ලෙබනනයේ ලාංකිය තරුණිය අබිරහස් ලෙස මරලා Sri E News ලෙබනනයේ බිරුට්හි සේවය කළ ශ්‍රී ලාංකික තරුණියක් අබිරහස් ලෙස ඝාතනය කර ඇති බව වාර්තා වෙයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ මහවැව තොඩුවාව පදිංචි දිලිකා පෙරේරා (32) නැමැති තරුණියකි.ඇය වසර 08 ක් පමණ ලෙබනනයේ රැකියාව කැර ඇති අතර නිවාස කිහිපයක හා කාර්යාලයක සේවය කැර ඇති බව ඥාතීන් පැවසිය මියගිය තරුණිය පසුගිය සෙනසුරාදා (02) රාත්‍රී ඥාතීන්ට කතා කැර ඇති අතර ඉන්පසු කිසිදු තොරතුරක් ...
චීනයේ ප්‍රබල භූමිකම්පාවක් - සිය ගණනක් මිය යති - දහස් ගණනකට තුවාල Sri E News චීනයේ ගිනිකොන දිග ග්‍රාමීය දිස්ත්‍රික්කයක හට ගත් ප්‍රබල භූමි කම්පාවකින් සිය ගණනක් මිය ගොස් තවත් දහස් ගණනක් තුවාල ලබති.ටිබෙටන් සානුවේ කඳු පාමුල පිහිටි ගම්මානයක් මුළුමනින්ම විනාශවී ගොස් ඇති අතර අවට ප්‍රදේශවල ගෙවල් කඩා වැටී ගොස් තිබෙන බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.බරපතල ලෙස හානි සිදුවී ඇත්තේ ඡෙන්ග්ඩු පළාතේ බටහිර ප්රදේශයටයි.පොලීසියේ සහ යුද හමුදාවේ හය දහසක් එම පලාතට පිටත් කර හැර තිබේ.සහන ...
අසාද් සාලි ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල් දැමේ Sri E News රහස් පොලීසිය විසින් රඳවාගෙන සිටින කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි, තමා නිදහස් කරන ලෙස ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ශ්‍රේස්ටාධිකරණය විසින් කල් දැමිණ.ශ්‍රේස්ටාධිකරණය විසින් පෙත්සම කැඳවූ අවස්තාවේදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ අදාළ පෙත්සම පිළිබඳව කරුණූ හැදෑරීම සඳහා කල් අවශ්‍ය බවයි.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී යයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ...
බස් ගාස්තුව වැඩිවෙයි Sri E News බස් ගාස්තුව සියයට හතකට ආසන්න ප්‍රතිශතයකින් ලබන සතියේ ඉහළ දැමීමට 08දා ප්‍රවාහන බලධාරීන් තීරණය කර ඇත. වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තුව සංශෝධනය පිළිබඳව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යංශයේ ලේකම් වික්ටර් සමරසිංහ, ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති රොෂාන් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බස් සංගම් ප්‍රධානීන් අතර 08 වෙනිදා පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. වැඩිවූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ...
යුද්ධය පැවැති කාලෙ ආරක්ෂක වියදම රුපියල් බිලියන 200 යි දැන් රුපියල් බිලියන 250 යි Sri E News රටේ ජනතාවට එදාවේල කන්න විදිහක් නැතුව ඉන්නේ. මේ රාජපක්ෂ සහෝදර කල්ලියට කාල වැඩිවෙලා. තෙල් තිබුණට මේ රටේ ජනතාවට නම් හිඳෙන්න තෙලක් ඉතුරු වෙලා නෑ.ජනතාවගේ තෙල් හින්දන්න කියලා කොළඹ තිබුණු කුඹුරු අක්කර දෙසීයක් විතර කුඹුරු යායකින් අක්කර පනහක් විතර ගොඩ කරලා පිඩලි අල්ලලා ඇවිදන් යන්න කියලා.රටේ මේ තරම් ප්‍රශ්න තියෙද්දි මේ අය කරන්නේ මහා විකාර වැඩ. දිවිනැගුම පනත් කෙටුම්පත ගෙනල්ලා බිලියන ...
තණ්හා රතී රඟා සමඟ එන කේමදාස දියණිය ------ ධනේෂා ගයාත්‍රි කේමදාස. Sri E News හෙළ සංගීත අඹර ඒකාලෝක කළ සොඳුරු ගාන්ධර්වයා . . . සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස. ලාංකේය සංගීත ක්ෂේත්රයේ අති විශේෂ සලකුණක් සනිටුහන් කළ මේ විශිෂ්ට සංගීතඥයා පිළිබඳ අමුතුවෙන් සටහන් කරන්න අවැසි නොවේ. දශක පහක් පුරාවට අප සංගීත ක්ෂේත්රයට දායාද කළ අනඟි නිර්මාණ එයට සාක්ෂි දරනවා ඇති. කිසිවකට සම කළ නොහැකි වූ සුවිශේෂ නිර්මාණ සහ සංගීත සම්ප්‍රදායන් වගේම සංගීතයට ළැදි දියණියන් දෙදෙනකු ...
අම්පාර දිස්ත්‍රික්කයේ ඉඟිනියාගල ඇතුළු ප්‍රදේශ හයකට භූ චලන හතරක් Sri E News අම්පාර දිස්ත්‍රික්කයේ ඉඟිනියාගල ඇතුළු ප්‍රදේශ හයකට වැඩි ප්‍රදේශයකට 25 දා පෙරවරුවේ භූ චලන හතරක් සිදුව තිබේ. 25 දා පෙරවරු 9.34 ට සිදුවූ භූ චලනය රිච්ටර් මාපකයේ 2.7 ක් ලෙස සටහන් වී ඇති අතර 10.38 ට සිදුවූ භූ චලනය රිච්ටර් මාපකයේ 3.2 ක් ලෙස සටහන් වූ බව පල්ලෙකැලේ, හක්මන, මහකනදරාව ආදී භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථාන පවසයිපිළිබඳව සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් එම ...
සුර සරදියෙල් පෝරකයට යවා මැයි 07 දිනට වසර 149 යි Sri E News ශ්‍රී ලංකාව එදා පාලනය කළ අගමැතිවරයෙකුගේ ඝාතනය හා සම්බන්ධයැයි තීරණය වූ සෝමාරාම භික්ෂුවට එල්ලුම් ගස නියම වී මරණ දඬුවම පමුණුවන්නට ප්‍රථම, හෙතෙම එතෙක් සරණගොස් සිටි ආගම අත්හැර පෝරකයට නැංගේ කතෝලික ආගම වැළඳගෙන “ජෝශප්” නමින්ය.ඒ පිළිවෙත තවදුරටත් අතීතයට එබි බලන විට ඒ අනුකරණයම ගෙන ගොස් කතෝලික ආගම වැළඳගෙන “ජෝශප්” නමින් පෝරකයට නැංග තවත් පුද්ගලයෙකු වන්නේ, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා ඒ ගැන ...
දැයට කිරුළ මුදල් වංචාවේ මහ සැකකාරිය 15දා තෙක් රිමාන්ඩ් Sri E News අම්පාරේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශන භූමිය සැලසුම් කිරීමේ දී සිදුවී ඇතැයි කියන මහා පරිමාණයේ මූල්‍ය වංචාවට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකාරිය මැයි මස 15 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොටුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා 09 නියෝග කළේ ය.මේ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එච්.එම්. ගුණසේකර මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ...
අපි පොලිසියෙන් කිවුවාට දොරවල් අරින්න එපා......, ජනේලයෙන් හැඳුනුම්පත ඉල්ලන්න Sri E News පොලිස් නිලධාරීන් ලෙස වෙස්වලාගත් කොල්ලකරුවන් රටපුරා සැරිසරන බැවින් පොලිසියෙන් යැයි කියමින් පැමිණෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව පරීක්ෂා කර තහවුරු කර නො ගෙන නිවෙස්වලට වැද්ද නො ගන්නා ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.පොලිස් නිලධාරීන් ලෙස හඳුන්වා දෙමින් පොලිස් නිල ඇඳුමින් ද සැරසුණු පිරිස් පසුගිය කාලයේ කොල්ලකෑම් රැසක් සිදුකර ඇති බැවින් එය සැලකිල්ලට ගෙන පොලිස් මූලස්ථානය මෙම ඉල්ලීම කරයි.පොලිසියෙන් යැයි කී පලියට නිවෙස්වල දොරවල් ...
පොල් ගෙඩි 8ක් සොරකම් කල දැරියව වරදකාරිය කරන්න අධ්‍යාපන ලොක්කෝ උත්සාහයක Sri E News පන්ති කාමරයේ තීන්ත ගෑමට රුපියල් 800ක් සොයා ගන්නට පොල් ගෙඩි අටක් සොරකම් කෙළේය යන චෝදනාව සම්බන්ධයෙන් රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදාහැර සිටින පාසල් ශිෂ්‍යාව පිට වරද පටවා අධ්‍යාපන ලොක්කෝ පව් සෝදා ගැනීමේ උත්සාහයක යෙදී සිටිති. අධ්‍යාපන ලොක්කන්ට එයට මඟ පාදා තිබෙන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ පී. එන්. අයිලප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මඟින් ඒ පිළිබඳ කළ පරීක්ෂණයකින් අනතුරුව බස්නාහිර ...
ඓතිහාසික කතා පුවත සිරි පැරකුම්හි පැරකුම් කුමරු ලෙස ජැක්සන් සහ කුමාරි යුවළගේ පුතු අකිල ධනුද්ධර Sri E News දඹදෙණිය යුගයේ රජකම් කළ දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ ළමාවිය ඇසුරු කරගනිමින් ආචාර්ය සෝමරත්න දිසානායක නිර්මාණය කළ අති දැවැන්ත සිනමා කෘතිය ‘සිරි පැරකුම්’ එළඹෙන මැයි මාසයේ මුල සතියේ සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ තිරගතවීමට නියමිතය.ජනප්‍රවාදය ඇසුරෙන් සෝමේ විසින් තිරරචනය කළ මෙහි නිෂ්පාදන බරපැන රේණුකා බාලසූරිය ගෙන්ය.සෝමෙ - රේණු යුවළ පළමුවරට තිරයට ගෙන එන ඓතිහාසික කතාපුවතක් රැගත් චිත්‍රපටය වන ‘සිරි පැරකුම්’ පැරකුම් කුමරු ...
යුරේනි සෙරෙප්පු විකුනයි Sri E News ශ්‍රී ලංකාවේ fashion industry ට වෙනස් විදිහකට ඇතුලත් වෙන්න ඕන වෙලා යුරේනිට...ඒකයි බාහිරින් පැලදුමක් ඉදිරිපත් කරන්න හිතලා තියෙන්නේ..ජනපි‍්‍රය ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක්, ගුවන් සේවිකාවක් හා නිවේදිකාවක්ද වන යුරේනි නොෂිකා ඇගේ නවතම පාවහන් එකතුව Y.N. Collection ලෙස තමයි නම් කරල තියෙන්නේ..මේ slipper collection එක පහුගියදා දෙහිවල dilgence හීදී පැවැති පුංචි උත්සවයකින් lounch කළා.. මේකට ලොකු ලොකු අමුත්තො කවුරුවත් ආරාධනා ලැබුවේ ...
19 හැවිරිදි තරුණයා 14 හැවිරිදි දැරිය සමග පවුල්කාලා Sri E News වයස අවුරුදු 14 ක් වන බාලවයස්කාර දැරියක් සමග පවුල් ජීවිතයක් ගෙන ගිය බව කියන 19 හැවිරිදි තරුණයෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ ජයබිම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බව අද දෙරණ වාර්තාකරු පවසයි.බාලවයස්කාර දැරිවියක් සමග තරුණයෙකු අඹු - සැමියන් ලෙස ජීවත් වන බවට ලද තොරතුරක් අනුව පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.මෙම සම්බන්ධය දැරිවියගේ මව සහ මිත්තනිය දන්නා ...
ජනපතිගේ කතාව යන අතරේ වයර් ගලවලා සජීවී විකාශය ඇණහිටලා Sri E News ජනපතිවරයා මැයි දින වේදිකාවේ සිට සිදුකරනු ලබන කතාව රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනියෙන් සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා තිබූ නමුත් එය ආරම්භ වී මද වේලාවකින් සජීවී විකාශය ඇණහිටින ලදී.එම නාලිකා දෙකේ කාර්මික ශිල්පීහු කලබලයට පත්ව ඒ මේ අතර දුවමින් සිදු වූ දේ සොයන්නටවූහ.සිදුව තිබුණේ විද්‍යුත් නාලිකාවන්ට රූප රාමු සපයන සම්බන්ධතා වයරය ගැලවී තිබීමයි. එය ගැලවී තිබූ ආකාරය අනුව එය යම් පුද්ගලයෙකු ...
සීනිගම දේවාලය මංකොල්ල කයි Sri E News ඓතිහාසික හික්කඩුව සීනිගම දේවාලය සොරුන් විසින් බිඳ දමා එහි පඬුරු පෙට්ටිවල එකතු වී තිබු රුපියල් ලක්ෂ 05ක පමණ මුදලක් සොරාගෙන ඇති බව වාර්තා වෙයි.දේවාලයේ භාරකරු විසින් මේ බව මීටියාගොඩ පොලිසියට කර ඇති පැමිණිල්ලක දැක්වෙන්නේ පඬුරු පෙට්ටිවල එකතු වු මුදල් ගණන් කොට ඒවා ආරක්ෂිතව තබන කාමරයක තබා තිබියදී එම කුටියට වහලයෙන් බැස සොරකම සිදුකර ඇති බවයි.පොලීසිය විශ්වාස කරන්නේ දේවාලයේ මුදල් තබා ...
රජරට වකුගඩු රෝගීන්ගේ ‘ලේ’ ත් විකුණන් කති Sri E News වකුගඩු රෝග ව්යාපා්ත වන රජරට ප්‍රදේශවලට පැමිණ රාජ්‍ය නො වන සංවිධානවලින් බවට ප්‍රකාශ කරමින් වකුගඩු රෝගීන්ගෙන් සතියකට වරක් මුත්‍රා සහ රුධිර සාම්පල ගෙන යාමේ සිද්ධීයක් ගැන ගම්වාසීන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට කළ පැමිණිලි පිළිබඳ සොයා බලා තීරණයක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබේ.එමෙන්ම වකුගඩු රෝගීන්ගෙන් රුධිරය හා මුත්‍රා සාම්පල ලබා ගත හැක්කේ පළාත් සෞඛ්‍ය අධ්යක්ෂකරයාගේ හෝ ප්‍රාදේශීය අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය මත පමණක් ...
යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට ඇතුළු CSN ලොක්කන් හිරේ වැටුනු හේතු මෙන්න Sri E News මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂද, අර්ජුන රණතුංගගේ මල්ලී නිශාන්ත රණතුංග ද රොහාන් වැලිවිට ද ඇතුළු CSN නාලිකාවේ ප්‍රධානීන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ දේශපාලන පළිගැනීමක් ලෙස යැයි ඇඟවීමට ශ්‍රී ලංකාවේ ජඩමාධ්‍ය ක්‍රියා කරති. මහින්ද රාජපක්ෂගේ කටට මයික් අල්ලන එකදු ජඩමාධ්‍ය කාරයෙක් තමුසේගේ පුතා හිරේට ගියේ අහවල් හොරකම නිසා නොවේදැයි ප්‍රශ්න නොකරති. තමුසේ පුතාට හොරකම් කරන්න ...
ගීතා කුමාරසිංහ වලිය රෙකොඩ් කරලා ජනාධිපතිට දිලා Sri E News බෙන්තර ප්‍රාදේශීය සභාවේ ඉකුත්දා පැවැති කමිටු රැුස්වීමේදී හටගත් අර්බුදය පිළිබඳ කටහඬ අඩංගු ටේප් පටියක් ළ`ගදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීමට බෙන්තර ඇල්පිටිය ශ්‍රීලනිප සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය විසින් පියවර ගෙන ඇත.පැයක් පුරා සිදුවූ මෙම කතාබහේදී ඇතිවූ තිත්ත කතාත් නිල්රැුල්ල හා දෝෂාරෝපණය ගැනත් මෙම ටේප් පටයේ සටහන්වී ඇතැයි ගීතා කුමාරසිංහ මහත්මිය කියයි. උප සභාපතිවරයා තමාට කැත වචනයෙන් බැණවැදුණු බව ද ...
හත්වෙනි දරුවා ප්‍රසූත කරන්න ගිය මව අතුරුදන් Sri E News දෙමාපිය රැුකවරණය අහිමි වී සිටි එකම පවුලේ ළමුන් 6 දෙනෙකු කහවත්ත ප්‍රදේශයේ ළමා නිවාසයකට භාරදී තිබේ.කෙහෙල්වත්ත, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි පවුලක වයස අවුරුදු 2 ත් 14ත් අතර පිරිමි ළමුන් 5 දෙනෙකු සහ එක් ගැහැණු ළමයෙකු මෙලෙස මව්පිය රැුකවරණය අහිමිව සිටි බව රක්වාන පොලීසිය සඳහන් කළේය.ළමුන් 6 දෙනෙකුගෙන් යුත් මෙම පවුලේ 7 වන දරුවා ප්‍රසූතිය සඳහා මව පසුගිය 5 වන දින රෝහල් ...