හිටියොත් දෙකට නැවී…kick your self හිම පියලි ප්‍රශ්න.මේ ලෝකේ ප්‍රශ්න නැත්තේ කාටද?ඒත් ඇත්තටම ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද?සාමාන්‍ය විග්‍රහය අනුව ගත්තොත් අපි යමක් ගැන අපේක්ෂා කරන මට්ටමයි,සත්‍ය මට්ටමයි අතර වෙනසක් තියෙනවා නැත්නම් වෙනසක් තියෙනවා කියලා අපි හිතුවම ඒක අපි දන්න විදිහට නරකයි කියන එක ප්‍රශ්නයක් කියලා කියන්න පුළුවන්.ඒත් ඇත්තටම ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කියන එකට තව අයට වෙන වෙන නිර්වචන තියෙනවා වෙන්න පුලුවන්.කොහොමහරි ප්රශ්නය ඇතුලේ අපිට අපේක්ෂා පරතරය කියන එකක් ...
මාර ගැරිල්ල හිම පියලි අද මං කියන්න යන කතාව ලංකාවේ මීට ටික කාලයකට පෙර පුදුමාකාර විදිහට රත්තරං උන්මාදයක් බෝවෙලා තිබුනු කාලයක සිද්ධ වෙච්ච දෙයක්. කතාවට මුල් වෙච්ච එක්කෙනෙක්ට අපි ලාල් කියමු.මෙයා ගමේ තිබුනු ඉඩමක් අරගෙන අද ඒ මිනිස්සුන්ගේ භාෂාවෙන් සංවර්ධනය කරන්න ගත්තා,ඒ කියන්නෙ ගස් ඔක්කොම කපලා ගලවලා දාලා වගුරු බිම් ගොඩ කරලා තඩි බිල්ඩින් එකක් ගහන්න ගත්තා. හැබැයි මෙයාට පොඩි අවුලක් තිබුනා.මෙයාගෙ ඉඩමට පැත්තකින් ...
දෙක රැක ගනියවු හිම පියලි මේං මේ කතාව කියලා වදින තැන් වලට වදියි,රිදෙන තැන් වලට රිදෙයි,ගැහෙන තැන් වලට ගැහෙයි.එව්වාට කිරීමට දෙයක් නැත.ඒ කොහොම වුනත් මං මේ කතාව ලියලා දාන්නෙ යම් පුද්ගලයෙකුට මඩ ගැසීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්.(එහෙම හිතුවත් මට මොකෝ) මේ කතාවට පදනම් වෙන කෙනා ලංකාවෙ නම ගිය බුද්ධිමතෙක් ලෙස පෙනී සිටින කෙනෙක්.මෙයාව ලංකාවෙ විවිධ මාධ්‍ය පුදුමාකාර විදිහට පුම්බලා උඩ ඇරියා,තවමත් අරිනවා.මෙයා ...
action in dark,කලුවරේ දුන් වැඩ කිඩ.18+++++ හිම පියලි මේ කතාව කියවන්න එන අයට පැහැදිලිවම මුලින්ම කියන්නේ මේක ඇත්ත සිද්ධියක්,ඒ වුනාට පොඩි එවුන් මෙව්වා කියවන්න එපා.අවුරුදු 18ට අඩු අයට මේක බැලීම තහනම්.බලලා සමහරුන්ට බඩ කුරුවල් වෙන්න ගත්තොත් මට මුකුත් කියන්න එපා.වග කියනු නොලැබේ.විශේෂයෙන්ම කෙල්ලො ඉන්න කොල්ලො මේක බලලා තමන්ගේ කෙල්ලව ආරක්ෂා කර ගන්න කටයුතු කරනවා හොඳයි. ඒ වගේම තමයි හැම කෙල්ලම මෙහෙම නෑ කියලත් කියන්න ඕන. දැං අධ්‍යාපන තරගය ...
අසභ්‍යයයි,බලන්න එපා.18+ හිම පියලි හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේම ගහේ කටු උල් කරන්න එපා කියලත් කියන්නේ එක ලඟම යන යෙදුම් දෙකක්.දෙකින්ම කියන්නේ කෙනෙක්ගෙ අනාගත චරියාව දැන් හැදෙන වැඩෙන විදිහ සහ තමන් ස්ථාපිත වෙච්ච විදිහට සිද්ධ වෙන බව.මේ කතාවත් ඒ වගේ දෙයක්.කිසිම ජන පිරිසක් මේකෙ මං හෙලා දකින්නේ නෑ,ඒත් මේක තමයි ඒ මිනිස්සුන්ගේ යථාර්තය.මේක බස් කතාවක්.එ කියන්නේ බසයක් වෙච්ච කතා බහක්. මේ බස් එක යන්නේ ...
දවසට දෙපාරක්. හිම පියලි මේක අපේ ඔෆිස් එකේ වෙච්ච වැඩක් නම් නෙවෙයි.හැබැයි කොළඹ අතිශය අග නගරයේ අර කියලා කියන්නේ .අන්න එහේ ලොකු කොම්පනියක වෙච්ච වැඩක්.දන්න තරමින් අදටත් මේක මෙහෙමම වෙනවා.අපි නම් කරන්න ගියේ නෑ,ඒ වුනාට එහේ හැමෝම දවසට දෙපාරක් මේ වැඩේ කරලා තමයි අර පිළිගැනීමේ නිලධාරිනියගෙන් සමුගන්නේ.කෙලින්ම කතාවට බහිමුකෝ. bloguin.com සුපුරුදු පරිදි එදත් අපිව තවත් වෙනස් සමාගමක එකකට පංගාත්තු වුනා.අපේ රැකියාවේ හැටි එහෙමයි,අනික මේ ...
පැයකට කීයද?how much for an hour? හිම පියලි ඔය බඩු ඇවිල්ලා කොහොමත් ගණන්.අනික ලංකාවේ නිතරම වෙන වැඩේ තමයි බඩු ගනන් උස්සන එක.ආර්ථික විද්‍යානුකූලව කියනවනම් උද්ධමනය කියන්නේ ඒක.ඕකෙම අනික් එක තියෙනවා ඒ බඩු ගනන් අඩු වෙන එක.එතකොට ඒක අවධමනය.කොහොමත් ඔය ගණන් උස්සන බඩු හිමීට ගනන් බස්සන වෙලාවලුත් නැතුවම නෙවෙයි.අනික ඔය සමහර බඩු ගනන් උස්සන්න උස්සන්න අපි තව තව පස්සෙන් යනවා.එතකොට බඩු තව තව උස්සනවා ගාන.අනික ඔය සේවා එහෙමත් ඒ ...
crocodile Vs Uthpalaa,කිඹුලා විනාශයි18++++ හිම පියලි තමන් නොකරපු වැරැද්දකට දඬුවම් විඳින අය ලෝකයේ ඕනම රටක ඉන්න පුලුවන්.කාලෙන් කාලෙට ඒ වගේ කතා අපිට අහන්න ලැබෙනවා.ලියෝ ටෝල්ස්ටෝයිගේ ඒ වගේ කෙටි කතාවක් මීට ටික කාලෙකට කලින් ඉස්කෝල ලමයින්ගේ 11 වසර සාහිත්‍ය පොතකත් තිබුනා.ඒත් තමන්ගේ හොඳම යාලුවෙක් වරදක් කරද්දි ඒ වරදට තමන් සම්මාදම් නොවී අන්තිමට තමනුත් ඒකේ කොටස්කාරයෙක් වෙනවා කියන්නේ මොන වගේ දෙයක්ද කියලා හිතලා බලන්න.මේ කතාවත් ඒ වගේ. ඔන්න ...
විභාග සමත් වීමේ ජිල් මාට්.18+ හිම පියලි අත්දුටුවයි සහතිකයි.මා කළ ගුරුකමක් මෙතෙක් කෙළ වී නැත.කකුල් වතුර බේසම් වල දමාගෙන පාඩම් කළ කාලය අවසානයි.තවදුරටත් නිදි මරමින්,මදුරුවො තලමින්,කට්ට කමින් පාඩම් කලයුතු නැත.ඕනෑම විභාගයක් අති විශිෂ්ඨ ලෙස සමත් වීමට මාහැඟි ක්‍රම රැසක් මාසතුය.තවත් ප්‍රමාද වන්න එපා.ඔබේ දිවිය උඩු කරිඤ්ඤං කරනා විශ්වයේ අති බලගතු රහස් රැසක් ඔබ අතට. දයාබර දරුව,ඔබ ලබා ඇත්තේ මාහැඟි මිනිස් දිවියකි.ප්‍රේත,අසුර,තිරිසන් තුන් නිරය තුල නොවැටී සකල විශ්වයේ ...
මහ රජාගේ සෙල්ලං ලෙල්ලම. හිම පියලි ඔන්න එකෝමත් එක කාලෙක හරි අරුම පුදුම රටක් තිබුනා.මේ රටේ හිටියේ රජ කෙනෙක්.ඒ කියන්නේ රටේ විධායකයත්,ව්‍යවස්ථාදායකයත්,අධිකරණයත් ඒ හැම එකක්ම මේ රජතුමාගේ තමයි,හරිය.රජතුමාට හිනාවෙන්න ඕන වුනාම රටවැසියොත් හිනාව් වෙන්න ඕන.රජතුමා කිව්වොත් අඬන්න කියලා එයාල අඬන්න ඕන.සමහරු රජතුමා කියන්නත් කලින් රජතුමා හිතන පතන දේවල් කරලා ලකුණු දා ගන්නවා. මේ රජතුමා කෙළි සෙල්ලං වලට බොහෝම මනාපයි.ඉතින් එයා හිතුවා රටේ විසඳන්න අමාරු ලොකු ලොකු ...
අක්කි බබාගේ කතාව. හිම පියලි මේක අපි කැම්පස් ඉන්න දවස් වල සිද්ද වෙච්ච දෙයක්.ඔය දවස් වල කවියක් තියෙනවනෙ ඉස්සර වුනා එක අත බඩු හත අටය,ඉවසා සිටින මම තාමත් තනිකඩය කියලා.මේකත් ඒකටම හරියන කතාවක්. අපේ සීනියර් බැච් එකේ වැඩිම ලකුණු ගත්ත අක්කි ඒ කියන්නේ batch top, හරීම ලස්සන හුරුබුහුටි ගෑණු ලමයෙක්.ඒ වුනාට final year වෙනකන්ම කොක්කක් හිටියේ නෑ. (දැං මේ වචනේ දන්නේ නැති අයට මේකත් කියන්න ...
ජැකා අයියාගේ වැඩ කිඩ 18+ හිම පියලි ඔය jack කියන්නේ හරි ජනප්‍රිය නමක්නෙ.අර Titanic චිත්‍රපටයේ ලියනාඩො ඩි කැප්රියෝ රඟපාන චරිතයේ නමත් ජැක්.ජැක් ජිල් එක්ක කන්දක් නඟින්න ගිහින් බිමට පත බෑවුනා කියලා කතාවකුයි පොඩි කවියකුත් තියෙනවා.අර ෆ්‍රෙඩී සිල්වා කියන ගීතයකුත් තියෙනවා ජැක්ලා වැටුනේ කකුල ලිස්සලයි,අපේ අය වැටුනේ කට වැඩි හින්දයි කියලා.අදටත් ලෝකයේ පොප් රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සනුත් ජැක් කියන නම ගත්ත කෙනෙක්.ඒ තරමටම ජැක් කියන නම මාර ...
ගණිකාවට ගණිකාවක් ඉරිසියා කරයි.18+Should prostitution be legalized? හිම පියලි ගණිකාව,වරංගනාව,අබිසාරිකාව,රෑ සමනළිය,නගර ශෝබිනිය…මේ හැම වචනයකින්ම පැහැදිලි වෙන්නේ ලෝකේ පරණම වෘත්තිය කරන කාන්තාවන්ව.මේ ලිපිය කියවන්න කියලා පිවිසෙන ඕනම කෙනෙකුට මුලින්ම පුංචි අවවාදයක් දීලම පටන් ගන්න මං කැමතියි.ඒ තමයි මේක පොඩි ලමයින්ට ඒ කියන්නේ හිතින් පොඩි ලමයින්ටත් (ඔය වගේ දේවල් ඇහුවාම බඩ කුරුවල් වෙන අය) අවශ්‍ය දෙයක් නොවේ කියන එක.ඒ නිසා මේක කෙළින්ම 18+. විවිධ අයට මේ කාන්තාවන් ගැන විවිධ අදහස් තියෙනවා.ගණිකා ...
මහින්ද තමයි මහින්ද හිම පියලි ලංකාවේ ඉස්කෝල මහ බර ගාණක් තියෙනවනේ,ඒ වගේම තමයි එව්වයේ එක එක ජාතිත් තියෙනවා.මං පොඩි කාලේදි පර්ෂද මූලස්ථ,ඊටත් ඉස්සර මහා විද්‍යාල,දැන් නවෝද්‍යා පාසැල්,ජාතික පාසැල්.(ලංකාවේ නිදහස් කියන නම් පාවිච්චි වෙන්නේ නිදහස් පක්ෂේ කියන්න හින්දා ජාතික කියන්නේ යූඇන්පීයද කියලා අහන්නත් පුලුවන්)කොහොමහරි අම්මලා තාත්තලා තමන්ගේ දරුවො හොඳ ඉස්කෝලයකට දාගන්න නොකරනා දෙයක් නෑ.ඒකනේ අර ලිංගික අල්ලස් දීමක් ගැනත් කතාවක් ගියේ.මොකද ඒක දීලා හරි කමක් නෑ ...
හොර අරක්කු හදන්නේ මෙහෙමයි.how to impost liquor,18+ හිම පියලි ඔය මල් පූජා කරන වෙලාවට මහ හයියෙන් සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි කියලා මොර දුන්නට ගොඩක් අය වෙලාව හම්බ වෙච්ච ගමන් ආයි නෑ කන පාත් වෙන්න අනුමත වෙනවා.එක ෂොට් එකෙන් දෙකෙන් ඉවර කරනවා කියලා වාවි වුනාට අන්තිමට වැඩි වෙලා කබරයා දාන කං ගොඩක් එවුන්ට කල්පනාවක් නෑ.මොකද සමහරු බොන්න ගියාම ලෝකේ තියෙන අන්තිම බීම මේක තමයි කියලා සැන්ඩි නැතුවම ...
ලොක්කා ආම්බාං කරන හැටි හිම පියලි ඔන්න එක්තරා ලොකු රාජ්‍ය ආයතනයක හිටිය පරිගණක ආරක්ෂක අංශයේ කෙනෙක් පුරුදු වෙලා හිටියලු හවසට වැඩ ඉවර වෙලා ඒ ආසන්නයේ සංචාරය කරන්න.මොකද දවස තිස්සේම යන්තර එක්ක ඔට්ටු වෙලා හවසට හරි මිනිස් පුලුටක් ඇස ගැටෙන්න ඕනනේ.මොකද මෙයා වැඩ කරපු ආයතනය තිබුනේ තරමක් නොවෙයි ගොඩක් නගරයෙන් ඈත.මෙයාගේ ගම් පලාතටත් ගොඩක් දුරයි.ඒ හින්දා මෙයා මේ රාජ්‍ය ආයතනයේ ලඟ නැවතිලා හිටියේ.අපි නමකුත් දාමුකො අනිල් කියලා.ටික ...
අවුරුද්දට රජ හොද්දක්.අතිශයින්ම පිරිමින්ටයි.greatest gruel of the world.:-) හිම පියලි ඔය එක එක රස කෑම හදන්න ගෑනු කට්ටිය කියලනේ කියන්නේ.ඒ වුනාට එයාලට වැඩිය රසට උයන්න පුලුවන් පිරිමි අය නැතුවාම නෙවෙයි.අද දාන්න යන්නේ පිරිමි අයට සුවිශේෂි හොද්දක් ගැන.මේක ගෑනු අයටත් හදන්න පුලුවන්.ඒ වුනාට එයාලාව මේකෙන් ඈත් කරලා තියන එක ඇඟට ගුණයි.ඒ මොකද කියලා හොද්ද හදන හැටි කියන් යද්දි තේරෙයි.මේ හොද්දේ නම තමයි “”"රජ හොද්ද”".පුදපු ගමන් කාපි යකා ක්‍රමයට දාන්නේ නැතිව හොද්ද ...
ටියුබ සලකුණේ සුල මුල හෙලිවේ. හිම පියලි ඔබ බය කරවන,ඔබ භ්රාන්තියට පත් කරවන මේ දවස් වල ගොඩක් අය කතා කරන කට කතාවක ඇත්ත නැත්ත ඇත්තටම දැන ගන්න ඕන නම් මේක කියවන්න.මේක මම දන්නේ මම සර්වතෝභද්‍ර හින්දා නෙවෙයි.අහන දේවල්,කියන දේවල් කල්පනා කර බලා විශ්වාස කරන හින්දා.සේරටම කලින් ඔයාට අහන්න දකින ලැබෙන කටකතාව,ප්‍රවෘත්තිය දිහාට හැරෙමු. මේ කියන විදිහට අපි කලු පාට පැල්ලමක් තියෙන ඒවා පාවිච්චි කරනවා කියන්නේ විහින් ...
මෙන්න මෙහෙමයි හොර වැඩ කරන්නේ. හිම පියලි ඔය හොර වැඩ,මගෝඩි වැඩ කියන්නේ සමහරුන්ගේ ජාන වලම තියෙන දේවල්නෙ.අද මං කියන්න යන්නෙත් ඒ වගේම හොර මගෝඩි වැඩක් කරන විදිහ ගැන.ඇත්තටම මේක මේ මං හොයා ගත්ත දෙයක් නෙවෙයි,මීට අවුරුදු ගාණකට කලින් ලංකාවේ ගොයියෝ කරපු ජිල්මාට් එකක්. මේ වැඩේ ගොඩක්ම වෙලා තියෙන්නේ 1970 ගණන් වල. ඒ කාලේදි සමූපකාර වල මේ වැඩේ රජට වෙලා තියෙනවා. මොකද සියලු සැපයුම් ද්‍රව්‍ය බෙදා හැරීම සමූපකාරය ...
කොටු කැපීම හා කලුවරේ දුන් වැඩේ. හිම පියලි මේ කියන්න හදන්නේ ගානව නම් ගාන්න සුපිරි වර්ගයේ ජෙල් වගයක් ගැන. hubpages.com ඔය මීට අවුරුදු 20ට විතර ඉස්සර ජෙල් කියන්නේ අතිශය සුඛෝපභෝගී දෙයක්.ගොඩක් වෙලාවට රට ගිහින් එන කවුරුහරි අරන් එන ජෙල් තමයි කොල්ලන්ට හම්බවුනේ. අනික මේ කාලේ ඉස්කෝලවල ඒ අවට අද වගේ කඩ් පිල් බෝවෙලා තිබුනෙත් නෑ.ගන්න හැම දෙයක්ම තිබුනේ ඉස්කෝලේ තිබ්බ සමූපකාරේ.මොකද ඒ කාලේ ආහාර මුද්දරේ කියලා ක්‍රමයකුත් තිබ්බනෙ. ...