හාල් ගැරිල්ල හිම පියලි ආච්චිට හාල් ගරපිය……………. http://www.tastyappetite.net මේක අපි ඉස්කෝලෙ යන කලෙදිත් ලමයි අතර තිබුනු යෙදුමක්. ඒත් ඇත්තටම මොකක්ද මේ ආච්චිට හාල් ගරන්න යනවා කියන්නෙ,මොකක් හරි අසභ්‍ය දෙයක්ද අපොයි නෑ.ඉස්සර ලංකාවෙ ගම් වල තිබුනේ නෑදෑයො වුනත් එක ලඟ ගෙවල් හදාගෙන පදිංචි වෙන ක්‍රමයක්.එතකොට ඒ අර මුල් මහ ගෙවල් වල මුල්ම පරපුරේ ආච්චිලා තනි වෙනවා. http://www.kadrip.wordpress.com දැං එතකොට අහයි සීයලාට මොකද වෙන්නේ කියලා.ඇත්තටම සීයලා ...
අපිත් චන්ඩි හරිය හිම පියලි “අඩෝ, කවුද යකෝ මූ මට වැඩක් බලා ගන්න කියන්න,මං තෝව මීට කලින් දැකලා තියෙනවා ඩෝ,බාබර්,ඩැයිවර්,තෝ මම වගේ නාමලෙන් ඉපදිලද යකෝ,තෝ මීට පස්සෙ අපිව දැක්කම අනිත් පැත්ත හැරිල නැවුන්නැතොත් මං කැලෑ පත්තර ගහනවා ඩෝ,අපිත් කොළඹ කොල්ලො හරිය..” flamebunny700.devianart.com අද මං පටන් ගන්නං යාං හෑල්ලක් මෙහෙම. ඈත අතීතයේ එක්තරා රාජධානියක හිටපු රජ කෙනෙක් හරිම උනන්දුවක් දැක්වුවා කලාව ගැන.කලා නිර්මාණයක් දුටුවාම ඒ ...
නිකං දෙනු ලැබේ. හිම පියලි www,soulcurrymagazine.com දවසක් මේ කතාවෙ කතානායකයා ඒ කියන්නේ මෙතනට විදිහට නම් නස්රුදීන් තමන්ගේ ගමේ පාර දිගේ ඇවිදගෙන යනවා.නසෘදීන් පහු කරගෙන එන්නෙ ගමේ ලොකුම පෝසතා වන රෆික්ගෙ මහා නිවස. එයා හිතන විදිහට ඒ සල්ලි කාරයා එයාලට නැති කවදාවත් ලං වෙන්න බැරි අමුතු සැපතක් විඳිනවා. ඒ හින්දා එයාට ඒ සල්ලි කාරයා ගැන අමුතු ඉරිසියාවක් තියෙනවා. ඒක අල්ලපු ගෙදර ඉන්න මනුස්සයා එයාට වඩා සැපතක් ...
මාර ගැරිල්ල හිම පියලි අද මං කියන්න යන කතාව ලංකාවේ මීට ටික කාලයකට පෙර පුදුමාකාර විදිහට රත්තරං උන්මාදයක් බෝවෙලා තිබුනු කාලයක සිද්ධ වෙච්ච දෙයක්. කතාවට මුල් වෙච්ච එක්කෙනෙක්ට අපි ලාල් කියමු.මෙයා ගමේ තිබුනු ඉඩමක් අරගෙන අද ඒ මිනිස්සුන්ගේ භාෂාවෙන් සංවර්ධනය කරන්න ගත්තා,ඒ කියන්නෙ ගස් ඔක්කොම කපලා ගලවලා දාලා වගුරු බිම් ගොඩ කරලා තඩි බිල්ඩින් එකක් ගහන්න ගත්තා. හැබැයි මෙයාට පොඩි අවුලක් තිබුනා.මෙයාගෙ ඉඩමට පැත්තකින් ...
දෙක රැක ගනියවු හිම පියලි මේං මේ කතාව කියලා වදින තැන් වලට වදියි,රිදෙන තැන් වලට රිදෙයි,ගැහෙන තැන් වලට ගැහෙයි.එව්වාට කිරීමට දෙයක් නැත.ඒ කොහොම වුනත් මං මේ කතාව ලියලා දාන්නෙ යම් පුද්ගලයෙකුට මඩ ගැසීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්.(එහෙම හිතුවත් මට මොකෝ) මේ කතාවට පදනම් වෙන කෙනා ලංකාවෙ නම ගිය බුද්ධිමතෙක් ලෙස පෙනී සිටින කෙනෙක්.මෙයාව ලංකාවෙ විවිධ මාධ්‍ය පුදුමාකාර විදිහට පුම්බලා උඩ ඇරියා,තවමත් අරිනවා.මෙයා ...
ගල් දේශය 18+ හිම පියලි මේ සිරිලක ඔබ මහපොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක් නම් මේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න යන්නේ නෑ. 123rf.com ඔව්, මේ තමයි ගල්. වසර 2500ක අඛණ්ඩ ලිඛිත පෞඪ ඉතිහාසයක් හිමි මේ නිවහල් දේශයේ සතර දිග් භාගයේම නොයෙක් ගලින් පිරි ගල් ඇසුරු කර ගත් නිමැවුම් බිහි වී ඇත්තේ ලාංකිකයින්ගේ ගල් පිළිබඳ දැනුම මොනවට පැහැදිලි කරමිනි. chuckmanplaces.wordpress.com මෙවන් සොඳුරු ගල් දහස් ගණන් වලින් මොනවට ...
වෙන්න මනමාලිගේ සුදු පූසියා(>18) හිම පියලි xitclub.com මේ කතාව ලියද්දී මම යොදා ගන්නා නම්,ගම් සියල්ල මනංකල්පිත බව කරුණාවෙන් සලකන්න කියලා කියනවා.මොකද බැරි වෙලා වත් මේ කියන සංසිද්ධියට දායක වූ අය මේක දැක්කොත් ඊට පස්සේ මේක ගිනි විජ්ජුම්බරයක් වෙන්න පුලුවන් නිසා. මෙයාට අපි රවී කියමු.මෙයා වැඩ කළේ ලංකාවෙ නම ගිය බැංකුවක.එක් පැත්තකින් බැංකු සේවකයෙක් වෙලා හිටපු නිසාත් අනික් පැත්තෙන් මෙයාගෙ තිබුණු හැන්ඩි පෙනුම නිසාත් රවීට මංගල යෝජනා ...
සීතලට තුරුල් කරගන්න හිම පියලි dailycaller.com මේ දවස් වල ඉරට හැතැප්මයි හිතෙන තරමට අපි අවට පරිසරයේ උණුසුම වැඩිවෙලා.ගිනි ගහන රස්නේ සීතලට බදාගෙන තුරුල් කරගන්න හිතෙන්නෙ………….මට නම් පතම පත අයිස් ක්‍රීම් එකක්,ඒකත් තුරුල් කරගෙන නිකන් ඉන්න නෙවෙයි එක හුස්මට කාලා දාන්න.සමහරවිට අහවල් දේශප්‍රේමියෝ ඇවිල්ලා මම පර සුද්දගේ කෑම කනවා කියලා වර්ජනය කරන්න කියලා මොර දෙන්න පුලුවනි.ඒ හින්ද මම එයාලට හෙලුවෙන් වණන්න කියලා ice cream වෙනුවට හිම ...
කන්න වුවමනා වූ විට කිඹුලා බනිස් ගෙඩියක් කර ගැනීම. හිම පියලි මේ සිද්ධිය වෙලා තියෙන්නෙ එක්දහස් නවසිය බර ගනන් වලටත් එහා යුගයෙදි.හැබැයි ලංකාවේ නම් නෙවෙයි.ඒරොප්පෙ. මම මේ කියන ප්‍රදේශය රජෙක් යටතේ පාලනය වෙච්ච රාජධානියක්.පවුරු පදනම් වලින් ආරක්ෂා වෙලා ඉන්න කං අවට ලෝකයේ සිද්ධ වෙන අර්බුධ වලින් ගැලවිලා ඉන්න පුලුවන් කියලා විශ්වාස කරපු සහ එහෙම විශ්වාස කරන්න වෙච්ච කාලයක්.(මොකද හැම තිස්සෙම හැම මනුෂ්‍යයෙක්ම අවටින් එන සතුරු කුමන්ත්‍රණ ගැන හිතේ කොනක ඉපදුන ...
නීතිය වල් වැදුනු වගයි. හිම පියලි ඕන්න එකෝමත් එක රටක කැලයක් තිබුනා.(එකම එක කැලයයි වෙන එකක් වත් බේතකටවත් තිබුනෙ නෑ.)දවසක් සංචාරකයෙක් මේ කැලය ඇතුලට තට්ට තනියම යන්න හිතුවා.අතිපන්ඩිතකමට තනියෙම ගිහින් අනතුරක් සිද්ද වෙයි කියලා එයා GPS,ආයුධ හෙම සේරම අරගෙන තමයි කැලෑවට ගියේ. දිගටම වැවිලා එකට පැටලුනු ගස්වැල් මැද්දේ අඳුරින් වැහිච්ච, මූසල අඩි පාරවල් දිගේ ඉදිරියටම යද්දි කොච්චර තාක්ෂනික ආයුධ තිබුනත් දෙගිඩියාවක් ඇතිවීම අරුමයක් නෙවේ. හදිසියේම ඈත ...