මුස්ලිම්වරයෙකුගෙන් චම්පිකට විවෘත ලිපියක්! Ape News මොහමඩ් දහලන් චම්පික රණවක අමාත්‍යවරයාට යැවූ විවෘත ලිපිය පහත පලවේ. වෛරය ක්‍රෝධය වැපිරීම උදෙසා මුසාවාදය උපයෝගී කරගැනීම දසක තුනක කුරිරු යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවාසී සැවොම නැවුම් හා ශුභවාදී හැඟීම් ඇතිකර ගත්හ. නමුත් සිදුවෙමින් පවතින්නේ නැවත වාරයක් වාර්ගික හා ආගමික වෛරය වැපිරීමේ ඉතාම පහත් අන්තවාදී ව්‍යාපෘති කිහිපයකි. මෙරට අති මහත් බහුතරයක් වූ සිංහල බෞද්ධ යහ මිනිසුන්ගේ සිත් තුල මුස්ලිම් ...
ඇතැම් පුද්ගලයින්ගේ ව්‍යාපාරවල අරමුණ ආර්ථික වාසි පමණයි-මහනායක Ape News ඇතැම් පුද්ගලයින්ගේ ව්‍යාපාරවල අරමුණ ආර්ථික වාසි ලබාගැනීම පමණක් බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමියෝ පවසති. වාණිජ අභිලාෂයන් පමණක් ඉලක්ක කර සිදුකරන මෙවැනි ඇතැම් ව්‍යාපාර හේතුවෙන් ජනතාව රෝගී තත්ත්වයට පත්වන බව මහනාහිමියෝ පෙන්වාදෙති. මෙරට වකුගඩු රෝගීන් සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යොදා ගැනීම පිළිබඳ මහනුවර ආයුර්වේද සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ...
ග්‍රෑන්ඩ්පාස් මස්ජිදයේ ප්‍රහාරයෙන් පසු සිදුවීම් වීඩියෝ හා ඡායාරූප Ape News මෙය බෙදාහරින්න:TweetFacebookLinkedInTumblrStumbleDiggDeliciousThe post ග්‍රෑන්ඩ්පාස් මස්ජිදයේ ප්‍රහාරයෙන් පසු සිදුවීම් වීඩියෝ හා ඡායාරූප appeared first on අපෙන් news. Related posts: දඹුල්ල මස්ජිදයේ අලුත්ම තත්වය (ඡායාරූප සමග) ප්‍රහාරයෙන් පසු පළමු කණ්ඩායම බුද්ධගයාවට රුසියාවට උල්කාපාත වර්ෂාවක්(වීඩියෝ හා ඡායාරූප සමඟ) ...
කළු ජූනිය!! Ape News අලූත්ගම ගැන කතා මේ වන විට පරණ විය හැකිය. එහෙත් ඒ ගැන නැවත නැවත කතා කළ යුතු ය. මන්ද අලූත්ගමක අවශ්‍යතාව අලූත්ගමට නිතැතින්ම තිබෙන බැවිනි. අලූත්ගම, බේරුවල සිද්ධියෙන් පසුු අලූත්ගමට යෑමට පෙර මෙහි තත්ත්වය සිහි කළ යුතුය. එය වඩා වැදගත්යැ’යි හැෙ`ග්. මේ නුගේගොඩ ති‍්‍රවිලර් රථ රියදුරෙකි. සිංහලය. ‘‘අර කඬේක මුස්ලිම් මිනිහෙක් පොඩි සිංහල කොල්ලෙකුට කරදර කළානේ. පොලීසිය ඒ කේස් එක ...
හලාල් සහතිකය නොමැතිකමෙන් කෝටි එකහමාරක පාඩුවක් අපට සිදුවෙලා තිබෙනවා Ape News {ලේල්වල ගොඩකන්ද කියයි} වෙන්ඩෝල් සමාගමේ සභාපති ලේල්වල ගොඩකන්ද හලාල් ලාංඡනය අද වන විට විශාල ප්‍රශ්නයක් බවට පත් කරගෙන. අපේ නිෂ්පාදනවල සත්ව තෙල් අඩංගු නොවන බව නිෂ්පාදන කටයුතු ඇරඹුණු අවධියේ සිටම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් දක්වා තිබුණා. හලාල් හරහා එය වඩාත් තහවුරු කිරීමක් සිද්ධ වෙනවා. හලාල් ලාංඡනය සඳහා ව්‍යාපාරිකයෙක් වසරකට රුපියල් එක් ලක්ෂ හැත්තෑපන් දහසක් ගෙවනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයකි.අපි වර්ෂයටම ...
ලොව සුන්දරම මුස්ලිම් තරුණිය නයිජීරියාවෙන් Ape News නයිජීරියානු ජාතික 21 හැවිරිදි ඕබාබි අයිෂා අජිබෝලා 2013 වසරේ ලෝකයේ සුන්දරම මුස්ලිම් තරුණිය ”World Muslimah – 2013” ලෙස කිරුළු පැළඳුවා ය.පසුගිය බදාදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී තරගය පැවැත්විණ. එහිදී ඇයට ඩොලර් 2,200 මුදල් ත්‍යාගයක් මෙන්ම සෞදි අරාබියේ සහ ඉන්දියාවේ සංචාරය කිරීමට ද අවස්ථාව හිමි වේ.අජිබෝලා තරගය ජයග්‍රහණය කිරීමට පෙර සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා ඇත්තේ, තමන්ට ඉස්ලාම් ආගමේ සුන්දරත්වය පිළිබඳ ලොවට ...
අලුත්ගම කාලගෝට්ටියේ සැගවුණු තතු ….(ඡායාරූපය සමග) Ape News 2014/06/12 දින අලුත්ගම නගරයේ විශාල නොසන්සුන් තාවයක් හට ගැනුනි එයට පාදකවූ සිදුවීම ….. අලුත්ගම මත්තගොඩ පාර යනු පටු පාරකි,එම ප්‍රදේශයේ පිහිටා තිබෙන පන්සලට යන්න තිබෙන්නෙත් මෙම පටුපාරෙන්ය. එම පාරේ පිහිටි මුස්ලිම් නිවසක සාමාජිකයකු තම නිවස ආසන්නයේ නැවතුනු යතුරු පැදිය පිරික්සමින් සිටින විට ඒ අසලට පැමිණි වෑන් රථය දුටු ඔහු තමන් අලුත්වැඩියා කරමින් සිටි යතුරුපැදිය ඉවතට ගැනීමට සැරසෙත්ම එම වෑන් රථයේ සිටි රියදුරා මෙම පුද්ගලයා ...
මූදට බිලිවන්න ගිය ධීවරයන් බේරාගන්න මුස්ලිම් තරුණයෝ සටනක Ape News විපතක් මැද වුණත් ලෝකයටම බේරුවලෙන් පණිවිඩයක් -lankadeepa-15/06/2013- මෙය බෙදාහරින්න:TweetFacebookLinkedInTumblrStumbleDiggDeliciousThe post මූදට බිලිවන්න ගිය ධීවරයන් බේරාගන්න මුස්ලිම් තරුණයෝ සටනක appeared first on අපෙන් news. Related posts: ධීවරයින් බේරාගන්න හෙළිකොප්ටරයක් නොදුන් වාස් පැයකට 65,000 ගාණේ කුලියට දීලා දඹදිව ගිය නඩ දෙකක් අතරමං කරලා දකුණෙන් මුහුදු ගිය ධීවර බෝට්ටු නැගෙනහිරට ඇදිලා ...
කටුගස්තොට “කේක් හවුස් සහ වද පෙති ” කසු කුසුව …. Ape News මේ ප්‍රවුර්තිය සමාජගත කර තිබෙන්නේ කවුරුන් හෝ පුද්ගලයකු විසින් පවත්වාගෙන යන කිසිදු වගකීමකින් තොර වූ ගොසිප් ” කටකතා “බ්ලොග් අඩවියක් මගින්ය . එමගින් හිතු හිතු අයුරින් කරුණු ලියා අන්තර්ජාලයට එකතුකිරීමෙන් තවත් පුද්ගලයකු ගේ චරිතය අමු අමුවේ ඝාතනය කර ඇත. මේ හේතුව නිසාම අප විසින් මේම ස්ථානය වසාදැමීමට කරුණු විමසා බැලුවෙමු . කටුගස්තොට සෙන්ට් ඇන්තනිස් බාලිකා පාසැල අසල පවත්වාගෙන යනු ලැබූ ...
බුද්ධගයාවට බෝම්බ ප්‍රහාරය එල්ල කළේ හිමිවරයකුද? – පරික්ෂණ ආරම්භ කරයි Ape News ඉන්දිය භීකාර් ප්‍රාන්ත බුද්ධගයාවෙහි පිහිටි මහා බෝධි විහාරස්ථානයේදී පසුගිය ඉරිදා දින එක දිගටම බෝම්බ 9ක් පිපිරීමෙන් බෞද්ධ හිමිවරුන් 2 දෙදෙනෙකු තුවාලවිය. විහාරස්ථානයේදී පුපුරා නොගිය බෝම්බ 4ක්ද සොයාගෙන තිබුණි. කුඩා සිලින්ඩරයක අමෝනියම් නයිට්රේට්, සල්ෆර් හා වෙඩි බෙහෙත්ද සමඟ එම බෝම්බය සකසා තිබේ.මියන්මාරයෙහි මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රහාර එල්ලකිරීම හෙලාදැක ඉන්දිය මුජාහිදීන් නැමැති ත්‍රස්තවාදී කණ්ඩායම විසින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇතයි සැක කෙරුණි. ...
බදුල්ල බොදු බල සේනාවේ පාගමන අතර තුර මුස්ලිම් දරුවෙකුට අත්වූ ඉරණම!! Ape News ඊයේ බොදු බල සේනා සංවිධානය විසින් සංවිධානය කර තිබූ පාගමනක් අතර තුර එම පාගමන නරඹමින් සිටි මුස්ලිම් ජාතිකයෙක් ලෙස සැලකෙන බාලවයස්කාර දරුවෙකු හට බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයන් විසින් වට කර ප්‍රහාර එල්ල කර ඇති අතර එම අවස්ථාවේ බදුල්ල නගර වැසියෙන් කීපදෙනෙක් මැදිහත්වීම නිසා එම දරුවා බේරාගෙන පොලිසියට බාරදී ඇත. මෙම ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ බොදු බල සේනා සාමාජිකයන් ශබ්ද ...
අකුරු කිරීමට දිනකට කි.මි.24ක් දුර පා ගමනින් යන ළමයෙක් Ape News අකුරු කිරීම සඳහා දිනකට කි.මී.24ක් දුර පා ගමනින් යන දිරිමත් පාසැල් දරුවෙකු පිළිබඳ පුවතක් සබරගමුවෙන් වාර්තා වේ. මුහුදු මට්ටමින් අඩි 7200ක් උසින් පිහිටි බලංගොඩ නන්පෙරියල් වතුයායේ නැග්රැක් ඉහළ කොටස, බලංගොඩ සිට කි.මී.32ක් උසින් පිහිටි සබරගමුව පළාතේ මුහුදු මට්ටමින් උසින්ම පිහිටි ජනාවාසයයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හොර්ටන් තැන්නට කි.මී.02ක් ආසන්නයේ පිහිටි නැග්රැක් ගම්මානයට පිවිසීමට මාරක වංගු 32ක් පසුකරමින් දිවයිනේ දුෂ්කරම ගිරිදූර්ගයන් පසුකර යා ...
බුදු දහමේ නාමයෙන් අන් ජාතීන්ට හිරිහැර එපා – දලෙයිලාමා Ape News මුස්ලිම් ජාතිකයින්ට හිංසා කිරීම නවත්වන්නැයි බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් තමන් ඉල්ලා සිටින බව ටිබෙට් බුදුදහමේ අධ්‍යාත්මික නායක දලෙයිලාමා තුමන් පවසයි. මියන්මාරයේ සහ ශ්‍රී ලංකාවේ මෑත කාලීනව මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා සිදුකෙරුණු වග එතුමා සඳහන් කරයි. එසේම මෙම රටවල් දෙකෙහි මුස්ලිම් ජාතීන්ට එරෙහි සිදුවූ ප්රචණ්ඩ ක්‍රියාවන්වලට භික්ෂූන් වහන්සේලා ප්රමුඛ බෞද්ධයින් වග කිව යුතු බව එතුමන් පෙන්වාදෙන බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි. ...
බොදු බල සේනා මා මරන්න හොයනවා – නායකත්ව මණ්ඩලයේ හිමිනමක් සැඟවේ Ape News බොදු බල සේනා සංවිධානය කරන්නේ අමූලික බොරුවක් බවත් ඔවුන් විසින් තමන් වහන්සේ ඝාතනය කිරීම සඳහා සැලසුම් කරමින් සිටින බවත් එම සංවිධානයේ ආරම්භක සාමාජික මණ්ඩලය නියෝජනය කල නුගේගොඩ, ගංගොඩවිල, සුනේත්‍රා මහාදේවී ථෙරවාදී ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමියන් පවසති. උන් වහන්සේ පවසන්නේ මේ වන විට තමන් වහන්සේ ජීවිතය බේරා ගැනීම සඳහා රහසිගත ස්ථානයක සැඟවී වැඩ වාසය කරන බවයි. බොදු බල සේනා ...
බොදු භීෂණයේ මුහුණුවර Ape News ඔහුගේ මුහුණ, පිළිමයක් සේ ශාන්තදාන්ත ය. ‘‘බුරුම බින් ලාඩන්’’ නමින් ප්‍රකට බෞද්ධ භික්ෂුව ධර්ම දේශනය අරඹයි. සිය ගණනක් සැදැහැතියෝ ඔහු ඉදිරියේ දෑත් එක්කොට වාඩි වී සිටිති. රතට හුරු සිවුරක් හැඳ සිටින භික්ෂුව සමග එම පිරිස පිරිත් සජ්ජායනා කරති. ස්ථානය, විශාලත්වයෙන් රැන්ගුන් නුවරට පමණක් දෙවැනි වන, මන්ඩලේ නගරයේ පිහිටි පන්සලකි. සාමකාමී දර්ශනයක් සේ පෙනුනත්, විරතු නමින් හැඳින්වෙන එම භික්ෂුවගේ පණිවිඩය, වෛරයෙන් ...
මුස්ලිම් පල්ලියක් තුල සිල් සමාදන් වීමක් Ape News දිවයින පුරා සියළු පොලිස් ස්ථාන ආවර්ණය කරමින් ක්‍රියාත්මක වෙමින් පවතින ජාතීන් අතර සමගිය හා සංහිදියාව දියුණු කිරීම සදාහාවූ ජනතා හමුවක් 03/04/2013 දින ගාල්ල නගරයේ මිලිද්දුව මුහිදීන් මස්ජිදහි (මුස්ලිම් දේවස්ථානයෙහි )පැවත්වුනි. මෙම හමුවේ විශේෂ අංගයක් වූයේ හමුව පටන් ගැනීමට පෙර ආගම සිහි කිරීමේ අවස්ථාවේ දී සිල්සාමාදම් වීම කෙරුණු අතර එය පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍රය භාවිතයෙන් ජනතාවට ඇසීමට සලස්විනි . එම ජනතා ...
අමෙරිකාව ලංකාවට මානව හිමිකම් කසයෙන් ආයෙත් පහරගසයි Ape News ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝණය කරන බවට අමෙරිකාව යළිත් වරක් චෝදනා කර තිබේ. ශ්‍රී ලංකාව තුළ තවදුරටත් නීතිවිරෝධී ලෙස මිනී මැරීම්, සාමාන්‍ය වැසියන්ට පහරදීම් වාර්තා වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා විසින් 2012 වසරට අදාළව ඊයේ නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන්ය. මෙම සිද්ධීන්වලට මුහුණදුන් වැඩිදෙනෙක් සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් හෝ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ලෙස සැලකිය හැකි බව ද එම ...
බොදු බල සේනාව දෙමළ ඩයස්පෝරාව ඇමෙරිකාවේදී සාකච්ඡාවක Ape News තමන් වහන්සේ ඇතුළු පිරිස ඇමෙරිකා සංචාරය සඳහා ගියේ දෙමළ ඩයස්පෝරාවේ පිරිසක් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ “මව්බිම”ට පැවැසූහ. මේ සංචාරය නෝර්වේ ජාතිකයකුගේ ආරාධනාවක් මත සිදු කෙරුණු බවත්, දෙමළ ඩයස්පෝරාවත් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තම සංවිධානයට විශාල අවශ්‍යතාවක් තිබූ බවත්, මේ සංචාරය ඊට ඉවහල් වූ බවත්, ඒ හිමියෝ කීහ. මේ ඇමෙරිකා සංචාරයට ගියේ ආරක්ෂක අංශ ...
ග්‍රෑන්ඩ්පාස් පල්ලියට බුද්ධ සාසන අමාත්‍යංශය මගින් දුන් අවසර පත Ape News මෙය බෙදාහරින්න:TweetFacebookLinkedInTumblrStumbleDiggDeliciousThe post ග්‍රෑන්ඩ්පාස් පල්ලියට බුද්ධ සාසන අමාත්‍යංශය මගින් දුන් අවසර පත appeared first on අපෙන් news. Related posts: බුද්ධ ශාසන අමාත්‍යංශය එක්කෝ ජනපති නැතිනම් ගෝඨාභය ගන්න ඕනෑ-බොදුබල සේනා බුද්ධ ප්‍රතිමා හා බුද්ධ ඡායාරූප තහනම් කිරීමට විරුද්ධව උද්ඝෝෂණය කර,තානාපති කාර්යාලය තේ පැන් සංග්‍රහයකටද සහබාගි වී ඇත ප්රචන්ඩත්වයට උල් පන්දම්: පල්ලියට ගහලා කුඩුකළේ නැත්තෙ ඇයි? ...
ඥානසාර හිමි ඇමරිකාවෙන් කෑගල්ලට Ape News ඇමරිකාවේ සංචාරයක නිරතවී සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙරේදා (09) යලි ශ්‍රී ලංකාවට වැඩම කල අතර උන්වහන්සේ අද (11) කෑගල්ලේදී ජනතාව ඇමතීමට නියමිතය. බොදු බල සේනා සංවිධානයේ වර්ෂ පුර්ණය නිමිත්තෙන්, අද පස්වරු 2.30 ට කෑගල්ල නගරයේ පැවැත්වෙන බොදු සමුළුවට සහභාගිවන උන්වහන්සේ එහිදී, බොදු බල සේනා වසරක ප්‍රගතිය හා ඉදිරි වර්ෂය තුල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ”රට නගන ...