වාහානයට ඉන්ධන පුරවද්දී! වන වදුල ඉන්ධන පිරවුම් හල් වලින් සේවකයෝ, හාම්පුත්තු එක්ක ඉන්ධන ලබා දෙනකොට හොර වැඩ කරන විදි කොතෙකුත් අසා ඇති මේ මගේ අත්දැකීමක්,,සති කිහිපයකට කලින් මම ඉන්ධන පිරවීම් හලකට ගියා ගිහින් රුපියල් 1000ක ප්රෙට්රල් ගහන්න කියලා රුපියල් 1000 දුන්නා. ඒක ගත්ත මනුස්සයත් සල්ලි අරගෙන පොම්පයට ගිහින් මුදල් ගණන යන්ත්‍රයේ සටහන් කලා. ඒක පෙනුනෙ 1000ක් විදියට. කරලා පොම්පයෙන් ඉන්ධන පිරවීම කලා. යට තිබෙන Liter ...
ජුරාසික් පාර්ක් 4 වන වදුල මෑත චිත්‍රපට ලෝකයේ විශේෂයෙන්ම ලාංකීය අපිට පෙරලිකාරම චිත්‍රපටයක් වූයේ ජුරාසික් පාර්ක් චිත්‍රපටයයි. ස්ටීවන් ස්පිල්බර්ග් මහතාගේ විශීෂ්ඨ අධ්‍යක්ෂනයක් වූ එය එවකට චිත්‍රපට ලෝකයම උඩුයටිකරු කලා මතකය. imdb චිත්‍රපට තත්ව දර්ශකයේ දැනටත් 8.0 ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබාගනීමටත්, එදා සිට අද දක්වා box office දර්ශකයේ 22 තැනටද පත්වී තිබේ.විද්‍යා ප්‍රබන්ධයක් ලෙස එවකට ඉහලම තාක්ෂණයෙන් නිපදවූ එහි ලෝකයේ බිහිවී සිටි ඩයිනෝසෝරයන්ගේ කාලය ජීවමාන කිරීමට සමත්විය. ...
“ස“ ප්‍රසංගය වන වදුල ගොඩක් කාර්ය බහුලත්වයයි ටිකට් හොයාගන්න බැරිවුන නිසයි මට අන්තිමට පවත්වපු වික්ටර් රත්නායකයන්ගේ “ස“ ප්‍රසංගය බලන්න යන්න බැරිවුනා. අන්තිම එක නෙවී ඕනෙ කමක් තිබුනෙ නෑනේ ඉස්සර... ඒක නිසා එකම එකකටවත් යන්න බැරිවුනා. ඉතින් මේ අතපසු වීම ගොඩක් පසුතැවිල්ලට හේතුවක් වුනා. ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියල මම නිකමට යූ ටියුබයේ හොයල බැලුවා.වික්ටර් රත්නායකයන්ගේ 1400 වැනි සා ප්‍රසංගයේ වීඩියෝකුත් හම්බ වුනා. ...
ලේනි කූඩුවක් හදන හැටි (වීඩියෝ) වන වදුල කාලෙකට ඉස්සර මම නිදියගෙන ඉන්නකොට එකපාරටම ජනෙල් තිර රෙද්ද පිටුපසෙන් සද්දයක් ඇහුනා. සතෙක් වගේ නිසා මම කල්පනාවෙන් හිටියා. ආහ් මෙන්න බොලේ ලේනියෙක් ඇවිල්ලා කූඩුවක් හදනවා. මමත් ඉතින් ඒක එච්චර ගණන් ගත්තෙ නැහැ. හැබැයි මේකා, මේක හැදුවෙ මගේ ඇඳ ලඟ තියන ජනේලෙ. දැන් මට හුලඟක් වදින්නවත් ජනේලෙ ඇරගන්න බැහැ නොවෑ. මම ඒ දකිනකොට ගොඩක් හිතුව දවස් 5-6ක් විතර යන්න ඇති ය ...
megavideo.com වෙනුවට? වන වදුල මේ අවුරුද්දෙ මුල් කාලයේදීම අපි අන්තර් ජාලයේ දිගු වීඩියෝ පට සම්පූර්ණයෙන්ම බල බල හිටපු megavideo.com අඩවිය ඇමරිකාණු රජයෙන් තහනම් කලා ඒ විතරක් නෙවී අයිතිකාරයාව අත්අඩංගුවට ගත්තා. ඊට පස්සෙ megavideo.com හා සම්බන්ධව තිබුණ අඩවි බොහෝමයක් අඩපණ වේගෙන ආවා.යූටියුබ් තිබුනත් ඒකෙ ගොඩක් වෙලාවට වීඩියෝ කොටස් වලින් තියන නිසා (දැන් නම් එහෙහම නැහැ) ඒකෙ දිගු වීඩියෝ බලන්නෙ නැහැ.megavideo.com අඩවියේ කර්තව්‍ය කරන්න ඒකාලෙත් ගොඩක් ...
මේක මතකද? වන වදුල මේක කලේ කවුරු වුනත් සුපිරිවටම කරලා තියනවා. කාට වුනත් මේක මඩක් කියලාවත් චෝදනා කරන්න බැහැ කියලයි මට නම් හිතෙන්නෙ.. කරපු අය කවුරු වුනත් සුභපතනවා. ඇත්තම දක්ෂතාවයට. ඔයාලත් බලන්න.. ...
බ්‍රෝඩ්බෑන්ඩ් අලුත් සෙල්ලමක්? වන වදුල අනේ අපේ දුප්පත් 512kbps අන්තර්ජාල සම්බන්ධතාව කොයි කාලෙකින් හරි 1mbps කරාවිය කියලා සිහින මැව්වා. ඔන්න කොරේ පිටට මරේ කියලා අපිට පැට්රල්, ඩීසල්, විදුලි, ගෑස්, ආහාර පාන ඔය ඔක්කෝගෙම මිල නගින අතරේ අපිටත් නොදැනිම බ්‍රෝඩ් බෑන්ඩ් අයියලා අලුත් සෙල්ලමක් පටන් අරන්දෑ කොහෛද.ඒක තමා මේ peak, off peak සෙල්ලම. අපේ ඔෆීසියේ අන්තර්ජාල පැකේජය ගොඩාක්ම slow වුන නිසා අපි පාරිභෝගික සේවාව ඇමතුවා. ඒකෙන් ...
නිර්මාංශ ආහාර වේලක්. වන වදුල අද කාලෙ ගෙවල් වල මස්, මාලු කෑම වේලකට නැති දවසක් නෑ. කොහොම උනත් මේ මස් මාලු කැවිල්ල ශරීර සෞඛ්‍යයටත් හොද මදී නෙ. නාගරිකව ඉන්න අයටනම් ඉතින් ලේසිම මේ මස් මාලු හදල කන එක තමා. අම්මත් ඇහුවොත් අපි කියන්නෙ “හදන දෙයක් හදන්න“ කියලා. ඒක අම්මලටම පවරනවා. මස් මාලු නොකන ගෙදරකනම් මේ කතන්දරය එච්චර ප්‍රශ්නයක් නැහැ.කන බොන දේවල් ගොඩක් වේල් වලදි එකම ...
යාල ජාතික උද්‍යානය සමාගම් 4කට බදු දෙයි වන සතුන් ගේ මස්වලින් බාබකිව් (විදුසර) වන වදුල කරුණාකර සම්පූර්ණ ලිපිය සඳහා මේ සබැඳියෙන් පිවිසෙන්න. (විදුසර 2012 සැප්තැම්බර් 12 කලාපය)http://www.vidusara.com/2012/09/12/news.htmlයාල ජාතික වනෝද්‍යානය (ඡායාරූපය dunhindauva.blogspot.com අඩවියෙන්) මුලින්ම සමා වෙන්න පුවතක් කොපි කරනවාට. ඒත් මේක අන්තර්ජාලයේ මිතුරෝ දැනගත්න ඕන දෙයක් නිසා දාන්නෙ. පරිසරයට, ගහකොලට හා සතා සීපාවාට ආදරය කරන සියලු දෙනාම මේ විදියේ වැඩ අනුමත කරන්නෙ නැති බව දන්නවා. මේ පුවත පලවුනේ විදුසර සඟරාවේ නිසා ගොඩක් අය මේ ගැන දන්නවාද ...
වන වදුල හදපු අලුත්ම බ්ලොග් සින්ඩිය වන වදුල ගොඩාක් මහන්සි වෙලා අලුතෙන් බ්ලොග් සින්ඩිකේටරය හැදුවා. පරීක්ෂණ ගොඩාක් කලා. ඒ කරලාත් මාසයක් විතර පරීක්ෂණ කලා... අලුත් සින්ඩිකේටර නිවහනට මට නොමිලේම වෙබ් හොස්ටින්ග් හම්බ වුනා මිතුරෙකුගෙන්... අලුත් සින්ඩිකේටරයේ නම http://lankabloggers.com මැයි 2 පෙරවරු 6 ඉදල අපේ මිතුරන්ට සජීවීව ජාලයට එක්කරනවා. ගිහිල්ලම බල්න්න.... පොඩි පොඩි අංග කිහිපයක් එකතු කරලා ඔයාලගේ බ්ලොග් වලට උපරීම ප්‍රචාරයක් දෙන්න උත්සාහා ගන්නවා. එහෙනම් නොවැරදීම ගිහින් බලන්න... ...
පිහිඹියා වවනවා නම් පරෙස්සමෙන්! වන වදුල වන වදුලගේ ගෙදරත් පිහිඹියා ගහක් තියන නිසා තරුණී පුවත් පතේ 2013 ජනවාරි 30 දින කලාපයට නුවන් මහේෂ් ජයවික්‍රම සහෝදරයා සාකච්චා කල ලිපියක් පිටපත් කරන්න හිතුවා. මේක ගොඩාක් වැදගත් වෙන පත්‍රයේ පළවුන ලිපිය ඒ අයුරින්ම අකුරක් නෑර පළ කරනවා.*** - පිහිඹියා පත්‍ර වසර තුනකටවත් දිරන්නේ නෑ.- ඒ තුල ඩෙංගු දිළිසෙන සියල්ල රත්තරන් නොවෙයි. ඒ වාගේම තමයි අපේ වටපිටාවේ වැඩෙන හැම ගහක් ...
නොදන්නා තැනක දිය නෑමට යනවාද? වන වදුල අද දැකපු පුවතක් නිසා ඇත්තටම ලොකු දුකක් දැනුනා. ශ්‍රී පාද චාරිකාවක ගිය නඩයක තරුණයෝම 5 දෙනෙක් දියේ ගිලුන පුවතක්. මේ වගේ තරුණයන්ම පමණක් සහභාගි වන නිවාඩු චාරිකාවලදි ගොඩක් වෙලාවට මත් ද්‍රව්‍ය ගැනීම කරනවා. එසේ කරන අතරතුර එය නෑමට පිහිනුමට හැකි තැනකකම කරන්න ඔවුන් බලාපොරොත්තුව වෙන්නෙ නෑමෙන් මත් ගතිය ටිකක් දුරු වෙන නිසා හා එවිට ගමනාන්තයට නොනවත්වාම යා හැකිය කියන ...
ශී‍්‍ර ලංකා ගුවන ධූම කේතුවකින් බැබළෙයි. වන වදුල මෙම වසරේදී පියවි ඇසට වඩාත් පැහැදිලිව දිස්වන ධූම කේතුව හෙට දිනයේ සිට ශී‍්‍ර ලංකා වාසීන්ට දැකගත හැකිවනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කලේ මෙය ලබන විසිහතර වෙනි දින දක්වා, ක්‍රම ක්‍රමයෙන් දීප්තිය අඩු වනවා මෙන් නොපෙනී යන බවයි. ධූම කේතුව පැහැදිලිව නැරඹීම සඳහා බටහිර ක්ෂිතිජය හොඳින් පෙනෙන උස් ස්ථානයක් තෝරා ගැනීම සුදුසු බවයි චන්දන ...
වන වදුල හදපු අලුත්ම බ්ලොග් සින්ඩිය මැයි 2 දා ඉදන් මිතුරන්ට... වන වදුල ගොඩාක් මහන්සි වෙලා අලුතෙන් බ්ලොග් සින්ඩිකේටරය හැදුවා. පරීක්ෂණ ගොඩාක් කලා. ඒ කරලාත් මාසයක් විතර පරීක්ෂණ කලා... http://lankablogroll.blogspot.com (පරණ පරීක්ෂණ බ්ලොග් සින්ඩියේ) මාත් එක්ක එකට හිටපු යාලුවන්ගේ අඩවි දැනටමත් ඇතුලු කරල තියෙන්නෙ. එයාලව අමතක කරන්නෙ බෑනේ.... මුලහිටලම ඉදපු යාලුවන්ව... අලුත් සින්ඩිකේටර නිවහනට මට නොමිලේම වෙබ් හොස්ටින්ග් හම්බ වුනා මිතුරෙකුගෙන්... අලුත් සින්ඩිකේටරයේ නම http://lankabloggers.com (දැනට නම් බ්ලොගය online නැහැ) මැයි 2 පෙරවරු ...
වන වදුල: ලංකා බ්ලොග් කියවනය - මමත් හැදුවා පොඩි සින්ඩියක් වන වදුල වන වදුල: ලංකා බ්ලොග් කියවනය - මමත් හැදුවා පොඩි සින්ඩියක්: ඔන්න ඉතින් මමත් හැදුවා පොඩි සින්ඩියක්. බ්ලොගර් වලින්ම. ලංකා බ්ලොග් කියවනය කියල. බ්ලොගර් වල අනුග්‍රහයෙන් තමා හදාගත්තෙ. පොඩ්ඩක් ගිහින් බලන්න... ...
වන වදුල: පිහිඹියා වවනවා නම් පරෙස්සමෙන්! වන වදුල වන වදුල: පිහිඹියා වවනවා නම් පරෙස්සමෙන්!: වන වදුලගේ ගෙදරත් පිහිඹියා ගහක් තියන නිසා තරුණී පුවත් පතේ 2013 ජනවාරි 30 දින කලාපයට නුවන් මහේෂ් ජයවික්‍රම සහෝදරයා සාකච්චා කල ලිපියක් පිටපත් ක... ...
ලොක්කට හොරෙන් පොඩි ඩවුන්ලෝඩ් පාරක් දාමුද? වන වදුල සමහර ආයතන තියනවානේ රටේ ලෝකෙ තියන ඔක්කොම නීති රීති තියන. එහෙම නැත්තං ඔයාලා ඔය පොඩි පොඩි ෆයිල් ඒව මේවා ඩවුන්ලෝඩ් කරද්දි සමහර ආයතනවල තොරතුරු තාක්ෂණ කලමනාකරුවන් / පරිපාලකයන් එක එක සීමා පනවලා තියනවානේ මෘදුකාංග ස්ථාපනය කරන්න බැරිවෙන්න, බාගත කිරීම් අවහිර වෙන්න, භාගත කිරීම් සහය මෘදුකාංග ස්ථානපයන බැරි වෙන්න. තවත් සමහර ආයතනවල ස්ථාපයන කරන්නෙම පරිඝනක තොරතුරු තාක්ෂණික අංශයනෙ. ගොඩක් වෙලාවට අපේ ...
වසරේ හොඳම ESPN 20-20 පන්දු යවන්නා මාලිංග ලු? වන වදුල 2012 වසරේ ශ්‍රී ලංකාව හා එංගලන්තය 20-20 තරගයේදී කඩුළු 5ක් ලකුණු 31 කට දවා ගැනීම නිසා ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ උපනායක ලසිත් මාලිංග වාර්ෂිකව පවත්වන ESPN cric info 2012 වසරේ හොදම 20-20 පන්දු යවන්නාගේ සම්මාන හිමිව තිබේ.මේ අතර වසරේ හොදම එක්දින පන්දුයැවීම සදහා සම්මානයෙන් පිදුම් ලැබුවේ ශ්‍රීලංකා කණ්ඩායමේ තිසර පෙරේරායි. ඒ පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩා පිටියේ ...
මාරාන්තික වකුගඩු රෝගීන්ට ජීවය දෙන කණ්ඩලම වෙද මහතා. වන වදුල http://www.divaina.com/2013/05/07/feature03.html මේ ලිපිය බෙදාගන්න හිතුවේ කවුරු හරි රෝගී අයෙකුට පිහිටක් ලැබෙයි කියලා. මෙතුමානම් වෙද පරම්පරාවකින් ඇවිත් ඉස්සර පාසල් ගුරු වෘතීය කරල විශ්‍රාම අරන් දැන් පූර්ණකාලීන සිංහල වෙදකම් කරන වෙදතුමෙක්... අපේ ගොඩක් අය දිවයින පත්තරය බැලෙන්නෙ නැහැ කියල හිතෙන නිසා මේක දාන්නෙ.. ඔයාල දන්න දරුණු වකුගඩු රෝගීන් (Chronic kidney disease) ඉන්නවානම් දැනුවත් කරන්න.. තෙරුවන් සරණයි! ...
රුසියාවට විශාල උල්කාපාත වර්ශාවක් (වීඩියෝ) වන වදුල මීට පැය කිහිපයකට පෙර රුසියාවට දරුණු උල්කාලාපාත වර්ශාවක් ඇදවැටී 100කට අදික රුසියානුවන් තුවාල ලබා තිබෙන අතර දේපල හානිද සිදුවී තිබෙනවා. මෙය සිදුවී තිබෙන්නේ අඩු ජනගහනයක් සහිත කෙලියාබින්ස්ක් ප්‍රාන්තයේයි. ඒ සම්බන්ධයෙන් යූ ටියුබ් විඩියෝ නිකුත් වීමක් සිදුවී තිබෙන අතර ඒවා පහලින්. ඉහතින් දර්ශනය වන්නේ රුසියානුවන් විසින් ජංගම දුරකතන වීඩියෝ මගින් ලබාගත් දර්ශන කිහිපයක්. ...