ආයු – ළඟදීම සිනමා හලට cinema.lk චත්‍ර වීරමන්, සිය පළමු සිනමා නිර්මාණයෙන්ම මෙරට ප්‍රේක්ෂකයින්ගේ අවධානයට ලක්වුනු තරුණ සහ දක්ෂ සිනමාකරුවෙක්. ඔහුගේ මුල්ම සිනමාපටය වූ, “ආලෝකෝ උදපාදි” මෙරට වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටයක් වගේම ගුණාත්මක බවින් ඉහළ මට්ටමක තිබුනු සිනමා කෘතියක් බවට බොහෝ දෙනෙකුගේ ඇගයුමට පාත්‍ර වූ නිර්මාණයක්. පළමු චිත්‍රපටයෙන් වසර කිහිපයක නිහැඬියාවකට පසුව, චත්‍ර සිය දෙවන චිත්‍රපටයත් ලාංකීය රසිකයින් අතරෙ හි මුදා හරින්නට දැන් කටයුතු ...
තෙල් නිධියක මිනීමැරුම් සොයා යන Killers of the Flower Moon cinema.lk ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ සිනමාකරුවෙකු වන Martin Scorseseගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වන නවතම චිත්‍රපටය, Killers of the Flower Moon මේ වසරේ අග භාගයේදී ලෝ පුරා තිරගත වීමට නියමිතව තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වැනි අතිශය දැවැන්ත පිරිවැයක් යොදා නිෂ්පාදනය වන මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ Leonardo DiCaprio සමඟින් Jesse Plemonsයි. Dune, A Star is Born, Forrest Gump වැනි ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට ...
“සහෝ” තිරයට – විශ්ව විද්‍යාලයක මිතුරන් සිව්දෙනෙකුගේ කතාවක් cinema.lk ගජමෑන්, වියසිදුරු, උතුරු සුළඟ වැනි චිත්‍රපටවලින් අනතුරුව තවත් නවතම ලාංකීය සිනමා නිර්මාණයක් පසුගියදා දිවයින පුරා සිනමා හල්වලදී තිරගත වීම ඇරඹුනා. ඒ ඊයේ දිනයේ (අප්‍රේල් 07) සිට ප්‍රදර්ශනය ඇරඹුනු “සහෝ – The Comrade” නැමැති සිංහල දිගු වෘතාන්ත සිනමාපටයයි. මහාචාර්ය ආරියරත්න ඇතුගල විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ විශ්ව විද්‍යාලයකදී මුණගැසෙන මිතුරන් සිව් දෙනෙකුගේ ජීවිත කතාවයි. සඳූ – තරූ – ...
Zeen Cine Awards ඉන්දීය සිනමා තරු පිරිවරා මෙවරත්… cinema.lk ඉන්දියාවේ සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතන ජාලයක් වන ZEE TV මූලිකත්වයෙන් සංවිධානය කරනු ලබන Zeen Cine Awards සිනමා සම්මාන උත්සවයේ 2023 දිගහැරුම පසුගිය මාර්තු මාසයේදී පැවැත්වුනා. උතුරු ඉන්දියාව මූලික කරගෙන ලෝ පුරා ව්‍යාප්ත වුනු, ලෝකයේ දෙවන විශාලතම සිනමා කර්මාන්තය ලෙසට හැඳින්වෙන හින්දි සිනමා කර්මාන්තයේ විශිෂ්ට නිර්මාණ ඇගයීම සඳහායි මෙම සිනමා උළෙල සංවිධානය වන්නේ… සෑම වසරකම පැවැත්වෙන මෙම උළෙල තුළ ප්‍රධාන ක්‍රම ද්විත්වයකට ...
කළ පව් මැකූ තරු ගුණය – Pathu Thala (2023) – Review cinema.lk සටහන: මහේල හෙට්ටිආරච්චි Pathu Thala (2023) යනු 2017 නිකුත් වූ Mufti නම් කන්නඩ සිනමාපටයේ දමිළ අනුවාදයයි. Narthan විසින් අධ්‍යක්ශණය කල මුල් චිත්රපටයෙහි ශිව රාජ්කුමාර් සහ ශ්‍රී මුරළි යන තරු රංගන ශිල්පීන් දෙපළ ප්‍රධාන චරිතයන්ට පණ පොවයි. දමිළ චිත්‍රපටය තුල පිළිවෙලින් එම චරිතයන්ට පණ පොවන්නේ දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන සිලම්බරසාන් සහ ගෞතම් කාර්තික් යන රංගන ශිල්පීන් දෙපළයි. දමිළ චිත්‍රපටය අධ්‍යක්ශණය ...
කම්බිලි (Kambili) සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල දා cinema.lk YaYu Entertainment මඟින් නිර්මාණය වන “Kambili – කම්බිලි” නැමැති නවතම සිංහල සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පසුගිය දා (මාර්තු 28) පැවැත්වුනා. එහිදි ආශිර්වාද පිරිත් දේශනයක් ගෞරවණීය මහා සංඝරත්නය විසින් පැවැත්වූ අතර, චිත්‍රපටයේ තිර පිටපත රංගන ශිල්පීන්ට නිල වශයෙන් ලබාදීම ද සිදු වුනා. ග්‍රාමීය පරිසරයක් මුලික කරගනිමින්, රටේ වර්තමානයේ පවතින ව්‍යසනයක් පාදක කරගනිමිනුයි “Kambili – කම්බිලි” සිනමාපටයේ කතා සංකල්පය ...
හොඳ නමුත් වෙට්රිමාරන්ට තරම් නොවේ – Viduthalai : Part 01 – Review cinema.lk සටහන: මහේල හෙට්ටිආරච්චි දමිළ සිනමාව පිළිබඳ ශ්‍රී ලංකාවේ සමහරක් රසිකයන් තුල ඇත්තේ ඒකාකාරී රාමුවක් සම්බන්ධ හැඟීමකි. වීරයා එල්ල කරන පහරකින් දුශ්ටයා අඩි විස්ස, තිහ ඉහළ ගොස් වැටෙන, කෙසෙල් ගෙඩියකින් වුව ඝාතනයන් සිදු කල හැකි අධි වීර පදනමක් සහිත මසාලා සිනමාවක් ගැන ඉතිහාසයක් දමිළ සිනමාවට ඇත. වෙට්රිමාරන් යනු එම අධි වීර මසාලා සිනමාව වෙනුවට, බිම් ගත, තාත්වික පදනමක් සහිත වඩා අමු ...
මෘදු මේරි සහ රුදු මේරි හෙවත් ජෝන් වික්ගේ ජීවිතය – John Wick : Chapter 4 – Review cinema.lk සටහන : මහේල හෙට්ටිආරච්චි ජෝන් වික් යනු ඝාතකයෙකි. ලෝකය පුරා පැතිර ඇති ඝාතකයන්ගේ එකතුවකින් යුතු සංවිධානයක සාමාජිකයෙකු වන ඔහු ඝාතනයෙහි අති දක්ශයෙකි. වැන්දඹු, සිය ඝාතන දිවිය ගැන කලකිරීමට පත්ව ඇති, මේ මැදිවිය අවසන් කරමින් සිටිනා ඝාතකයාගේ ජීවිතයේ තවත් අදියරක් සිනමාවට නගා අප වෙතට රැගෙන එන්නේ අධ්‍යක්ශක Chad Stahelski ය. චැඩ්, නිකුත් වී ඇති ජෝන් වික් චිත්‍රපට හතරේම අධ්යක්ශකවරයාය. චිත්‍රපට හතරම ...
Jawan – ශාරුක්ගේ මීළඟ බොක්ස් ඔෆිස් කුණාටුව ජුනි මාසයේදී cinema.lk ඉන්දියානු කෝටි 1000කට අධික ආදායමක් රැස් කරගනිමින් දැවැන්ත සාර්ථකත්වයක් ලබා ගත් Pathaan හින්දි චිත්‍රපටයෙන් පසුව, ශාරුක් ඛාන් ඔහුගේ නවතම චිත්‍රපටය වන Jawan හි රූගත කිරීම් සඳහා නැවතත් එක්වී තිබෙනවා. මේ වනවිට චිත්‍රපටයේ සම්පූර්ණ රූගත කිරීම්වලින් බොහෝ ප්‍රමාණයක් අවසන් අතර ඉතිරිව තිබෙන්නේ දින 10-15ක රූගත කිරීම් කොටසක් පමණක් බවයි පැවසෙන්නේ. මේ දිනවල මුම්බායි හි චිත්රාගාරයක් තුළ සිදු වන මෙම Jawan හි ...
ඩිංගා – කිසිදා පත්තු නොකළ තුවක්කුවක කතාව cinema.lk තරුණ සිනමාකරුවන් පිරිසකගේ මූලිකත්වයෙන් නිර්මාණය වූ තවත් අලුත්ම ලාංකීය චිත්‍රපටයක් නුදුරේදීම ප්‍රදර්ශනය ඇරඹීමට සූදානම් වනවා. ඒ ඩිලංක රංගනාත් අධ්‍යක්ෂණය කළ, ලක්මාල් ධර්මරත්න ඇතුළු පිරිසක් නිෂ්පාදනය කළ “ඩිංගා (Dinga)” සිංහල සිනමාපටයයි. ඩිංගා චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කොට තිබෙන අතර පහත සබැඳිය ඔස්සේ ඔබට එය නැරඹිය හැකියි. ඩිංගා (Dinga) චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ තරුණියන් ආශ්‍රය කිරීමට බියක් දක්වන ...
ප්‍රිත්විරාජ් සහ බැසිල් ජෝසප් කෝවිලකදී ගැටුමකට මැදිවෙයි: Guruvayoor Ambalanadayil cinema.lk පසුගිය වසර කිහිපයක සිට, දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය මුල් කරගත් මලයාලම් සිනමාව කෙරෙහි ලාංකීය ප්‍රේක්ෂකාගාරයේ ඉමහත් ජනප්‍රියත්වයක් මතුවී තිබෙනවා. නවතම මලයාලම් සිනමාපට නැරඹීමටත් මලයාලම් සිනමාව ගැන විස්තර සෙවීමටත් මෙරට සිනමා ලෝලීන් තුළ ඇතිවී තිබෙන්නේ සැලකිය යුතු උනන්දුවක්… මෙලෙස ලාංකීය රසිකයින්ගේ අවධානයට ලක්වුනු මලයාලම් සිනමා තරු අතරෙ හි ඉහළම ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙන රංගන ශිල්පියෙක් විදිහට ප්‍රිත්විරාජ් සුකුමාරන්ව (Prithviraj Sukumaran) හඳුනා ගන්නට ...
“උතුරු සුළඟ” දිවයින පුරා හමා යයි!! cinema.lk චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ කුළුදුල් සිනමාපටය, “උතුරු සුළඟ (Uthuru Sulanga – Winds of Change)” දිවයින පුරා සිනමා ශාලා පනහකට ආසන්න ප්‍රමාණයකදී දැන් තිරගත වනවා. ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් එක්වූ මෙම චිත්‍රපටයට පාදක වන්නේ රජරට මායිම් ගම්මානයක සිදු වන සිදුවීම් මාලාවකුයි. පසුගිය මාර්තු 24 වනදා සිට ප්‍රදර්ශනය ඇරඹුනු උතුරු සුළඟ සිනමාපටය, Drama – Thriller ශානරයට අයත් වන පවුලේ සැමට ...
මෙරට විශ්ව විද්‍යාලයකින් බිහිවුනු පළමු සිනමාපටය – වියසිදුරු cinema.lk “වියසිදුරු – Viyasiduru” මෙරට සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹුනු නවතම සිංහල සිනමාපටයයි. ඊයේ දිනයේ (මාර්තු 23) සිට දිවයින පුරා සිනමාශාලා 40කට ආසන්න ප්‍රමාණයක එහි තිරගත වීම ඇරඹුනා. වියසිදුරු – Viyasiduru චිත්‍රපටය තවත් සුවිශේෂ වන්නේ එය ලාංකීය විශ්ව විද්‍යාලයක් තුළින් නිර්මාණය වුනු පළමු දිගු වෘතාන්ත – සිනමාපටය වීම නිසාවෙනුයි. කැළණිය විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් බිහිවූ වියසිදුරු සිනමාපටය, ත්‍රාසය – ආදරය – කුතුහලයෙන් සපිරි වෙනස්ම ...
කෝල් කරන ඩ්‍රීම් ගර්ල් නැවතත්! Dream Girl 02 හි ප්‍රධාන චරිතයට යළිත් අයුෂ්මාන් කුරානා cinema.lk බොලිවුඩයේ එකම රාමුවකට කොටු නොවූ තරුණ රංගන ශිල්පීන් අතර Ayushmann Khurrana ප්රමුඛ පෙලේ නළුවෙක්. සිය පළමු සිනමාපටය වූ Vicky Donor (2006) හි සිට මේ දක්වාම එම විවිධත්වය රැකගැනීමට ඔහුට හැකිවුනා. මේ නිසාම, සිය රංගන ජීවිතය ආරම්භයේ සිටම තමන්ට අනන්‍ය වූ රසිකයින් පිරිසක් ගොඩ නඟා ගන්නට අයුෂ්මාන් සමත් වුනා. මේ වනවිට Ayushmann Khurrana වටා සිටින රසිකයින් සංඛ්‍යාව විශාල පිරිසක් වන නිසාම, ...
Rider (රයිඩර්) පූර්ව ප්‍රචාරකපටය නරඹන්න cinema.lk ලාංකීය සිනමාවට එක්වීමට නියමිත නවතම Action – Thriller වෘතාන්ත සිනමාපටයක් තමයි “රයිඩර්” (Rider) නමින් හැඳින්වෙන්නේ. ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් එක්වන එහි නිල පූර්ව ප්රචාරක පටය දැන් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා. මෙරට තාරුණ්‍යය අතරෙ හි ජනප්‍රිය නලුවෙකු වන රොශාන් රණවන විසින් ප්‍රධාන චරිතය රඟපාන මෙම “රයිඩර්” (Rider) සිනමාපටය නුදුරු දිනකදීම දිවයින පුරා සිනමාහල්වලට නිකුත් වීමටත් නියමිතයි. ක්‍රියාදාම ශානරයේ චිත්‍රපටයක් වන ...
Everything Everywhere All at Once පෙරමුණ ගත් 95වන ඇකඩමි සම්මාන (Oscars) රාත්‍රිය cinema.lk ලෝක ප්‍රකට ඇකඩමි (Oscars) සම්මාන උළෙලේ 95වන දිගහැරුම පසුගියදා කැලිෆෝනියා ප්‍රාන්තයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා. Academy of Motion Picture Arts and Sciences හෙවත් AMPAS කමිටුව මඟින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම සම්මාන රාත්‍රියෙ හි මූලාරම්භය සිදු වූයේ මීට වසර අනූවකටත් පෙර 1929 තරම් ඈතකදී යි. එනිසාම අද වනවිට, ලෝකයේ සිනමාකරුවෙකුට ලබා ගත හැකි ඉහළම සම්මානය ලෙසත් ඇතමුන් Academy Awards ජයග්‍රහණ හදුන්වනු ...
ඉදිරියේදී තිරගත වන චිත්‍රපට නමයක් දැන්ම නැරඹීමට අවස්ථාවක්!! DGSL සිනමාභිමාන – 2023 cinema.lk ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය විසින් සංවිධානය කෙරෙන “සිනමාභිමාන 2023” සිනමා උළෙල, දිවයිනේ තෝරාගත් සිනමාහල් ගණනාවකදී මාර්තු 13 වනදා සිට ඇරඹීමට නියමිතයි. මාර්තු මස 13වනදා සිට 24 වනදා දක්වා පැවැත්වෙන මෙම උළෙල හරහා, මෙතෙක් තිරගත නොවූ නවතම ලාංකීය සිංහල සිනමාපට 09ක් නැරඹීමට රසිකයින්ට අවස්ථාව හිමිවනවා. මෙය පැවැත්වෙන්නේ මෙරට සිනමා කර්මාන්තයට සම්බන්ධව කටයුතු කරන අධ්යක්ෂකරුවන්ගේ නිල සාමූහිකය වන “ශ්‍රී ලංකා සිනමා ...
ඇමරිකානු කළු ජාතික කලාකරුවන්ටම වෙන් වූ NAACP Image Awards හි 54 වන දිගහැරුම cinema.lk NAACP Image Awards යනුවෙන් හැඳින්වෙන්නේ ඇමරිකානු entertainment ක්ෂේත්රය හා සබැඳිව සංවිධානය වන ඇගයීම් උළෙල අතුරින් දැකගත හැකි ප්‍රධානම සම්මාන රාත්‍රියක් ලෙසයි. Oscars සහ Grammy සම්මාන උත්සව මෙන්ම දැවැන්ත උළෙලක් වන මෙහි විවිධ අංශ 40කට අධික ප්‍රමාණයකට වාර්ෂිකව සම්මාන ප්රදානය කෙරෙනවා. NAACP Image Awards හි විශිෂ්ටතම නිර්මාණ ඇගයීමේදී සිනමාව, ටෙලිවිෂනය, වේදිකාව, සංගීතය සහ සාහිත්‍යය යන වර්ගීකරණ පහම සැලකිල්ලට ගන්නා නමුත්, මෙහි ...
ආක්ෂේ කුමාර්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් cinema.lk බොලිවුඩ් නලු ආක්ෂේ කුමාර්, කලින් කලට ක්ෂේත්රයේ පුවත් මවන ජනප්‍රිය රංගන ශිල්පියෙක්. Khiladi, Phir Hera Pheri, Bhool Bhulaiya, Houseful වැනි හින්දි සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට රාශියකට රංගනයෙන් එක්ව තිබෙන ඔහු වර්තමාන ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්රයේ සිටින ජනප්‍රියම නලු නිළියන් කිහිප දෙනාගෙන් අයෙකු ලෙසත් හඳුන්වන්නට පුලුවන්. මෑතක් වනතුරුම ආක්ෂේ කුමාර් රඟපෑ චිත්‍රපට සියල්ලම පාහේ රසිකයින්ගේ අවධානයට ලක්වුවත්, පසුගිය වසර දෙක-තුන නම් ඔහුට එතරම් ...
Hollywood Critics සම්මාන හතරක් RRR දිනා ගනී cinema.lk කැලිෆෝනියා ප්‍රාන්තයෙ හි, ලොස් ඇන්ජලිස් නගරය මූලික කරගෙන ගොඩනැඟී තිබෙන Hollywood Critics Association සාමූහිකයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන HCA Films Awards හෙවත් Hollywood Critics Association Films Awards සිනමා සම්මාන උළෙල, නොකඩවා 06 වන වරට මෙවරත් පැවැත්වුනා. ඇමරිකානු සිනමා කර්මාන්තයේ ජනප්‍රිය නලු නිළියන් රැසකගේ සහභාගීත්වයෙන් වර්ණවත් වූ එහි සම්මාන ප්රදානය සිදු වූයේ පසුගිය පෙබරවාරි 24 වනදායි. අවසන් නිර්දේශවීම් 10ක් සමඟින් Everything Everywhere ...