චලිතය පිළිබඳ නිව්ටන් නියම need.lk Blog චලිතය පිළිබඳ නිව්ටන් නියම සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවෙහි මූලික සිද්ධාන්තයන් වේ. මෙම නියමයන්ගෙන් වස්තූන් මත ඇති වන බලය සහ එමඟින් ඇති වන චලිතයගැන පැහැදිලි කෙරෙයි. නිවුටන් නියම ත්‍රිත්වය සැකෙවින් මෙසේ ය: පළමු නියමය: බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන තාක් කල් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. දෙවැනි නියමය: යම් වස්තුවක ගම්‍යතාවය වෙනස් වීමේ සීග්‍රතාව ඒ මත යෙදෙන බලයට අනුලෝම ව සමානුපාතික වේ. තෙවැනි නියමය: සෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන ...
කරදරය සම්බන්ද නීති (public Nuisance) need.lk Blog අද සමජයේ, කෙනෙක් තව කෙනෙකුගේ කරදර නිසා පීඩා විඳිනව,නැත්නම් අපහාස නිස ලැජ්ජ වෙනවා… මේ හැම දේකටම සාදාරණ නීතියක් තියනවා, අපි බලමු මොනාද ඒ කියලා මහජන පීඩාව අනුන්ට කරදරයක් වන ලෙස ජීවත් වීම පුරුද්දාක් කොටගත් අය අප අතර වෙති. තමා මෙන්ම අනුන් ද ජීවත්වීමේ ඇයිතිය ලදවුන් බව මොහොතකට හෝ සිතන්නේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවේ. අනුන්ට පීඩාකරි ව කියා කරදරය ...
ලොව ජනගහනය අධික රටවල් need.lk Blog ලෝකයේ ජනගහනය අදික රටවල් පිලිබඳව නොදන්න අය සිටිනවා නම් මෙම ලිපිය බලන්න, ඔබට ප්‍රයෝජනවත් වෙයි රට 2015 ඇස්තමේන්තු ජනගහනය මිලියන චීනය 1,410.2 ඉන්දියාව 1,230.5 ඇමෙරිකා එක්සත් ජනපදය 321.2 ඉන්දුනීසියාව 250.1 පාකිස්ථානය 204.3 බ්‍රසීලය 201.4 බංග්ලාදේශය 183.2 නයිජීරියව 165.3 රුසියාව 133.3 ජපානය 127.5 The post ලොව ජනගහනය අධික රටවල් appeared first on Blog සෙවණ | Blog Sewana. ...
Hacker ප්‍රහාරයක් need.lk Blog අද දහවල් Hacker කරුවෙක් විසින් අප බ්ලොග් එක Hacke කර තිබුනත් මේවන විට අපි එම ගැටළුව නිරාකරණය කළා, අපේ වෙබ් අඩවිය උඩින්ම Ads surf වෙන විදියට edit කර තිබුනා, ඊට අමතරව කිසිම වෙනසක් කර නහැ., හොඳ වැඩ කරද්දි කොහෙන්ද භාදා නැත්තේ,මම Hackers ලාට බනින්නේ නැහැ මොකද,Hacke කරනවා කියන්නේ ලොකු වැඩක්, නිකන් ඉන්න හාල්පරුවන්ට ඕක කරන්න බැහැනේ.තමන්ගේ දැනුම අනුන්ට කරදරයක් නොවෙන්න ප්‍රයොජනය ගන්න ඔනේ…. එකයි මගේ ...
දියමන්ති පිළිබඳව ඔබ දන්නවාද ? need.lk Blog දියමන්ති (Diamond – පුරාණ ග්‍රීක භාෂාවේ αδάμας – adámas “unbreakable” “නොකැඩෙන” අර්ථයෙනි) යනු කාබන් මූලද්‍රව්‍යයේ බහුරූපතාවයක් වන අතර, එහි කාබන් පරමාණු තල කේන්ද්‍ර ස්ඵටික ව්‍යූහයක් ගන්නා බැවින් දියමන්ති දැලිසක් ලෙස හඳුන්වනු ලැබේ. දියමන්ති මිනිරන් (Graphite) වලට වඩා අඩු ස්ථායීථාවයක් දක්වන නමුත්, දියමන්ති මිනිරන් බවට පරිවර්තනය කිරීමේ අනුපාතිකය පරිමණ්ඩිත තත්වයන් යටතේ සැලකිය යුතු තරම් නොවේ. ඉතා උසස් භෞතික ගුණාංග සහිත ඝන ද්‍රව්‍යයක් ...
කවුද? need.lk Blog කොහොමද ඉතින් සතියකට පසේ, මේ දවස්වල කාර්යබවුල නිසා ලිපි දන්න වෙලාවක් ඇත්තෙම නැහැ අද පොඩි වෙලාවක් ලැබුනා ඒක නිස වැදගත් වන යමක් ලියන්න කල්පනා කලේ බලමුකො මොකක්ද මේ කව්ද කියලා “පරම විඥානාර්ථ බෞද්ධ සංගමය ආරම්භ කළේ බ්ලවැට්ස්ක් මැතිණිය හා කර්නල් ඕල්කොට් අල්ලස් ලබා ගෙන තරග පාවා දිමේ චෝදනාවට වරදකරුවි ජිවිතාන්තය දක්ව ක්‍රිකට් ක්‍රීඩා තහනමට ලක්වි පසුව ගුවන් අනතුරකින් මිය ...
ඔබ දන්නවාද ලොව රටවල් වල පාර්ලිමේන්තු නම්? need.lk Blog ඔබ දන්නවාද ලොව රටවල් වල පාර්ලිමේන්තු නම්? නොදන්නවා නම් මෙම ලිපිය බලන්න. ජාපනය ඩියට් ජර්මනිය බන්ඩෙස්ටග් ඉන්දියාව ලෝක්සභා ඇෆ්ඝනිස්ථානය ෂෝරා භුතානය ට්සොග්ද් ඉරානය මජ්ලිස් චිනය ජාතික මහජන කොංග්‍රසය ඩෙන්මාර්කය ෆොල්ක්ටිං නෙදර්ලන්තය පොදු රාජය ඕස්ට්‍රේලියාව පාර්ලිමේන්තුව ඩෙන්මාර්කය ෆොල්ක්ටිං නෙදර්ලන්තය පොදු රාජය ඕස්ට්‍රේලියාව පාර්ලිමේන්තුව ඊශ්‍රායලය නිසෙට් ලිබියාව පොදු මහජන කොංග්‍රසය නවසීලන්තය
ලෝකයේ කුඩාම රටවල් need.lk Blog දැනුම සොයන අය සඳහාම පමනයි, විවිද කරුණු කරනා, විවිද මාතෘකා ඔස්සේ අපි ඔබට ලිපි ඉදිරිපත් කරන්නෙමු, එන්න අප සමග එකතුවන්න රට /දුපත විශාලත්වය කිලෝමිටර් වතිකානු නගරය 0.44 මොනැකෝ 1.95 ජිබ්රොල්ටාර් 6.47 මොනැකෝ 16.06 නාඋරු 21.23 ටුවාලු 25.90 බර්මියුඩා 53.35 සැන් මැරිනෝ 59.57 ලීචීටෙන්ස්යින් 157.99 ඇන්ටිගුව 279.72 The post ලෝකයේ කුඩාම රටවල් appeared first on Blog සෙවණ | Blog ...
ලොක යුද්ධයන් ඔබ දන්නවාද? need.lk Blog මොකද?යුද්ධය කිව්වාම බය උනාද?, මම අද කතා කරන්නේ ලෝක යුද්ධයන් සම්බදවයි, පහත තියනවා යුද්ධයන් හා කාල වකවානු කියවලාම බලන්නකො කුරුස යුද්ධය. -(1095 -1272) සියවස් යුද්ධය (එංගලන්තය හා ප්‍රංශය අතර)- (1338 – 1453) කොන්ස්තන්තිනෝපාලය බිඳ වැටීම -(1453) රෝස යුද්ධය (එංගලන්තයේ යෝර්ක් හා ලැන්කෂයර් ප්‍රාන්ත අතර) – ( 1455 – 1485) ප්‍රංශ ආගමික යුද්ධය -(1562 – 1598) වසර තිහේ යුද්ධය -(1618 – 1648) ...
වසර 1,750,000ක් පරණ මිසෙකු හැදූ පාලම need.lk Blog ලංකාවේ තලෛයිමන්නාරම සිට ඉන්දියාවේ රාමේස්වරන් දක්වා ඇති පාලමක් බඳු වූ හුණුගල් නිර්මිතය සාදා ඇත්තේ මෙයට වසර 1,750,000 කට පෙර බව විශ්වාස කෙරේ. ඒ සීතා සොයා ලංකාවට පැමිණි රාමාගේ උදව්කාරයා වූ හනුමාන් විසින් සෑදූ බව රාමායණයේ කියැවේ. කි.මී. 48 ක දිගින් යුත් මෙය අඩි 30 ක් ගැඹුරු අතර අඩි තුනක් පළලකින් යුක්තය. ශ්‍රී ලංකාවට අයත් තවත් දූපත් සමූහයක් ආදම්ගේ පාලම ...
ලෝකයේ ප්‍රමුඛතම ආගම් දන්නවාද? need.lk Blog ලෝකයේ වැඩි ජන ගහනයක අදහාන ආගම් පිලිවෙලින් පහත දැක්වේ, ආගම අනුගමිකයන් ක්‍රිස්තියානි ආගම බිලියන 2.1 ඉස්ලාම් ආගම බිලියන 1.5 හින්දු ආගම මිලියන 900 බුද්ධාගම මිලියන 376 සික් ආගම මිලියන 30 යුදෙව් ආගම මිලියන 19.9 බහායි ආගම මිලියන 7.0 කොන්ෆියුසියස් ආගම මිලියන 601 ජෛන ආගම මිලියන 4.2 ෂිංටෝ ආගම මිලියන 4.0 The post ලෝකයේ ප්‍රමුඛතම ආගම් දන්නවාද? ...
අප රටේ අමතක නොකළ හැකි දේවල්. need.lk Blog කොහොමද යාළුවනේ දැන් වෙලාව රාත්‍රී 10.33, මේ දවස්වල වැඩ ගොඩයි, මේ දවස්වල බිස්නසුත් දෙල් වෙලා තියේන්නේ, මොනා කරන්නද කියලා හිතා ගන්න බහැ, පොස්ට් එකක් දෙකක් දාලා, ප්‍රතිචාර එනකොටා හිත ටිකක් කූල් වෙනවා, හිතුරු ටික කූල් කරන්නේ මගේ නොනා තමයි… හරි හරි දැන් අපේ මතෘකාවට බහිමු… අද මම ලියන්නේ ලංකාවේ අමතක නොකර බැරි උරුමයන් කිහිපයක්, තව ගොඩාක් තියනවා.. මේක කියවලා කොහොමද ...
ලෝකයේ විශාලතම නගර ඔබ දන්නවාද? need.lk Blog සුබ දවසක් ඔයාලට,සාමාන්‍ය දැනීම ගැන තොරතුරු සොයන සැමට අපෙ අඩවිය රුකුලක් වේ කියලා සිතනවා, එහෙනම් අද ලිපිය බලමු. නගරය රට 2015 ඇස්ත්මැන්තු ජනගහනය ටෝකියෝ ජපානය 28,900,000 බොම්බාය ඉන්දියාව 26,200,000 ලාගෝස් නයිජිරියාව 24,600,000 සාඕ පාවුලෝ බ්රසිලය 24,300,00 ඩකා බංග්ලාදේශය 19,500,000 කරච්චි පාකිස්ථානය 19,400,000 මෙක්සිකෝ සිටි මෙක්සිකෝව 19,200,00 ෂැංහ්යි චීනය 18,000,000 නිව්යෝර්ක් ඇමෙරිකා එක්සත් ජනපදය 17,600,000 කල්කටා ඉන්දියාව 17,300,00 The post ...
සුපිරි සන්නායකතාව need.lk Blog සුපිරි සන්නායකතාව යනු සමහරක් ද්‍රව්‍යයවල, සාමාන්‍යයෙන් අතිශයින්ම පහළ උෂ්ණත්වලදී පමණක් හටගන්නා, තථ්‍ය ලෙසින් ශූන්‍ය විද්‍යුත් ප්‍රතිරෝධයක් සහ අභ්‍යන්තර චුම්භක ක්ෂේත්රයේ නිෂේධනය (මෙයිස්නර් ආචරණය) මගින් ලාක්ෂණික වන සංසිද්ධියකි. හෙයික් කැමලිං ඔනෙස් විසින් 1911 දී මෙය සොයාගන්නා ලදි. අයස්චුම්කත්වය හා පරමාණුක වර්ණාවලී රේඛාවන් සේම, සුපිරි සන්නායකතාවය යනු ක්වොන්ටම් යාන්ත්‍රික සංසිද්ධියකි. මෙය සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි ”පරිපූර්ණ සන්නායකතාවය”ක් ලෙසින් සලකා ලුහු කොට සරළව අවබෝධ කර ගත නොහැක. උෂ්ණත්වය පහළ බ
මෙන්න ඔබට තෑගි දිනන්න අවස්ථාවක් need.lk Blog සුබ දවසක් යහළු යෙහෙළියනේ, අපි ඔබට සතුටු දායක වැඩක් ක්‍රියාත්මක කරන්න යන්නේ ඉන්නකො කියනකන් මොකක්ද කියලා. ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි, අප වෙබ් අඩවිය අශ්‍රිතව අසන ප්‍රෂ්ණ වලට පිළිතුරු සපයන එකයි.සෑම සති දෙකකට වරක් ප්‍රශ්න ඉදිරිපත් කිරීම සිදුකරන අතර, කුසපත් ඇදීමකින් ජයග්‍රාහකයන් තෝරනු ලබයි, ඔවුන් හට වටිනා තෑගි පිරිනමනු ලබයි. තරඟය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අප විසින් නීති රීතී හා කොන්දේසි ...
ෆොටොෂොප් මගින් වැහි වතුර බින්දුවක් නිර්මාණය කිරීම. need.lk Blog සුබ දවසක් යාළුවනේ ඔන්න මම කියපු විදියට ෆොටෝෂොප් පාඩම් දාන්න පටන් ගත්තා,….. එහෙනම් අපි වැඩේට බහිමු. මම අද ඔබට කියල දෙන්න යන්නේ ශාඛ පත්‍රයක ජල බින්දුවක් රැඳී තිබෙන අයුරු, පහළ ඇති පින්තූරය බලන්න, අප කුමක් නිර්මාණය කිරීමටද යන්නේ කියා ඔබට දැන් සිතා ගත හැක. අප නිර්මාණය කරන්න යන image එක. අප නිර්මාණය කරන්න යන image එක. ඔබට ගැටළුවක් නම් අපසමග ...
රටට PayPal ගන්න, රට වෙනුවෙන් විනාඩියක් වෙන් කරමු. need.lk Blog රටට PayPal ගන්න, රට වෙනුවෙන් විනාඩියක් වෙන් කරමු. ශ්‍රි ලංකාව සදහා PayPal සේවාව පුළුල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රජය සහ PayPal පුද්ගලික ආයතනය පෙළඹවමු. ඒ සදහා මාර්ගගත ඉල්ලීම අත්සන් කරමු. The post රටට PayPal ගන්න, රට වෙනුවෙන් විනාඩියක් වෙන් කරමු. appeared first on Blog සෙවණ. ...
ලොව ලොකුම ට්‍රක් රථය-Titan need.lk Blog මෙතෙක් ලොව නිපදවා ඇති විශාලතම ටයරය මේ ට්‍රක් රථයට සවිකර ඇත එහි උස අඩි 13 කි. ලොව ලොකුම ට්‍රක් රථය ලොව ලොකුම ට්‍රක් රථය මෙතෙක් ලොව නිපදවා ඇති විශාලතම ටයරය මේ ට්‍රක් රථයට සවිකර ඇත. එහි උස අඩි 13 කි. මෙහි උස අඩි 25 ක් වන අතර දිග අඩි 47 ක්ද , පළල අඩි 33 ක් ද වේ. මෙහි ...
ඔබ මේ ඛනිජ වර්ග දැන සිටියාද? need.lk Blog පෘථිවි පෘෂ්ඨය සෑදි තිබෙන්නේ විවිධ වු පාෂාණ වර්ග මඟින්ය. එමෙන්ම මතුපිට ඇති ඝන පෘෂ්ඨයට යටින් ඉතා අධික උෂ්ණත්වයේ පවා අධික පීඩනය යටතේ පාෂාණ ද්‍රව්‍ය ඇති බව පිළිගැනේ 01. න්‍යෂ්ටික බලය නිපදවීමට අවශ්‍ය ඛනිජ වර්ගය යුරෙනියම් වේ. 01. න්‍යෂ්ටික බලය නිපදවීමට අවශ්‍ය ඛනිජ වර්ගය යුරෙනියම් වේ. 02. චීනච්චට්ටි ලෝහයේ අඩංගු මූලද්‍රව්‍ය වන්නේ යකඩ හා කාබන්ය. 02. චීනච්චට්ටි ලෝහයේ අඩංගු මූලද්‍රව්‍ය ...
පරිගණක වෛරස need.lk Blog පරිගණක වෛරසයක් යනු තමාටම පිටපත් වී පරිශීලකයාගේ අවසර හෝ අනු දැනුම නොමැතිව පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක ක්‍රමලේඛයකි. වෛරස යන පදය බහුලව නමුත් වැරදියට , විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය. වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ ...