Must Read This.. සිත්තරාවි අද මම Face Book යද්දි ලොවෙත් නෑ පිටුවේ තිබුන මේ පෝස්ටුව මම අහම්බෙන් වගේ දැක්කේ. ඒක කියවගෙන යද්දි හිතුනා ඔයාලා හැමෝමත් එක්ක මේක බෙදා ගත්තොත් වටිනවායි කියලා. විශේශයෙන් ගැහැණු ළමයින් අතරේ. කියවලාම බලන්නකෝ මේ සහොදරීට වෙලා තියෙන්නේ මොකක්ද කියලා.**************************************************අමන්දා... ඇය කැනඩාවේ බ්රටිෂ්කොලොම්බියා ප්රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක්. මේ වයසේ අනෙක් දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට, පිරිසක් ...
ආදරයේ හිරකාරියකගේ අදුරු මතකය.. සිත්තරාවි ඒ අතීතය මතක් වෙද්දිත් නම් හිතත් ගතත් දෙකම බයෙන් වෙව්ලා යනවා. කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරන්නේ මුළු ආත්මයෙන්මය. ඒත් සමහර කොල්ලන්ට ඒක තේරුම්ගන්නට බැරි ඇයිද කියන්නට නම් මට තේරෙන්නේ නෑ. මේ වෙනකම් නම් හිතන් උන්නේ මේ වගේ ඛේදවාචකයකට මුහුන දුන්නේ මං විතරයි කියලා ඒත් එහෙම නෙවේ කියලා හිතුනේ ඔච්චර දරුණු නොවුනා නම් උඹ මට හොඳ තාත්තෙක්..හිරු හිමාවි අක්කාගේ පෝස්ටුව කියෙව්වහමයි. ඒක ...
අපේ F එක.. සිත්තරාවි ඔන්න අදත් අපේ ඉස්කෝලේ උන සීන් ටිකක් එකට ගෙත්තම් කරන්න හිතුනා නොවෑ. මම අර කලින් ලියපු පෝස්ට් එකේ කිව්වානේ මාත් එක්ක මගේ යාළුවෝ ඔක්කොම හත් දෙනෙක් උන්නායි කියලා. අපි හත්දෙනා සෙට් වුනේ 6 වසරදි. අපේ ඉස්කෝලේ A-E වෙනකම් හැම වසරකම පංති 5ක් තියෙනවා. ඒත් 6 වසරින් ඉහලට තව F එකකුත් එකතු උනා. ඒ අළුතින් පටන් ගත්ත English Medium Class එක.ඕකෙත් ...
මෙහෙමයි පරිප්පු ඉව්වේ... සිත්තරාවි පුංචි කාලේට කොයි කෙල්ලත් උයන්න ට්රයි කරන්න හරි කැමතියිනේ. ඔන්න ඉතිං දවසක් මමයි අපේ නංගියි උයන්න කියලා ලෑස්ති උනා. අම්මත් එදා ආච්චිව එක්කන් හොස්පිටල් ගිහින් උන්නේ.අම්මා එද්දි කෑම ගේනවයි කිව්වාත් අපි දෙන්නාගේ තියෙන පණ්ඩිතකමට උයන්න පටන් ගත්තා නොවෑ.අපි දෙන්නට ගැලපෙන මල්ලියෙකුත් හරි අගේටම අපිට උන්නා.ඔන්න ඉතින් උයනවා.හැබැයි අපි තුන්දෙනා විතරක් තනියම නෙමේ.හතර වටේටම කෝල් කර කර තමා උයන්නේ. කොහොම කොහොම ...
පිනට කෑව රඹුටන්... සිත්තරාවි කාළෙකට පස්සේ ජපන් ඉන්න මගේ හොදම යාළුවෙක්ව skype එකෙන් සෙට් උනා. ඒ කාලේ ඉස්කෝලෙදි කරපුවා රස කර කර මතක් කරද්දි මීටර් උන එක කතාවක් ලියලා දාන්න හිතුනා.ඔන්න ඒ කාලේදි අපේ සෙට් එකක් උන්නා. ඒ අපි හත් දෙනෙක්. ඉස්කෝලේත් හරි ප්රසිද්ධයි ඉතිං අපි හත් දෙනා( නරක වැඩ ටිකකටයි හොද වැඩ ගොඩකටයි.. )ඉස්කෝලේ ඉවර උනාම අපි හත් දෙනාටත් රෑ දෙගොඩ යාමේ වෙනකම් ...
දෙහදක් අතරමං වී..(අවසානය.. ).. සිත්තරාවි වේලාව හවස 5 විය. මම ස්ටන්ඩ් එකේ පුරුදු ලෙස ඔහු එනතුරු බලා උන්නෙමි.මට අතීතය සිහිවිය. ''බස් කීයක් මිස් උනාද..? අද චුට්ටක් පරක්කු උනා.. සොරි..''ඔහු කියන්නේ පොඩි එකේකු මෙනි.. ඉතිං මේ ආදරය ලෙස සිතීමටම කරුනු නොවේද..? මා එනතුරු ඔහු මග බලන් හිදීම,ඔහු එනතුරු මම මග බලන් හිදීම මිතුරු කමක්ම පමනිද..?''ඇවිත් ගොඩාක් වෙලාද.. චුට්ටක් පරක්කු උනා සොරි නංගා..?'' ඒ හැසීරිමය, ඒ කථාමය ...
දෙහදක් අතරමං වී...(දෙවන කොටස..) සිත්තරාවි ''කීයටද ක්ලාස් ඉවර වෙන්නේ..'' බලාපොරොත්තු නොවු ප්රශ්ණයක් ඇසු නිසා දෝ මා තැති ගත්තෙමි.''මම වැරදි දෙයක්ද බබි ඇහුවේ..?'' ''නෑ අයියා එහෙම නෑ හවස 5 වෙනවා ඒත් ...'' කියා මා කියන්නට දේ ගිල ගත්තේමි.''මට ටිකක් කතා කරන්න ඕනා ලෝචි ඔයත් එක්ක .. පුලුවන්ද..?'' දෙවියනේ ඔහු මේ මොකටද එන්නේ.. කිසිවක් මට නම් සිතා ගන්නට බැරි විය. ආයෙත් සිත පාරවා ගන්නට නම් බෑ. ඒත් ...
දෙහදක් අතරමං වී... සිත්තරාවි උදේ 6.30ට එන ලං.ග.ම. බස් එකට මම නගිද්දිම එකවරම කවුරුදෝ ''ගුඩ් මෝනිං'' කිව්වේය. ඒ කව්ද කියා හැරි බලන්න උවමනාවක් තිබුනත් මා එය ගනන් නොගෙන මගේ මිතුරියත් මමත් ඇගිල්ලක් ගසන්නට ඉඩක් නොතිබුන බස් රථයේ අල්ල ගන්නට තැනැක් සෙව්වෙමි. නැවතත් අර හඩම මට ඒ ලෙසෙම ඇසිනි. දෙවැනි වරටත් මට ''ගුඩ් මෝනිං'' කියන්නේ කවුද කියලා බලන්නට මම සිතා අනිත් පැත්ත හැරෙනවාත් සමගම ...
ඉතාලි රගේ... Italy Life... සිත්තරාවි ඔය කොයි කවුරුත් අද කාලේ පිට රටකට යන්න පෙරුම් පුරනවානේ.ඒ අතරින් අද බොහෝමයක් උඩ පනින්නේ ඉතාලි යන්නනේ. අන්න ඒ උඩ පනින කට්ටියට තම අද මේ පෝස්ට් එක ලියන්න හිතුනේ.. එහෙම කිව්වයි කියලා හිතන්න එපා තරහටකට අහිතකට මේක ලිව්වයි කියලා. ඔයාලට තියෙන ආදරේටයි අකමැත්තෙන් උනත් ඇත්ත කතාව කියන්නේ.. ලක්ෂ ගනන් පොලියට හොයාගෙන අනේ අපේ අසරන මිනිස්සු ඉතාලියට එනවා. ඒ ආවහම තමා ...