අපේ අම්මා අහක බලන් ගහපු කොත්තුව මගේ මේ බ්ලොග් එක අටවගත්ත දවසේ ඉදලා ලියන්න තටමන පොස්ට් එකක් අද ලියන්න හදන්නේ මේක මෙච්චර ලියන්න අමරුවුනේ "අපේ අම්මා" ගැන ලියන්න වචන හොයා ගන්න අමාරු වුන හින්ද වෙලාවකට ඇය ගැන ලියන්න මගේ වචන ලස්සන මදි වෙයි කියලා මට බය හිතුනා ඇය එතරම්ම අපුරු චරිතයකි සැබෙවින්ම ඇය දිරිය කාන්තාවකි විටෙක නිර්ලෝභීව තවත් විටෙක මසුරු සිටාණෝ වගේ ලොබිව තවත් විටෙක නොබියව ...
පරාටා රසට කන්නේ කොහමද අහක බලන් ගහපු කොත්තුව පරාටාමනුස්ස ඉතිහාසය පුරාවටම මිනිස්සු ධාන්‍ය වලින් හෝ අල වර්ග වලින් ලබා ගන්නා පිටි වලට විවිද දේ මිශ්‍ර කරාලා විවිද ආහාර වර්ග හැදුවා ඒ විදියට පරිනාමය වෙච්ච ආහාරයක් තමයි පාරාට කියන්නේ. පාරටා නොකාපු කට මොකටයි හි හි පාරටා කියන්නේ හැමෝම කන කෑම ජාතියක්නේ මේක ඉන්දියාවෙන් ලංකාවට ලැබිච්ච කෑමක් වුනාට ලෝකේ පුරාම විවිද පාරාටා වර්ග විවධ විදියට මිනුස්සු ආහාරයට ගන්නවා , වැඩි ...
නරි බුරති අහක බලන් ගහපු කොත්තුව මේස වලට මහා හයියෙන් බෙර තලමින් බජව් කියලා කෑකෝ ගහලා ලේ පනිනකම් ගහගෙන තාප්පෙන් පැනලා කරන්න තියන පිස්සු වැඩ ඔක්කොම කරලත් ඊලග දවසේ උදේ ස්කොලේ ගියාම අපිව ආදරෙන් පිළිගෙන අපිට අකුරු විතරක් පැහැදිලව ජිවත් වෙන හැටි කියලා දීපු අපේ දෙවැනි අම්මා වෙන අපේ පාසල් මෑණියන්ට කලගුණ දක්වන්න කාලේ ඇවිත්. අපිව වදපු අම්මට කවදාවත් නය ගෙවලා ඉවර කරන්න බැහැ වගේම අද ...
බෙල්ලන්විල පන්සල අහක බලන් ගහපු කොත්තුව සෙනසුරාදාවක් හන්දා හුගක් දෙනා අද පන්සල් ඇවිත් කාර් පාර්ක් එකත් පිරෙන්න සෙනග ඉඩ ඇති තැනක් බලලා අලුත ගත්ත මගේ කාර් පොඩ්ඩ පාර්ක් කරේ බොහොම පරිස්සමින් මටත් වඩා තාත්තා ගොඩක් පරිස්සම් කාර් එක වටේ වටයක් කැරකුණ තාත්තා විදුරුව අස්සෙන් වාහනේ අතුල බැලුවේ මම හෑන්ඩ් බ්රේක් එක ඇදලද කියලා ඉන්පස්සේ හිනා පිරිච්ච් මුනෙන් මාවත් එක්කගෙන පුජා වට්ටි විකුනන කඩ අසලට ගියා.කඩ දෙක ...
රංජිත් සහ ඩිංකි අහක බලන් ගහපු කොත්තුව හිත පිරුණු රාතී‍්‍ර සාදයකින් පසු හන්දිය පැත්තට ඇවිද්දේ ගෙදර යන්ඩ ටුක් ටුක් එකක් ගන්න වට පිට බලලා මිටර් එකක් හයි කරපු වාහෙන්කට අපි නැග්ගා ඩයිවර් වුනේ තරමක් වයස අංකල් කෙනෙක් මෙතන ඉදන් මම එයාට රංජිත් අංකල් කියලා කියන්නම්"කොහෙටද පුතා යන්න ඕනි ?""හෝකන්දර පැත්තට යමු අංකල්" රංජිත් අංකල් දඩස් ගාලා ලිවර් එක ඇදලා ස්ටාර්ට් කරා මෙන්න බොලේ ස්ටාර්ට් කරපු ගමන් තවත් ...
කැරොකි ක්ලබ් වල නාස්ති වෙන දඩබ්බර ජිවත අහක බලන් ගහපු කොත්තුව කැරොකි ක්ලබ් වල නාස්ති වෙන කෙල්ලන්ගේ ජිවිත වලට වග කිව යුත්තේ කවුද ? ඇග නැටවෙන සංගීතය දෙන ක්ලබ් එකේ ඩි ජේ ද ? යමින් ගමන් පස්සට තට්ටුවක් දාගෙන යන බවුන්සර්ලද ? අලුත් කෙල්ලෙක් ආවම සතියක් විතර ආතල් ගන්න ක්ලබ් එකේ බොස්ද ? ගිනි කන මිලට අරක්කු පොඩ්ඩක් බිලා අතේ තියන තුට්ටුවට කෙලව ගන්න කස්ටමර්ස්ලද? නැත,ඔවුන්ගේ ජිවිත නාස්ති කර ගන්නේ ඔවුන් ...
මම කරපු රස්සා 1 අහක බලන් ගහපු කොත්තුව දැන් වැඩ කරන කොම්පැනියේ අවුරුදු උත්සවේ සහ රගර් තරගාවලියක් පහු ගිය දවසක තිබුනා නමුත් එදා මට වැඩ කරන්න සිද්ද වුන නිසා උත්සවයට සහබාගි වුනේ මගේ ශිෆ්ට් එක ඉවරවුනාට පස්සේ මම යනකොට ඔක්කොම අවුරුදු ක්‍රීඩා ඉවර වෙලා තිබුනේ නමුත් බිම සහ නැටීම යන තරග පටන් අරගෙන තිබුනේ, අනේ ඉතින් අසරණ මමත් ශේප් එකේ පොඩි ෂොට් එකක් එහෙම දාගෙන එනකොට දැක්කා උදේ ...
CCTV ගෙදරදීම හයි කරමු 3 අහක බලන් ගහපු කොත්තුව ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් අපි සෙට් කර ගත්ත කැමරා සිස්ටම් එක නෙට්වර්ක් කොරන්නයි යන්නේ ඒ කිව්වේ අපි අටව ගත්ත කැමරා ටික මේ ලෝකේ ඕනිම තැනක ඉදලා බලන්න පුළුවන් විදියට හදා ගන්නයි යන්නේ මේක අමාරුයි වගේ පෙනුනට නෙට්වරක් පිලිබඳ සාමාන්‍ය දැනුමක් තියනවනම් ඇස් වහගෙන කජු කනවා වගේ කරන්න පුළුවන් වැඩක්. නෙට්වර්ක් ගැන මෙලෝ දැනුමක් නැති වුනත් වුවමනාව සහ ධෛර්යය තියනවනම් එච්චර ...
සිංගප්පූරු අනාථ සිහින අහක බලන් ගහපු කොත්තුව මුස්තාෆා එක කියන්නේ එහෙ තියෙන්නේ ලොකු ෂොපින් මෝල් එකක් එකේ නැති මගුලක් නැහැ සින්ගපුරු යන එන හැමෝම මුස්තාෆා එකට ගොඩ වදිනවා ඉතින් ලස්සන ගෑනු ළමයි එහෙමත් වැහි වහලා :D අපි මේ ඒ පැත්තට යන්නේ පොඩි රස්තියාදුවක් ගහලා එන්න ටික දුරක් යනකොට අපිට ඇහෙනවා අඩන සද්දෙකුයි කාටද මහා හයියෙන් සිංහලෙන් බනින සද්දෙකුයි අපි වට පිට බැලුවා කොහෙන්ද සද්දේ එන්නේ කියලා එතන ...
බැංකොක් සවාරිය 2 අහක බලන් ගහපු කොත්තුව කලින් පොස්ට් ඒක බැලුවේ නැති අය මෙතනින් ගිහින් පල වෙනි පොස්ට් ඒක බලලා එන්න බැංකොක් සවාරිය 1අඩුවට තියෙන්නේ මොනවද ?ඉස්සර වගේ බැංකොක් වල බඩු ගොඩක් ලාබ නැ අපේ රජ තුමා රුපියල උඩ දැම්ම හින්දා අපිට පිටරටින් බඩු ගද්දි ගොඩක් ආවසි, ඒ වුනාට එහේ කඩ වලට ගියාම පිස්සු හැදෙනවා තොර ගන්න දේවල් වැඩි, ලෝකේ තියෙන හැම ට්‍රෙන්ඩ් එකක්ම හැම ෆැෂන් එකක්ම ...
සුනාමි ළමයා අහක බලන් ගහපු කොත්තුව වෙලාව උදේ 7.30 නයිට් ශිෆ්ට් එක කරලා චාටර් වෙලා හිටපු මම වෙලාව බැලුවා තව පැයක් තියනවා ඔෆ් වෙන්න කම්මැලි කම යන්නත් එක්ක සිගරට් එක්ක බොන්න එලියට ගියා, දොර ලග හිටපු සිකිරුටි ඔෆිසර් අදුරු හමක් තියන එච්චර උස නැති අංකල් කෙනෙක්, මම යනකොටම කට පුරා හිනා වෙලා ගුඩ් මොර්නිග් සර් කියලා කිව්වා. මම හිනාවක් නැතුවම ගුඩ් මොර්නින්ග් කිව්වා. මම මහන්සි වෙලා ...
සිංගප්පූරු අනාථ සිහින 2 අහක බලන් ගහපු කොත්තුව "මල්ලි තාම ලොක්කා ඇවිල්ලා නැහැලු ආවම ඔක්කොම කියලා දෙයි දැන් පොඩ්ඩක් එහෙ මෙහෙ බලාගන්නකෝ""හොදයි අයියේ අපිට මොනාද කරන්නේ තියෙන්නේ""ඔය තියන වැඩක් කරන්න තමා මල්ලි බය වෙන්න එපා ඒක නෙමේ මල්ලි සල්ලි ටික තියනවා නේ ලැස්ති කරගන්නකො"අද එතැන් සිට."අපිට පොඩ්ඩක්වක් සැක හිතුනේ නැහැ අයියේ ලංකාවේදී අපේ සල්ලි ටික අරගෙන රට සල්ලි වලට මාරු කරලා ආපහු අපේ අතටම දුන්නනේ""අනික අපි සිහින මාලිගාවක ...
සිංගප්පූරුවේ කාපු චාටර් අහක බලන් ගහපු කොත්තුව ටික දවසකින් මොකුත් ලිව්වේ නැත්තේ ලියන්න මුඩ් එකක් නැති හින්දා ඔන්න පුංචි මුඩ් එකක් ඇවිල්ලා මම කාපු තවත් කටු රාජයෙක් ගැන ලියන්න යන්නේ මේක වුනෙත් මම සිංගප්පූරුවේ හිටපු කාලේ තමා අදටත් මතක් වුනාම දුකක් සහ කේන්තියක් එන්නේ මේ සිද්දිය ගැන, මේ සිද්දිය වෙනකොට මමත් එක්ක එහේ එකට හිටපු රජා නිවාඩුවට ලංකාවට ආවා ඒ දවස් වලම වගේ අපි හිටපු ගෙදර ...
නොගැලෙපන කතාව (අවසාන කොටස (සමහර විට)) අහක බලන් ගහපු කොත්තුව මෙතක් කතාව නොගැලෙපන කතාව 1නොගැලෙපන කතාව 2නොගැලෙපන කතා 3නොගැලෙපන කතාව 4නොගැලෙපන කතාව 5නොගැලෙපන කතාව 6නොගැලෙපන කතාව 7නොගැලෙපන කතාව 8නොගැලෙපන කතාව 9නොගැලෙපන කතාව10"මාව මෙතන තනියම දාල කොහෙවත් යන්න එපා බබෝ " එහෙම කියන ගමන් මගේ කොන්ඩේ අස්සෙන් එයාගේ ඇගිලි යවලා මාව ලගට අරන් කම්මුලට සිතල උම්මා එකක් දුන්නා. එත් එක්කම මගේ කලිසම අස්ස දෙදරන්න ගත්තා මාව හොල්මන් වෙලා ගියා මම අත ...
CCTV ගෙදරදීම හයි කරමු අහක බලන් ගහපු කොත්තුව අද මම කියලා දෙන්න යන්නේ හරියට වැඩේ අල්ල ගත්තොත් නියමෙට හම්බ කරන්න පුළුවන් වැඩ කැල්ලක් ගැන, මම කිසිම ගුරු මුෂ්ටියක් නැතිව දන්නා හැම දේම කියලා දෙන්නම් වැරදි අඩු පාඩු තියනවනම් පෙන්නලා දෙන්න.හරි හැමෝම දන්නවනේ ලංකාවේ මේ දවස් වල හොර හතුරු කරදර තියනවා ව්‍යාපාරයක් එහෙම කරන අයට සැහෙන වෙලාවක් වෙන් කරන්න වෙනවා තමන්ගේ ව්‍යාපාරය පරිස්සම් කරන්නම ඉතින් ඒ වගේ වෙලාවට තමා ...
සිංගප්පූරුවේ කාපු චාටර් 2 අහක බලන් ගහපු කොත්තුව කාපු චාටරේ ගැන පහු ගිය ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලලා එන්ඩලා පහු ගිය ලිපිය ඉවර වුනේ අපි පොලොසියට කතා කරාට පස්සනේ කෝල් කරලා මිනිත්තු පහක් ගියේ නැහැ මෙන්න තොරණ වගේ ලයිට් පත්තු වේවි පොලිස් කාර් එක ආවා එකෙන් බැස්සේ චීන ජාතික පොලිස් මහත්මයෙක් සහ මැලේ ජාතික පොලිස් මහත්මයෙක් මෙන් දෙන්නා ආවා අපි ලගට කාගේත් හොදට ඉංග්‍රීසියෙන් වෙච්ච දෙබස මම ...
CCTV ගෙදරදීම හයි කරමු 2 අහක බලන් ගහපු කොත්තුව ගිය වර පාඩමේදී CCTV කියන්නේ මොකද්ද ඒ වගේම ඒ වගේ මිල ගණන හදුන්වා දුන්නනේ දැන් අපි සිස්ටම් එකක් හයි කරන විදිය බලමු මේකේ පල වෙනි පාඩම බැලුවේ නැත්නුම් ඒක මෙතනින් ගිහිල්ලා බලලා එන්න CCTV ගෙදරදීම හයි කරමු 1පලවෙනි පාඩමට සහයෝගය දුන් හැමෝටම ස්තුති කරලා මම දෙවැනි ඒක පටන් ගන්නම් පටන් ගන්න කලින් කලිං පුංචි දෙයක් කියන්න තියනවා සිස්ටම් හයි කරන ...
මහා වැස්සේ අහස්කුරු අහක බලන් ගහපු කොත්තුව අලි වැහිකැට සට පට ගලා පොළවට වැටෙනවා බලන් හිටියේ මාර අකමැත්තෙන් නයිට් ශිෆ්ට් එක ඉවර වෙලා වැස්ස හින්දා ගෙදර යන්න බැරිව ඔෆිස් එකේ හිරවෙලා ඉද්දි කොච්චර ලස්සන වැස්සක් වුනත් කැතයි . උදේ 8.30 මාරට වැඩ ඉවර වුනත් 11 ට කිට්ටු වෙනකම් හිටියා වැස්ස ඉවර වෙයි කියලා එත් ඉවර වුනේ නැහැ ඉවසලා ඉවසලා බැරිම වැහි දෙයියන්ට ඕනි කුදයක් ගහ ගන්ඩ කියලා ...
නොගැලෙපෙන කතාව- 11 කොටස අහක බලන් ගහපු කොත්තුව හැමෝම වගේ ගන්නේ බොක්ස් මටත් සාමන්‍ය විදියට කරුමෙට වගේ මහා වල් හිතක් පහල වුනා ඒ වෙලාවේ මම හැරිලා එයාගෙන් ඇහුවා "බොක්ස් ගමු?" ඉදුනිල් ඔලුව වනලා කැමැත්ත ප්‍රකාශ කළා, දෙයියනේ මොකද්ද මේ වෙන්ඩ යන්නේ ?අද එතැන් සිටටිකට් ගත්තට පස්සේ අපි දෙන්නව පෝලිමේ තල්ලු වෙලා ඉස්සරහටම ගියා, දොර ලග හිටපු පොර මගේ අතේ තිබ්බ ටිකට් දෙක උදුරලා අරගෙන ටිකට් දෙක දිහා බලලා ...
බැංකොක් සවාරිය අහක බලන් ගහපු කොත්තුව මේ දවස් වල ප්‍රොමෝෂන් ප්‍රයිස් එකට ගොඩක් අය බැංකොක් යන හින්දා පොඩි ගයිඩ් එකක් දාන්න හිතුවා මමත් ඊයේ පෙරේදා තමා ගිහින් අවේ, යන්න කලින් විසා ගන්න එපයි බලමු කොහමද විසා ගන්නේ කියලා.විසා සදහා අවශ්‍ය දේවල්1. අඩුම මාස 6ක් වත් වලංගු පාස්පෝර්ට් එකක් 2. රුපියල් 90000 කට වඩා තියන බව ඔප්පු කරන්න බැංකු පොතක් 3. කොහේ හරි වැඩ කරනවානම් යන දවස් ...