මුස්ලිම්වරුන් ඇත්තටම දක්ෂ ව්‍යාපාරිකයින්ද ?? - සමජගත මිත්‍යාවට පිලිතුරක් අන්වර් මනතුංගට පිලිතුරු මුස්ලිම් වරුන් තමා ලෝකේ ඉන්න දක්ෂතම ව්‍යාපාරකයින් අපේ සමහර "සර්ව ආගමික " මධ්‍යස්ථ පොරවල් වලට අනුව . අන්වර් මනතුංගගේ බ්ලොග් එකේ පහත ලිපිය ලියන පුද්ගලයා වගේම මුස්ලිම්වරුන් හිතාන ඉන්නෙත් තමන් තමයි දක්ෂතම ව්‍යාපාරිකයින් කියලා . ඍජුව පාරිභෝගිකයත් එක්ක සම්බන්ධ වෙන සිල්ලර වෙලඳමෙදී මුස්ලිම් වරුන් දක්ෂයි . ගානට බටර් පාර ගාල ඕනි කුණු ගොඩක් ඇගේ ගහන්න තියන ටැලන්ට් එක තමයි ඒ ...
අනේ මන් බබා - ආචාරියා , ඔව් ඔව් එයා බබා තමයි -අ.මනතුංග අන්වර් මනතුංගට පිලිතුරු අ.මනතුංගගේ ආචාරිතුමා ඊයේ හවස් වරුවෙන්මත් රාත්‍රිය පුරාවටමත් සැරින් සැරේට මේ බ්ලොග් අඩවියෙත් මගේ අනික් බ්ලොග් අඩවියෙත් සැහෙන කමෙන්ට් ප්‍රමාණයක් දාලා තිබුනා . අනික් බ්ලොග් කරුවන්ට කරපු තුට්ටු දෙකේ අපහාසයන් පල කරන්න නොහැකි නිසා ස්පැම් ගොඩට යැවුවත් මාව ඉලක්ක කරගත්ත ඒවා කිහිපයක් නම් තියෙන්න ඇරියා කාට කාටත් පෙන්න එක්ක . http://buwagesithuvili.blogspot.com/2012/12/blog-post_29.htmlhttp://anveranswers.blogspot.com/2013/01/blog-post_18.htmlhttp://anveranswers.blogspot.com/2013/01/blog-post_5.htmlපහලින් තියෙන්නේ සැපැ
කුරානය සහ විද්‍යාව v2 : කුරානයේ විද්‍යාත්මක බව පෙන්වන්නට ගොස් ඉස්ලාමයේ රෙදි ගලවන අජ්වාර්ඩි අන්වර් මනතුංගට පිලිතුරු කුරානය විද්යාත්මකයි කියපු අ.මනතුංග බ්ලොගේ අජ්වාර්ඩ් උන්නැහේට කුරානයේ තියන අවිද්‍යාත්මක ටොම් පච ටිකක් කලින් ලිපියක පෙන්නුවා . ඒකට උත්තරයක් විදිහට නොවුනත් උන්නැහේ ආයෙමත් කුරානය විද්‍යාත්මකය කියල කියන්න කරුණු ඉදිරිපත් කරලා තියනවා . මෙහි මූලිකම අරමුණ කලින් ලිපියේ සඳහන් කලා වගේ කුරානය දේව පුස්ථකයක් බව පෙන්වන්න ගන්න උත්සාහය වෙන්න ඇති . කොහොම වුනත් කුරානය විද්‍යාත්මකය කියල ඔප්පු කරන්න ගිහින් කුරානයේ අවිද්යාතමක ...
මැවුම් වාදය සහ සර්ව බලධාරියා ප්‍රශ්න කිරීම - (දිනුකගේ කමෙන්ටුවක් උපුටා පල කිරීමකි ) අන්වර් මනතුංගට පිලිතුරු මෙය මැවුම්වාදය සහ සර්ව බලධාරි සංකල්පය පිලිබඳ මෙම ලිපියට බ්ලොග් කරු දිනුක සොයුරා විසින් පල කල කමෙන්ටුවයි . එහි ඇසිය යුතු සියල්ල අසා ඇති නිසා ඌණ පූර්ණයක් කල යුතු නොවේ1. දෙවියන් පරීක්ෂා කර බලනු පිණිස මිනිසුන් සහ ජින්වරුන් මවා ඇත්තේ ඇයි?ඔහු සර්වබලධාරීනම් පරීක්ෂා කිරීමට අවශ්‍ය නොවන දෙවියන්ට අවනත මිනිසුන් හෝ ජින්වරුන් හෝ දෙගොල්ලන්ම මැවීමේ හැකියාව ඔහුට නොතිබුනේ ද?2. මිනිසුන් සහ ...
මහරගම උද්ඝෝෂණය - අ.මනතුංගේ විමසුමට පිලිතුරු ! අන්වර් මනතුංගට පිලිතුරු ඊයේ දින මහරගම එක්තරා වෙලඳ ආයතනයක් අසල ඇතිවූ උද්ඝෝෂණයක් පිලිබඳ විමසුමක් අ.මනතුංග විසින් පල කර ඇත . සිංහල රාවය , බොදු බලසේනා වැනි සංවිධාන වල ක්රියාකාරිත්වයන් පිලිබඳ නොයෙකුත් විවේචනයන් ලේඛකයා සතුව ඇතත් අ.මනතුංග විසින් මතු කරන විකාර රුපී තර්කයන් කිහිපයකට පිලිතුරු ලබාදිය යුතුය //ඊයේ දිනයේ මහරගම නගරය තුල උද්ඝෝෂණයක් සංවිධානය කළ සිංහල රාවය සංවිධානයේ ක්‍රියාකාරීන් පසුව පාගමනින් මහරගම නෝලිමිට් අභියසට ...
ආචාරියා නිසා කුණු වරකා ගසට හෙණ ගැසූ අ.මනතුංග අන්වර් මනතුංගට පිලිතුරු අන්වර් මනතුංග උන්නැහේ මොකක්ද පැණි වරකාවකට හෙණ ගහපු කථාවකින් අමුතු චූන් එකක් අද උදේ අරගෙන තියනවා . ඒවා කොහොම වෙතත් පහුගිය කාලේ අන්වර්ගේ බ්ලොග් එකේ පතරංග ජාතක ලියපු ආචාරියා නිසා අන්වර්ගේ "කුණු වරකාවට" හෙණ ගහපු හැටියි මේ කියන්න යන්නේසිංහල බෞද්ධ උගතෙක් කියල අන්වර් විසින් මතුකරන්න හදපු පුද්ගලයා නට් කේස් එකක්ය කියන එක මම සඳහන් කලේ සැහෙන කාලෙකට කලින් . ඒ ...
"කුරානය විද්යාත්මකයි " - එන්න පෙන්නන්න විද්‍යාත්මක වෙන හැටි ! අන්වර් මනතුංගට පිලිතුරු අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ නිත්‍ය ලේඛක අජ්වාර්ඩ් කුරානයේ විද්‍යාත්මක භාවය ගැන ලිපියක් ලියල තියනවා . මොහු මේ කථාවට පදනම් කරගන්නේ ස්වාභාවධර්මයාට කිසිදු බාහිර බලවේගයකින් තොරව පැවතිය නොහැකිය කියන සර්ව බලධාරී දේව සංකල්පය මිනිසුන් අවුරුදු දහස් ගණනකට පෙර වැලඳ ගන්නට හේතුව තර්කයම තමා . සර්ව බලධාරි සංකල්පය නොයෙක් ආකාරයෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් තිබුනත් දෙවියන්ගේ කැමැත්ත, දෙවියන් විසින් කරන පරීක්ෂාවක් ආදී ලිස්සායාමේ ...
ශරියාව සාධාරණීකරණය කරනා තර්කයන්ට පිලිතුරු ! අන්වර් මනතුංගට පිලිතුරු ශිෂ්ටාචාරී මිනිසුන්ට තබා තිරිසනුන්ටවත් තරම් නොවෙනා ශරියාව ගැන මුස්ලිම් නොවනා අයට අමුතුවෙන් කියා දීමේ අවශ්‍යතාවක් ඇතැයි මා සිතන්නේ නැත . ආගමික සහජීවනය පිලිබඳ දෙසනා අයගේත් අවධානය අන්වර් මනතුංග අඩවියේ පහත සඳහන් ලිපිය වෙත යොමු වෙනවා නම් අගනේය . මරණ දණ්ඩනය පවා ශිෂ්ටාචරී මිනිසුන් වීසින් ප්‍රතික්ෂේප කර ඇති යුගයක බෙලි කැපීම් , ගල් ගැසීම් සහ අත්පය කැපීමේ ම්ලේච්ඡ ක්‍රියාවන් අනුමත කරමින් ...
ඉන්දියානු සිසුවිය දූෂණය වුනේ ඇඳුමේ වැරැද්දෙන්- **බයෝ , එතකොට පකිස්ථානේ අවුරුදු 9 කෙල්ල ? අන්වර් මනතුංගට පිලිතුරු අන්වර් කාරයගේ බ්ලොග් එකේ කමෙන්ට් දානේ **බයො සෙට් එකේ ස්ත්‍රි දූෂණයට දෙන විසඳුම ගැණුන්ව ගෝනි බිල්ලො වගේ වහන එක . ඉන්දියාවේ දූෂණය වුනු වෛද්‍ය සිසුවියට එහෙම වුනේ සංවර විදිහට නොඇන්ද නිසාලු , තමන්ගේ කොල්ලත් එක්ක රැ චිත්‍රපටියක් බලන්න ගිය නිසාලු . මේ උන් එහෙම කිව්ව තැන් තවත් ඇති ඔය එක ලිපියකින් හම්බු වෙච්ච ඒවා . මේ තියෙන්නේ පකිස්ථානයේ අවුරුදු 9ක ...
ඉස්ලාමය වනචාරියි, ගෝත්‍රිකයි, පවුකාරයි , සල්ලාලයි - අන්වර් මනතුංගගේ "මධ්‍යස්ථ ආචාර්ය" - දැන් මොකෝ කියන්නේ ? අන්වර් මනතුංගට පිලිතුරු අන්වර් මනතුංග උන්නැහේ මාත් එක්ක ගැටෙන්න මූලිකම හේතුව වුනේ ඔහු මුස්ලිම් කාන්තා වස්ත්‍රය සාධාරණී කරණය කරන්න යොදාගත්ත "සිංහල බෞද්ධ ආචාර්ය තුමා " . ආචාර්ය තුමාගේ කැරැට්ටුව ගැන කරුණු සහිතව කිව්ව දේවලුත් පිලිනොගත්ත අන්වර්ගේ බ්ලොග් එකේ තවමත් ආචාර්ය තුමාගේ විග්රහයන් පලවෙනවා . ආචාර්ය තුමාගේ පෞද්ගලික දේවල් වලින් වැඩක් නෑය කීව අන්වර් උන්නැහේට අද පෙන්නන්න යන්නේ ආචාර්ය තුමා ඉස්ලාම් විරෝධී බ්ලොග් අඩවියක් ...
අන්වර්ගේ ආචාර්ය වරයාගේ කමෙන්ටුවට පිලිතුරු අන්වර් මනතුංගට පිලිතුරු අන්වර් මනතුංග උන්නැහේත් එක්ක සිංහල කාන්තාවන් මුස්ලිම් කරන්න ගිය අපේ "ආචාර්ය" තුමා "විද්‍යාත්මක" කරුණු පැහැදිලි කීරීමක් කරල තියනවා . අන්වර් උන්නැහේ ප්‍රතිචාර වාරණය කරල කොක්ක දාන්න කලින් ආචාර්ය තුමාට උත්තරයක් දුන්නත් ඒක එතනදි තවදුරටත් සංවාදයක් සිදුනොවන වටපිටාවක ප්‍රමාණවත් වන්නේ නෑ . ඒ නිසා එතුමාගේ උත්තරයට වඩාත් සම්පූර්ණ උත්තරයක් දීල තියන්නේ එතුමාට අවශ්‍ය නම් මෙතනදිම වුනත් සංවාදය ඉදිරියට කරගෙන යන්න අවකාශය ...