යකාගේ යුද්ධය. හිම පියලි බිස්නස් එකක් කරනවා කියන්නෙ යුද්ධයක් කරනවා හා සමානයි.ජය,පරාජය තීරණය කරන්න විශාල හමුදා,වෙඩි බලය,භූමි වාසිය විතරක් නෙවෙයි හරි වෙලාවට හරි ආයුධය පාවිච්චි කරලා ගහන්න දැන ගන්නත් ඕන.ඒ හින්දා තමයි අද අපි උපායමාර්ගික කළමනාකරණය හෙවත් තේරෙන සිංහලෙන් Strategic Management කියලා විෂයකුත් ඉගෙන ගන්නෙ.යුද්ධයකදි සාමාන්‍යයෙන් දෙපැත්තම එක හා සමාන වෙන්නේ නෑ වගේම ව්‍යාපාරත් එක හා සමාන වෙන්නෙ නෑ.එතකොට තම තමන් දැන ගන්න ඕන ...
අයියෝ දිලිසරා………… හිම පියලි http://www.gapcanada.ca එදා දිලිසරා ක්ලාස් එකට ඇඳන් ඇවිත් හිටියේ ලා තැඹිලි පාට කොටම කොට skirt එකක්.අර mini skirtද මොනවද කියලා කියන්නෙ එව්වට කියලා පස්සෙ කාලෙක මං කෙනෙක්ගෙන් දැන ගත්තා. ඒ මදිවට ඇවිල්ලා ඉඳ ගත්තෙත් ටිකක් පිටි පස්සට වෙන්න තිබ්බ පේළියක කොනටම වෙන්න.නියම වැඩේ කියන්නෙ අපි හිටියෙත් ඊට එහා පැත්තෙ කොල්ලන්ගෙ පේළියේමයි. දැං හිමීට කොල්ලො ටිකගේ ඔලු අංශක ගනන් වලින් පැත්තට හැරෙනවා.මේ ...
එදා පන්තියේදි…………. හිම පියලි අතීතයේ වෙන සමහර සිද්ධි ඒ කාලේ හරි ලොකු දේවල් කියල හිතුනට පස්සේ කාලෙකදී අපිටම හිතෙනවා මේක මහ ලොකු දෙයක් නෙවෙයි කියලා.හැබැයි ඒකෙම අනිත් පැත්ත වෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි.මේ දේ කොච්චර ලොකු දෙයක්ද නැත්නම් පොඩි දෙයක්ද කියලා ඔයාලටම හිතා ගන්න කියලා තමයි මං මේ කතාව කියන්නෙ.මේ අපි ක්ලාස් යන කාලේ. onlinetuitionclass.com මේකාලෙදි කොහොමත් කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් පුදුම විසයක් තියෙන හින්දා ක්ලාස් ...
ඉතිං ඊට පස්සෙ 18++++ හිම පියලි කතාව අපි ආයි පටන් ගමු.කලින් අපි ඉවර කෙරුවේ අපේ එවුන්ගේ ඇම්ඩන් වැඩ හින්දා මල අතට අරගෙන අපේ විදුහල්පති තුමා හරියට නාලාගිරි ඇතා වගේ කුංචනාද කරගෙන එන වෙලාවෙ.එයා ඒ විදිහට එනකොට මෙච්චර වෙලා තමන්ගේ පතිවුර්තාව කෙලෙසිලා වගේ හිටපු අර බාලිකා පාසලේ ටීචර්ලා ටික මෙන්න අපේ බිග් බොස්ට ගතු කියන්නත් අරගත්තා. යකෝ හරියට අපේ අහවල් එක වැටිලා තියෙනවා වගේ. http://www.ctunet.com ඔන්න දැං ...
වටිනා බඩුව.18++++++++ හිම පියලි අවවාදයයි, දහම් පාසල් යන,දොරමඬලාව නරඹන, හොඳ ලමයි මේ කතාව කියවීමෙන් වළකින්න.ඒ වගේම නිල් පාට කතා අහලා බඩේ අමාරුව හදා ගන්නා අයද මෙය කිසි විටක කියවන්න එපා.මේ අසභ්‍ය කතාව බලා නරක් වෙන අය ගැන වග කියනු නොලැබේ. කතාව කියන්න ලේසි වෙන්න මං මේක මම කියන විදිහටම කියන්නම්.හැබැයි මේක අපේ ඉස්කෝලෙට කිසිඩු සම්බන්ධයක් නෑ,මොකද ඔය කියන විදිහේ පිට්ටනියක් අපිට පේන තෙක් මානෙක ...
හලාල් කළ පන්සල් හිම පියලි කාලය -ඉදිරි අනාගතයේ යම් දවසක. ඔයා ගොඩ වදින්නේ බෞද්ධ පන්සලකට.මලක් පහනක් පූජා කරලා පිනක් දහමක් කරගන්න යන ඔයා දකින්නේ පන්සල හලාල් zazzle.com සහතිකයට අනුව හදලා කියලා නම්.ඒ තව දුරටත් සිහිනයක් නෙවෙයි. වසර 2500ක ලිඛිත ඉතිහාසයක් ගැන මොර දීපු,පෝය දවසට කඩවල් බලයෙන් වහපු,ඉරිදා උදේට ටියුෂන් පන්ති තහනම් කරවපු පොරවල්වලට ඒක තරම් තවත් සුමිහිරි පුවතක් නැතුවැති. සුද්දා කොල අතු ඇන්ද කාලෙ ...
සදාදරණීය චතුරිකා හිම පියලි අපි මතුපිටින් බලලා හිතන්න යන ගොඩක් දේවල්වල අපි නොහිතුව තරම් ගැඹුරක් තියෙනවා කියලා අපිට වැටහෙන වෙලාවල් ඕන තරම් තියෙනවා.ඒත් එකම ගැටලුව වෙන්නේ අපි අපිම කරපු ඒ දේවල අපි කලින් නොදැක්ක ඇතුලාන්තය දකිද්දි යන්න ඕන නැති තරම් ඒ සිද්ධිය දුර ගිහින් ඉවරයි. ලස්සන මල් බඳුනක් අපි නොදැනුවත්වම හරි හිතලම හරි බින්දා කියලා හිතමු.කෑල්ලෙන් කෑල්ල ආයි අරගෙන අලවලා හරි ගස්සන්න පුලුවන් වේවිද?හරි ...
අයියයි නංගියි ගේම හිම පියලි අයියලා සහ නංගිලා අතර කොහොමත් තියෙන්නෙ හරි සමීප සබඳතාවක්නෙ.අයියලා කොහොමත් නංගිලාට වැඩිය එක එක සෙල්ලම් දන්න හින්දා ඒ ගොල්ලො කොහොමත් නංගිලාට කැමතියි එව්වා කියලා දෙන්න…එතකොට නංගිලත් හරිම කැමතියි අයියලා ගාව හුරතල් වෙවී නොදන්න subject ඉගෙන ගන්න ..අත්හදා බලන්න. දැං අලුත් ක්‍රමයට තමන්ගේ පෙම්වතියට කොල්ලො නංගි කියලා කියන එක අඩු වුනත් ඒ කෙල්ලො තමන්ගේ පෙම්වතාට අයියා කියලා කියන එක අරුමයක් නෙවෙයිනෙ.ඒත් ...
ඒ පාලු රෑ අයේශා සමඟ…………… හිම පියලි එදා රෑ මහ පාලු මූසල රැයක්. වෙනදා පාරේ යන වාහනේක සද්දෙ හරි යන්තමට කලුවර කපාගෙන ඇහෙනවා වුනත් එදා අයේශාට ඒ මොකවත්ම ඇහුනේ නැහැ.ඒ මදිවට කලුවර අස්සෙන් වැටෙන සිරි සිරි වැස්ස නිසා මුලු පරිසරයම ඝන කම්බිලියකින් වහලා දාලා වගේ අන්ධකාරේ. පාඩම් කරන්න පොත්,ටියුට් මේසෙ උඩ පුරවලා තිබුනා වුනත් නිදි කුමාරි මූනේ ඇතිල්ලෙන ගමන් යාන්තමට චුම්බනය කරන ඒ වෙලාවෙදි අයේශාට ඕනි වුනේ ...
මහ රෑ නිදි යහනට ආවේ කවුද? හිම පියලි මේ කතාව නම් සිද්ධ වුනේ මීට අවුරුදු 7-8කට කලින්.නමුත් දැං වුනත් ඕන නම් ඕන කෙනෙකුට මේක ඔය වගේ අයට අත්හදා බලන්න පුලුවන්,හැබැයි සිදුවන අතුරු ආන්තරා පිලිබඳව වග කියනු නොලැබේ කියල මම කලින්ම කියලා දානවා මගේ ආරක්ෂාව සඳහා.අටුවා ටීකා ටිප්පණි තියලා කෙලින්ම බහිමුකෝ කතාවට. මේක ටිකක් දුෂ්කර ප්‍රදේශයක පිහිටි විශ්ව විද්‍යාලයක්.හතර වටේටම කැලෑ රොදවල්.හැබැයි සොබාවික සෞන්දර්යය අතින් නම් හරිම ලස්සන පැත්ත.ඉතින් ...
පෙට්ටිය කැඩුනු වගයි හිම පියලි මං මේ කියන්න යන කතාවේ සියලු නම් ගම් මනංකල්පිත බව කරුණාවෙන් (අකරුණාවෙන් හරි කමක් නැහැ) සලකන්න කියලා කියන්නෙ වැඩි හොඳට.ඕනි නම් මේක මඩක් විදිහට ගත්තත් මට මොකෝ…කොහොමහරි මේකත් මම අර කලින් කියපු රවියටම සම්බන්ධ සිද්ධියක්.මෙයා කරපු ආතල් වැඩ කෝටියක් තිබුනත් කියන්න වෙන්නෙ සමහර ඒවා විතරයි.අනෙක් එව්වා ප්‍රසිද්ධ මාධ්‍යයේ සඳහන් කිරීම එයාට කොහොම වෙතත් මට නම් ටිකක් අප්සෙට්.කොහොම හරි කතාවට එමුකෝ. ...
අයිස් ක්‍රීම් කෙල්ලක් කළ හදියක් හිම පියලි http://www.ehdwalls.com/1024×768/girls/girl-ice-cream-girl-cute-1024×768/ මම පහුගිය ලිපියෙදි ලොව පුරා අයිස්ක්‍රීම් නම් වූ රස මසවුල පැතිරීගිය හැටි කිව්වත් එහි පසුකාලීන තත්ත්වය ගැන වුවමනාවෙන්ම නොකීවෙ ඕනෑවට වඩා ලිපිය දිග වැඩි වන නිසා.ඇත්තටම ඒ විදිහට ලොව පුරා අයිස්ක්‍රීම් කම්හල් ප්‍රචලිත වුවත් ප්‍රායෝගික ගැටලු ගණනාවක් උද්ගත වී තිබුනා.ලංකාවේ ව්‍යාපාරික උපදේශන ඔස්තාද්ලට අනුව නම් නිෂ්පාදන ගැටලුව ජය ගත්තා යනු සමස්ත ව්‍යාපාරික ජය යනු වුවත් ඇත්ත ලෝකයේදී ඒක හිතලුවක් ...