සඟමිත් තෙරණිය ආදාහනය කළ තැන සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මිහිඳු හිමියන් ආදාහනය කළ තැන මෙන්ම සංඝමිත්තා තෙරණිය ආදාහනය කළ තැන ද නිශ්චිතව සොයාගෙන නැත. එපමණක් නොව එතුමිය වැඩ විසූ හත්ථාළහක මෙහෙනවර පවා හඳුනාගෙන නැත. සංඝමිත්තා තෙරණියගේ ආදාහනය පැවැත්වීම පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ,නික්ඛාමෙත්වාන නගරා - ථූපාරාමපුරත්ථතොචිත්තසාලාසමීපම්හි - මහාබෝධිපදස්සයෙථෙරියා වූථඛානම්හි අග්ගිිකිච්චමකාරයි. නගරයෙන් නික්මී 1. ථූපාරාමයට නැගෙනහිරින් 2. චිත්තසාලාව සමීපයේ 3. මහාබෝධිය පෙනෙන මානයේ. 4. තෙරණිය විසූ ස්ථානයේ ආදාහනය කළ බව මෙහි ...
මේ වේදනා සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මේ වේදනා මට පවරලාවෙන් වී ගියේ ....ඇයි මා හඩවලාඅදහන්න බෑ පිලිගන්නේ නෑ....ඔබමද කියා පෙම් කල කෙනා ඒඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑඅන්සතු වෙලාදෝ මට මැව් කෙනාඅපට අප හිමි නෑ සදා.....මේ වේදනා මට පවරලාවෙන් වී ගියේ ....ලග උන්නු කාලේ ....කී කතා සිහිවේ....අමතක උනාදෝ නිස්කාරනා යලි මුන ගැගෙයි නම් නාදුනන සේ මං මග හැරලා යන්නම්මතු හමුනොවෙන්නම්ඔබට මා හිමි නෑ මටද ...
චන්න කින්නරාවී සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 'මුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවී'~~ ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ ~~ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්මා එක්ක එනවාද චන්නකින්නරාවීමා එක්ක එනවාද චන්නකින්නරාවීරළු පොළොව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේමුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේආදරේ ශේෂ වේවිද චන්නකින්නරාවීමා එක්ක එනවාද චන්නකින්නරාවීසඳ නිවී ගිය රාත්‍රියේ තාරකා ගොළුව ඝන අඳුරේළය මතින් ...
බුදු සමිඳුගේ නෙතින්.. ගලා කරුණා දහර.. සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් බුදු සමිඳුගේ නෙතින්.. ගලා කරුණා දහර..ඇවිල ගිය සිත් සතන්.. නිවී සැනසී ගියා..එකම බන පදයෙනුත්.. ගලා නැණ රැස් දහර..අඳුරු ජීවිත පුරා.. එළිය විහිදී ගියා..දුගී පැල්පතේ හෝ.. බමුණු සිටු කුලේ හෝ..දුකින් මුදවාගන්ට.. බොහෝ දුර වඩිනවා..මහ වැස්සේ තෙමෙනවා.. හිරු රැසින් දැවෙනවා..කුසගිනිද දැනෙනවා.. බුදු සමිඳු වඩිනවා..මිහිරි බන දෙසනවිට.. අමා ගඟ ගලනවා..කන් යොමා අසනවිට.. සිත සෝක නිවෙනවා..ගුණ නුවණ වැඩෙනවිට.. සසර දුක ගෙවෙනවා..බුදු ගුණය සිතනවිට.. නිවන් ...
“සුප්‍රීම් සැට් වන්” ශ්‍රී ලංකාවේ සන්නිවේදන චන්ද්‍රිකාව සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් “සුප්‍රීම් සැට් වන්” සන්නිවේදන චන්ද්‍රිකාව ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.43ට අභ්‍යවකාශ ගත කළ බව සුප්‍රිම් සැට් සමාගමේ මෙරට ප්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් මහතා පවසයි. ශ්‍රී ලංකාවාසීන් වශයෙන් මේ පිළිබඳව ඉතා අඩම්බර විය හැකි බවද ඔහු පැවසුවේය. චීනයේ ෂි චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේ සිට මෙම නව සන්නිවේදන චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර ඇත. මෙම චන්ද්‍රිකාවේ ජීව කාලය අවමය වසර 15ක් ...
ධනය සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් බුදු දහම මගින් පුද්ගල ජීවිතය දැහැමි මගකට යොමුකරලීම පිණිස ලබා දී ඇති උපදේශ රාශියකි. විශේෂයෙන් ම පුද්ගල ජීවිතයට අවශ්‍ය ධන සම්පත් උපයා ගැනීමේ දී අනුගමනය කළයුතු පිළිවෙත් කෙරෙහි බුදු දහම මගින් අවධානය යොමුකර තිබේ. පුද්ගලයෙකුගේ ලෞකික ජීවිතය සාර්ථකකර ගැනීම පිණිස ධනය අතිශයින් ම වැදගත් වේ. මෙම ධනය උපයා ගැනීමේ දී, දැහැමි ධනෝපාය ක්‍රම අනුගමනය කිරීමට සෑම පුද්ගලයෙකු ම යොමුවිය ...
රුපියලකින් අද කාලේ මොනවාද කරන්න පුලුවන් සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 1. කාසියේ වාසිය උරගා බැලීම. 2. පඬුරු ලෙස පාවිච්චි කිරීම. 3. රීලෝඩ් කාඩ් සීරීම. 4. දුම්රියක් එන විට රේල්පීලි වලට තබා තැලෙන අයුරු බැලීම. 5. පොල්තෙල් පහන්වල තිරය ඉක්මනින් දැවීම වැළැක්වීම. 6. පාවෙනසුළු නිසා යම් යම් සැහැල්ලු දේ නිපදවීම. 7. කෞතුක භාණ්ඩයක් ලෙස විකිණීම හා කෞතුකාගාරවල තැන්පත් කිරීම. (ළඟදීම!) 8. මුදල් අගයන් රවුම් කිරීම. (999+1=1000) 9. ක්ෂණික ලොතරැයි සීරීම. 10. ...
මිනිසා උසස් පහත් වන්නේ ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන් අනුවයි සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් බුදුරජාණන් වහන්සේ දේශනාවට අනුව මිනිසා උසස් පහත් වන්නේ ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන් අනුවයි. එනම් ඔහුගේ හැසිරීම් රටාව අනුවයි, ඒ බව වසල සූත්‍රයෙහි සඳහන්වන,"න ජ්ච්චා වසලෝ හෝතින ජච්චා හෝතී බ්රාහ්මණෝකම්මානා වසලෝ හෝතිකම්මනා වසලෝ හෝතිකම්මනා හෝති බ්‍රහ්මණෝ"යන ගාථා ධර්මයෙන් තහවුරු වේ. කිසිම කෙනෙකු උපතින් ම බමුණෙකු හෝ වසලයෙකු නොවන බවත්, ක්‍රියාවෙන් ඒ තත්ත්වය තීරණය වන බවත් මෙහි දී දේශනා කොට ඇත.මේ ...
කඳුළු වැටුණාට අනේ අකුරු බොඳ වී නෑ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මහ විදුහලක ගුරු උපහාර උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පැවැතුණා. දහසක පමණ දරු පිරිසක් තම ගුරු පියවරුන්ගේ ගුරු මෑණිවරුන්ගේ දෙපා නමදින්න බුලත් හුරලු අතැතිව හැඟීම්බර මුහුණින් පෙළ ගැසී සිටියා. මේ අවස්ථාවේ අපූරු සංවේදී සිදුවීමක් මෙසේ සිදුවුණා. මෙලොව ඇස් පෙනීමේ කන් ඇසීමේ කතා කිරීමේ වාසනාව හිමි දරුවන් අතරින් කතා කළ නොහැකි දැරියක් මල් කළඹක් සමඟ මතක සටහනක් දෝතින් ගෙන විදුහල්පති ගුරු පියා ...
ඔබටයි මේ ආරාධනා සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා හිරු සඳු ඇති තුරා සසර සරනා තුරා ඉන්නට බෑ තරහා වෙලා පැව සෙනේ අමනාපෙ නිසාමෝදු වෙලා තිබුනාට වඩා //සිත සැනසුම් සාදනා ඔබේ හසරැල් මට වාසනා..තරහ උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ //යලි නොම ඒ වේදනා ඔබේ හසරැල් මට වාසනා ~ රෝහණ බෝගොඩ ~ ...
උසස් කලා නිර්මාණ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් සෑම උසස් කලා නිර්මාණයකින් මආනන්දය මුසු වූ පහන් සංවේගයක් ඇති වේ.යථාර්ථ සම්ප්රදායෙහි පිහිටා නිම වූ කලා කෘතියකින්එසේ ආනන්දය මුසු වූ පහන් හැඟීමක් හට ගන්නේලෝකය මීට වඩා යහපත් කොට වෙනස් කිරීමටඅවශ්‍ය වන්නාවූ ශක්තිය මිනිසා තුළ ම ඇතැයි යන ප්‍රඥාවක් ද, එකී කෘතිය මගින් සම්පාදනයටපත් බීම නිසාය.-බර්ටෝල්ට් බ්‍රෙෂ්ටි- ...
මට හීනයක් වෙලා සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේහිත තාම දන්නෙ නෑ මා ඇයි ද පෙම් කළේසඳ රාජිනි නුඹයි මගේ හද මන්දිරේසදා වෙනස් නොවේ මගේ ආදරේ...//රෑ දොළොස් පැයේ ඔබේ නෙතු මා ළඟයි ප්රියේචංචලයි වගේ ඔබේ හිත කොහිද පාවුණේ...//අදහන්න බෑ... කඳුළක් ද ආදරේනුඹ දන්නෙ නෑ... සුන්දරයි ජීවිතේතාරුකා වියන් ගොතාලා මගේ අම්බරේඇයි ද හැංඟුනේ පෙලා මා අන්ධකාරයේ...//අදහන්න බෑ කඳුළක් ද ආදරේනුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ-දමිත් ...
ඇහෙනවා නම් හිත හඬන තරම් සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ඇහෙනවා නම් හිත හඬන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ //පෙර දින රජ මැදුරක උන්නේ අද මා මහ මග සැතපෙන්නේ පතන පැතුම් සුළඟට මුසුවේ මියුරු වදන් කඳුලේ ගොළුවේ //සතුට උපන් හැම දින වැලලේ කුමන නැටුම් දෝ දිවි මඩලේ අපගේ අහිංසක ලොව බිඳිලා ඔබද අනන්තෙක ඇත රැඳිලා //ගිනි දළු මා ගත වෙලෙනු දැනේ ඔබ මල් යහනක හිඳිනු මැනේ-එච් ආර් ජෝතිපාල- ...
රටා මවන මල් පෙති සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 'රටා මවන මල් පෙති පැහැයෙන් හිනා මවන්නට බෑ මට නම්......'පිණිදිය විසිරෙන හෝරාවේනුඹ ඇවිදින්නුඹ ඇවිදින් මා ළඟ උන්නාමං නොදන්න නෙක පාට අරන්ඇස් අග දැවටුන නුඹෙ පෙම් සිතිවිලිමට දකින්න බැරි නුඹෙ පෙම් සිතිවිලිසුසුමක දැවටී ළඟ රැඳුනාමට දැනුණා උණුහුම දැනුණාරටා මවන මල් පෙති පැහැයෙන්හිනා මවන්නට බෑ මට නම්අඳුරු මගේ ලොව අඳුරෙන් මුදවාඅතැඟිලි පහසක තෙත දැනුණාගායනය :- දිනේෂ් එරන්දගී පද :- සෝමලතා හේරත් මැණිකේසංගීතය ...
එපා යලි හමුවන්න සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මඟ ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ ඔබේ ජීවන සුවඳ අරං ඈතට යන්නසංසාර ගමන් මග සෙනෙහස සොයා දිනෙක ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස ගලා යයි අතීතේ මිය ඇදුනු සොහොන ළඟඔබ මවෙත තිලින කල ඔබේ බැතිබර සුවඳ මගේ මතකය වසා සදාකල් ...