වීදාගම සඟරුවණේ අවුරුදු ආදර්ශය Ape News බණ්ඩාරගම හොරණ පාරේ වීදාගම පුරණ රජ මහා විහාරයේ වීදාගම කාශ්‍යප නාහිමියෝ පොඩි හාමුදුරුවරු ද සමග අලුත්ත අවුරුද්දට පන්සල ඉදිරිපිට බස් නැවතුම්පොළ පිරිසිදු කළහ. මෙය බෙදාහරින්න:TweetFacebookLinkedInTumblrStumbleDiggDeliciousThe post වීදාගම සඟරුවණේ අවුරුදු ආදර්ශය appeared first on අපෙන් news. Related posts: අවුරුදු 19න් පසු වැදූ මව සොයාගනී දකුණු ඉන්දියාවට සංචාරක තහනමක් පැනවීමට ජාතික හෙළ උරුමයෙන් යෝජනාවක් අන්තවාදී කණ්ඩායමක් සන්නද්ධ වේ.. ...
මුස්ලිම්වරුන් රටෙන් කොටසක් ඉල්ලලත් නෑ: ඉල්ලන්නෙත් නෑ!-මුස්ලිම් කවුන්සිලයේ සභාපති Ape News -Mawbima :2014/07/01- මුස්ලිම්වරුන් මේ රටෙන් කොටසක් වෙනුවෙන් සටන්කර නොමැති බවත් ඉදිරියේදීද එසේ නොවන බවත් ත්‍රස්තවාදය නිසා අදටත් මන්නාරම, මුලතිව්, යාපනය ආදී ප්‍රදේශවල මුල් ගම්බිම්වල ජීවත් වූ මුස්ලිම් ජනතාව කදවුරුවලට සීමා වී සිටින බවත් බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමින් මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති උත්සවයක් අමතමිනි. තවද වසර 1200ක් පුරා සිංහල, දෙමළ, ක්‍රිස්තියානි අය ...
මම සිංහල’යයි පවසද්දීත් මට ප්‍රහාර එල්ල කලා Ape News ඊයේ පස්වරුවේ බොරලැස්ගමුව පපිලියානෙහි පිහිටි ෆැෂන් බග් ආයතනයට එල්ලවූ නින්දිත ප්‍රහාරය සම්බන්ධයෙන් තම අවධානය යොමු කර ඇති ජනාධිපතිතුමන් එකී ප්‍රහාරයට සමබන්ධ වුවන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස වග කිව යුතු පාර්ශවයන්ට නියෝග කර ඇති බව අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මහතා ප්‍රකාශ කළේය. ෆැෂන් බග් ආයතනයේ ඉහළ මට්ටමේ නිලධාරියෙකු මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ: එල්ල වූ ප්‍රහාරය සාධාරණීකරණය කිරීම සදහා ...
ලංකාව තුළ මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන නැහැ,අන්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ බොදු බල සේනාවයි-මහාචාර්ය රොහාන් ගුණරත්න Ape News මහාචාර්ය රොහාන් ගුණරත්නගේ ව්ග්‍රහයක්: ලංකාව තුළ මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ ගියහොත් එය ඉන්දියාවේ ආරක්ෂාවට පවා තර්ජනයක් විය හැකි බවට ඉන්දීය ආරක්ෂක උපදේශකයින් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබුණි. ලංකාව තුළ මුස්ලිම් ජනතාවට එරෙහි ව්‍යාපාර ශක්තිමත් වුවහොත් එම තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල සිටින මුස්ලිම් අන්තවාදී සංවිධාන ලංකාව තුළ තහවුරුවීමට උත්සාහ ගනු ඇතැයිද, සිංහල පිරිස්වලින් මුස්ලිම් ...
බොදු බළ සේනාව මෙත් සෙවණෙන් දොට්ට!! Ape News ගාල්ලේ වංචාවල පිහිටි මෙත්සෙවණ මධ්‍යස්ථානයෙන් වහාම ඉවත්වන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර මුණසිංහ මහතා ගලබොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බළ සේනාවට අද (29/05/2013) නියෝග කළේය. බොදු බලසේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි, ඇඹිලිපිටියේ විජිත හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි සහ ලිට්ල් ස්මයිල් ඇසෝසියේෂන්(little smile) නමැති රාජ්‍ය නොවන සංවිධානය වග උත්තර කරුවන් කරමින් බටගොඩ ගමගේ අසංක අමරසිරි මහතා විසින් ගොනු කළ ...
තම ඉඩම්වල ජීවත්වීමට සටන් කරන මුරිච්චික්කට්ටි මුස්ලිම් ජනතා Ape News දිගු ඉතිහාසයක් ඇති උතුරු පළාත් මුස්ලිම් ජනතාව 1990 ඔක්තෝම්බර් මස අවසානභාගයේදී කොටි සංවිධානය විසින් උතුරෙන් පලවා හැරියේය. එම ජනතාව වසර 20කට අධික කාලයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල හා අවතැන් කඳවුරුවල දුක් පීඩාවන් රැසකට මුහුණ දෙමින් ජීවත්වුවෝය. 2009 මැයි මස යුද්දය අවසන්වූ පසු තමන් පාරම්පරිකව ජීවත්වූ තම ප්‍රදේශවලට ගොස් එම ජනතාව නැවැත පදිංචිවුණි. එලෙස නැවැත පදිංචිවූ ජනතාව අතර මරිච්චුකට්ටි මරයිකාර්තීවු මුස්ලිම් ජනතාවද ...
පොලිසියෙන් අල්ලන්න කියයි !! හමුදාව අත්තරින්න කියා වෙඩි තියයි!!-නිද්දවූර් සිදුවීම Ape News නිද්දවූර් ප්‍රදේශයේ දින කිහිපයක සිට යකා නැටූ කොල්ල කරුවන් පිරිසක් හේතුවෙන් ජනතාව පසුවූයේ භීතියකින්.කොල්ල කරුවන් හේතුවෙන් නින්දවූර් ජනතාවගේ සමාන්‍ය ජීවිත සහමුලින්ම අඩාල වී තිබුණි. මෙම කාරණාව හේතු කොටගෙන සම්මන්තුරේ පොලිසිය විසින් ඊයේ(17/11/2013) දින විශේෂ ආරක්ෂක හමුවක් නිද්දවූර් ප්‍රාදේශිය සභා ශ්රවාණාගරයේදී පවත්වනු ලැබුවේය. පාර්ලිමෙන්තු මන්ත්‍රී පයිසල් කාසිම් මහතාගේ ප්‍රධනත්වයෙන් පවැත්වුනු මෙම හමුවට සම්මන්තුරේ පොලිස් ස්ථානාධිපති ඒ.කේ. දහනයක මහතා,කාරයිතීවු හමුදා ප්‍රධානියා,නිද්දවූර් ප්‍රදේශිය ...
ගන්දර ප්‍රදේශය පොලිසිය අසල මුස්ලිම් තරුණයකු සිංහල රාවය සංවිධානයේ ප්‍රහාරයට ලක්වේ … පොලිසිය නිදි …. Ape News අද 2013,06,19 දින උදෑසන 10.00 පමන මාතර ,ගන්දර ප්‍රදේශය පොලිසිය අසල මුස්ලිම් තරුණයකු සිංහල රාවය සංවිධානයේ ප්‍රහාරයට ලක්වේ … පොලිසිය නිදි …. අද උදැසන සිංහල රාවය විසින් දියත් කෙරුණු විරෝධ තාවක් ගන්දර පොලිසියේ මෙහෙය වීම යටතේ වීඩියෝ කිරීම සදහා සහබාගි වූ වෘර්තිය කැමරා ශිල්පියකු වූ මුස්ලිම් තරුණයකුට එම විරෝධ තාවය රූගත කිරීමට නොදී බාධා එල්ල කර ඔහුගේ ජාතික හැදුනුම් පත ...
මුස්ලිම් හා කිතුනුවන්ට එරෙහිව ප්රචණ්ඩ ප්‍රහාර වලක්වන්න-ක්‍රිස්තියානි සංවිධාන Ape News මුස්ලිම්වරුන්ට හා කිතුනුවන්ට එරෙහිව ප්රචණ්ඩ ප්‍රහාර මාලාවක් දියත් කොට ඇති සංවිධාන කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වන්නේ බලධාරීන්ගේ සහාය ලැබෙන බැවින් යැයි ක්‍රිස්තියානි සංවිධානයක් කියා සිටී. ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය මාධ්‍ය නිවේදනයක් මගින් රජයෙන් ඉල්ලා සිටින්නේ ප්රචණ්ඩ කාරී සංවිධාන වලට සහාය පළ කැරෙන ආකාරයේ දේශපාලන පනිවුඩ නිකුත් කිරීමෙන් වලකින ලෙසයි.මීට සති කීපයකට ඉහතදී එම සන්ධානයට අයත් වීරකැටිය ජීවනාලෝක සභාවට කඩා වැදුණු ...
බොස්ටන්හි දැවැන්ත පොලිස් මෙහෙයුමක්,සැකකරුවෙකු මරුට Ape News ඇමෙරිකාවේ මැසචුසෙට් ප්රාන්තයේදි පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව බොස්ටන් නගරයේ දැවැන්ත පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබේ. විදෙස් වාර්තා පවසන්නේ, මෙම මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරින් විශාල සංඛ්‍යාවක් යොදවා ඇති බවය.බොස්ටන් බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෙකු පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ අනෙක් සැකකරු සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක බවය. සුනිල් ත්‍රිපති නම්වූ දෙවෙනි සැකකරු ...
නූපන් දරුවන් මරණ පෙති රේගුවේ හිරවේ Ape News නූපන් දරුවන් මරණ බෙහෙත් පෙති හාරසීයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර මිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයෙකු කටුනායකදී රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය. සැකකරු නිතර නිතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර යාම් ඊම් කරන ව්‍යාපාරයෙකි. මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර ...
දර්ගා නගරයේදී මුස්ලිම් පවුලක් බේරගන්න ගිහින් මන්ත්‍රී තෙවරප්පෙරුමට අන්තවාදි ප්‍රහාරයක් Ape News ඇඳිරි නීතිය තිබියදී මරන්න හැදූ මුස්ලිම් ජාතික කාන්තාවන් පිරිසක් බේරා ගැනීමට ගිය එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රී වරයාට 16/06/2014 දින රාත්‍රී මැර පිරිසක් විසින් පහර දී ඇති අතර ඔහුගේ රථයද කුඩු කර තිබේ. ප්‍රහාරයට ලක් වූ දරුවා(අබ්දුල්ලාහ්) අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙයි.කම්පාවට පත්වූ එම දරුවගේ මව(ශාමිලා) කෝමා තත්වයට පත්ව ඇත. මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම දර්ගා නගරයේ පසුගිය දා ...
වඳ පෙති හා මුස්ලිම් ප්‍රජාව Ape News ~මවුබිම 2013 අගොස්තු 18 ඉරිදා -21 පිටුව ~! මෙය බෙදාහරින්න:TweetFacebookLinkedInTumblrStumbleDiggDeliciousThe post වඳ පෙති හා මුස්ලිම් ප්‍රජාව appeared first on අපෙන් news. Related posts: ගරුතර ස්වාමීන්වහන්ස ඔබ වටා එක් වීමට මුස්ලිම් ප්‍රජාව සූදානම් ගබ්සා පෙති, පිස්සු පෙති වනසයි ,ඖෂධ මාෆියාවක් ගැන අමාත්‍ය සිරිසේන කියයි මත්ද්‍රව්‍ය උවදුරින් සහ අපරාධවලින් තරුණ ප්‍රජාව මුදවා ගනිමු-අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර ...
මුස්ලිම් පල්ලිය තුල පතුරවන ත්‍රස්තවාදය!! (ඡායාරූප සහිතයි) Ape News මුස්ලිම් දේවස්ථාන තුල ජාතිවාදය හෝ ත්‍රස්ථවාදය ඇතිවන සුළු ප්‍රචාරයන් කිසිවක් නොපැවැත්වෙන බවත් එහි සමඟි ,සාමදානය හා ආගමික සංහිදියාව සම්බන්ධ කරුණු දේශනා කරන බවත් සබරගමුව විශ්වවිද්‍යාලය කුලපති ,මහාචාර්ය, පූජ්‍ය කබුරුගමුවේ වජිර හිමි පවසයි. උන්වහන්සේ මෙසේ පැවසුවේ බොරල්ල ජුම්මා මුස්ලිම් දේවස්ථන සිකුරාදා දේවමෙහෙය නිරීක්ෂණය සදහා වැඩම කල අවස්ථාවේ දීය. බොදු බල සේනා අතුළුව තවත් අන්තවාදී වාදි සංවිධානයන් කීපයක් විසින් මුස්ලිම් දේවස්ථානය තුල ...
නිල නොවෙන පොලිසිය(බො.බ.සේ) විසින් මාවනැල්ල මුස්ලිම් පල්ලිය වසා දමන්නෙයි නියෝගය! Ape News පෙරේදා දින (29/05/2014 ) මාවනැල්ල හෙම්මාතගම පාරේ “කෙරමිනිය” ප්‍රදේශයේ පිහිටා තිබේන “දාරුල් හික්මත් මුස්ලිම් දේවස්ථානයට”පැමින බොදු බල සෙනාවේ නියෝතයන් යැයි තමන් වහන්සේව හදුන්වා ගන්නා භික්ෂුන් දෙනමක් එම දේවස්ථානය අනවසර ඉදිකිරීමක් බවත් එහෙයින් පල්ලිය වසා දමන ලෙසත් නැතහොත් තමන්වහන්සේලාට එම දෙවස්ථානයේ ක්‍රියාවන් බලහත් කාරයෙන් නවත්වන්න සිදුවන බවටත් තර්ජන කර තිබේ. කෙසේනමුත් එම දෙවස්ථානයේ හා දහම් පාසලේ භාරකාර මණ්ඩලේ සාමාජිකයන් එම පල්ලිය ...
හලාල් ලකුණ ඉවත් කිරීම ගැන සම අයිතිය ව්‍යාපාරය අදහස් දක්වයි Ape News හලාල් ලකුණ ඉවත් කිරීමට පියවර ගැනීම පිළිබඳව සම අයිතිය ව්‍යාපාරයේ මතය ප්‍රකාශයට පත් කරමින් කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. හලාල් ලකුණ ඉවත් කිරීම ඇතැම් අන්තවාදී සංවිධාන විසින් සිංහල බෞද්ධයා ලැබූ ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළද එහි සැබෑ ප්‍රතිඵල තවත් නොබෝ දිනකින්ම දැන ගැනීමට ලැබෙනු ඇතැයි එම නිවේදනයේ දැක්වේ. ගෝත්රවාදී අශිෂ්ට මැදිහත්වීම්වලට හැක්කේ සමාජය තවත් ව්‍යසනයක් කරා ...
දිවුලපිටියේදී පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වූ පුද්ගලයාට එල්ල කළ වෙඩි ප්‍රහාරයේ සජීවි දර්ශන (EXCLUSIVE VIDEO) Ape News දිවුලපිටිය ප්‍රදේශයේදී ඊයේ පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් සැකකරුවෙක් ජිවිතක්ෂයට පත් විය. පහතින් දැක්වෙන්නේ, එම වෙඩි තැබිමට අදාළව නිව්ස්ෆස්ට් U REPORTER අප වෙත එවූ දර්ශන පෙළකි. ~newsfirst.lk~ The post දිවුලපිටියේදී පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වූ පුද්ගලයාට එල්ල කළ වෙඩි ප්‍රහාරයේ සජීවි දර්ශන (EXCLUSIVE VIDEO) appeared first on අපෙන් news. Related posts: අළුත්ගම නගරයේ දර්ශන (Video and Pictures) එස්.ටී.එෆ්. වෙඩි ...
බොදු බල සේනාව නීතිය අතටගෙන අධිකරණ නිළධාරීන් පන්නයි Ape News බොදු බලසේනා සංවිධානය විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටි ගාල්ල පිලානේ, මෙත් සෙවණ ආයතනයට අයත් දේපළ එහි නීත්‍යානුකූල භුක්තිකරුට භාරදීම සදහා ගිය අධිකරණ පිස්කල්ට බොදු බල සේනාවේ හිමිවරුන් බාධා කිරීම නිසා අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම අතහැර දමා, ආපසු හැරී යන්නට සිදුවූ බව වාර්තා වෙයි. ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ පිස්කල්වරයා පසුගිය ජුනි 25 වැනිදා උදේ එම දේපළ පිහිටි ස්ථානයට ගොස් ඇත්තේ නඩු ...
ආගමික අන්තවාදය රාජ්‍ය ව්‍යාපෘතියකි Ape News යුද්ධය තුළ මේ රටේ මුස්ලිම් ජාතිකයන් සිටියේ දෙමළාගෙන් රට බේරා ගැනීමේ සිංහල ව්‍යාපෘතිය තුළය. එහි දී සිංහලයා විසින් දෙමළාට එරෙහිව ගොඩනගන ලද සකල ප්‍රබන්ධ මුසල්මානුවා ද පාවිච්චි කෙළේය. එදා ත්රස්තවාදයට විරුද්ධව පෙළගැසුණු පොදු මතවාදයක් ඇත්තෙන්ම තිබුණි. රටේ සාමාන්‍ය ජනතාව සිටියේ ඒ අසහනකාරී තත්ත්වයෙන් මිදීමේ මගක් සොයමිනි. එය, ‘ත්‍රස්තවාදය ඉවරයක් කර දැමීම’ නැමති ‘අවසාන විසඳුම’ තුළ ඇතැ යි ඔවුහු විශ්වාස කළහ. ...
ඉස්ලාම් භීතිකාවේ උච්චතම අවස්ථාව මීගමුවෙන් ප්‍රදර්ශණය වේ…. Ape News ගතවුණු මාස කීපය තුල ලාංකීය මුස්ලිම් වරුන්ට විරුද්ධව හා ඉස්ලාම් ආගමට විරුද්ධව හා මුස්ලිම් ව්‍යාපාර ස්ථාන වලට විරුද්ධව දිගින් දිගටම මඩ ප්‍රහාර ජාතිවාදි ප්රතිචාරයන් රට පුරා දියත් කරමින් තිබු ආස්ථා අපට දැකගන්නට ලැබුණි. කෙසේහෝ මුස්ලිම් වරුන් කුපිත කර ජාතිවාදි අරගලයක් පටන්ගැනීම ඔවුන්ගේ අරමුණ වූ බව ඉතා පැහදිලිව පෙනෙන්නට තිබු කරණුක් වේ. මෙවන් ක්‍රියාකාරකම් ඇති වන්නේ ඉස්ලාම් භීතිකාව නම් වූ මානසික ...