පරිගණක වෛරස need.lk Blog පරිගණක වෛරසයක් යනු තමාටම පිටපත් වී පරිශීලකයාගේ අවසර හෝ අනු දැනුම නොමැතිව පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක ක්‍රමලේඛයකි. වෛරස යන පදය බහුලව නමුත් වැරදියට , විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය. වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ ...
පයිතගරස් ප්‍රමේයය need.lk Blog ගණිතයේ දී පයිතගරස් ප්‍රමේයය යනු යුක්ලීඩ් ජ්‍යාමිතියේ සෘජුකෝණී ත්‍රිකෝණයක පාද තුන අතර සම්බන්ධයකි. සාම්ප්‍රදායිකව මෙම ප්‍රමේයය සොයා ගෙන සාධනය කළා යැයි සැලකෙන ග්‍රීක ජාතික ගණිතඥයකු වන පයිතගරස් හට ගෞරවයක් ලෙස පයිතගරස් ප්‍රමේය ලෙස නම් කළ ද ඔහුට ප්‍රථමයෙන් මෙම ප්‍රමේයය භාවිතයේ තිබී ඇත. ප්‍රමේයය පහත පරිදි ද ඉදිරිපත් කළ හැක. ප්‍රමේයය පහත පරිදි ද ඉදිරිපත් කළ හැක. සෘජුකෝණී ත්රිගකෝණයක කර්ණය ...
සියඹලා need.lk Blog සියඹලා (Tamarindus indica) ෆැබසියෙ (Fabaceae) කුලයට අයත්, නිවර්තන කලාපික, සදාහරිත වෘක්ෂයකි. දකුණු ආසියාවට හා නිවර්තන අප්රිකාවටආවේණික යයි සැලකේ. උචිත පරිසර සාධක යටතේ අඩි 80 – 100 පමණ උසට වැඩේ. කුඩා පොකුරු වශයෙන්, කහ පාට මල් හට ගනී.සුළඟට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාකයකි. ශාකයේ බීජ, අක්‍රමවත් වකයන් පෙන්වන, අඟල් 3 – 4 ක් දිග, කරල් තුළ හට ගනී. කරල තුළ පවතින දුඹුරු පහැති මාංසල කොටස ආහාරයට ගත හැකි ය. ඇඹුල් රසැති ...
චන්ද්‍රයා need.lk Blog චන්ද්‍රයා හෙවත් සඳ, පෘථීවියේ චන්ද්‍රිකාව හෙවත් පරිවාර ග්‍රහයා වේ. එහි විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භයෙන් 1/4 කි. පරිමාව 1/50 කි. පෘථිවියේ ස්කන්ධය චන්ද්‍රයාගේ ස්කන්ධය මෙන් 81ක් ගුණයකි. චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරයි. චන්ද්‍රයා හා පෘථිවිය අතර සාමාන්‍ය දුර 384,403 km කි. චන්ද්‍රයාගේ සාමාන්‍ය ගමන් වේගය 3700kmph කි. පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයක එක් ගමන් වාරයක් නිම කිරිමට චන්ද්‍රයාට දින 27 ...
අභ්‍යන්තර දහන එන්ජිම need.lk Blog අභ්‍යන්තර දහන එන්ජිම යනු, දහන කුටීරය නැමැති සීමා සහිත ඉඩක් තුළ , ඉන්ධනයක හා ඔක්සිකාරකයක (සාමාන්‍යයෙන්, අපේක්ෂිත ලෙස වාතය) දහනයක් සිදුවන එන්ජිමකි. මෙම තාපදායක ප්‍රතික්‍රියාව ඉහළ උෂ්ණත්වයක හා පීඩනයක පවතින, ප්‍රසාරණය වීමට ඉඩ ඇති වායූන් නිපදවයි. අභ්‍යන්තර දහන එන්ජිමක වැදගත් ලක්ෂණය වනුයේ, පිස්ටන, භ්‍රමක මත ක්‍රියා කිරීම මඟින් හෝ එපමණක් නොව සමස්ත එන්ජිම ම චලනය කිරීම මඟින් හා එය මත පීඩනයක් යෙදීම ...
ලොව විශාලතම නෞකාව need.lk Blog මෙය නමින් නොක් නෙවිස් නම් වේ. නොර්වේ ප්‍රෙඩ් සමාගමට අයත් මෙම නෞකාවේ බර ටොන් 2,60,441 කි. මෙම නෞකාවේ තෙල් සහා ගෑස් ප්‍රවහනය සඳහා යොදා ගැනේ. මෙම නෞකාවේ පතුල අඩි 81 ක් දිය යට පිහිටා ඇත. එහි දිග අඩි 1504 කි. The post ලොව විශාලතම නෞකාව appeared first on Blog සෙවණ. ...
පයිතගරස් ප්‍රමේයය need.lk Blog ගණිතයේ දී පයිතගරස් ප්‍රමේයය යනු යුක්ලීඩ් ජ්‍යාමිතියේ සෘජුකෝණී ත්‍රිකෝණයක පාද තුන අතර සම්බන්ධයකි. සාම්ප්‍රදායිකව මෙම ප්‍රමේයය සොයා ගෙන සාධනය කළා යැයි සැලකෙන ග්‍රීක ජාතික ගණිතඥයකු වන පයිතගරස් හට ගෞරවයක් ලෙස පයිතගරස් ප්‍රමේය ලෙස නම් කළ ද ඔහුට ප්‍රථමයෙන් මෙම ප්‍රමේයය භාවිතයේ තිබී ඇත. ප්‍රමේයය පහත පරිදි ද ඉදිරිපත් කළ හැක. ප්‍රමේයය පහත පරිදි ද ඉදිරිපත් කළ හැක. සෘජුකෝණී ත්රිගකෝණයක ...
පුරාතන ලෝකයේ පුදුම හත need.lk Blog ලෝකයේ පුදුම හත ලෙස හදුන්වනු ලබන් නේ මිනිසා විසින් ගොඩනගනු ලැබු අමරණීය ස්මාරත හතකින් සමන්විත ලෑයිස්තුවකි. එය හදුනාගැනීමට පදනම වී ඇත්තේ පුරාතන දේශගවේශකයන් අතර භාවිතා වූ උපදේශන පොත් කිහිපයකි. එහි අන්තර්ගතව ඇත්තේ මධයධරණී මුහුදු පෙදෙස අවට ස්ථාන කිහිපයක් පමණි. පසුකාලීන ලැයිස්තුවල මධයතන යුගයේ මෙන්ම පසුකාලීන ස්ථානද අන්තර්ගතව ඇත මම මාගේ දෑස් අශ්ව කරත්ත සඳහා මාර්ගයක් වන බැබිලෝනියාවේ විශාල තාප්පය වෙතද ඇල්පීයස් විසින්කරනු ලැබූ සියුස් ප්‍රතිමාව වෙතද ...
ශ්‍රී දළදා මාළිගාව need.lk Blog ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ. ශ්‍රී‍්‍ර ...
මාර්ටින් වික්‍රමසිංහ need.lk Blog මාර්ටින් වික්‍රමසිංහ ශ්‍රී ලාංකික නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි. කෙටි විස්තර කෙටි විස්තර උපත 1890 මැයි 29 වන දින මියගියේ 1976 ජූලි 23වන දින නාවල මරණයට හේතුව රෝගී තත්ත්වයක් ජාතිකත්වය ශ්‍රී ලාංකික රැකියාව නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි. මව්පියෝ ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 වන දින ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ...
ලොව උසම දියඇල්ල මොකක්ද ? need.lk Blog වෙනසියුලාවේ, බොලිවාර් රාජ්‍යයේ කැනයිමා වනෝද්‍යානයේ පිහිටා ඇති. එහි උස අඩි 3212 කි. මෙහි උස කෙතරම්ද කිවහොත් ජලය පොලොව මට්ටමට පැමිණෙන විට මීඳුම බවට පත්වන බවද වාර්තාවෙයි. මෙය සොයාගැණුනේ ජිමී.එන්ජ්ල් විසිනීම නිස මෙම දියඇල්ලට එන්ජ්ල් යන නම ලැබී ඇත The post ලොව උසම දියඇල්ල මොකක්ද ? appeared first on Blog සෙවණ. ...
ලොව උසම තැන පිහිටි ගිමන්හළ need.lk Blog මෙය ලොව ඉහළම ස්තානයක පිහිටි ගිමන්හළයි. බොලීවියාවේ අගනුවර වන ලා-පස් සිට කි.මි 18ක් ඈතින් පිහිටි හිම කන්දක මුදුනෙහි මෙය තනා ඇත. මෙහි සිට බලන විට අඩි 17785ක් පහළින් පෙනෙන ටිටිකාවා විල සහා ලා-පාස් නගරය ඔබට දැකිය හැකිය. The post ලොව උසම තැන පිහිටි ගිමන්හළ appeared first on Blog සෙවණ. ...
පයිතගරස් ප්‍රමේයය need.lk Blog ගණිතයේ දී පයිතගරස් ප්‍රමේයය යනු යුක්ලීඩ් ජ්‍යාමිතියේ සෘජුකෝණී ත්‍රිකෝණයක පාද තුන අතර සම්බන්ධයකි. සාම්ප්‍රදායිකව මෙම ප්‍රමේයය සොයා ගෙන සාධනය කළා යැයි සැලකෙන ග්‍රීක ජාතික ගණිතඥයකු වන පයිතගරස් හට ගෞරවයක් ලෙස පයිතගරස් ප්‍රමේය ලෙස නම් කළ ද ඔහුට ප්‍රථමයෙන් මෙම ප්‍රමේයය භාවිතයේ තිබී ඇත. ප්‍රමේයය පහත පරිදි ද ඉදිරිපත් කළ හැක. ප්‍රමේයය පහත පරිදි ද ඉදිරිපත් කළ හැක. සෘජුකෝණී ත්රිගකෝණයක කර්ණය ...
චන්ද්‍රයා need.lk Blog චන්ද්‍රයා හෙවත් සඳ, පෘථීවියේ චන්ද්‍රිකාව හෙවත් පරිවාර ග්‍රහයා වේ. එහි විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භයෙන් 1/4 කි. පරිමාව 1/50 කි. පෘථිවියේ ස්කන්ධය චන්ද්‍රයාගේ ස්කන්ධය මෙන් 81ක් ගුණයකි. චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරයි. චන්ද්‍රයා හා පෘථිවිය අතර සාමාන්‍ය දුර 384,403 km කි. චන්ද්‍රයාගේ සාමාන්‍ය ගමන් වේගය 3700kmph කි. පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයක එක් ගමන් වාරයක් නිම කිරිමට චන්ද්‍රයාට දින 27 ...
ලොව විශාලතම නෞකාව need.lk Blog මෙය නමින් නොක් නෙවිස් නම් වේ. නොර්වේ ප්‍රෙඩ් සමාගමට අයත් මෙම නෞකාවේ බර ටොන් 2,60,441 කි. මෙම නෞකාවේ තෙල් සහා ගෑස් ප්‍රවහනය සඳහා යොදා ගැනේ. මෙම නෞකාවේ පතුල අඩි 81 ක් දිය යට පිහිටා ඇත. එහි දිග අඩි 1504 කි. The post ලොව විශාලතම නෞකාව appeared first on Blog සෙවණ. ...
ශ්‍රී දළදා මාළිගාව need.lk Blog ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ. ශ්‍රී‍්‍ර ...
මාර්ටින් වික්‍රමසිංහ need.lk Blog මාර්ටින් වික්‍රමසිංහ ශ්‍රී ලාංකික නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි. කෙටි විස්තර කෙටි විස්තර උපත 1890 මැයි 29 වන දින මියගියේ 1976 ජූලි 23වන දින නාවල මරණයට හේතුව රෝගී තත්ත්වයක් ජාතිකත්වය ශ්‍රී ලාංකික රැකියාව නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි. මව්පියෝ ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 වන දින ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ...
ලොව උසම දියඇල්ල මොකක්ද ? need.lk Blog වෙනසියුලාවේ, බොලිවාර් රාජ්‍යයේ කැනයිමා වනෝද්‍යානයේ පිහිටා ඇති. එහි උස අඩි 3212 කි. මෙහි උස කෙතරම්ද කිවහොත් ජලය පොලොව මට්ටමට පැමිණෙන විට මීඳුම බවට පත්වන බවද වාර්තාවෙයි. මෙය සොයාගැණුනේ ජිමී.එන්ජ්ල් විසිනීම නිස මෙම දියඇල්ලට එන්ජ්ල් යන නම ලැබී ඇත The post ලොව උසම දියඇල්ල මොකක්ද ? appeared first on Blog සෙවණ. ...
ලොව උසම තැන පිහිටි ගිමන්හළ need.lk Blog මෙය ලොව ඉහළම ස්තානයක පිහිටි ගිමන්හළයි. බොලීවියාවේ අගනුවර වන ලා-පස් සිට කි.මි 18ක් ඈතින් පිහිටි හිම කන්දක මුදුනෙහි මෙය තනා ඇත. මෙහි සිට බලන විට අඩි 17785ක් පහළින් පෙනෙන ටිටිකාවා විල සහා ලා-පාස් නගරය ඔබට දැකිය හැකිය. The post ලොව උසම තැන පිහිටි ගිමන්හළ appeared first on Blog සෙවණ. ...
ඇපලෝ වැඩසටහන need.lk Blog ඇපලෝ වැඩසටහන 1961 – 1975 වර්ෂ අතර තුර මිනිසුන් සහිත චන්ද්‍ර ගමන් ඇති කිරීමේ අරමුණ මත නාසා මගින් අරඹන ලදී. එය මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනකි. ජනාධිපති ජෝන් එෆ් කෙනඩි විසින් මෙම අරමුණ 1961 දී ප්‍රකාශයට පත් කළ අතර එය 1969 ජුලි 20 වන දා නිල් ආම්ස්ට්‍රෝන් හා බස් ඔල්ඩ්රින් විසින් ඇපලෝ 11 මෙහෙයුම අතරතුරදී ඉටු කරන ලදී. වෙනත් ...