වැරදුනෙ කොතැනද අම්මේ . . . මගේ මතකය අම්මා . . . මේ වචනය ඇහෙනකොට හිතට දැනෙන සෙනෙහස වචනයෙන් කියන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලොව තාම බිහිවෙලා නැහැ. ඒත් ඒ තරම් උත්තරීතර හැඟීමක් ඇතිකරවන අම්මලා අපේ සමාජයේ කෙතරම් දුක් විඳිනවද? ගිය සිකුරාදා මම අවාසනාවන්ත උනා තවත් එක් අම්මා කෙනෙකුගේ ජීවිතයේ අවසාන කාලය ගෙවුන හැටි දැනගන්න. මේ අම්මා ගිය සිකුරාදා මියගියා. ඒ මියගියේ ඇයගේ පොඩි පුතුගේ ගෙදරදී. මෙම පුතු ...
සැබෑ මිනිසත් ගති ඇති ත්‍රීරෝද රථ රියදුරු මගේ මතකය දිනය - 2013-අප්‍රේල්-02වේලාව - ප.ව.10.15 පමණස්ථානය - පිළියන්දල බස්රථ නැවතුම ඉදිරිපිට ත්‍රීරෝද රථ නැවතුමමම මේ වෙලාවේ හිටියෙ බොහොම අපහසුවෙන්. කොළඹ කොටුවෙ ඉඳලා මීටර් ටැක්සියක ඒමට හැකියාව තිබුනත් අතරමගදී යෙදී තිබුන වෙනත් කටයුත්තක් නිසා බස් එකේම යනවා කියලා තීරණය කළ මම එදින ප.ව. 10ට පමණ පිළියන්දලට ආවේ බොහොම සුඛෝපබෝගි ලෙස හිටගෙනමයි. මේ වෙලාවේදී පිළියන්දල ත්‍රීවීල් රථ කිහිපයක් තිබුනත් මා ඉන් එකකටවත් ...
දැන් ඕනෑම දිනයක දවස කීමට ඔබටත් පුළුවන් ! Day of the Date මගේ මතකය මම අද කියලා දෙන්න හදන්නෙ යාළුවන්ව පුදුමයට පත් කරවීමට හැකි අනාගත දිනයක හෝ අතීත දිනයක, දිනය විමසා දවස ප්‍රකාශ කල හැකි අතිශය පහසු ගණිත ක්‍රමයක්. මෙය ප්‍රගුණ කිරීමෙන් පිරිසක් සිටින තැනක ඔබට යම් අවධානයක් ලබා ගැනීමට හැකිවේවි. ඒ වගේම මම මේ ළඟකදී යම් රූපවාහිනි නාලිකාවක මෙම දවස කියන ක්‍රමය දිව්‍යමය බලයකින් ලැබූ බව ප්‍රකාශ කල පුද්ගලයෙක් දුටුවා. ඔහු ගැන දුක්වන ...
සසලයි සිතම මගේ මගේ මතකය පිංතූරය ගත්තේ - http://tinyurl.com/nycy7o4 සසලයි සිතම මගේ දැකුමෙන් මුතු සිනහා...හස්තිනි ගමනින් යන... පියකරු රුසිරු ලඳේ
දුම්රිය බලපත්‍ර මගේ මතකය පිංතූරය ගත්තෙ මෙතැනින් . . . අද මම ආසම කරන පොතකින් උපුටා ගත්තු ගණිත ප්‍රශ්ණයක් ඉදිරිපත් කරනවා. ඒ "වයි පෙරෙල්මාන් " රුසියානු රචකයා ලියූ " ගණිත විනෝදය " පොතේ එන දුම්රිය බලපත්‍ර නම් ගැටළුවයි. මා ළඟ මෙම පොත වසර 10කට පමණ උඩදි තිබුනා. ඒත් මගෙන් එය ඉල්ල ගත්තු මගේ යහළුවෙක් නැවත නොදීම නිසා මම පොත් ගැන සැලකිල්ලක් නැති අයට ...
Math Tricks - How to multiply in your head! (ගණිත කෙටි ක්‍රම) - පළමු පියවර මගේ මතකය මෙම ක්‍රම භාවිතා කිරීමට පෙර සියළුම දෙනා පැන්සලක් හා කඩදාසියක් ගන්න. මුලින්ම මෙම ක්‍රම එම කඩදාසියේ ලියා එහි සත්‍යතාව අත්විඳින්න. මෙම ක්රමයන් ලිපි පෙළක් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය ඔබ දන්නා සියළුම පාසල් සිසුන්ට කියා දීමෙන් ඔවුන්ගේ ගණිතයට ඇති කැමැත්ත වැඩි කිරීමට හේතු වන අතර අපට සතුටු විය හැකි පුණ්‍ය ක්‍රියාවක් සිදුවෙයි. අද මම කියල දෙන්න යන්නේ ඕනෑම සංඛ්‍යාවක් ...
Koombiyo Corona Special - කූබියෝ ප්‍රියන්ත මහඋල්පතගමත් නිරෝධායනයට... මගේ මතකය මෙතෙක් නැරඹූ හොඳම නිරෝධායන වීඩියෝව. සුබපැතුම් "කූඹියො" කණ්ඩායමට.
ශ්‍රී ලංකාව නම් චිත්‍රපටිය මගේ මතකය - පිංතූරය ගත්තේ මෙතැනින් -ශ්‍රී ලංකාව නම් චිත්‍රපටියේ ප්‍රධාන නළුවන්ද නිළියන්ද හැර අපි සියල්ලෝම නළු බට්ටො වී ඇත. නළු නිළියන්ට යහමින් ආදායම ඇත. අපට නැත. ( එහෙම හොයන්නටද නොහැක. ) ප්‍රධාන නළුවන්ගේ සුවච කීකරු ගෝල බාලයන් චිත්‍රපටියේ සෑම තැනම පහරති. අහෝ ශ්‍රී ලංකාව . . . ...
Make Your Own Games with Game Maker Studio - Game Make Studio මගින් විනෝද ක්‍රීඩාවක් නිපදවමු. මගේ මතකය ඔබත් කැමතිද ඔබ විසින් නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩාවක් යහළුවන් සමග සෙල්ලම් කරන්න. මතකද අපි 1993 – 2003 වැනි අවදියේදී ක්‍රීඩා කල Super Mario, Red Alert, Police වැනි ක්‍රීඩා. ඒවා එකල අපගේ සිත් කෙතරම් පැහැර ගත්තද ? අපි එවැනි ක්‍රීඩාවක් නිර්මාණය කරන්න කොච්චර සිහින මැව්වද ? අපෙන් කිහිප දෙනෙකුට ඇරෙන්න එම අවස්ථාව කරා යාමට නොහැකි වුනේ C, Java වැනි පරිගණක ...
ජඩ මානව හිමිකම් හමුවේ හෑල්ලු වෙන ශ්‍රී ලාංකිය නිදහස මගේ මතකය ප්රභාකරන් මරපු සාමාන්‍ය මිනිසුන්ට නැති මානව හිමිකම් යුද්ධයේදී මියගිය කොටින්ට තිබේ. ඒ බව පුන පුනා කියන ජාතකය හඳුනන්නෙ නැති කාළකන්ණි ඩොලර් පිශාචයන්ට තලු මරන්න අවස්ථාව දීම නිදහස් රටක ජීවත් වන අපට තරම් වේද ? ඔය කෑගහන එක ඩොලර් කාක්කෙක්ගෙවත් මයිල් ගහක සම්බන්ධයක් තියෙන එකෙක් මේ යුද්ධයේදී රට බේරා ගැනීමට ගොස් දිවි පිදුවේද ? නැත. උන්ට දැන් උඩදාගෙන කෑගහන්න නිදහස ...
11 න් ගුණ කිරීම මගේ මතකය සෑහෙන කාලයකට පස්සේ ආයෙත් මේ පැත්තට ආවෙ ඔයාලට තවත් ගණිත ක්‍රමයක් ගැන කියලා දෙන්න. මේ ක්‍රමය මම ඉගෙන ගත්තෙ Auther Benjamin කියන ගණිතඥයාගේ Secret of Mental Math's පොතෙන්. ඉතින් මම හිතුවා මේ සරල ගණිත ක්‍රමය ඔබට කියලා දෙන්න.ක්‍රමය : 32 x 11 = ?අපි බලමු මේ සරල ගුණ කිරීම කොහොමද තත්පර 2න් කරන්නෙ කියලා. හරිල ඔයා දැන් මේ සංඛ්‍යාවේ මුල් ...
නූල මගේ මතකය නූල කිව්වම ගොඩක් දෙනෙක් මේ පෝස්ට් එක දිහා එක එක විදියට බලයි, මම මේ කියන්න යන්නේ මොන නූලක් ගැනද කියලා. එහෙන්ම් කට්ටිය දැන් ලෑස්ති වෙන්නකෝ නූලෙ පලහිලව්ව බේරන්න.පින්තූරය ගත්තේ මෙතැනින් "තවත් නූලක්" රෙදි බේසමෙන් අත් ඉවතට ගනිමින් අම්මා ප්‍රශ්ණ කළාය. "හරියට මම නූල් වල්න් හදලා වගේ හැම වෙලාවෙම නූල් ඉල්ලනවා. මම ඊයේ නූල් බොලයක්ම නුඹට දුන්නා. එපමණ නූල් මොකටද? ඒවාට ...
මම සිංහල ජාතිවාදියෙක්මි. මගේ මතකය සිංහල අපි හැමෝම ජාතිවාදි විය යුතුයි. මොකද දමිළයා මුසල්මානුවා තම ජාතිය වෙනුවෙන් කතා කරන විට අන්න නියම මිනිසුන් උන් තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කරනවා කියන අපි අපේ සිංහල කොල්ලෙක් / කෙල්ලෙක් සිංහල ජාතිය වෙනුවෙන් කතා කරනකොට මෙන්න මූ ජාතිවාදය අවුස්සනවා කියලා කෑ ගහල වරිගෙ නසා ගන්නා පිරිසට අයත් වන්නන්ගේ කුලකයට අයිති බැවිනි. රට ජාතියට ආදරය කිරීම ජාතිවාදය පැතිරවීමක් නොව නියම ...
මිහිරි දිවිය මගේ මතකය හැඳිනගතිමි මා ඔබගෙන්ජීවිතයක මිහිරි අරුතවිඳ ගත්තෙමි ඔබෙ සෙනෙහෙන්අරුතක් ඇති දිවියෙ මිහිරලැබගත්තෙමි පිය පදවියදියණිවරුන් ඔබමෙන් ලදසැනසෙන්නෙමි සදා ඔබෙන්ලැබෙනා මිහිරෙන් මත්වුන . . . ...
දෙවෙනි දියණී . . . මගේ මතකය ආදර ශාන්, මට මගේ ජීවිතයේ අරුත කියා දී ඔබ වන් ලස්සන දියණියන් දෙදෙනෙක් ලබාදුන්නාට . . . . මම කොහොම ඔයාට ස්තූති කරන්න ද? අද (16-ජූනි-2012) මගේ දෙවෙණි දියණිය මෙලොව එළිය දුටුවා. ...