බිරිය සමග එක්වන්නැයි අන්තර්ජාලයෙන් ඉල්ලන සමලිංගිකයෙක් Sri E News තම බිරිය සමග අඹුසැමි සබඳතා පැවැත්වීමට කැමති අයෙකු සිටී නම් දන්වන ලෙස ඉල්ලමින් අන්තර්ජාල ලූහුඩු දැන්වීම් පළකරන සමලිංගික පුද්ගලයෙකු පිළිබඳ පොලිසියට පැමිණිළි ලැබී තිබෙනවා.පසුගිය 22 වනදා කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මේ පුද්ගලයා ගැන සොයන්නට අධිකරණ අවසරය ලබාගත්තා.කොළඹ අවට පොලිස් ස්ථාන ගණනාවකටම මෙම පුද්ගලයා හා ඔහුගේ දුරකථන අංක පිළිබඳ පැමිණිළි ලැබී ඇති අතර කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පසුගියදා මහෙස්ත්‍රාත්වරයා ...
‘‘මම ගණිකා මඩමක මැඩම් කෙනෙක්’’ Sri E News රංගනයට ඇය කෙතරම් දක්ෂද යන වග අතිශයෝක්තියකින් ප්‍රකාශ කළ යුතු නැත. රංගනයට කෙතරම් හපනියක්ද යන්න, දුලීකා සිය රංග කෞෂල්‍ය වෙතින් අපූරුවට ප්‍රකාශ කොට ඇති ශිල්පිණියකි. සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන ඕනෑම අංශයකට සුදුසු රංග හැඩතල ඇය සතුවීම, ඇයගේ රංගන වින්‍යාශය වෙතින් දැකගත හැකි විශේෂත්වයයි. සමාජ විද්‍යා අංශයේ උපාධිධාරිණියක වන දුලීකා මාරපන යනු නිකම්ම නිළියක යන මාතෘකාවෙන් ඔබ්බට ගිය රංගනයේ වින්දනය පේ්රක්ෂකයින්ට ...
බොදු බල සේනාවට ඔත්තු සැපයුවේ යයි මුස්ලිම් සංසද ලේකම්ට මරණ තර්ජන Sri E News තමන් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම නිසා තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් සංසදයේ ලේකම් අසීස් නිසාර්දීන් මහතා පවසයි.මේ වන විට අන්තර්ජාලය හරහා තමන්ගේ තොරතුරු ලොව පුරා බෙදා හරිමින් තමන් බොදු බල සේනා ඇතුළු සිංහල මෝඩයන්ට ඔත්තු සපයන බවට ඔවුන් ප්‍රචාරය කරන බවත් මේ හේතුව නිසා තමන් දැඩි අපහසුතාවකට පත්වී ඇති බවත් ...
සනි ලියොන් තව දුරටත් අසැබි දර්ශනවල රඟපෑවහොත් ඇයව නීතිය ඉදිරියට පැමිණවිය යුතුයි Sri E News ඉන්දියාවෙන් වරින් වර අහන්න ලැබෙන්නේ සිත් කම්පා කරවන ආරංචි. මේ අතරින් වඩාත් මතුවී පෙනෙන්නේ එරට යුවතියන්ට, කුඩා දැරියන්ට සිදුවන ලිංගික අතවර. මේ අපරාධ සිදුවීමට ප්‍රධානම හේතුව ඉන්දියාව තුළ වෙන කවරදාටත් වඩා අසභ්‍ය චිත්‍රපට නැරැඹීමේ ඉඩකඩ වැඩිවීම යැයි බොහෝ දෙනා චෝදනා කරනවා. මේ වන විට බොලිවුඩ් සිනමාව තුළට පවා ලිංගිකත්වය උලුප්පා පෙන්වන චිත්‍රපට කාන්දු වෙන්නට පටන් ගෙන තිබෙනවා. මෙවැනි චිත්‍රපටවල රඟන ...
ෆෝන් බිලත් ගෙවන්නැයි අද සිට දොස්තරලා අකුරට වැඩ Sri E News රටපුරා රෝහල් වල රජයේ ලියාපදිංචි හා සහකාර වෛද්‍යවරු සන්නිවේදන දීමනාවක් ඉල්ලා අද (8) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙයි.ඒ අනුව තමන් අද (8) සිට රාත්‍රී සේවයෙන් සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල සේවයෙන් මෙන්ම ඇමතුම් රාජකාරිවලින් ඉවත්වන බව රජයේ ලියාපදිංචි හා සහකාර වෛද්‍යවරුගේ සංගමයේ ලේකම් වෛද්‍ය මහින්ද ලියනගේ මහතා පැවසීය.රජයේ ලියාපදිංචි හා සහකාර වෛද්‍ය නිලධාරීන්ට සන්නිවේදන පහසුකම් සැපයිම ...
රජිව්ට ඕනෑ කරන්නේ උපහාර මුවාවෙන් සල්ලි හම්බු කරන්නයි .......ක්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම් ----- ශීලා විජේවර්ධන Sri E News ක්ලැරන්ස් විජේවර්ධන විසින් නිර්මාණය කරන ලද “ගී” ඔහුගේ බුද්ධිමය දේපළ ය. එම දේපළ සඳහා වර්තමානයේ හිමිකරුවන් වී සිටින්නේ ක්ලැරන්ස්ගේ බිරිඳ ශීලා විජේවර්ධන සහ දියණිය අමිලාත් ය. දැනට ඔවුන් පදිංචි වී හිඳින්නේ ඕස්ට්‍රේලියාවේ වන හෙයින් එම දේපළ පිළිබඳ ඇටොර්නි බලකරු ලෙස සිරි හෙට්ටිආරච්චි කටයුතු කරයි.ක්ලැරන්ස්ගේ ගී නිර්මාණ පමණක් නොව ක්ලැරන්ස්ගේ නම හෝ කිසියම් සංගීතමය කටයුත්තක් සඳහා යොදා ගන්නේ නම් ක්ලැරන්ස් පාර්ශ්වයේ ...
කොට කලිසම් සුරූපිකාවන්ගේ ගුවන් සේවය Sri E News නොක් එයාර් යනු තායිලන්තයේ, මිල අඩු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවකි. නොක් එයාර් ගුවන් සේවයට අයත් බෝයිං ඇතුළු සෙසු ගුවන් යානා සෑම එකකම නාසයේ එසේත් නැතිනම් ගුවන් යානයේ ඉදිරිපස මුහුණේ තාරා හොටක් සිතුවම් කර තිබේ. ‘නොක් එයාර්’ අනන්‍යතාව එයයි.මිල අඩු වුවත් ‘නොක් එයාර්’ ගුවන් සේවය තායිලන්ත වැසියන් අතර ජනපි‍්‍රය නොවිණි. පසුගියදා ‘නොක් එයාර්’ ගුවන් සමාගම අපූරු වෙළෙඳ ප්රචාරක වැඩසටහනක් ආරම්භ කළේය. ...
කොටි මැයි රැළියේදී ජාතික කොඩිය විකෘති කර බුදුන් වහන්සේට අපහාස කරයි Sri E News කොටි හිතවාදින් විසින් පසුගිය පළමුවැනිදා නෝර්වේ ඔස්ලෝ අගනුවරදී පැවැත්වූ මැයි රැලියේදී ශ්‍රී ලංකා ජාතික කොඩිය විකෘති කොට ඊට බුදුන් වහන්සේගේ රුව යොදා අපහාස වන අයුරින් සකසා තිබී ඇත.එම මැයි රැලියේ ඡයාරූප එල්.ටි.ටි.ඊ.වෙබ් අඩවිවලද පළ කර තිබේ.අදාළ ඡයාරූපවලට අනුව ජාතික කොඩිය විකෘති කොට ඊට ආගම්වාදය ඇතිවන අයුරින් බුදුරදුන්ගේ රුව යොදා ඇත්තේ ජාත්‍යන්තර කොටි ජාලයේ අවශ්‍යතාවයට බව සඳහන්ය.නෝර්වේ දෙමළ සම්බන්ධීකරණ කමිටුව නමින් ...
තමිල්නාඩුවේ සිට එන ද්‍රවිඩයන්ට උපරිම දඬුවම් දෙනවා Sri E News තමිල්නාඩුව සමඟ මින් ඉදිරියට ශ්‍රී ලංකාව කිසිම ගනුදෙනුවක් නොකරන බව රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.තමිල්නාඩුව අපේ ශ්‍රී ලාංකිකයන්ට කරන හිරිහැර අනුව මින්පසු තමිල්නාඩුවේ සිට පැමිණෙන ද්‍රවිඩයන්ට උපරිම මට්ටමෙන් නීති ප්‍රකාර දඬුවම් දෙන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.මානව දයාව අනුකම්පාව නැතැයි කොටි හිතවාදීන් අපට චෝදනා කරනවා. ඒත් එම මානව දයාව සහ අනුකම්පාව නැත්තේ ඔවුන් ළඟයි. අපේ මිනිසත්කමෙන් ඔවුන් අයුතු ...
නල්ලූර් කොවිලේදී පේරාදෙණිය සිසුන්ට ගුටි Sri E News නල්ලූර් කෝවිල් භූමියේදී රැුස්වුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට හඳුනා නොගත් මැර පිරිසක් විසින් පහර දීම හෙත්වෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියයි.ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.මෙවැනි ත්‍රස්ත ප්රහාරයන් එල්ල වීම තුළ අද වන විට උතුරු නැගෙනහිර පළාත්වල කි‍්‍රයාත්මක ත්රස්තවාදයේ තරම දැක්වෙන බවද එම නිවේදනයේ දැක්වේ.සම්පුර්ණ නිවේදනය මෙසේය.දැඩි ආරක්ෂක රැුකවල් සහිත මෙවැනි ස්ථානයකදී මෙවන් ...
‘එයා රට වටේම හෝටල් ගානේ යනවා '' කිවායි සේමිණි දමිතාට එරෙහිව මිලියන 500 ක් වන්දි ඉල්ලා නඩු දමයි Sri E News අද කොළඹ දිසා අධිකරණයට සිය නීතීඥයින් මාර්ගයෙන් පැමිණිල්ලක් ගොනු කළ ටෙලි නිළි සේමිණි ඉද්දමල්ගොඩ සඳහන් කර තිබෙන්නේ ටෙලි නිළි දමිතා අබේරත්න පසුගිය ජනවාරි 13 වන දින ‘රන් එෆ් එම්’ පුද්ගලික ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් ප්‍රසිද්ධියේ තමන්ට අපහාස වන ප්‍රකාශයක් සිදු කළ බවයි.එම පැමිණිල්ලේ දැක්වෙන ආකාරයට ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡුාවේදී දමිතා සිය වචන වලින් කියා ඇත්තේ‘සේමිණි රට වටේම හෝටල් ගානේ ...
මිනී කාමරේ මුර කරද්දී ආරියදාසගේ තනියට මහ රෑ ආ අමුත්තා Sri E News මාර වැඩේ!... මාර ගෙයක්!.... මාර කෑමක්. මේ අපේ භාෂාවේ අපූරු වචන පෙළකි. මේ හැම එකකින්ම කියැවෙන්නේ විශිෂ්ට බවය. ඒත් මෙහි සැබෑ අරුත යක්ෂ වැඩක්! යක්ෂ ගෙයක්! යක්ෂ කෑමක් කියා පිළිගන්නට තරම් අප මැළිය. මන්දයත් යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ හෝ හොල්මන්, අවතාර, දිෂ්ටි නූතනවාදියන් තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැති නිසාය."මොකද බං යකෙක් වගේ ඇඟට කඩාපනින්නේ? මොකද බං හොල්මනක් වගේ හිටගෙන ඉන්නේ? ඇයි බං ...
රත්මලාන බිරිය හා දරු දෙදෙන ඝාතනය මධුරට නඩු කියන්න සල්ලි මදිවෙලා Sri E News රත්මලාන බිරිය හා දරු දෙදෙන ඝාතනය කළ සැකකරු මධුර මනුරංගට සිය නීතීඥ ගාස්තු ගෙවා ගැනීමට නොහැකි අකරතැබ්බයක් ඇතිවූ බව අධිකරණයෙන් වාර්තා වුණා.ඇ`ගලූම් ආයතනයේ විධායක තනතුරක් දරමින් මසකට ලක්ෂ එකහමාරක වේතනයක් ලැබූ මධුර සතුව බැංකු ගිණුම් ගණනාවක් පැවති අතර ඒ බොහොමයක් ඔහු සිරිතක් වශයෙන් පවත්වාගෙන ගොස් ඇත්තේ බිරිය සමග හවුලේය.සල්ලි මදිවීමට හේතු වූයේ ඔහු කොපමණ සැලසුම් කර මිනීමැරුවත් ඔහුගේ ස්ථාවර තැන්පතු ...
අසාද් සාලි අත් අඩංගුවට ගැනීම නීතිය අභිබවා යාමක් - හකීම් Sri E News මුස්ලිම්-දෙමළ ජාතික සන්ධානයේ නායක අසාද් සාලි අත් අඩංගුවට ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන් රටේ නීතියට පටහැනිව කටයුතු කොට තිබෙන බව අධිකරණ ඇමතිවරයා පවසයි.අත් අඩංගුවට ගැනීමේදී ඔහුට එරෙහි චෝදනා ඉදිරිපත් නොකිරීම ශ්‍රී ලංකාවේ නීතිය අභිබවා යාමක් බව රවුෆ් හකීම් ඇමතිවරයා bbc යට පවසා ඇත.කිසියම් පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමේදී ඔහුට හෝ ඇයට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ යුතු නමුත් කොළඹ හිටපු නියෝජ්‍ය පුරපතිවරයකු වන ...
මාරාන්තික විෂ සහිත රෙදි සෝදන කුඩු වර්ගයක් Sri E News වෙළෙඳ නාමයක් නොමැතිව ග්‍රාමීය ප්‍රදේශවල නිෂ්පාදනය කරන මාරාන්තික විෂ සහිත රෙදි සෝදන කුඩු වර්ගයක් ගම්වල අලෙවි කෙරෙන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස ධූලවේදය හා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. මෙම රෙදි සෝදන කුඩු වර්ගය පැකට් වර්ග දෙකකින් සමන්විත බවත් එය ආහාර ජීරණ පද්ධතියට ඇතුළු වුවහොත් මරණය පවා සිදුවිය ...
බොදුබල සේනා සංවිධානය යාපනයට යන්න සූදානම් Sri E News බොදුබල සේනා සංවිධානය යාපනය නගරයේ ශාඛාවක් පිහිටුවීමට තීරණය කරයි. හින්දු, දමිළ හා ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සමඟ සහෝදරත්වය දියුණු කරගැනීම මේ ශාඛාව පිහිටුවීමේ ප්‍රධානතම අරමුණක් බව පවසන එම සංවිධානයේ සභාපති කිරම විමලජෝති හිමියෝ දැනට ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා පවත්වා අවසන් බව පවසති.බොදුබල සේනා සංවිධානය යාපනයෙන් අන්තර්ජාතිකයට පිම්මක් පනින්නට සූදානම් වෙයි. දැනටමත් අන්තර්ජාතිකයේ බොදුබල සේනා සංවිධාන පිහිටුවීමටද කටයුතු සූදානම් කර ඇති අතර ...
ලෙබනන් ගිය කත කෑලි කපා මරලා... අත් දෙක හා නාභියෙන් යට කොටස නෑ... සාහසික ඝාතනයක් Sri E News ගෘහ සේවිකාවක් වශයෙන් ලෙබනනයේ රැකියාවට ගොස් සිටියදී අත් පා හිස කඳ වෙන්කර අමානුෂික ලෙස ඝාතනය කර තිබූ ශ්‍රී ලාංකික කාන්තාවකගේ සිරුරක් 05 දා කටුනායක ගුවන්තොටුපළට එවා ඇත....ලෙබනන් රටේ සිට එසේ එවන ලද අර්ධ කොටසකින් යුක්ත එම කාන්තා මළ සිරුර පිළිබඳ මීගමුව රෝහලේ දී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ හිසට තදබල ලෙස පහර දී මෙම මරණය සිදුකර තිබෙන ...
තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි වෙනිසියුලා ජනාධිපති චෝදනා කරයි. Sri E News කොලොම්බියාවේ හිටපු නායක අල්වාරෝ උරිබේ ,(ඇල්වරො Uරිබේ තමා ඝාතනය කිරීමේ කුමන්ත්රණයක නිරත වෙමින් ඇතැයි, වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ චෝදනා කරයි.අල්වාරෝ උරිබේ , වෙනිසියුලාවේ දක්ෂිණාංශිකයන් සමඟ එක්ව තමා ඝාතනය කිරීමේ කුමන්ත්රණයක නිරත වෙන බවට චෝදනා කළත්, ජනාධිපති මදුරෝ එම චෝදනාව සනාථ කෙරෙන සාක්ෂි මොනවාද යන්න පැහැදිලි කොට නැත.මේ අතර, උරිබේ විසින් ජනාධිපති මදුරෝගේ ප්‍රකාශය බැහැර ලන ලද්දේ, එය කෘර ඒකාධිපති පාලනයකින් ...
පෙම්වතියට වස පොවා මැරූ වෛද්‍ය සිසු පෙම්වතා Sri E News මොරටු විශ්ව විද්‍යාලයේ සිසු පෙම්වතියක හා රාගම වෛද්‍ය පිඨයේ සිසු පෙම්වතකු අතර ඇතිවූ පෙම් ආරවුලක් දුරදිග යාමෙන් පසු පෙම්වතිය මරන්නට වසදුන් පෙම්වතා පසුව දිවිනසාගත් පුවතක් ඊයේ වාර්තා වුණා. මේ සිද්ධිය නිසා දැන් දෙදෙනාම මියගොස්ය.දෙදෙනා අතරට තුන්වන පාර්ශ්වයක් පැමිණීමේ සංසිද්ධියක් මත මෙම පෙම්වතා ඇගෙන් වෙන්ව ඇති අතර හිටපු පෙම්වතා වන මොහු දිගටම කරදර කිරීමේ සිද්ධි නිසා පසුගිය දිනවල මේ දෙදෙනා අතර ...
මෝටර් රථ තරගවලට මහනුවර ඉඩදෙන්න එපා - අස්ගිරි මල්වතු නාහිමිවරුන්ට ඉල්ලීමක් Sri E News මහනුවර නගර මධ්‍යයේ පැවැත්වීමට නියමිත මෝටර් රථ ධාවන තරගය නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහනුවර උරුමය සුරැකීමේ පදනම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.එම පදනමේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ මහතා ඇතුළු පිරිසක් අදාළ ඉල්ලීම මහනාහිමිවරුන් වෙත අද දිනයේ ලිඛිතව භාරදුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.මෙම මස 17 , 18 යන දෙදින මහනුවර නගර මධ්‍යයේ රාත්‍රී මෝටර් රථ ...