටත් නිදිමතක් තිබුනෙම නෑ වගේ. ටික වෙලාවකට පස්සෙ මාලිකා කාමරෙන් එලියට ආවෙ අලුත් රැකියාවට යන්න ලෑස්ති වෙලා. අම්මයි තාත්තයි මාලිකා දිහා බලල මූනෙන් මූන බලාගත්තෙ මෙච්චර ලස්සන් දුවක් ඇත්තටම අපිට හිටියද කියන්න වගේ. මාලිකාව කෝච්චියට ...
යකෝ අපි මොකටද සුද්දන්ගෙ add කොටන්නෙ ලංකාවෙ අපිට අපේ දේ. 100% sure සිරිලක දේ සිරිසැප දේ.......... 11 Wada මං කොල්ල හුග කාලෙකින් තමා මේ මේ බ්ලොගියට පොස්ටුවක් ලියන්නෙ. ඒකට හේතුව මං කොල්ල මේ අලුත් බ්ලොග් 1 පටන් ගත්තනෙ. ඒ මොනව පටන් ගත්තත් මං කොල්ල බ්ලොග් කලාවට අත්පොත් තියපු මේ බ්ලොගිය දාල යන්න මං කොල්ලට බෑ. ආ දැන් ඒ කතා ඇති අද මං ගෙනාව මචංල මචීල ටිකට පට්ට site 1.මේක කරන්නෙ ලංකාවෙ පට්ට කොල්ලෙක් තමා.කස්ටිය දන්නවනෙ ඔය add click ...
"මාලි. මම මේ කියන්නෙ කාගෙත් හොදට. නැත්නම් උඹත් ගස් මමත් ගස්" :: මත් මල් :: නවකතාව [30 කොටස] 11 Wada නාලක එදා නිවාඩුවක් දාල එහෙම මාලිකාලගෙ ගමේ යන්න පිටත් උනේ මේ ගැන කාටවත්ම කියන්නෙ නැතුව. නාලකට දැනුනෙ සතුටක්. කොහොම උනත් නාලක මාලිකාලගෙ ගමට එනකොට නම් ටිකක් ප්‍රමාද වෙලා තිබුන. ඒත් සුරංගිලගෙ ගේ හොයා ගන්නත් ටිකක් වෙලා ගිය හන්ද හුගක්ම ප්‍රමාද උනා. මාලිකත් සුරංගිත් නාලක එනකම් බලන් හිටියෙ මිදුලට වෙලා.සුරංගිලගෙ ගෙදර තියෙන්නෙ පරණ පොල් වත්තක් මැද, ඒ නිසා කිසි කෙනෙකුට මෙහෙ ...
"අප්පච්චියේ මෙකිගෙ මූනෙ තියන හිනාව" :: මත් මල් :: නවකතාව [29 කොටස] 11 Wada එදා මාලිකා ගෙදර ගියේ පුදුමාකාර විදියෙ සතුටකින්. ඒක එයාගෙ තාත්තට තේරුනත් එයා හිතුවෙ අලුත් රස්සාව ලැබුන නිසා මාලිකා සතුටු වෙනව ඇති කියල. මේ රැකියාව කරන්න මාලිකාට අනිවාර්යෙන්ම කොළඹ නවතින්න වෙනව. ගමේ ඉදල මෙහෙ එන්න බෑ කොහෙත්ම. හුගක් දුර වැඩියිනෙ. ඒකටත් තාත්ත විසදුමක් කල්පනා කරල තිබුන බව මාලිකා දැන ගත්තෙ ගෙදර ගිහින් අම්මයි අයියලයි එක්ක මේ ගැන කියල සතුටු වෙද්දි."ඔන්න අම්මේ ...
"දෙයියනේ ඔයා වෙනස් වෙලා තියෙන තරමක්, මම හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ" :: මත් මල් :: නවකතාව [28 කොටස] 11 Wada මාලිකාගෙ හිත බයෙන් ගැහුනත් ඕන දෙයක් වෙච්චාවෙ කියල හිත හදන් එයා ඉන්ටවිව් රූම් එකේ දොර ඇරිය. ඇතුලට ගිහින් වටපිට බැලුව. අන්තිමට ඉන්ටවිව් එකට ආපු මෙයා දිහාවෙ එතැන හිටපු හතර දෙනාම බැලුවෙ ඕනැවට එපාවට වාගෙ. මාලිකා දැකපු අර කලින් ගිය කොල්ලත් එතැන වාඩිවෙලා හිටිය. මාලිකා දිහා බලපු එතැන ඉදිය ටිකක් මැදිවියේ කෙනා "මිස්, ප්ලීස් ටේක් අ සීට්" කිව්ව.මාලිකත් බෝම අමාරුවෙන් ස්තූති ...
"කව්ද? අර දැන් ටිකකට කලින් ගියපු පොරද?" :: මත් මල් :: නවකතාව [27 කොටස] 11 Wada නැන්දලගෙ ගෙදරින් පිටත් වෙලා නාලක කෙලින්ම ගියේ තමන්ගෙ ගමට. එයාලගෙ ගෙදර ටික දවසක් වත් ඉන්න ආසාවක් තිබුනත් නාලක වැඩ ගොඩ ගැහිල තිබුන බව කියල ආපු දවසට දවස් දෙකකට පස්සෙ ආයෙම කොලඹ එන්න වාහනේට නැග්ගෙ ටිකක් දුකින්. ඒත් අද තියෙන ඉන්ටවිව් එකට යන්නම එපැයි. අම්මටයි තාත්තටයි මේ ගැන කියල නාලක එළියට බැස්සෙ ගෙදර බල්ලගෙත් ඔලුව අතගාල. අම්මයි තාත්තයි නාලකගෙ වාහනේ දූවිලි ...
ජනෙල් 8 පස්සේ එක.Windows 8.1 (Try කරලා බලනවද ) 11 Wada ඕගොල්ලෝ දන්නවද මන්දා අර බිල් ගේට්ස් ගේ කොම්පැනිය අර microsoft කියන එක අන්න එක් අලුතින් මෙහෙයුම් පද්දතියක් එලියට දානවලු මේ අවුරුද්දේ අග.දැනන් හිටියේ නැත්තම් දැන් දැනගන්න ඈ:D.එකේ නම නම් මේපාර පොඩ්ඩක් වෙනස්.Windows 8.1.එක අතකට වෙනසකුත් නෑ.ජනෙල් 8 පස්සේ එක ජනෙල් 8.1. නමෙන් හිතාගන්නකෝ මේකේ හැටි.ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්දතිය ගොඩක් දුරට ජනෙල් 8 සමානයි.(පෙනුමෙන් විතරයි හොදේ ) ඒ උන්නට ...