ලොව විශාලතම බෞද්ධ පන්සල ඔබ දන්නවාද? need.lk Blog මෙම බොරෝබුදුර් විහාරය මහායාන බෞද්ධාගමට අයත් සිද්ධස්ථානයකි. එය පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේ ජාවා හීය. මෙය ක්‍රි.ව. 650 – 842 අතර කාලයේ ඉදිකරන ලද්දකි. මෙම විහාරය ඝණ මීටර් 60,000 ක් පුරා පැතිර තිබේ. මෙහි අත්තිවාරම පමණක් වර්ග මීටර් 123 ක් වේ. උස මීටර් 34.5 කි. මෙහි විචිත්‍ර ලෙස නෙලන ලද මූර්ති කැටයම් කොටස් 2672 ක් ද , බුද්ධ ප්‍රතිමා 504 ක් ...
Photoshop මගින් සබන් බෝලයක් නිර්මාණය කිරීම need.lk Blog හා කොහොමද යළුවනේ, ඔන්න මම අදත් Photoshop පාඩමක් අරන් ආවා . . . . . . . මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතා අලංකාර සබන් බෝලයක් නිර්මාණය කර ගන්නේ කොහොමද කියලා, නොයෙකුත් විදියේ සබන් බෝල නිර්මාණය කිරීමේ විදි තිබුනත් මෙය තමයි සාර්තකම ක්‍රමය, ඔයාලටම තේරුම් ගන්න පුලුවන් වෙයි. එහෙනම් පටාන් ගමු පියවරෙන් පියවර, ලෑස්ති වෙන්නකෝ ලොකු පොඩි හැමෝම Photoshop ...
මේක පුදුම ලෝකයක් පළමු කොටස need.lk Blog ලෝකේ පුදුම දේවල් ඔබත් දැනැ ගන්න, එන්න සෙවණට ලොව විශාලතම හින්දු දෙවොල. ලොව විශාලතම හින්දු දෙවොල. ඉන්දියාවේ දිල්ලියේ පිහිටා ඇති මේ අක්සාර්ධම් හින්දු දෙවොල දිගින් අඩි 356 කි. එය පලලින් අඩි 316 ක් වන අතර උසින් අඩි 141 ක් වේ. මෙහි ඇති සියුම් කැටයම් නරඹන්නන් මවිත කරවන සුළුය. 2005 නොවැම්බර් මස විවෘත කරන ලද මෙම දෙවොල අවුරුදු 5ක් තුළ ...
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව need.lk Blog ශ්‍රි ලංකා රජයේ නිල ගුවන්විදුලි විකාශන ආයතනය ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාශා ගුවන්විදුලි සේවා පවත්වාගෙන යයි. කලම්බෝ රේඩියෝ (කොළඹ ගුවන්විදුලිය) මුල් කාලයේදී රේඩියෝ සිලෝන් ලෙස හැඳින් වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (ශ්‍රී. ලං. ගු. වි. සං.) දකුණු ආසියාවේ ඇති පැරණිම ගුවන් විදුලි ආයතනය වන අතර කොළඹ ගුවන්විදුලිය යන නාමයෙන්1925 දී ආරම්භ කරන ලද්දකි. 1921 දී විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස ...
මුලික අයිතිවාසිකම් (Fundamental Rights) need.lk Blog මූලික අයිතිවාසිකම් පිළිබඳව ඔබ නොදන්නා කරුනු බොහෝමයක් අනාවර්නය කරමින් මෙම ලිපිය ලියා ඇත, මේ පිළිබඳව ඔබ දැනුවත්වීම ඉතා වැදගත්ය. මුලික අයිතිවාසිකම් පිළිබඳ නීතිය (Fundamental Rights) මිනිසෙකු ලෙස උපත ලබා සිටින ඔබට මිනිසෙකු ලෙස සැලකුම් ලැබිමට අයිතියක් ඇත.ඒ ගන විවාදයක් නැත.මිනිසෙකු සතු අවම අයිතිවාසිකම්වලට “මානව හිමිකම්” යන නම ලබා දි ඇත. මානව හිමිකම ගන දීර්ඝ විස්තරයක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම ...
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය need.lk Blog අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station /ISS) යනු අභ්‍යාවකාශයෙහි ගොඩනැගෙමින් පවතින පර්යේෂණ මධ්‍යස්ථානයකි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පහත් පෘථිවි කක්ෂයේ පවතින අතර පෘථිවියේ සිට පියවි ඇසින් දැකගැනීමට හැකිය. එය පෘථිවි පෘෂ්ඨයෙන් දළ වශයෙන් කිලෝමීටර් 350 ක් (හැතැප්ම 217) උසින් පවතින අතර එය පැයට කිලෝමීටර් 27,700 ක දළ වේගයකින් ගමන් කරමින් දිනකට කක්ෂ 15.77 ක් සම්පූර්ණ කරයි. ISS යනු ඇමරිකා එක්සත් ...
ඔබ දන්නවාද? මේවා need.lk Blog කොහොමද ඔයලට්… මට නම් මේ ඩවස්වල අසනීපයි, ටික ඩවසකින් ලිපියක් ලියපු නති නිසා අද ලියන්න හිතුවා, ඔයාලට මම නැවත මතක් කරනවා අපේ තරඟේ ගැන, තවමත් සැලකිය යුතු ප්‍රමාණයක් ලියාපදිංචි වී නොමැති නිසා අප ආරම්භ කිරීම මදක් ප්‍රමාද කරනවා ලියාපදිංචි වී නොමැති අය අදම ලියාපදිංචි වන්න මම අයේ දාන්නම් Links ටික තරඟ කොන්දේසි හා නිතිරිතී. පිටුව ලියාපදිංචි වීමේ පිටුව ඔයලට ලබා දෙන ...
ලොව වැඩිම කාලයක් රජවු රැජිනියන් need.lk Blog ඔබ දන්නවාද ලොව වැඩිම කාලයක් රජවු රැජිනියන් කව්ද කියලා නොදන්නවා නම් මෙම ලිපිය බලන්න,, නම රට පාලනය සමය ක්‍රි.ව අවුරුදු වික්ටෝරියා මහා බ්‍රිතාන්‍ය 1837-1901 63 එලිසබෙත් ii මහා බ්‍රිතාන්‍ය 1952 සිට 2012 (තවමත්) 61 විල්හෙල්මින නෙදර්ලන්තය 1890-1948 58 චු චාඕ චීනය 655-705 50 සාලෝතැ තුබෞ ටොංගා 1918-1965 47 එලිසබෙත් මහා බ්‍රිතාන්‍ය 1558-1603 44 මාරියා තෙරේසා හච්ගේරියාව 1740-1780 40 මාරියා පෘතුගාලය ...
ලොව බිහිසුණු ත්‍රස්ත කණ්ඩායම් need.lk Blog ත්‍රස්තවාදින් කියූ සැනින් අප සියළු දෙනාට දැනෙන්නේ මහත් බියකි. මොකද අපි ත්රස්තවාදීන්ගෙන් බැට කෑ ජනතාවක් බැවිනි. “ගිණි පෙලෙල්ලෙන් බැට කෑ මිනිසා කනාමැදිරි එලියටත් බයයි” කියලා අපේ පැරැන්නෝ නිකන් කිව්වේ නැහැ. අද මගේ ලිපිය වන්නේ, මේ මුලු ලෝකෙම දෙවනත් කල භයානක ත්‍රස්ත ක්ණ්ඩායම් විමසා බැලීමටය. *ලිපිය කොහොමද කියලා පහලින් ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා මොකදඉදිරි ලිපි වලට ඔබේ දිරිගැන්වීම වැදගත්…. ත්‍රස්ත කණ්ඩායම ...
විවාහය සඳහා ඇති නීතී ඔබ දන්නව්වාද ? need.lk Blog ඉතින් කොහොමද ඔයලට, දැන් තමයි මම ගෙදර අවේ උදේ ඉදන් වැඩ ටිකක් වැඩි උනා, මට අද විවාහය හා නීතිය ගැන ලියන්න හිතුනා අපි බලමුද මොනාද විස්තර කියලා. ඔබ දන්නවාද අපේ රටේ සාමාන්‍යය නීතිය පදනම් වේලා තියේන්නේ මොන රටේ නීදතියෙන්ද කියල?, රෝම හා ලන්දේසි නීතියයි.(Roman Dutch Law) පසුකාලීනව පනවන ලද ව්‍යවස්තා මගින් එය විදිමත් කර ඇත. සාමාන්‍ය විවහා පිළිබඳ නීතිය ඉතා ...
සියඹලා need.lk Blog සියඹලා (Tamarindus indica) ෆැබසියෙ (Fabaceae) කුලයට අයත්, නිවර්තන කලාපික, සදාහරිත වෘක්ෂයකි. දකුණු ආසියාවට හා නිවර්තන අප්රිකාවටආවේණික යයි සැලකේ. උචිත පරිසර සාධක යටතේ අඩි 80 – 100 පමණ උසට වැඩේ. කුඩා පොකුරු වශයෙන්, කහ පාට මල් හට ගනී.සුළඟට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාකයකි. ශාකයේ බීජ, අක්‍රමවත් වකයන් පෙන්වන, අඟල් 3 – 4 ක් දිග, කරල් තුළ හට ගනී. කරල තුළ පවතින දුඹුරු පහැති මාංසල කොටස ආහාරයට ගත හැකි ය. ඇඹුල් රසැති එය කුළු ...
අභ්‍යන්තර දහන එන්ජිම need.lk Blog අභ්‍යන්තර දහන එන්ජිම යනු, දහන කුටීරය නැමැති සීමා සහිත ඉඩක් තුළ , ඉන්ධනයක හා ඔක්සිකාරකයක (සාමාන්‍යයෙන්, අපේක්ෂිත ලෙස වාතය) දහනයක් සිදුවන එන්ජිමකි. මෙම තාපදායක ප්‍රතික්‍රියාව ඉහළ උෂ්ණත්වයක හා පීඩනයක පවතින, ප්‍රසාරණය වීමට ඉඩ ඇති වායූන් නිපදවයි. අභ්‍යන්තර දහන එන්ජිමක වැදගත් ලක්ෂණය වනුයේ, පිස්ටන, භ්‍රමක මත ක්‍රියා කිරීම මඟින් හෝ එපමණක් නොව සමස්ත එන්ජිම ම චලනය කිරීම මඟින් හා එය මත පීඩනයක් යෙදීම ...
අභ්‍යන්තර දහන එන්ජිම need.lk Blog අභ්‍යන්තර දහන එන්ජිම යනු, දහන කුටීරය නැමැති සීමා සහිත ඉඩක් තුළ , ඉන්ධනයක හා ඔක්සිකාරකයක (සාමාන්‍යයෙන්, අපේක්ෂිත ලෙස වාතය) දහනයක් සිදුවන එන්ජිමකි. මෙම තාපදායක ප්‍රතික්‍රියාව ඉහළ උෂ්ණත්වයක හා පීඩනයක පවතින, ප්‍රසාරණය වීමට ඉඩ ඇති වායූන් නිපදවයි. අභ්‍යන්තර දහන එන්ජිමක වැදගත් ලක්ෂණය වනුයේ, පිස්ටන, භ්‍රමක මත ක්‍රියා කිරීම මඟින් හෝ එපමණක් නොව සමස්ත එන්ජිම ම චලනය කිරීම මඟින් හා එය මත පීඩනයක් යෙදීම ...
පුරාතන ලෝකයේ පුදුම හත need.lk Blog ලෝකයේ පුදුම හත ලෙස හදුන්වනු ලබන් නේ මිනිසා විසින් ගොඩනගනු ලැබු අමරණීය ස්මාරත හතකින් සමන්විත ලෑයිස්තුවකි. එය හදුනාගැනීමට පදනම වී ඇත්තේ පුරාතන දේශගවේශකයන් අතර භාවිතා වූ උපදේශන පොත් කිහිපයකි. එහි අන්තර්ගතව ඇත්තේ මධයධරණී මුහුදු පෙදෙස අවට ස්ථාන කිහිපයක් පමණි. පසුකාලීන ලැයිස්තුවල මධයතන යුගයේ මෙන්ම පසුකාලීන ස්ථානද අන්තර්ගතව ඇත මම මාගේ දෑස් අශ්ව කරත්ත සඳහා මාර්ගයක් වන බැබිලෝනියාවේ විශාල තාප්පය වෙතද ඇල්පීයස් විසින්කරනු ලැබූ සියුස් ප්‍රතිමාව වෙතද ...
චලිතය පිළිබඳ නිව්ටන් නියම need.lk Blog චලිතය පිළිබඳ නිව්ටන් නියම සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවෙහි මූලික සිද්ධාන්තයන් වේ. මෙම නියමයන්ගෙන් වස්තූන් මත ඇති වන බලය සහ එමඟින් ඇති වන චලිතයගැන පැහැදිලි කෙරෙයි. නිවුටන් නියම ත්‍රිත්වය සැකෙවින් මෙසේ ය: පළමු නියමය: බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන තාක් කල් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. දෙවැනි නියමය: යම් වස්තුවක ගම්‍යතාවය වෙනස් වීමේ සීග්‍රතාව ඒ මත යෙදෙන බලයට අනුලෝම ව සමානුපාතික වේ. තෙවැනි නියමය: සෑම ක්‍රියාවකට විශාලත්වයෙන් ...
දියමන්ති පිළිබඳව ඔබ දන්නවාද ? need.lk Blog දියමන්ති (Diamond – පුරාණ ග්‍රීක භාෂාවේ αδάμας – adámas “unbreakable” “නොකැඩෙන” අර්ථයෙනි) යනු කාබන් මූලද්‍රව්‍යයේ බහුරූපතාවයක් වන අතර, එහි කාබන් පරමාණු තල කේන්ද්‍ර ස්ඵටික ව්‍යූහයක් ගන්නා බැවින් දියමන්ති දැලිසක් ලෙස හඳුන්වනු ලැබේ. දියමන්ති මිනිරන් (Graphite) වලට වඩා අඩු ස්ථායීථාවයක් දක්වන නමුත්, දියමන්ති මිනිරන් බවට පරිවර්තනය කිරීමේ අනුපාතිකය පරිමණ්ඩිත තත්වයන් යටතේ සැලකිය යුතු තරම් නොවේ. ඉතා උසස් භෞතික ගුණාංග සහිත ඝන ...
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව need.lk Blog ශ්‍රි ලංකා රජයේ නිල ගුවන්විදුලි විකාශන ආයතනය ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාශා ගුවන්විදුලි සේවා පවත්වාගෙන යයි. කලම්බෝ රේඩියෝ (කොළඹ ගුවන්විදුලිය) මුල් කාලයේදී රේඩියෝ සිලෝන් ලෙස හැඳින් වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (ශ්‍රී. ලං. ගු. වි. සං.) දකුණු ආසියාවේ ඇති පැරණිම ගුවන් විදුලි ආයතනය වන අතර කොළඹ ගුවන්විදුලිය යන නාමයෙන්1925 දී ආරම්භ කරන ලද්දකි. 1921 දී විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ...
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය need.lk Blog අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station /ISS) යනු අභ්‍යාවකාශයෙහි ගොඩනැගෙමින් පවතින පර්යේෂණ මධ්‍යස්ථානයකි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පහත් පෘථිවි කක්ෂයේ පවතින අතර පෘථිවියේ සිට පියවි ඇසින් දැකගැනීමට හැකිය. එය පෘථිවි පෘෂ්ඨයෙන් දළ වශයෙන් කිලෝමීටර් 350 ක් (හැතැප්ම 217) උසින් පවතින අතර එය පැයට කිලෝමීටර් 27,700 ක දළ වේගයකින් ගමන් කරමින් දිනකට කක්ෂ 15.77 ක් සම්පූර්ණ කරයි. ISS යනු ඇමරිකා එක්සත් ...
ලොව බිහිසුණු ත්‍රස්ත කණ්ඩායම් need.lk Blog ත්‍රස්තවාදින් කියූ සැනින් අප සියළු දෙනාට දැනෙන්නේ මහත් බියකි. මොකද අපි ත්රස්තවාදීන්ගෙන් බැට කෑ ජනතාවක් බැවිනි. “ගිණි පෙලෙල්ලෙන් බැට කෑ මිනිසා කනාමැදිරි එලියටත් බයයි” කියලා අපේ පැරැන්නෝ නිකන් කිව්වේ නැහැ. අද මගේ ලිපිය වන්නේ, මේ මුලු ලෝකෙම දෙවනත් කල භයානක ත්‍රස්ත ක්ණ්ඩායම් විමසා බැලීමටය. *ලිපිය කොහොමද කියලා පහලින් ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා මොකදඉදිරි ලිපි වලට ඔබේ දිරිගැන්වීම වැදගත්…. ත්‍රස්ත ...
සුපිරි සන්නායකතාව need.lk Blog සුපිරි සන්නායකතාව යනු සමහරක් ද්‍රව්‍යයවල, සාමාන්‍යයෙන් අතිශයින්ම පහළ උෂ්ණත්වලදී පමණක් හටගන්නා, තථ්‍ය ලෙසින් ශූන්‍ය විද්‍යුත් ප්‍රතිරෝධයක් සහ අභ්‍යන්තර චුම්භක ක්ෂේත්රයේ නිෂේධනය (මෙයිස්නර් ආචරණය) මගින් ලාක්ෂණික වන සංසිද්ධියකි. හෙයික් කැමලිං ඔනෙස් විසින් 1911 දී මෙය සොයාගන්නා ලදි. අයස්චුම්කත්වය හා පරමාණුක වර්ණාවලී රේඛාවන් සේම, සුපිරි සන්නායකතාවය යනු ක්වොන්ටම් යාන්ත්‍රික සංසිද්ධියකි. මෙය සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි ”පරිපූර්ණ සන්නායකතාවය”ක් ලෙසින් සලකා ලුහු කොට සරළව අවබෝධ කර ගත නොහැක. උෂ්ණත්වය පහළ