ළඟ ළඟම එන ‘ගජමෑන්’ cinema.lk ගජමෑන් (Gajaman) සිංහල චිත්‍රපටය, බොහෝ කාලයක් තිස්සේ මෙරට සමාජ මාධ්‍ය අවකාශය තුළ කතාබහට ලක්වුනු සිනමා නිර්මාණයක්. 2018 වසරේදී ගජමෑන් සිනමාපටයෙ හි පූර්ව ප්රචාරක පටය නිකුත් වීමෙන් පසුව, මේ නිර්මාණය වටා දැවැන්ත රසිකයින් පිරිසක් එකතු වූ අතර චිත්‍රපටය සිනමාහලට නිකුත් වන තෙක්ම ඔවුන් පසු වූයේ බොහොම නොඉවසිල්ලකින්…! නිෂ්පාදන කටයුතුවල අවහිරතා නිසා ගජමෑන් (Gajaman) සිනමාශාලා ප්‍රදර්ශනය දිගින් දිගටම කල් ගියත්, ඒ සියලුම ...
නිව් යෝර්ක් චිත්‍රපට විචාරකයින්ගේ වාර්ෂික සිනමා ඇගයුම : NYFCC AWARDS cinema.lk 1930 දශකය මැද භාගයේදී New York Film Critics Circle නොහොත් NYFCC සංවිධානය ඇරඹෙන්නේ එකල ඇමරිකාවේ, නිව් යෝර්ක් නගරය ආශ්‍රිතව සිටි ප්‍රමුඛතම පෙළේ සිනමා විචාරකයින් කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙනුයි. 1935 වසරේදී එහි පළමු සැසිවාරය පැවැත්වූ අතර ඒ සඳහා ඇමරිකාවේ විවිධ පුවත්පත් හි සේවය කළ සිනමා පුවත් කතුවරයින් 20කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වී සිටියා. විශේෂත්වය වන්නේ මෙම New York Film Critics Circle සංවිධානය, ...
ගින්දරී 03 රට වටේ රජ ගමනක, ආදායම් වාර්තා අලුත් වෙයි cinema.lk ලාංකීය සිනමා ඉතිහාසය තුළ මෑතකාලයේදී දක්නට ලැබුනු ජනප්‍රියම Horror – Comedy චිත්‍රපටය ලෙසින් සැලකෙන්නේ “බහුබූතයෝ” හාස්‍ය සිනමාපටයයි. උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය මෙරට සිනමාහල් වලට මුදා හැරියේ 2002 වසරේදීයි. ආරම්භයේ සිට අවසානය දක්වාම ප්‍රේක්ෂකයින්ට විනෝදය සපයන හාස්‍ය ජවනිකා නිසාත්, පවුලේ සැමට නැරඹිය හැකි සරල family entertaining නිර්මාණයක් වූ නිසාත්, බහුබූතයෝ චිත්‍රපටය එකල අතිශය ජනප්‍රියත්වයට පත් වුනා. අන්තර්ජාලයේ සඳහන් ...
සූරියා ශ්‍රී ලංකාවට – නවතම චිත්‍රපටයේ රූගත කිරීම් මෙරටදී cinema.lk Suriya42 ලෙස හඳුන්වන්නේ දමිළ නලු Suriya Sivakumarගේ රංගන ජීවිතය තුළ මෙතෙක් නිර්මාණය කිරීමට යන දැවැන්තම සිනමා ව්‍යාපෘතියයි. ඉන්දියානු කෝටි 100කට ආසන්න පිරිවැයක් දරමින් නිෂ්පාදනය වන මෙය, පුරාතන දමිල ඵෙතිහාසික කතා පුවතක් ආශ්‍රය කරගත් Periodic චිත්‍රපටයක් බවයි අන්තර්ජාලයේ සඳහන් වන්නේ. Suriya42 චිත්‍රපටය දමිළ ඇතුළු භාෂා දහයකට දෙබස් කවා තිරගත කිරීමට සූදානම් අතර සූරියා රඟන චිත්‍රපටයක් ඒ ආකාරයට භාෂා 10කින් තිරගත කරන ...
සිනමාවට නැඟෙන කුප්‍රකට ඉන්දීය ව්‍යාපාරිකයා: Vijay Mallya cinema.lk දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු, තිර පිටපත් රචකයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින Anurag Kashyap, රංගන ශිල්පියෙකුගේ භූමිකාව හරහාත් කිහිප වරකදීම සිය රසිකයින්ට සමීප වී තිබෙනවා. ධනාත්මක ප්‍රතිචාර හිමිවූ හින්දි චිත්‍රපට ගණනාවක අධ්‍යක්ෂකවරයා වන ඔහු Filmfare Awards හතරක හිමිකරුවෙක්. එදා මෙදා’තුර ඉන්දියානු සිනමාවෙන් බිහිවූ විශිෂ්ටතම ගණයේ crime චිත්‍රපටයක් ලෙසටයි, අනුරාග් කාශ්‍යප් විසින් අධ්‍යක්ෂණය කළ Gang of Wasseypur හින්දි සිනමාපටය සැලකෙන්නේ… Sha
වාසවගේ ආදරණීය ප්‍රාර්ථනා සහ සුමිත්ගේ රංකොල්ලා සාර්ථක ගමනක!! cinema.lk ලාංකීය තරුණ පරපුරේ සිනමාකරුවන් දෙදෙනෙකුගේ නවතම චිත්‍රපට ද්විත්වයක් මේ දිනවල සිනමා හල්වලට නිකුත් වී තිබෙනවා. එකිනෙකට වෙනස් ශානරයන්ගෙන් යුතු මෙම සිනමා නිර්මාණ ද්විත්වයම මෙරට ප්‍රේක්ෂකයින්ගේ අවධානයට ලක්ව තිබෙන අතර දිවයින පුරා සිනමාහල් වල අතිශය සාර්ථකව අන්දමින් තිරගත වන බවත් සඳහන්..! වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ ආදරණීය ප්‍රාර්ථනා සිනමාපටය පසුගිය නොවැම්බර් 04 වනදා සිට තිරගත වීම ආරම්භ කළ අතර සුමිත් රත්නායකගේ රං ...
තෙළිඟු සිනමාවේ සාර්ථකම සුසංයෝගය: Allu Arjun සමඟින් Trivikram Srinivas cinema.lk ආන්ද්‍රා ප්‍රදේශ් සහ තෙළංගානා ප්‍රාන්ත මුල් කරගනිමින් ව්‍යාප්තව තිබෙන තෙළිඟු සිනමාව, art house සිනමාපටවලට වඩා mass commercial සිනමාපට සඳහා මූලිකත්වය ලබා දෙන සිනමා කර්මාන්තයක්. තෙළිඟු චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සහ නලු නිළියන් මෙන්ම, තෙළිඟු සිනමා රසිකයිනුත් මෙම වාණිජ ධාරාවේ චිත්‍රපටවලට දක්වන්නේ බොහොම ලැදියාවක් සහ කැමැත්තක්. එනිසා ස්වභාවයෙන්ම ඉන්දියාවේ සෙසු ප්‍රාන්තීය සිනමාවන්ට වඩා Mass Commercial ගණයේ නිර්මාණ බොහෝමයක් තෙළිඟු සිනමාව තුළින් වසරකට බිහිවනවා. ..
කැලුම් ආර්යන් රඟන Villain ටීසර්පටය අන්තර්ජාලයට cinema.lk එළඹෙන වසරේදී නිකුත් වීමට නියමිත ‘විලන් – Villain’ සිංහල සිනමාපටයේ පළමු පූර්ව ප්‍රචාරකපටය (teaser) දැන් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා. නැඟී එන තරුණ රංගන ශිල්පියෙකු වන කැලුම් ආර්යන් කුලරත්න ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙය, ක්‍රියාදාම දර්ශන බහුල Action – Thriller ශානරයේ සිනමා නිර්මාණයක්! සිය බලය අවභාවිතා කරන දේශපාලඥයින්, ඔවුන්ගේ පුත්‍රයන් සහ මැරවරයින් නිසා සාමාන්‍ය ජනතාවට සිදු වන අකටයුතුකම් ආශ්රිත කතා තේමාවක් ...
ඉන්දියානු සිනමාවට තවත් සුපිරි වීරයෙක් – 5 Minute Ka Superhero cinema.lk පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාවේ සෙසු ප්‍රාන්තීය සිනමා ක්ෂේත්රයන්ට සාපේක්ෂව, හින්දි සිනමාව තුළ දක්නට ලැබුනේ යම් තාත් දුරක කඩාවැටීමක් සහ පසුබැසීමක්. උතුරු ඉන්දියානු ප්‍රාන්ත මුල් කරගෙන බිහිවුනු හින්දි චිත්‍රපට කර්මාන්තය කලක් ‘ඉන්දීය සිනමාවේ මුහුණත’ ලෙස ජනප්‍රිය වුනත්, පසුගිය කාල වකවානුව පුරාවටම එහි දැඩි පසුබෑමක් දක්නට ලැබුනා. දශක ගණනාවක් තිස්සේ හින්දි සිනමාවේ ආධිපත්‍ය පැතිරවූ නලු නිළියන් ගණනාවකගේ චිත්‍රපට පසුගිය කාලයේ දිගින් ...
මිලියන ගණනක පිරිවැයකින් නිෂ්පාදනය වන ‘Dear Pabalu’ cinema.lk ස්නේහ (Sneha: The Black in every Pink) සහ තුංමං හංදිය (Three way Junction) කෙටි චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා රසිකයින් අතරට ජනප්‍රියත්වයට පත් වුනු මහේල හෙට්ටිආරච්චි, සිය තුන්වන කෙටි සිනමාපටයේ නිෂ්පාදන කටයුතු දැන් ආරම්භ කොට තිබෙනවා. පසුගියදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ පිළිබඳව පළමු වතාවට නිවේදනය කළ අතර නිර්මාණයේ විස්තර රාශියක් එහිදී මාධ්‍යයට අණාවරණය වුනා. සිය පළමු කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය ...
රොබෝවරියක හා පෙමින් බැඳෙන විද්‍යාඥයෙක්! cinema.lk ස්වතන්ත්‍ර නිර්මාණවලට සහ තරුණ සිනමාකරුවන්ට නිසි අවධානයක් ලබා නොදී, තරු පවුල්වල (Star Kids) සාමාජිකයින් සහ වෙනත් භාෂාවල ප්රතිනිර්මාණවලට නිරන්තර අවස්ථාවන් ලබා දෙන්නේ ඇයි දැයි යන්න පසුගිය කාලය පුරාවටම බොලිවුඩ් සිනමා කර්මාන්තයට එල්ල වී තිබුනු ප්‍රශ්නාර්ථයක්. රසිකයින් විසින් මෙම ගැටළුව මතු කළේ, තරුණ නිර්මාණකරුවන්ගේ ගුණාත්මක තිර පිටපත්වලට අවස්ථා ලබා නොදී බොලිවුඩයේ ප්‍රධාන නිෂ්පාදන ආයතන සියල්ලම පාහේ දකුණු ඉන්දියානු remakesවලට මුල් තැන ...
තවත් ඉන්දියානු සුපිරි වීරයෙකුගේ ආගමනය: රන්වීර් සහ අලි අබ්බාස් සුසංයෝගය නැවතත් cinema.lk වාණිජමය සාර්ථක බොලිවුඩ් චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ Ali Abbas Zafar සහ ජනප්‍රිය නලු Ranveer Singh දෙදෙනාගේ පළමු සුසංයෝගය සිදු වුනේ 2014 වසරේදී Gunday හින්දි චිත්‍රපටය හරහායි. Yash Raj Productions ආයතනයෙන් නිෂ්පාදනය කළ එය, එකල හින්දි සිනමාලෝලීන් අතරෙ හි අතිශය ජනප්‍රියත්වයට පත් වුනේ ඒ වටා වෙනස්ම cult ප්‍රේක්ෂකාගාරයක් බිහි කරමිනුයි. Gunday හින්දි සිනමාපටයේ ජනප්‍රියත්වයෙන් පසු, අධ්‍යක්ෂක අලි අබ්බාස් සෆර් හා රන්වීර් ...
මමූති නැවතත් කරළියේ: නවතම සිනමාපටය Christopher cinema.lk මලයාලම් රංගන ශිල්පී Mammootty ප්‍රධාන චරිත නිරූපණය කරන “Christopher” නැමැති නවතම චිත්‍රපටයේ දර්ශන සියල්ලම අවසන් කොට තිබෙනවා. ඒ කේරළයේ ප්‍රදේශ රාශියක, මාස තුනකට අධික කාලයක් සිදු කෙරුනු රූගත කිරීම්වලට පසුවයි. “Christopher” සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන B. Unnikrishnan විසින්ම මේ බව තහවුරු කළ අතර දර්ශන සියල්ලම අවසන් කිරීම සඳහා දින 79කට අධික කාලයක් වැය වුනු බවත් ඔහු සඳහන් කර තිබුනා. මලයාලම් සිනමාවෙන් ...
මෙය Now You See Me හි අවසානයද? cinema.lk සාමාන්‍ය Thriller චිත්‍රපටයකට සාපේක්ෂව Heist Thriller ගණයේ චිත්‍රපට සඳහා තරුණ රසිකයින්ගෙන් වැඩි ආකර්ෂණයක් සහ ඔවුන්ගේ වැඩි ජනප්‍රියත්වයක් තිබෙන බව නොරහසක්. ඒ නිසාම හොලිවුඩයෙන් බිහිවූ Heist Thriller චිත්‍රපට බොහෝමයක් ලෝ පුරා ප්‍රසිද්ධියට පත් වුනා. එවැනි චිත්‍රපට අතුරින් Now You See Me සිනමාපට මාලාව අදටත් සිනමාලෝලීන් අතර ප්‍රියතම නිර්මාණ ද්විත්වයක් ලෙසට හැඳින්වෙනවා. 2013 වසරේදී තිරගත වුනු Now You See Me පළමු සිනමාපටය, ...
වසර දහඅටකට පසු නැවතත් තිරයට එන John Constantine cinema.lk ඇමරිකානු රංගන ශිලපී Keanu Reeves ප්‍රධාන චරිතය නිරූපණය කළ Constantine චිත්‍රපටය තිරගත වුනේ මීට වසර දහසයකට පෙර, 2005 වසරේදී යි. DC කොමික් විශ්වයේ Hellblazer නැමැති ග්‍රන්ථය පදනම් කරගෙන නිපදවුනු Constantine සිනමාපටය එවකට විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැනීමට සමත් වුනු නිර්මාණයක් නම් නෙමෙයි. වාණිජ ධාරාවේ ලෝක සිනමාව තුළ එතරම් දැක ගැනීමට නොහැකි Super – Natural ශානරයට අයත් වූ ඒ සිනමාපටයට විචාරකයින්ගෙන් ...
අධ්යක්ෂණයට පිවිසෙන රංගන ශිල්පියා : Silambarasan TR cinema.lk Silambarasan හෙවත් STR යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමාන දමිළ සිනමාවේ සිටින ජනප්‍රියතම රංගන ශිල්පියෙක්. නමුත් පසුගිය වසර කිහිපයක කාල වකවානුව ඔහුගේ රංගන ජීවිතයේ එතරම් සුබදායක පරිච්ඡේදයක් නම් වුනේ නැහැ. Silambarasanගේ ඇතැම් ක්‍රියාවන් නිසා තමිල්නාඩු සිනමා ක්ෂේත්රයෙන්ම ඔහුව ප්‍රතික්ෂේප වූ අතර බොහෝ සිනමා නිෂ්පාදන ආයතන, සිය චිත්‍රපටවලට ඔහුව සම්බන්ධ කරගැනීමෙන් ද වැළකුණා. Silambarasan ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපට සියල්ලම පාහේ දිගින් දිගටම අසාර්ථක වූ ...
Filmfare Awards South – 2022 ජයග්රාහකයින්ට සම්මාන පිරි නැමෙයි cinema.lk වසරේ විශිෂ්ටතම සිනමාපට ඇගයීමට ලක් කරමින්, ඒවාට ජයග්‍රහණ පිරිනැමෙන සම්මාන උත්සව ගණනාවක්ම ඉන්දියාව තුළ වාර්ෂිකව සංවිධානය වනවා. Filmfare උළෙල යනුවෙන් හැඳින්වෙන්නේ ඒවා අතුරින් දැවැන්තම සහ වැඩිම ජනප්‍රියත්වයක් හිමි වී තිබෙන සම්මාන රාත්‍රියයි. The Times නැමැති මාධ්‍ය ආයතන සමූහය විසින් සංවිධානය කරන මෙය, සම්මාන රාත්‍රීන් යුගලක් වශයෙන් පැවැත්වීමත් විශේෂත්වයක්. උතුරු ඉන්දියාව මුල් කොටගත් හින්දි සිනමාව වෙනුවෙන් සංවිධානය වන ප්‍රධාන Filmfare Awards ...
ලාංකික සම්භවයක් සහිත සුබාස්කරන්ගෙන් තවත් දමිළ චිත්‍රපට ද්විත්වයක් cinema.lk තමිල්නාඩුව මුල් කරගත් දමිළ සිනමාවෙන් එදා’මෙදා තුර බිහිවූ ජනප්‍රියම නලුවෙකු ලෙස හැඳින්වෙන Shivaji Rao Gaekwad නොහොත් Rajinikanth, දශක හයකට අධික කාලයක් ඉන්දීය සිනමා කර්මාන්තයට සක්‍රීයව දායක වෙමින් සිටින රංගන ශිල්පියෙක්. වසරකට හැටකට අධික කාලයක් පුරාවට චිත්‍රපට 169කට රංගනයෙන් සම්බන්ධ වී සිටින ඔහු වර්තමාන ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායම්ලාභී නලුවන් කිහිප දෙනා අතරට ද එක්ව තිබෙනවා. වසර 30කට අධික කාලයක් දමිළ සිනමාපටයක් ...
දර්ශන ධර්මරාජා රජ වූ ‘ප්‍රාණ’ තිරගත වෙයි cinema.lk ශ්‍යාම් ප්‍රනාන්දු සමඟින් නිරංජනී ශන්මුගරාජා රංගනයෙන් එක්වන “ප්‍රාණ” (SEEDS) ලාංකීය චිත්‍රපටය ඊයේ දිනයේ (ඔක්තෝබර් 07) සිට සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹුනා. පසුගියදා ජීවිතයෙන් සමුගත් මෙරට දක්ෂ රංගන ශිල්පියෙකු වන දර්ශන් ධර්මරාජා ද මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. සංජය නිර්මාල් විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටය මෙරට ඵෙතිහාසික සිද්ධි මාලාවක් ඇසුරෙන් නිර්මාණය වූවක්. මන්නාරම් ජන සංහාරය ඇතුළු පෘතුග්‍රීසි සමයේදී මෙරට සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් ...
අධ්යක්ෂණයට පිවිසෙන බොලිවුඩ් සුපිරි තරුව | Randeep Hooda cinema.lk බොලිවුඩයේ තරුණ පරම්පරාවේ රංගන ශිල්පීන් බොහෝ දෙනෙකු වාණිජමය වශයෙන් ස්ථාවර වී සිටියත්, ඔවුන්ගෙන් බහුතරයක් සැම විටම පාහේ දක්නට ලැබෙන්නේ එකම ශානරයේ චිත්‍රපට කිහිපයකින් පමණයි. ශානරීය විවිධත්වයක් හෝ පුළුල් රංගන පරාසයක් දැකිය හැකි චිත්‍රපට සඳහා ඔවුන් සම්බන්ධ වන්නේ බොහොම අඩුවෙන්. තමන්ගේ නිර්මාණවල වාණිජමය සාර්ථකත්වය සඳහා Family Audience ප්‍රේක්ෂකාගාරය මත පදනම් වන ඔවුන් Action Comedy ගණයේ චිත්‍රපටවලට රංගනයෙන් එක්වීමටයි නිරතුරුවම උත්සාහ දරන්නේ. ...