මා නොසිතු දේ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මා නොසිතු දේ සිතුවා සේ දැනුනා දෝ මා නොකියුදේ කීවා සේ සිතුවා දෝ සිත බිඳුනේ කෙලෙසින්දෝ සිත බිඳුනේ කෙලෙසින්දෝ ඇල් පවනේ යාවෙලා මල් වියනේ පා නගා ලන්ද දිගේ හිනැහී එන්න ලඳේ ..//මා නැති යාමේ කොතැනක හෝ ඇදුනා දෝ ඒ ඇසුරේ දී අන් දෑසේ වේළුනා දෝ සිත බිඳුනේ කවදා දෝ ..//ඒ සැන්දෑවේ කඳුයායේ දොළ පාරේ මා සෙවනේ දී තෙපළු දේ ගොලුවී ...
අතීතය සිහිනයක් පමණයි සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් අතීතය සිහිනයක් පමණයිසැබෑ සුවඳක් නෑ...එදා සෙනෙහෙන් නොබැඳුණා නම්මෙදා වියොවක් නෑ...//තැනූ මන්දිර බිඳී වැටුණත්නෙතේ කඳුළක් නෑ...//සිනහවෙන්නට වරම් නොලදත්හිතේ කිළුටක් නෑ...අතීතය සිහිනයක්.....සොබා දහමට නොවන අවනතලොවේ කිසිවක් නෑ...//ලොවේ පැරදුම මතක කිසිදාලැබූ දිනුමක් නෑ...අතීතය සිහිනයක්.....ගායනය :- කරුණාරත්න දිවුල්ගනේපද රචනය :- පල්ලෙගම හේමරතන හිමිතනුව :- උපාලි ජයලත්සංගීතය :- නාලක අංජන කුමාර ...
සබැඳියක් එක් කරන්න! සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් පහතින් ඇති කේත සමූහය ඔබගේ වෙබ් අඩවියට එක් කර සහය වන්න! එක්කර ගැනීමෙන් පසුව ඔබේ වෙබ් අඩවියේ ද බැනරයක් අප අඩවියේ පල කරනු ලබයි! <a href="http://www.cysinhala.tk/"><img border="0" height="88" src="http://3.bp.blogspot.com/-DJlYvRDQJmU/UHgBBQpX95I/AAAAAAAAANM/MLxqKqUbs6Q/s320/widget.gif" width="320" /></a> ...
ප්‍රකෘති සෙවීම සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ප්‍රකෘති සෙවීමනාම පදයක හෝ ක්‍රියා පදයක එම පදය සැකසීමට මුල් වූ කොටසෛ ඇත. එය මූල්‍ය ප්‍රකෘතිය හෙවත් පියැවි නමින් හඳුන්වනු ලබයි. මෙය කොටස් දෙකකි.නාම ප්‍රකෘතිය ක්‍රියා ප්රකෘතියනාම ප්රකෘතිනාම පදයක මුල් ස්වරූපය මුල් ස්වභාවය නාම , නාම ප්‍රකෘතිය හෙවත් ශබ්ද ප්‍රකෘතිය ලෙස හැඳින්වේ.අප්‍රාණවාචී නාම පදයක ප්‍රකෘතිය සෙවීම නාම පදය සංඛ්‍යාවාචී පද යෙදීම ප්‍රකෘතිය කන්ද පුටුව ග්‍රන්ථය වැස්ස කොස්ස කදු දෙක පුටු ...
කෝමා පැතු සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් කෝමා පැතු ඔබේ ආදරේකෝමා පැතු ඔබේ ආදරේකෝමා පැතු.... ආවේ එදා මා තිනි වී ලොවේහිනැති වී ගියා ඒ හැඟුමන් මෙහි..//යළි මා අනාතයි උතුරා ගලා යයිසංවේදනා......කෝමා පැතු.......ඈ හා අතීතයේ ගැයු ගීත රාවේමුසු වී ඇසේවා සුළඟේ පවා..//කෙවිලි කැදැල්ලේ කොවුලා ඉගිල්ලේදැන් ඈ දමා......කෝමා පැතු.......පායා පහන් වු රන් තාරකාවෝඅඳුරේ දමා මා නොපෙනී ගියා..//කවදාද ආයේ පායා දිලෙන්නේරන් තාරකා.......කෝමා පැතු.......ගායනය :- T.M.ජයරත්නපද රචනය :- රංජිත් වීරසිංහසංගීතය :- ...
මං මුලාවී සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මං මුලාවී පාර හොයාගෙනහසරක් අසමින් යන ගමනේමං මුලාවූ සමනළියකගෙනිපාර අසා තිබුනේ...ඇයත් නොදන්නිය ඇය යන මානයඋන්හිටි තැන් මතකයේ අඩමානයපාර කියන්නේ කෙලෙසද මා හටඇයටද පාරක් ඇති නැති ගානයඅප හමුවූයේ මන්දැයි නොදනිමිපාර ඇසූයේ ඇයිදැයි නොකියමිඅපේ ගමන අද නවතනු හැකිනම්අප යන ගමනද අද මෙතැනින් නිමි-ගුණදාස කපුගේ- ...
දුන්නු වේදනා සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් දුන්නු වේදනා, මේ නෙතින් උතුරලා.. මතක රැස්වෙලා, හිත අයාලේ ගියා..හිතෙන්නේම නෑ, ඔබ මගේ නොවේ කියා..ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා..කෙටි කාලයකින් හමුවී, මගේ ජීවිතයට පැමිණි,ලස්සනම සිහිනෙකි ඔයා..මේ සීත වස්සානේ, පාළුව ගලන්නේ..තනිකමයි හදවත, සරන්නේ..මේ අන්ධ හිත් මානේ, මතකය තැවෙන්නේ,සෝ සංකා, හිරිහැර කරන්නේ..කෙටි කාලයකින් හමුවී,මගේ ජීවිතයට පැමිණි,ලස්සනම සිහිනෙකි ඔයා..සඳ නේන රැ යාමේ, සසලව හිඳින්නේකළුවරයි දසතින්, හමන්නේ..වැටෙන හුස්මක් ගානේ, ඔබවමයි සිහිවන්නේඔබ කොහේදෝ, හිඳින්නේ..-නිරෝෂා විරාජිණි- ...
උක්ත අනුක්ත භේදය සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් උක්ත අනුක්ත භේදයසිංහල භාෂාවේ භාවිතාවන නාම පද පිහිටන ආකාරය අනුව දෙයාකාරයකි.උක්ත පදඅනුක්ත පදප්රාණවාචී බහු වචන නාම පද අනුක්ත කිරීමේ දී අගට "න්" යෙදේ.උදාහරණ:- උක්ත අනුක්ත මිනිස්සු ළමයි සේවකයෝගායිකාවෝ ගැහැණු මිනිසුන්ළමයින් සේවකයන්ගායිකාවන් ගැහැණුන් අප්‍රාණවාචී පද ප්‍රාණවාචී ස්වරූපයට පත් කර ඇති විට එම පද අනුක්ත කිරීමේදී ද අගට "න්" යෙදේ. උක්ත අනුක්ත නෞකාවෝගංඟාවෝපුෂ්පහු රීතීහුනෞකාවන්ගංඟාවන්පුෂ්පයන් රීතීන් ගෞරවාර්ථ පද අනුක්ත කිරීමේදී ද අගට "න්" ...
අහස් වියන සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් සිහිනයයි ඔබ තදින් පියැවුණු නෙතු පියන් අතරේසොඳුරු සැමරුම් පමණි හැම අත ඔබ නොමැත අද කඳුළු මල් අතරේකිඳුරු ළද ඔබ නිබඳ හිනැහෙන රළ බිඳෙන වෙරළේ කඳුළු සමුදුරු දෙනෙත් මුල නිති හඬ හඬා වැලපේමිරිඟු දිය ඔබදිය බිඳක් නැති රුදුරු මරු කතරේසදාකාලික පිපාසයකින් සෙනෙහසේ විල සොයා යම් රහසේ-ශකුවි- ...
දෙව්රම් වෙහෙරේ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියා නම්, සමිදුනි ඔබ පිළිසරණ පතා මම එමි භාවඳුරු කතර ගෙවා සහසක් දොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සමිද ඔබේ පිළිරුව දුටු පමණින් නිවී නිවී යන අරුමය කිමදෝ ජීවමානවම හිමි දැක ගන්නට මා නෙත කල පින් මද බව වැටහේ එහෙයින් හිමි අනුරුව අභියස සිට බවුන් වඩමි නෙත් බුදුන් දකින්නට -වික්ටර් ...
වරදක් කලත් සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් වරදක් කලත් සිතකින් නොවේරිදවන්නෙ පලිගන්නේ ඇයිඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්මට මාගෙ ඇස් දෙක වගේ...//ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවාඅප එකවෙලා කුමටදෝ...//වෙනසක් නොවී මගෙ හිස් අතින්පිසලන්නේ කොයි කඳුළු දෝවරදක් කලත්.....අසරණ ඔබයි තනි වුනු ඇයයිමට සාප කර යාවිදෝ...//ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්සමු ගන්න සිදුවේවිදෝවරදක් කලත්.....-සනත් නන්දසිරි- ...
ඔබෙ නිල් නුවන් සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ඔබෙ නිල් නුවන් තලාවේසැලේ... කඳුළු මිදිලාමට ඒ මැදින් පෙනෙන්නේඅපේ මතක මැවිලාඔය දෑත මාගෙ දෑතේසතපා ගෙවූ අතීතේ...//දෙදෙනා නොවේද දන්නේසිත දැන් තමයි සිතන්නේඔබෙ නිල් නුවන්.....මුලදි උනේ මුලාවයිවැරදිම මා අතේමයි..//නොසැලී බලා එදා මෙන්ඉඳිමිය ඔබේම නාමෙන්...ඔබෙ නිල් නුවන්.....-මිල්ටන් මල්ලවාරච්චි- ...
මේ සදේම සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මේ සදේම සෙවනැල්ලේඅප හමුවුයේ..මේ සදේම කඳුළැල්ලේඅප වෙන්වූයේ..සීත හිමවතේ ..හමන මාරුතේ //මේ වගේම සිහිලැල්ලේඅප තනිවුයේදෑස බොඳවෙලා ..දෙසිත ගොළු වෙලා //මේ වගේම රැයක එදාඅප වෙන්වූයේ-ගුණදාස කපුගේ- ...
සුවඳ දැනී දැනෙනවා සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් සුවඳ දැනී දැනෙනවා උදා හිරු එළියේ අලුත් ඉරක්දෝ මේහිතට ගලනවා හීන බිඳු බිඳු හීන් පිනි හුළගේ හිනස්සා හිත ගැඟුම්සුවඳ දැනී දැනෙනනවා ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින්දෝ හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා ජීවිතේ ... සුන්දරද මෙතරම් ...සුවද දැනී දැනෙනවා රෑන රෑන එන පාට පාට සමනළයෝපේන පේන මල සිපගන්නෝ ..ආදරේ ....ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ... බලාපොරොත්තුව දෝත දරා ...
මගෙ හීනයෙ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝසිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝආදරේ මට නම් ඇයි විරහ සරදම්ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම්උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑමා දැවෙන තරම් ඔබ දන්නෑමගෙ හීනයෙ.....නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දැමුව හැටිනෙතු අග තෙත ...
විද්‍යාව සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් නිවසක් ගඩොල්වලින් සාදා ඇතිවාක් මෙන් විද්‍යාව සෑදීඇත්තේ කරුණුවලිනි. එහෙත් කිසි විටකත් ගඩොල් ගොඩක් නිවසක් නො වන්නා සේ මකරුණු ගොඩක් පමණක් විද්‍යාව වන්නේ ද නැත. ජූල්ස් හෙන්රි පොයින්කරේ (ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥ) ...