අහස් වියන සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් පිනි බිංදු බිංදු තුරු පත් මතබිමට හලා එන සුලඟටඔබ දුන්නද සුවඳක්මම සුළඟ නතර කර ගේ ළඟවිමසම් රහසක්.....සුලඟ කතා නැතයනවා අහක බලාගෙන මට හිතාගන්න බෑ හේතුවසුළඟ තරහ වුණඔබ කවුළු පියන් වහ ගත්තද කුටියෙහි රහසිනසුළඟ සුවඳ නැතපිපි මල් නැතිව ද කිසිතැනඔබෙ සුවඳ බිඳක් වත්සුළගට මුහු වී නොමැතිදඇයි සුළඟ හඬන්නේ පිනි කැට තුරුලට අරගෙනශකුවි ...
කවුරුන්ද ඔබ මගේ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් කවුරුන්ද ඔබ මගේකවුරුන්ද මා ඔබේ...//දෙතොල් සලා මුදු සිනහ නගන්නෙම් දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙම් //හදවත ගැහෙනා රිද්මය අතරේ සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු ප්‍රේමය ගොළු වී හඬා වැටීලා ඔබ හද මා හද රිදවන මොහොතේ //ජීවිතයට හුරු පැරදුම හමුවේ නොදොඩා ගොළු වී බලා සිටින්නෙමු -සුනිල් එදිරිසිංහ- ...
අම්මාවරුනේ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් අම්මාවරුනේ… අම්මාවරුනේ…සම්මා සම්බුදු අම්මාවරුනේදරුවන්ගේ දුක් කඳුළු දකින දාසුර ලොව සිට අත පාඒ කඳුළැලි පිසිනා....අම්මාවරු නැති දරුවන්නේසංකා දුක් කවුදෝ දන්නේඒ දුක දන්නා අම්මාවරුමයියම් මතු දිනයක බුදු වන්නේසංසාරේ මතු බුදු වන්නේඅම්මාවරුනේ… අම්මාවරුනේ…සෙනෙහස වැඩි දාසිතද බොළද වේලොවම ආදරේ කියා සිතීමායාවක්වී එහි තනිවූ දාඅම්මා පමණයි ළඟ ඉන්නේඅම්මා පමණයි ළඟ ඉන්නේඅම්මාවරුනේ…-නන්දා මාලනී- ...
අනුහස් බෝධියක් පිහිටි වදාකඩ ටැම්පිට විහාරය සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් කුරුණෑගල වදාකඩ සපුගස්කන්ද ශ්‍රී විජයසුන්දරාරාම ”ටැම්පිට රජමහා විහාරය’’ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි මහනුවර යුගයට අයත් ප්‍රධානම ටැම්පිට විහාර කීපයෙන් එකක් ලෙස සැලකේ.පුරාවිද්‍යා දත්තවලට අනුව මේ විහාරය මහනුවර රජ කළ ශ්‍රී විජය රාජසිංහ රජු විසින් ඉදිකරන ලද්දක් බවට සැලකෙන බැවින් ශ්‍රී විජයසුන්දරාරාමය ලෙස හැඳින්වේ.කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ පොතුහැර නගරයෙන් හැරී කිලෝමීටර් දහයක පමණ දුරක් ගිය විට ඉතා උස් ගල් තලාවක සුන්දර පසුබිමක ...
ඉපදී ලොවේ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් සිනහ කඳුළු එනවා... යනවා...ඉපදී ලොවේ නවාතැන්පලේමිනිසා රඟයි රංගනේ...බවයෙන් බවේ විරාමේ අපේකාලේ ටිකයි ජීවිතේ...සිනහ කඳුළු එනවා.. යනවා...මේ සීත කතරේ නැවතී ඉන්නාඅම්බලමයි මාවතේ....මේ පාළු කතරේ ඔබ මා හමු වූයා යුතු මග මෙය වේ....අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවාමායාවේ නළුවො අපි...භවයෙන් භවේ....නොනිවන්න මිතුරේ පහනේ ඡායාකිසිදා මේ අත්වැලේ...සුදිලේ වී සැමදා නාමේ ඔබගේහිරු සේ ආකාසයේ...ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේමේ ලෝක රඟ මඬලේ...ගායනය :- ග්‍රේෂන් ආනන්දපද ...
සුසුම් මැද... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මහද මැද තනිකමයසබඳ නුඹ දුරකමයසහස් දුක් සුසුම් මැදමලක පෙති මිලිනමයනුඹයි මගෙ සරා සඳකියු තරුව කොහිද අදදමා නුඹ සුසුම් මැදසඳ ගිහින් දුර කොහෙදඅපි වින්ද ආදරයවගේ මුත් සාගරයඋණුසුම්ම සුසුම් මැදමගෙ හිතට සීතලයහිත වියල් වූ ලොවකගිහිල්ලා මහ දුරකචපල වූ සුසුම් මැදකෙලෙස යමු මගක එකපාලු උන අහස් ගැබරැඳී මම ඇයද සිඹහිත පෙලන සුසුම් මැදආදරෙද තවම නුඹදනිමි මා වැරදි බවනුඹෙ නොවේ මගෙයි පවකිලිටි උන සුසුම් ...
අන්තයක් වී සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් අන්තයක් වී ඔබේ ආදරේ ... ඔබේ ආදරේ ...මේ සුරම්‍ය පාරාදීසේ හදවතින් උමතුවූ සදානන්ද කර සරාග සුවඳ විජිතයේ නීල දිලෙන නිම්නයේ සුමුදු සයනයේ නෙතු පියන් වැසී වැසී වැසීස්වාප්නයක්ද මේ තරම් පුදුම වූ ඔබේ ආදරේ ... ඔබේ ආදරේ ...මේ සුරම්‍ය පාරාදීසේ හදවතින් උමතුවූ සදානන්ද කර සරාග සුවඳ විජිතයේ කැකුළු හදින හිරිපොදේ පිපුණු සීතලේ දෙතොල් පෙති ලිහ ලිහී ලිහී මධුවිතක්ද මේ තරම් මධුර ...
මාතොටින් ආ උතුරු සුළඟ... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 'යුද්ධයේ දුක් රැගෙන මාතොටින් ආ උතුරු සුළඟ....'පානම වැවේ සුවහසක් සුදු නෙළුම් පිපේ. කිලෝමීටර් දෙක තුනකට ඔබ්බෙන් ඇති සුන්දර මුහුදු තීරයෙන් උපදින සුළඟ පානම වැවේ හැපී දෙපස ඇති මහා වනපෙතට රිංගා ගන්නේ තුරු අතු පතරෙහි ආදරය ලියමිනි.මේ ලස්සන නෙළුම් මල් බලන්නට යනවා නම්, පානම දක්වාම ඇත්තේ කාපට් ඇතිරූ අපූරු පාරකි.එහෙත් 1983 දී ගුරුපත්වීමක් ලැබූ මහින්ද චන්ද්‍රසේකර, පානමට යනවිට එබඳු පාරක් තිබුණේ ...
ශ්‍රී ලාංකේය සන්නිවේදන චන්ද්‍රිකාව සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ප්‍රථම ශ්‍රී ලාංකේය සන්නිවේදන චන්ද්‍රිකාව ලබන මස 22 වැනි දින මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට අභ්‍යාවකාශගත කෙරේ.නව චන්ද්‍රිකාව චීනයේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේ සිට චීන රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට විද 87.5 භූ ස්ථායි කක්ෂයේ රඳවා මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහල අහසේ කක්ෂගත කිරීමට නියමිතය.ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සහ චීනයේ ජාතික කොඩියේ සටහනින් සමන්විත වන නව චන්ද්‍රිකාවේ ජීව කාලය වසර ...
නොදැක ඔබේ රුව ශෝකය නැඟෙයි හද පුරා.... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 'නොදැක ඔබේ රුව ශෝකය නැඟෙයි හද පුරා....'මධු මල ලෙස මුදු මගේ ප්රියාදරමිහිරාවිය වෙතටයිඔබ සිහි කර කර ඔබට ලියන එකමට ඇති එක සතුටයි...(පද – කරුණාරත්න අබේසේකර)පෙම් සටන් පරාද වී විරහ වේදනාවෙන් ඔත්පල වූ ගීත ශ්‍රාවක ආත්ම සුවපත් කරමින් ඔහුගේ හෘදයාංගම කටහඬින් ගීතවත් වූ සොඳුරු ආදර ගීතාවලිය සිංහල සංගීත ක්ෂේත්රයේ මියුරුතම ගීතාවලියකි.සිය වැලපුණු ආත්මයෙන් යොවුන් පෙම්වතියන්ගේ මෙන්ම පෙම්වතුන්ගේ ද සිත් අමන්දානන්දයට පත් ...
ඉවසයිද මන්දා මා දුන් රිදුම්... තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 'ඉවසයිද මන්දා මා දුන් රිදුම්...තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...'ධනයට, බලයට, සැප සම්පත්වලට ඇති ආශාව නිසාම ආදරයට පයින් ගසා මිරිඟුව පසුපස යන තරුණියන් අද අප දැස් ඉදිරියේ අනන්තවත් ඉන්නවා. මේ අය හරියට පහන් දැල්ලට පෙම් බඳින පළඟැටියෙක් වගේ... තමන් යන්නේ විනාශය කරා බව ඔවුන්ට හැඟෙද්දී ප්‍රමාද වැඩියි.ඉවසයි ද මන්දා මා දුන් රිදුම්වෙන්වීලා ආ දා වෙනතක් බලන්උන්නාට මා රහසේ තුරුලක හෙමින්මට ඉන්න ...
Untitled Post සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මුව මදහාසේ සීපද රාවේ....නිල් කෙතේ... නිල් කෙතේ...//මල් වැනි ලස්සන රන්වන් රූසිරි ආලෝකේමල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලොකේ(මවු බිමේ ජය ලබන්න එක්වෙයවු... එක්වෙයවු)මුව මදහාසේ....මු..හුනේ හසරැලි මුකුලු දෑතේ දහඩිය පබළුආදරයේ මල් කැකුලු අද රන් කෙත මැද පීදි ඇතිලුමල් වැනි ලස්සණ රන්වන් රූසිරි ආලෝකේමල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලොකේ..//මුව මදහාසේ....ආ..සිරි සුළගට වැදිලා ආ..දර සුවදක් දැනීලාජීවිතයම රසවත් වීලා සුභ මංගල ...
අප වෙනුවෙන් අප නමින් හෙළන්නට හෙටටත් කඳුළක් ඉතිරි වෙලා... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 'අප වෙනුවෙන් අප නමින් හෙළන්නටහෙටටත් කඳුළක් ඉතිරි වෙලා....'මේ ඉර සහ මේ හඳ හෙටත් පායනු ඇත. ඊයේ පෑව්වේත් මේ ඉර ම ය. මේ හඳම ය. අද ඔබට එළිය දෙන මේ ඉර හඳ ඔබ බිලිඳු වියේදීත් ඔබට එළිය ලබාදුන් ඉර හඳමය. ඔබේ කෙළිලොල් ළමා විය, සුන්දර යොවුන් විය ඒ සියල්ලම දෙස බලා සිටියේ මේ ඉර හඳම ය.සිදුවන සියලු ම දේ වලට කවුරුන් ...
මේ ඉරහඳ යට හමු වී සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මේ ඉරහඳ යට හමු වීආදරයෙන්....කතා කරපු අය සෙනේ වඩපු අයළඟ පාතකවත් නෑ..//අද නුඹ කොතැන ද අද මා කොතැන දදන්නේ නෑ නුඹ මටත් හොරාජීවන මහ මඟ සටන් වැදී අතනාඳුනනා පෙම්වතුන් වෙලාදැන හඳුනාගත් කාලයෙ ඉඳලාළබැඳි දයාවෙන් සිටිය නිසාඅප වෙනුවෙන් අප නමින් හෙළන්නටහෙටටත් කඳුළක් ඉතිරි වෙලාගායනය :- විශාරද එඩ්වඩ් ජයකොඩිපද රචනය :- පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිසංගීතය :- එම්.ආර්. චූලසිංහ ...
උපසර්ග සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් අව්‍ය පද (වර නොනැගෙන පද) උපසර්ග නිපාතඅව්ය පද,වචන භේදයක් නොගනී.ලිංග භේදයක් නොගනී.විභක්ති භේදයක් නොගනී.උපසර්ග නාම පදයක් හෝ ක්‍රියා පදයක මුලට පමණක් යෙදී අර්ථය වෙනස් කරන්නේ හෝ වැඩිකරන්නේ හෝ විරුද්ධ කරන්නේ උපසර්ගය.ප - පබල , පවන , පසඟපර - පරදේශ . පරගැති . පරලොවඅව - අවගුණ . අවමාන . අවබෝධයස - සසළ . සතුරු . සපිරිඅනු - අනුනායක . අනුගමනය . ...
නිශ්ශබ්දතාව සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් --> දෑත බිම ඔබාපස්සට වාරු වීනිසල ව හුන්ඇගෙ ලිහිල්කෙස් රොදක්නිහඬ ව හමනසුළඟින්එසවීමා මුහුණෙහිහැපෙත් මඇගේ රන්වන්මුහුණ දෙසබැලූ මමඇසීමට දිගු කලක්පුලා පුලා සිටිකිසිවක් ඇසීමටසිතීමි.මසකු හඬ නගා දගලූයෙන්ගං ඉවුර අසපන් ගසින් යුත්බොර දිය කැළඹිණ.ඈත ඉවුරෙහිඋසට වැඩුණුමහා උණ පඳුරින්අහසට නැඟුණුකොබෙයියෙක්කෑ ගසාගෙනපියඹාගියේය.ඉක්බිති වමහා නිශ්ශබ්දතාවක් පැතිරිණ.ඇගේ රන්වන් දිගටි මුහුණ දෙසබැලූ මමඇසීමට දිගු කලක් පුලපුලා සිටිකිසිවක් ඇසීමටයළිත් සිතීමි.නිශ්ශබ්දතාව දැඩි විය.පෙදෙස වසාගෙන පැතිරුණුනිහඬ බවින් මිරිකුණු මමඇයගේරන්වන්දිගට
කඳුල සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් රෑ එබෙන සඳ සොඳුරුනැතිද හැම ලොව අඳුරුහිමි නොමැති පෙම් රුසිරුකඳුල ඇයි නෙතට හුරුදිවි නොමැති කතර මරුඅසනී වැසි වසින තුරුබිම තෙමුව දිය කඳුරුනැත තනිව ඇත ඉවුරුරෑ යහනේ මම ඇතිරුසුසුම් වල හිත නුහුරුසිහිනයන් නැති නුදුරුදුක පමණි මට ඉතුරුහැම රෑම මම කෙඳිරුගී සැඟව වැලක තරුමතක සැනෙකින් අසුරුබව මලවි මට සතුරුගං දෑල මලින් සරුනොමැත පසු ගඟ ඉතිරුඅසා ලොව කල නිගරුවෙලා මගේ හිත නිසරුසුසුම් වී ...