මාවයි ජනාධිපතිතුමාවයි සම්බන්ධ කරලත් කථා හදල තිබුණා - සහේලි ගමගේ Sri E News ආයුබෝවේවා මහරජාණෙනි ගීතයෙන් ජනප්‍රිය වූ ගායිකා සහේලි ගමගේට පසුගිය කාලයේ නොයෙකුත් කතා හැදුණා. පසුගිය කාලයේ ඇය රට හැර ගොස් සිටියා.ළ`ගදී ඇය යළිත් ලංකාවට පැමිණි අවස්ථාවේ පුවත්පත් සම්මුඛ සාකච්ඡුාවකින් පරණ සිද්ධි ගැන හෙළිකර තිබෙනවා.තමාව හා ජනපතිවරයා සම්බන්ධ කරමින් පවා පසුගිය කාලයේ මඩ ප්‍රචාර තිබුණ බවත් තමා රට හැර ගියේ මේවා නිසා යයිද වැරදි කතා පැතිරුණ බවත් ඇය කියනවා.තමා රටහැර යාමක් සිදු ...
ඇෙ`ග් එල්ලෙන්න හදන හිරුනිකා කූඩැල්ලෙක් වගේ - දුමින්ද කියලා Sri E News භාරත ඝාතනය සම්බන්ධ නඩු විභාගය සඳහා දුමින්ද සිල්වා නැවතත් සහභාගී වූ අතර ප්‍රථම වරට මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නා.එම අවස්ථාවේ ඔහු පැවසුවේ හිරුනිකා දැන් තමාට කරදරයක් වී ඇති බවයි. ඒ ගැන ඔහුගේ වචන වලින් කියැවුනේ,‘හිරුනිකා මගේ ඇෙ`ග් එල්ලිලා ලේ බිබී ඉන්න කූඩැල්ලෙක් වගේ...දැන්.. එයා මං හින්දම දේශපාලන වාසි අරගන්න හදනවා..’ලෙසිනි.අද නඩු විභාගයට ප්‍රථම හිරුනිකා අධිකරණ භූමියට පැමිණ ගිය නමුත් නඩු ...
කලාකරුවෝ අවස්ථාවාදියෝ - නොමිලේ දුන් ඉඩම් පවා විකුණනවා Sri E News මෙරට ඇතැම් කලාකරුවන් අවස්ථාවාදීව කටයුතු කරන බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටි.බී ඒකනායක මහතා පවසයි.ඇතැම් කලාකරුවන්ට නොමිලයේ ලබා දුන් ඉඩම් ඔවුන් විසින් අලෙවි කිරීමට පියවර ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ඔහු කියයි.මෙරටුව සොයිසා පුර නිවාස යෝජනා ක්රමයේ නිවාස ලබාදුන් බවත් එසේම කලාපුරයේ සින්නක්කර ඔප්පු සහිත ඉඩම් දුන් බවත් එසේ ලබාදුන් ඉඩම් 3ක් විකිණීමට යන බවට තමාට ...
බෝස්ටන් බෝම්බයේ සැකකරුවන් සොයා නිවෙස් පීරමින් රාත්‍රී පොලිස් මෙහෙයුමක් Sri E News මේ මොහොතේ බොස්ටන් නුවරට රාත්‍රිය ගෙවෙමින් පවතින අතර පැනගිය බොස්ටන් බෝම්බ සැකකරුවකු සොයා විශාල මෙහෙයුමක් ක්‍රියාත්මකය.නිවැසියන්ට ප්‍රවේශම් වන්නැයි රූපවාහිනී මගින් අනතුරු ඇ`ගවීම් නිකුත් කර ඇත.මෙහෙයුමේදී එක් සැකකරුවෙකු දැනටමත් වෙඩි පහරකින් මිය ගොස්ය. පොලිස් නිලධාරියෙකුද වෙඩි හුවමාරුවෙන් මියගියා.මෙම මෙහෙයුමට උදව් වූයේ සීසීටීවී වීඩියෝවකි.පසුගිය සඳුදා තිනෙකුට මරු කැඳවමින් මැරතන් තරගයක් අසළ සිදුවූ බෝම්බ පිපිරුමට අදාළ තරගය අවසන් කළ ස්ථානයේ සීසීටීවී වීඩියෝ ...
මම කාලකණ්ණි ගෑනියෙක් Sri E News සිනිඳු මල් කැකුළක පෙති කඩා බිඳ දැමූ කළ අපට හෙට දින හමුවන්නේ විසිර ගිය මල්පෙති පමණි. එබැවින් ඒ මල්පෙති කඩා බිඳ හෙලීමට ඉඩදිය නොහැක. සුපර්ණිකා ද එලෙසින් සිනිඳු පියකරු මල් කැකුලක් මෙන් වූවාය.ජීවිතයේ බොහෝ පාඩම් අපට කියා දෙන්නේ ඒවා ආපසු හරවා ගත නොහැකි තරම් දුර බැහැරකට ඇද ගිය පසුවය. සුපර්ණිකා නිහඬව පසක් කර දෙන්නේ එවැනි කතාන්දරයකි. තම සැමියා මරා දැමීමේ ...
මදූරෝ වෙනිසියුලාව ජයගනී Sri E News ඊයේ පැවැති වෙනිසුවේලානු ජනාධිපතිවරණයෙන් වැඩබලන ජනාධිපති නිකලස් මදූරෝ ජයග්‍රහණය කර තිබේ."Venezolana de TV" වාර්තා කල පරිදි සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 50.66 ක් හිමිකර ගැනීමට මදූරෝ සමත්ව ඇත.ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂක හෙන්රික් කැප්රිල්ස්ට හිමිව ඇත්තේ සියයට 49.07ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.ඒ අනුව නිකලස් මදූරෝ වෙනුසුවෙලානු ජනාධිපතිවරයා ලෙස වසර හයක නිල කාලයක් සඳහා ලබන 19 වැනිදා දිවුරුම් දෙනු ඇත.ප්‍රතිඵල නිකුත්වීමත් සමග මදූරෝ කර්කාස් නුවරදී තම ...
පරිස්සමෙන්; ලිංගය අතුරුදන් විය හැකියි Sri E News මධ්‍යම අපි‍්‍රකානු සමූහාණ්ඩුවේ කුඩා නගරයක සංචාරයක නියැළෙමින් සිටි ලුයිසා ලොම්බාඩ් අමෙරිකාවේ කැලිෆෝනියා සරසවියේ මානව විද්‍යාඥවරියකි. දිනක් ඇය දුටුවේ විලාප දෙමින් කෑ ගසන පුරුෂයන් දෙදෙනෙකි. ඔවුන් උමතුවෙන් මෙන් කෑ ගසමින් කියා සිටියේ ශිෂ්ට ලෝකයට ආගන්තුක කතාවකි. එනම්, සිය පුරුෂ ලිංගේන්ද්‍රියන් සොරකම් කර ඇති බව ය. එම පුද්ගලයන් හිස්ටීරියාවෙන් පෙළෙන අය මෙන් කම්පනයෙන් උමතු වී සිටියහ. මේ හතරබීරි කතාවෙන් පුදුමයට පත් ලුයිසා ...
මගේ ආච්චිත් කොට ගවුම් ඇන්දා ----- මැණික් විජේවර්ධන Sri E News මීට සති කීපයකට පෙර තිරගතවීම ඇරඹුණු නාලක විතානගේ ගේ “අනිත්‍යා” චිත්‍රපටයේ කෞෂි ඇයයි. ඇය මැණික් විජේවර්ධන. මැණික් ‘අනිත්‍යා’ චිත්‍රපටයේ නිරූපණය කරන්නේ ඉතා අභියෝගාත්මක චරිතයකි. “අනිත්‍යා” මැණික් ගේ පළමු සිනමා රංගනය ද වේ. අද “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට මැණික් විජේවර්ධන එක්කර ගනිමු.* ඇත්තටම ඔබේ නම මැණික් නෙමෙයි නේද?”ඔව් මගේ නම මැණික් නෙමෙයි. මම පුංචි කාලෙදි මගෙ අම්මයි තාත්තයි මට කතා කරල ...
ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ තවත් උගුලක: අමුත්තෝ දෙදෙනෙක් හිස් කොළයකට අස්සන් ගනිති Sri E News ගෝල්ඩන් කී සමාගමෙන් මුදල් ලැබිය යුතු 9000කට ආසන්න තැන්පත්කරුවන් පිරිසක් සිටියදී 400ක් වැනි ඉතා සීමිත පිරිසකගෙන් හිස් කොළයක අත්සන් ලබාගනිමින් බහුතරයක් අකමැති ගෙවීම් ක්‍රමයට එකඟ වන ලෙස ඉල්ලා ඉකුත්20 දා දෙහිවල ජයසිංහ ශාලාවේ දී නීත්‍යානුකූලව ලියාපදිංචි නොවූ සංගමයක සභාපතිවරයෙක් යැයි කියාගන්නා අයෙක් හා තැන්පත්කරුවන්ගේ සංගමයේ උප සභාපතිවරයෙක් රැස්වීමක් පවත්වා තිබේ.මේ රැස්වීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 500ක මුදලක් අය කර ගෙන ...
46 හැවිරිදි පුද්ගලයකුට ලිංගික අතවර කළ 33 හැවිරිදි පුද්ගලයෙක් Sri E News හතළිස් හය හැවිරිදි පුද්ගලයෙකුට බරපතළ ලිංගික අතවර කළ 33 හැවිරිදි පුද්ගලයෙකු අනුරාධපුර මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් 18 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.අතවරයට මුහුණ පෑ 46 හැවිරිදි පුද්ගලයා කළ පැමිණිල්ලකට අනුව අනුරාධපුර අභයගිරි වැඩබිමේ මුරකරුවකු වශයෙන් සේවය කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.පොලීසිය පවසන අන්දමට සිද්ධිය මෙසේය. බරපතළ ලිංගික අතවරයට ලක්වු 46 හැවිරිදි පුද්ගලයා සුළු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු වන අතර ...
පාකිස්තානයෙන් පවුල් පිටින් ඇවිත් අන්තවාදී කණ්ඩායමක් මෙරට ආගම් ප්රචාරයේ Sri E News පාකිස්තානයේ ක්‍රියාත්මක අන්තවාදී මුස්ලිම් ආගමික කණ්ඩායමකට සම්බන්ධ පිරිස් සංචාරක වීසා මගින් විටින් විට පැමිණ මෙරට රැඳී සිටිමින් සිය ආගමික මතවාද ප්‍රචාරය කරමින් සිටින බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබි තිබේ.එම ආගමික කණ්ඩායමේ මෙරට පිහිටි පල්ලියක අනුග්‍රහයෙන් පැමිණෙන ඔවුන් පාකිස්තානයේ ජීවත්විය නොහැකි බවටත් ජීවිත තර්ජන තිබෙන බවටත් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමට දැනුම් දෙන බවත් ඒ අනුව එමගින් රැකවරණය ලබමින් ඔවුන් මෙරට ...
හතළිස් හැවිරිදි කාන්තාවකගේ නිරුවත් සිරුර ගල්වලක් තුළ Sri E News අලව්ව ප්‍රදේශයේ ඉඩම් හිමි හතළිස් හැවිරිදි කාන්තාවකගේ නිරුවත් සිරුර ඇයට අයත් අක්කර 30ක ඉඩමක ගල්වලක් තුළ තිබී සොයාගෙන ඇත.පොලිස් මාධ්‍ය ඒකකය පැවැසුවේ එම කාන්තාවගේ මළ සිරුර පෙරේදා උදේ පොලිසිය විසින් සොයාගත් බවයි.මෙසේ මියගොස් ඇත්තේ නාලනී දිසානායක නමැති කාන්තාවකි. ඇයට අයත් අලව්ව ප්‍රදේශයේ පිහිටි වෙලන්ගහවත්ත ඉඩමකට පෙරදින ඇය ගොස් ඇති අතර එදින සවස් වනතෙක් ඇයගේ නිවෙස පිහිටි කැප්පෙටිවලාන ප්‍රදේශයට ගොස් නොමැති ...
පස් හැවිරිදි දැරිය දූෂණය පොලිස් ප්‍රධානී ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි Sri E News ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයක් ඇති වීමට හේතු වූ, පස් හැවිරිදි ළාබාල දැරිය දූෂණය කරනු ලැබීමේ සිද්ධියේදී පොලිසිය ක්‍රියාත්මකව ඇති ආකාරය මුල්කර ගෙන, පදවියෙන් ඉවත්ව යන මෙන් ඉදිරිපත් වෙමින් ඇති ඉල්ලීම්, දිල්ලි අගනුවර භාර පොලිස් ප්‍රධානී,නීරාජ් කුමාර් (ණීරජ් ඛුමර්) විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි.එම දූෂණය ,කුරිරු මානසිකත්වයෙන් යුතුව සිදු කෙරුණ අපරාධයකැයි කියාසිටි පොලිස් ප්‍රධානියා,තමා පදවියෙන් ඉල්ලා අස්වීම මගින් ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවයි ...
සිසුන් දෙදෙනා හුවමාරුකරගත් කාටුන් "සීඩී" එකක් "නිල්" චිත්‍රපටයක් වෙයි Sri E News හෙම්මාතගම ප්‍රදේශයේ එක්තරා විදුහලක හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු අතර හුවමාරුකරගත් කාටුන් සංයුක්ත තැටියක් අසභ්‍ය නිල් චිත්‍රපටයක් බවට පත්වීමේ සිද්ධියක් හෙම්මාතගම පොලිසියට වාර්තා වී ඇත.මෙම සිසු යහළුවන් දෙදෙනා කලෙක සිට ළමා කාටුන් චිත්‍රපට හුවමාරු කරගෙන නිවෙස්වලට ගෙන ගොස් නැරඹීමට පුරුදුව සිට ඇති අතර මේ අනුව 24 දා දිනයේදී කාටුන් චිත්‍රපට හුවමාරු කරගෙන ඇත. ඉන් එක් අයෙකු යහළුවා ගෙනවිත් දුන් ...
අසපුවල ඉන්නෙ නිගන්ඨයො… බුදු දහම රකින නිල නොලත් පොලීසිය අපි Sri E News භික්ෂූන් වහන්සේලා සම්මාදමේ යාම වහාම අත්හිටවිය යුතු බවත් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සදහා වෙනමම පොලීසියක් අවශ්‍ය බවත් බොදු බල සේනා ජාලයේ මහලේකම් ගල්ගොඩ අත්තේ ඥනසාර හිමියෝ සදහන් කරති.‘තායිලන්තයේ බුදු දහම ආරක්ෂා කිරීම සදහා වෙනමම පොලීසියක් තියනවා. අපිට හැමදාමත් හොරු අල්ලන්න බෑ. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ නිල නොලත් පොලීසියක් අපි.’ යැයිද උන්වහන්සේ පැවසුවේ කොළඹ තුම්මුල්ලේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති ...
16 හැවිරිදි දැරියට ඇගේ පියාත් පෙම්වතාත් දෙදෙනාම අතවර කරලා Sri E News හෙම්මාතගම හරන්කහව ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියට ලිංගික අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ ඇගේ පියා හා පෙම්වතා ලබන 12 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසට මාවනැල්ල දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ශ්‍රීනිත් විඡේසේකර මහතා විසින් නියම කරන ලදි.එම තරුණියගේ මව විදේශගතව සිටියදී අවස්ථා ගණනාවකදී ඇගේ පියා විසින් අතවර කර ඇති බවත් ඒ පිළිබඳව පොලිස් පරීක්ෂණ පැවැත්වීමේදී ඇගේ පෙම්වතා විසින් ද ඇයව ...
බොදු බල සේනාවේ පිපිරීමක් Sri E News හලාල් ප්රශ්නය සම්බන්ධයෙන් රට පුරා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් මෙහෙයවූ බොදු බල සේනා සංවිධානයේ අභ්‍යන්තර පිපිරීමක් සිදුවෙමින් තිබෙන බව වාර්තා වේ.මේ පිපිරීමට හේතු වී තිබෙන්නේ එහි ප්‍රධාන නිලධාරීන් කීපදෙනකු අතර පවතින අනවබෝධයක් බව කියනු ලැබේ. මේ සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති හිමියන්ගෙන් විමසූ විට පැවැසුවේ සංවිධානයේ අභ්‍යන්තරයේ යම් යම් මත ගැටුම් තිබෙන බව සත්‍යයක් වුවත් බොදු බල සේනා ...
දයාසිරි ජයසේකර මාළු මුදලාලි කෙනකු වෙයි Sri E News දේශපාලන භූමිකාව අභිභවා යමින් ගායනයෙන්, නර්තනයෙන් කලා ක්ෂේත්රය තුළ ජය කෙහෙළි නැංවූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර දැන් සිනමා රංගනයට ද එක්ව සිටී. අලුත්ම චිත්‍රපටයක් වන 'යළි ඔබ එන්න' ප්‍රධාන නළු භූමිකාව නිරූපණය කරන්නේ දයාසිරියි.තරුණ පුවත්පත් කලාවේදියකු, නාට්‍යකරුවකු, ටෙලිනාට්‍යකරුවකු සහ රංගන ශිල්පියකුද වන සුමිත් ගල්හේනගේ දෙවෙනි සිනමා නිර්මාණය වන 'යළි ඔබ එන්න' චිත්‍රපටයේ දයාසිරි රඟපාන්නේ මාළු මුදලාලි කෙනකුහැටියටයි.දමිතා අබේරත්න, රොජර් සෙනෙවිරත්න, ...
එල්ලුම් ගහට නියම වූ සිරකරු විධායක නිලධාරියෙකු ලෙස හඳුන්වා දෙමින් කාන්තාවන්ට හා පිරිමින් රවටා මුදල් ගරලා Sri E News මෝදර කාක දුපත වෙරළ තීරයේ දී ඉන්දීය ජාතික රීටා ජෝන් මහත්මිය පැහැරගෙන ගොස් දුෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම ව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයකු ජංගම දුරකථන සමාගමක විධායක නිලධාරියෙකු ලෙස හඳුන්වා දෙමින් කාන්තාවන්ට හා පිරිමින්ට ජංගම දුරකථනකින් කතා කර රුපියල් දහස් ගණනින් මුදල් වංචාව කරගෙන යෑමට ඔහුට සහාය දුන් බව කියන අඹු සැමි යුවළක් නාරාහේන්පිට ප්‍රදේශයේ ...
තාත්තා පවුල ජීවත් කළ ඔරුව විකුණා දුව පාසලට දාන්නට මුදල් ගෙවලා Sri E News හුංගම විජයබා ජාතික පාසලේ උසස් පෙළ පන්තිය සඳහා තම දියණිය ඇතුළත් කිරීමට විදුහල්පතිවරයාට දීමට මුදල් නොමැතිකමින් දරු පවුලක් ජීවත් කළ එකම චංචල දේපළ වන ඔරුව විකිණීමට සිදුවීමේ අනුවේදනීය පුවතක් හුංගම දකුණු බටඅත ප්‍රදේශයෙන් වාර්තා වෙයි.හුංගම ජාතික පාසලේ විදුහල්පතිවරයා 2013 වර්ෂයට උසස් පෙළ සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීම සඳහා දුප්පත් පොහොසත් බේදයක් නොතකා සිසු සිසුවියන් 130 කට ආසන්න ප්‍රමාණයකගෙන් රු. 4000 ...