මම කරපු රස්සා 2 අහක බලන් ගහපු කොත්තුව ඔන්න දෙයියනේ කියලා මම කරපු රස්සා අංක 2 පොස්ට් එක ලියන්නයි යන්නේ මේකේ අංක 1 බැලුවේ නැත්නුම් මෙන්න මෙතනින් ගිහින් බලලා ආවනම් හරි දැන් මේ කියන්න හදන රස්සාව හම්බ වුනෙත් සිංගප්පූරු ගිය අලුත්ම තමා කලින් කතාවේ කිව්වා වගේ අපේ පාර්ට් ටයිම් ඉල්ලා කෙදිරි ගෑමේ ප්රතිපලයක් විදියට තමයි මේකත් හම්බ වුනේ මම සින්ගපුරු ගියේ මගේ අතිජාත් මිත්ර රාජාත් එක්කනේ ඉතින් අපි ...
නොගැලෙපෙන කතාව- 10 කොටස අහක බලන් ගහපු කොත්තුව "හෙලෝ""ආ එන්න හිටපු යාළුවා ආවේ නෑලු නේද පව් වැඩේ කොල්ලට දුකද?""එව්වා ඔයාට වැඩක් නැනේ ඇයි ඔයා දුක්ගන්නා රාලද? "හිතට ආපු දුකයි කේන්තියක් එක්ක අමුතු විදියට මගේ වචන පිටවෙන්නේ,"ඕනි නම් මට දුක්ගන්නාරාළ වෙන්නත් පුළුවන්?""මට පාඩුවේ ඉන්න දෙන්න මට වැඩක් තියනවා" මං ෆෝන් ඒක කට් කරා ජිවිතෙන්ම පරාද වෙලා වගේ මුසල හැගීමක් හිතේ තියෙන්නේ සිගරට් එකක් බොන්න කියලා හිතා ගෙන මං කඩයක් ...
නොගැලෙපෙන කතාව- 9 කොටස අහක බලන් ගහපු කොත්තුව උදේ පාන්දර කුකුලෙක් කැ ගහද්දීම ගැස්සිලා අහුරුනේ ලොකු හීනයක් අතරමගදී. ඇදෙ ඉදගෙනම මොනාද හීනේ දැක්කේ කියලා කල්පනා කරද්දී මට එක එකපාරට දැකපු හීනේ අමතක වෙලා ගියා මහා අමුතු හැගීමක්. මන් නැගිටිනකොට ප්රදීප් නැගිටලා මට තේක්කුත් ගෙනල්ලා. ප්රදීප් වෙලාව කීයද බන් ?හතට දහයක් විතර ඇති සුදු මහත්තයා ඉක්මනට ලෑස්ති වුනා නම් හරි අපි ටවුන් එකට යමු මගේ එක්කනා 8 අට වෙනකොට ...
නොගැලෙපෙන කතාව- 8 කොටස අහක බලන් ගහපු කොත්තුව ඔක්කම කලමනා ටික ලැස්තී කර ගෙන මායි ප්රදීපුයි මාතර යන්න ලැස්තී වුනා..අම්මටයි තාත්තටයි වැදලා.......අපි ගෙදරින් පිටත් වුනා........"පරිස්සමින් යන්න පුතේ වැව් වල එහෙම නාන්න යන්න එපා"..........අම්මා මට මගින් මගටම කීවා...........අපි බම්බලපිටිය හංදියෙන් මාතර බස් එකක් අර ගත්තා.........එච්චර සෙනග හිටියේ නෑ...අන්තිම සීට් එකේ වාඩි වෙලා මෙන්ටොස් එකකුත් කටේ දාගෙන මං පාර දිහා බලාගෙන කල්පනා කරකර ගියා......කිසිම වගකීම නැතුව නිදහසේ මේ වගේ ගමනක් ...
නොගැලෙපෙන කතාව- 7 කොටස අහක බලන් ගහපු කොත්තුව "ආ පුතාලා බැහලා අයිඩෙන්ටි එක ගන්න බලන්න" "ආ අංකල්ට මොන අයිඩෙන්ටි එකද ඕනී" අපෙ එකෙක් වැනී වැනී අහපු විදියටම රාලහාමි අංකල්ට මල පැන්නා" "උබලට අයිඩින්ටි හැටක් තියනවද යකෝ....ගනින් උබලගේ ජාතික් හැදුනම්පත" මට තේරුනා දැන් වැඩේ හරි යන් නෑ කියලා..........මං ශේප් එකේ අංකල් ලගට ගිහින් අඩන්න පටන් ගත්තා.... "අංකල් අපි මේ යාලුවෙක්ගේ පාර්ටියකට ගිහින් එන ගමන් අරයා පොඩ්ඩක් බියර් වීදුරුවක් බීලා ...
විවාහ සංවත්සරය----කෙටි කතාව අහක බලන් ගහපු කොත්තුව අපේ කාමරයේ ඉටි කොල වලින් වෑසූ කවුලුවෙන් උදෑසන ඉර එලිය පතිත වන වට...... මා ඈහුරුනේ නගරයම අවිදි වී ඔවු නොවුන්ගේ රාජකාරි සුදානම් වන ශබ්ධයෙනි..........මා නිදා සිටි පුන්චි ලෑලේ ඈදේ මා අසලින්ම සුව නින්දේ පසු වන මිනිස් දෙව් දුව දෙස බලන විට මා විදිනා දුක් සියල්ල අමතක වී ඈය ගෑන මහා ආදරයිකින් හිත පිරි යයි.........සියලු සෑප සම්පත් පිරි ජීවිතයකට පෙරුම් පීරු ...
නොගැලෙපෙන කතාව-6 කොටස අහක බලන් ගහපු කොත්තුව "බාර් එකකට ඇවිත් නෝබී පුලුවන්ද බන්""දැන් අද බලපන් කාලය... දේශය....... කුලය මේවා ඔක්කම සෙට් වෙලා ඉද්දී මොකටද බන් නෝබී ඉන්නේ" මගේ අතිජාත සගයෝ ටිකත් කියද්දී..... එකේ ඉතින් මොකටද නෝබී අද මං කුලුදුල් වතාවට මත් වතුර බොන්ට යන්නේ.......අම්මේ මට සමා වෙන්න මං අම්මගෙන් එහෙම සමාව අරගෙන වැඩෙට එක කකුලෙන් කැමති වුනා.......එතකොට වේටර් අය්යා කෙනෙක් අපි ඉන්න තැනට සැපත් වුනා"මල්ලී මොනාද ඕනී...............""අපිට ...
නොගැලෙපෙන කතාව-5 කොටස අහක බලන් ගහපු කොත්තුව පබාව බලන්න නුවර එලි ගිහින් ඇවිත් සතියකුත් ගෙවුනා.....අද වෙනකම් මට එයා කතා කරේ නෑ.....ඒ කෙල්ලට මොකක් වෙන්න ඇතිද? ..ෆොන් එක දිහා බලන් හිටපු එක ඇරෙන්න මේ සතියටම කිසිම වැඩක් කරේ නෑ......ගෙදරටම වෙලා ඉන්න මාර කම්මැලියි.....ස්කොලේ කියලා එකකුත් තියනවා නේද ..හද දකිනකොට නරියට හූ කියන්න මතක් වෙනවා වගේ මටත් මෙසේ උඩ තියන පොත් දැක්කාම .ස්කොලේ මතක් වෙනවා......මෙහම ඉදලා හරි යන් නෑ ...
නොගැලෙපෙන කතාව-4 කොටස අහක බලන් ගහපු කොත්තුව "මංජු කොහෙද උබ?".........මං ඌ පැත්තට හැරෙද්දී ඌ මගේ ලග හිටියෙ නෑ............හිටියනම් ඕකව කම්බස් කරනවා....මං වට පිට බලද්දී ඌ පාර එහා පැත්තෙ ඉදන් මට අත වනනවා හිවලයා වගේ........මං යකාගේ වේගෙන් පාර එහා පැත්තට පැන්නත් උගේ හිවල් හිනාව දැකලා මගේ කේන්තිය අඩු වුනා......"දැන් මොකද බං කරන්නේ කොහෙද අපි ඉන්නේ හොටෙල් එකකටවත් යමුද"..."හා හා යමු මගේ අතේ නම් රුපියල් 500 තියෙන්නේ උබ ගාව ...
නොගැලෙපෙන කතාව-3 කොටස අහක බලන් ගහපු කොත්තුව පබාගෙන් සමු අරගෙන මං හීමිට පල්ලම් බැස්සා ටවුන් එක දිහාවට....මං පොලෙවේ ඇවිදගෙන ආවට මනෝ ලොකේ ඉදගෙන තමා හිටියේ. මොන මගුලද විනාඩි 10 ක් කතා කරලා කිස් එකක් අරන් යන්න ආපු දුරක්..අනේ මං වගේ හරකෙක් මට වෙලාවකට එහෙමත් හිතෙනවා..අන්තිමට කොහම හරි මං බස් එකක් ගන්න ආවා බස් ටැන්ඩ් එකට. ස්විටර් ඇදගත්තු එක එක ජාතියෙ මිනුස්සු අතරේ දැක්කා අදුරන ඩයල් එකක්.........අප්පට සිරි ...