IPL 2013 වෙන්දේසියේ ගණන් හිලව් වන වදුල ඉන්දීය IPL තරඟාවලියේ 2013 ක්‍රීඩක වෙන්දේසියේ ක්‍රීඩකයන් හිමිකරගත් කණ්ඩායම් හා ඔවුන් වෙන්දේසි වුන මුදල් ප්‍රමාණය. ශ්‍රී ලංකා පිලේ අජන්ත මෙන්ඩිස් ඩොලර් 725,000 ටද, තිසර පෙරේරා ඩොලර් 675,000 ටද, සචිත්ර සේනානායක 625,000 ටද ජීවන් මෙන්ඩිස් ඩොලර් 50,000කටද නවක ක්‍රීඩකයන් වන අකිල ධනන්ජය ඩොලර් 20,000 කටද කෞෂාල් පෙරේරා ඩොලර් 20,000 කටද වෙන්දේසි විය. ඔස්ට්‍රේලියානු පිලේ ග්ලෙන් මැක්ස්වෙල් උපරිම මිලකට ලබාගත්තේ මුම්බායි ඉන්ඩියන්ස් ...
ලෙළදෙන බෞද්ධ කොඩියක් බ්ලොගයට වන වදුල පොඩියට හැදුවා බෞද්ධ කොඩියක් 250px පළල හා 100px උසින්. ඔයාලගේ බ්ලොගයට කැමති නම් දාගන්න. මේක තව හදන්න ඕනා. ඔයාලගේ උපදෙසුත් දෙන්න. කැමති කෙනෙක් අරගෙන විජට්ටුවකට දාගන්න. බලන්න ලංකා බ්ලොගර්ස් අඩවියෙත් උඩින් දැම්මා අවශ්‍ය ප්‍රමාණයට. නිර්මාණය: ලංකා බ්ලොගර්ස් මට පුලුවන් විදිහට තමයි හැදුවෙ. ඔයාලට පෙනෙන අඩුපාඩු තියනවානම් කියන්න. අඩුපාඩු හදාගෙන පොසොන් උත්සවයට ලස්සන එකක් දෙන්නම්. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි... ...
ලංකාදීපය තැඹිලි වෙළෙනේදෙකු ජාතික සම්පතක් කරයි වන වදුල අපේ රටේ මාධ්‍ය ගැනත් මාධ්‍ය වේදීන් ගැනත් අමුතුවෙන් කියන්න ඕනා කියලා මම හිතන්නෙ නෑ. ගොඩාක් හොඳ මාධ්‍ය වේදීන් සිටිනා නමුත් සමහර ජාතික මාධ්‍ය ආයතන ගැන නම් කියලාම වැඩක් නැහැනේ. ලංකාදප පුවත් විගසින් ගෙන ඒම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ හොද නමක් තබාගෙන සිටියත් ඔවුනගේ පුවත් ඉදිරිපත් කිරීමත් වගකීමනේ යුතුව කල යුතු බව සිහිතබා ගත යුතුයි. ඔවුන් කරන මුද්‍රණ දෝශ පිළිබදව කමෙන්ටු මගින් දැනුම් ...
වන වදුල: ලංකා බ්ලොග් කියවනය - මමත් හැදුවා පොඩි සින්ඩියක් වන වදුල වන වදුල: ලංකා බ්ලොග් කියවනය - මමත් හැදුවා පොඩි සින්ඩියක්: ඔන්න ඉතින් මමත් හැදුවා පොඩි සින්ඩියක්. බ්ලොගර් වලින්ම. ලංකා බ්ලොග් කියවනය කියල. බ්ලොගර් වල අනුග්‍රහයෙන් තමා හදාගත්තෙ. පොඩ්ඩක් ගිහින් බලන්න... ...
ගන්ග්නම් ස්ටයිල් උන්මාදය (gangnam style) වන වදුල ගන්ග්නම් ස්ටයිල් (gangnam style) ගීතය හා වීඩියෝව උන්මාදයක් ලෝකයේ පළමු වරට එක් වීඩියෝවක් ප්‍රේක්ෂකයන් බිලියනකය් නැරඹූ වීඩියෝව වේ. ඇත්තෙන්ම මෙය වෙනස් අත්දැකීමක් හා ලෝකයේ නර්තන ක්ෂේත්රයේ වෙනසක් ඇති කල බව නම් පිලිගන්න වෙනවා. දවස් එකහමාරකට කලින් අන්තර්ජාලයට එක්වුන් මේ වීඩියෝවත් ගන්ග්නම් ස්ටයිල් උන්මාදය ගැන කියවෙන එකක් බලල ඉන්ටකෝ.... මේ ගෙවුන පැය කිහිපයට ලක්ෂ තුනහාමාරක් මේ වීඩියෝව නරඔලා තියනවා. අක්කන්ඩිට නම් ...
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන වදුල ඒ 2009 වසරේ මුල් අවධියයි. පරිඝනක ආශ්රිත රැකියාවල නියුතු, අන්තර්ජාලය භාවිතා කරන ඔබ අප සියලු දෙනා උදෙන්ම පරිඝනකයේ පිවිසෙන අඩවියක් වුයේය.තැන තැන බස්වල, කෝච්චි වල, වානහ වල, බෝම්බ පිපිරුණ කාලකයක, හැම දෙනාම විමසිලිමත් කාලයක මේ තොරතුරු එසැනින් නිවැරදිව අප සොයා ගිය එක් අඩවියක් විය,කුරිරු හිත් පිත් නැති ත්රස්තවාදයේ අවසන් හුස්ම පොද ගුවනට මුසුවෙමින් පැවති කාලයේ සියලු දෙනා නිවැරදිව පුවත් දැනගැනීමට ...
හූ ? වන වදුල කාටද, කව්ද මේ "හූ" ව කියන්නෙ?. ආහා කාටවත් අපහාසයකට නෙවී හොදේ!ඊයෙ උදේ උදේ 5.55හේ මම පොඩි මැණිකේ දුම්රියට නැග්ගේ මහනුවරට යන්න. කාලෙකට පස්සෙ කෝච්චි ගමන ආරම්භ කලේ උඩරට දුම්රිය මාර්ගයේ. අම්මයි තාත්තයි රජයේ සේවයේ නිසා අපි ගියේ උදේ 6.55 නගරාන්තරයේ පළමු පන්තියේම විතරයි. අන්තිමට උඩරට දුම්රිය මාර්ගයේ කොච්චි ගමනක් ගියේ අවුරුදු 5කට විතර ඉස්සර. පස්සෙ විනෝද ගමන් යන එක අඩුවුනා ...
ගූගල් ෆ්‍රෙන්ඩ් කනෙක්ට් ද? ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් කනෙක්ට් ද? වන වදුල බ්ලොග් ලියන කියන සහෝදර සහෝදරියො නම් තම තමන්ගෙ බ්ලොග් වල මිතුරු මිතුරියන් එකතුවට එක එක වෙබ් සේවාවන් භාවිත කරනවා. මම මුලින්ම භාවිත කලේ ෆේස් බුක් ෆ්‍රෙන්ඩ් කනෙක්ට් ප්ලගිනය ( facebook friend connect ). ඒත් ටික කාලයක් යත්දි තේරුනා මිතුරු බ්ලොග් වලට සම්බන්ධවෙන්නෙ ඒ අවස්ථාවේ ඔන්ලයින් ඉන්නා අන්තර් ජාල ගිණුම අනුව බව. අනෙක තමා ගූගල් ෆ්‍රෙන්ඩ් කනෙක්ට් ( google friend connect ...
බෞද්ධ දර්ශනය වැලදගත් බටහිර තරු වන වදුල image: dhammawiki.comමුදල් දීලා... පොත් දීලා... ලංකාවේ අන්‍යාගමීකරන කරනවා. අනිත් බෞද්ධ රටවලත් තත්වය මේකමයි. අපේ වගේ කාලයක් ධාර්මිෂ්ඨව හිටපු රටවලට පැනල මිනීමරල කොල්ලකාලා ඒ රටවල් සමෘදිමත් කරගත්තා. කොච්චර ධනයෙන් බලයෙන් සමෘදිමත් වුවත් ඒවාත් ඔවුන්ගේ පෙර ආගම් වලින්ද සුවයක් නොමැතිව බෞද්ධ දර්ශනයේ හරය ගැන පැහැදුන බටහිර ධන කුවේරයන්, දේශපාලන බලවතුන් ගේ විකි ලයිතුව පහලින්. බලන්න දන්න අදුනන නම් තියනවාද කියලා. අලුතෙන්ම එක්වෙන්න ...
එන්ගලන්තයේ කොටි ත්රස්තවාදීන්ට පන්න පන්නා පහර දුන් වීර සිංහල කොල්ලන්ට මාගේ ප්‍රණාමය! වන වදුල ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී හිටින රටක් ජාතියක් නැත් ත්‍රස්තවාදී දෙමල කාලකන්නින්ට පන්න පන්නා පහර දුන් අපේ මවු බිම වෙනුවෙන් පෙනී සිටි සියලු සිංහල හා අනෙකුත් ජාතී සොයුරු සොයුරියන්ට මාගේ ප්‍රණාමය. මේ LTTE කොඩි රැගෙන ආවේ මිනිසුන් නොවේ බොම්බ බඩ බැදගත් LTTE ත්රස්තයන් පිරිසකි.මුන් බ්රිතාන්යෙන්ද පන්නා දැමිය යුතු කාලය එළැඹ ඇත. එම අවස්ථාව ඔවුන් සැමරූ අයුරු පිටරටක සිටියත් ඔබලා හදවතින්සම්පූර්ණයෙන්ම ලාංකික බව ...
ජාතික කොඩිය පිලිස්සුවා, ඊයේ හාමුදුරුවන්ටත් ගැහුවා... තමිල්නාඩු විරෝධයක් ඔබගේ බ්ලොගයෙන්, ෆෙස්බුක් එකෙන්, ට්විටරයෙන්, වෙබ් අඩවියෙන්? වන වදුල තමිල්නාඩු ප්‍රාන්ත මුද්‍රාව හද කම්පා කරන විදිහට අපේ ගරුතර සංඝරත්නයට අමන විදිහට පහර දෙන වීඩියෝවක් අපි මාධ්‍ය වලින් දැක්කා... හෙට? රජය හාවක් හූවක් නෑ.. කෝටියක් උපවාස කරනවාලු අපේ රටට එරෙහිව... යාලුවනේ... මම දැක්කා බ්ලොග් ලිපි පෙළක් පහුගිය දවසක “අපිට පිස්සුද ඕයි“ කියල. මෙහෙම දෙයක් අපි රට වෙනුවෙන් කරන්න බැරිද?අපේ රටේ හාමුදුරුනමක් රට වෙනුවෙන් කෑගැහුවොත් අන්තවාදී වෙබ් අඩවි 100ක් ලිපි පල ...
ෆෙස්බුකිය ආයෙත් වෙනස් වෙලා.. මේ පාර? වන වදුල ෆෙස්බුකිය ආයෙත් වෙනස් වෙලා? මේ පාර නම් ඕනෙ නම් විතරක්, ඕනෙ අයට ගැනිලි නැහැ... ඇගේ ගහලම තමා නවතින්නෙ. වෙනස් කරන එකෙත් ඉවරයක් නැහැ. මේ පාර නම් ටිකක් හොදයිත් වගේ, ඒත් ගිහිල්ලාම බලන්නකෝ. තාම දැක්කෙ නැත්තං.ප.ලි. මේ මගේ 50 ලිපිය. දැනට 12,333 බලල තියනවා ලිපි. ඒ කියන්නෙ 12,500 කියන්නෙ එක ලිපියක් 250 දෙනෙක් බලල තියනවා. මෙතුවක් මාත් එක්ක හිටපු නලීන්, චන්දන, ...
ලංකාවේ හොදම විකට චිත්‍රපටය මොකක්ද? වන වදුල මාතෘකාව දැක්ක ගමන් ගොඩක් අය කියාවි “කොළඹ සන්නිය“ නේ කියලා. තව අය කියාවි අල්ලපු ගෙදර, රෑ දැනියල් දවල් මිගෙල්, කොලොම්පූර්ර්, වගේ එක එක.ඒත් මේවයෙන් ගොඩක් අය දන්නෙ නැති ලස්සන චිත්‍රපටයක් තියනවා. මම හිතන විදියට ඒක “ඇර සොයියා“ (ara soyza). කට්ටිය කිව්වොත් මේක නෙවී “කොළඹ සන්නිය“ කියල එහෙනම් ඒහා සමානම විකට චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්. මේකේ අපේ විකට රජා ෆ්‍රෙඩී සිල්වා, ...
බ්ලොගයෙන් ඔබට, වන වදුල මම බ්ලොගය පටන් අරන් දැනට සති මාස 1 /12 විතර ඇති. බ්ලොග් සිංන්ඩි වල දාලා කමෙන්ට් එනකොට හරිම සතුටක් දැනෙනවා. බ්ලොගය පටන් අරගෙන පොඩි කාලයක් උනත් මම සිංහල බ්ලොග් පටන් ගත් අවධියේ සිටම බ්ලොග් ආසාවෙන් කියවූවා. ඒ ආසාවම මටද බ්ලොගක් කිරීමට මග පෑදුවා. ඒ වගේම අපි වෙනුවෙන් අන්තර්ජාතලයේ පිටුවක් තියන එකත් අපේ අදහස් විවෘතව හෝ නොමැතිව කියන්න පුලුවන් අපේ නියෝජනයක් ...
SLT අන්තර්ජාල පැකේජ වන වදුල මම දැන් අවුරුදු 6ක විතර ඉඳල SLT Unlimited 512 kbps අන්තර්ජාල පැකේජය භාවිතා කරනවා. එදා ඉඳන් ඉතින් ඇත්ත වේගෙ 64KBps තමා උපරිම උනේ. කාලයක් 80-90KBps ඇවිත් ඇවිත් තිබ්බා. හාවා හඳ දකිනවා වාගේ වේගය 100 ඉක්මවපු දවස් 1ක් 2ක් අතරින් පතර නොතිබුනාම නොවේ.කාලයක් කසුකුසුවක් තිබ්බා 512kbps පැකේජය 1mbps ධාරිතායක් ලබාදෙනවා කිව්වා. ඒකටත් හෙනහුරා ඇවිල්ලා ඒකත් නොවෙන තැනට වැඩ වෙලා. අලුත් SLT ...
ගූගල් මැප්ස් අලුත් වෙලා... වන වදුල ගූගල් මැප්ස් සේවාව ඔන්න දැන් ආයෙත් අලුත් වෙලා. මේ පාර මොනවාද අලුත් වැඩ කෑලි කියල දැනගන්න ඉක්මණින් මේ සබැදියෙන් යන්න.. https://maps.google.lk/help/maps/helloworld/desktop/preview/ වීඩියෝවකිනුත් බලාගන්න පුලුවන් දැන්. ගිහිල්ලම බලන්න එහෙනම්. මේක ලබාගන්න නම් අයදුම් කරන්න හරි මිතුරෙකුගෙන් අයැදුමක් ලබාගන්න හරි ඕනා. ...
හොලිවුඩ් , බොලිවුඩ් හා කොලිවුඩ් සිනමාපට වලට කොටුවී සිටි අයට නැවුම් අත්දැකීමක්! වන වදුල අපි ගොඩක් දෙනා චිත්‍රපටි බලනවනම් බලනේනෙ සිංහල, දෙමල, ඉංග්‍රීසි හෝ හින්දි. වන වදුල ගොඩක්ම ප්‍රිය කරන චිත්‍රපට තමයි විද්‍යා ප්‍රබන්ධ. ඉතින් විද්‍යා ප්‍රබන්ධ ගොඩක්ම නිපදවන්නෙ ඉංග්‍රීසි චිත්‍රපට සමග නිසා හොයන්නෙම ගොඩක්ම ඒවා විතරයි. අනිත් වර්ගය විකට. ඒවත් හොද ඒවා හම්බ වෙන්නෙ කාලෙකින්. බලලම ඉංග්‍රීසි විද්‍යා ප්‍රබන්ධ ච්ත්‍රපට ඉවර වුන නිසා, වෙනත් භාෂාවක් තියන චිත්‍රපට imdb චිත්‍රපට දත්ත ගබඩාවෙත් බැලුවා. ඒකෙන් ...
සජීවීව ලිපි කියවන මිතුරන් ගණනය කරන සරළම සිංහල විජට්ටුවක් වන වදුල මේ පහසුකම මට හම්බවුන සංස්කරණයට පහසුම කේත ඇති අඩවියයි. මුලින්ම මේ අඩවිය තිබෙන්නේ පෘතුගීසි ( Portuguese ) වලින් ඒ නිසා මේ අඩවිය ගූගල් Translate වලින් ඉංග්‍රීසි වලට පරිවර්ථනය කරගන්න. මෙම ලින්ක් එක මගින් ඉංග්‍රීසි වලට පරිවර්තනය කල අඩවියටම ඔබට පිවිසිය හැකියි. see linkදැන් ඔබේ අවශ්‍ය තාවය පරිදි එහි ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න. ඔබගේ අඩවියේ ලිපිනය දුන් සැනින් එහි කේතය ...
පියඹා යනවා මා ආකාශයේ... unplugged-simply-superb ලංකාවේ කොල්ලෝ... වන වදුල ලංකාවේ කොල්ලන්ගෙන් දැක්ක උපරිම දක්ෂතාවයක්. ලොකු සංගීත කණ්ඩාමම් වලටත් වඩා බොරු රියැලිටි ෂෝ වලටත් වඩා ගොඩක් රස විදින්න පුලුවන්. අර ස්ටාර්ලා, මේ ස්ටාර්ලා වගේ මේ ගීතය කාලා නෑ. ඇතතටම ලස්සනයි අහලා බලන්න. ලොකුවට වයර් ඇදගෙන ඩෙගා නටාගෙන මුකුත් නෑ. පොඩි කැමරාවෙන් ඔක්කොම ලස්සනට කරලා. එයාටත් ස්තූති කරන්න එපායෑ. ක්ලැරන්ස් මහත්මයා හිටියානම් ගොඩක් සතුටු වේවි. තව තව දාන්න. ඔයාලට හොද අනාගතයක් ...