කැඩුනොත්.....කැඩුනමයි..... ~~තරූගේ ලෝකය~~ දැන් හරිද...ම්ම්ම්...තාම නෑ වගේ....අනේ කොහොම හරි හදාගම්මු...හ්ම්...'හ්ම්' නෙවෙයි..මොකද්ද අනේ...බලන්න දැන් හරිද කියලා....බෑ බෑ...මට ඉස්සර වගේ ඕනි...ඉස්සර කිව්වේ...????ඉස්සර කිව්වෙ..අපි දෙන්න හම්බවෙච්ච මුල් කාලේ...ඒ කාලෙ අපි දෙන්න කොච්චර ආදරෙන් හිටියද...ඒ ඉතින් ඒ කාලෙනෙ....ඒ කියන්නෙ දැන් බැරිද...හරි හරි කතාව නවත්තල බලන්න දැන්වත් ඕක හරිද කියලා....නෑ අනේ...චුට්ටක් ඇදයි වගේ...මගුල...හරියට මම කැඩුව වගේ..කැඩුවෙ ඔයා...හදන්න ඕනි මම....@#%හරි හරි සුදූ...මම තමයි කැඩුවෙ..ඒත් ඔයා කොහොම හරි ඕක හදාගන්නකෝ...මම ...
තරුවාට තරු පෙනී.... ~~තරූගේ ලෝකය~~ බ්ලොග් එක පැත්තේ ආවේ සති ගණනකිනි. පසුගිය සතියේ තරුවාට එකෙක් ගේම ඇද්දේය. මාත් නිකන් හිටියේ නැත. ගේමනම් ගේමය. ආයි කාමරයක් අවශ්‍ය නැත. මට ගේම ඇද්දේ ඩෙංගු මදුරුවෙක්ය. අපේ බෝඩිම අවට ඇති සුන්දරත්වය නිසාම අපි ඩෙංගු මදුරුවන්වද හුරතලයට ඇති කරන්නෙමු. හුරතලේ වැඩිකමටම එකෙක් මට විද්දේය. ප්‍රථිපලය දවස් 6ක් ජ'පුර රෝහලේ නවතින්නට සිදුවිය. කොල්ලා වැඩ්ඩා නිසා දවස් 6න් ගේම ක්ලෝස් විය. නැතිනම් ...
ටෝච් එක ගහලා බලපන් මචං මගේ පු^& තියද කියලා.... ~~තරූගේ ලෝකය~~ ඊයේ පොඩි වැඩකට කියලා දුර බෑරකට මං තරුවාට යන්න සිදු විය. ගියේ තනියම නොවේය. පරණ යාළුවෙක්ද වැඩේට එන්ටර් විය. බස් එකේ පැය දෙක තුනක් යන්නට උනු නිසාම කරන්නට දේකුත් නැති කමට ඉස්කෝලේ කාලේ කල කී දෑ කතා කරමින් අපි ගියෙමු. ඔය අතරේ මටත් අමතක වෙමින් තිබුණු මම කලිනුත් කියපු පරණ කතා ගොඩට දැමිය හැකි කතා කීපයක්ම මතුවිය. දවස් කීපයකට පසු ...
Google අල්ලේ නටවමු... ~~තරූගේ ලෝකය~~ උදේ ඉඳන් පස්ට වැස්ස. ඇත්තම කිව්වොත් ඒ තරම්ම වැස්සකුත් නෑ. තවත් ඇත්තම ඇත්තක් කිව්වොත් මේ වෙලාවෙනම් පායලා. හැබැයි උදේ වැස්සා. වැස්සා කියන්නේ අම්බානකම වැස්සා.ඒත් දැන් පායලා හරිය. :D ඔන්න ඔහොම වැස්සයි පෑවිල්ලයි අතරේ මංමුලා වෙලා ඉද්දි තමා මේ පෝස්ටුව ලියන්ඩ කල්පනා උනේ ඈ. ඇත්තම කියනවනම් එහෙම මංමුලා වෙලා ඉන්නකොටත් වඩා ගූග්ල් දෙයියන්නාන්සේ එක්ක එක්කහු වෙලා ඕමියක් ගගහා ඉද්දි තමා මේක ...
හොරෙක් සමග පජාත වුනෙමි... (සංවේදීතාවයන් දරා ගැනීමට නොහැකි අය කියවීමෙන් වලකින්න...) ~~තරූගේ ලෝකය~~ පරිසරය අදුරු සාගරයේ ගිලී කිමිදී නොපෙනී ගියේය.. වවුලන්ගේ සුමිහිරි කුංචනාදයෙන් මාගේ සවන් යුග පිබිදී කැලඹි ගියේය.. අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක කියා සිතෙන විට ආදර සීනුව දොර ලග නද දෙන්නට විය.. සිතුවිලි දෝරෙ ගලා මනස කැලඹී වියලී යද්දී මා සූදානම් වෙන්නේ ඒ පට්ට පජාති ,ඇග ලොමු ඩැහැ ගැන්වෙන, අතිශය ශෘංඝාරාත්මක, ජුගුප්සාජනක සුළු සන්ධර්බයක් තුල ප්රපංචියක් ඇතිවීමෙන් හටගත්තා වූ ඒ ...
Google අල්ලේ නටවමු... ~~තරූගේ ලෝකය~~ උදේ ඉඳන් පස්ට වැස්ස. ඇත්තම කිව්වොත් ඒ තරම්ම වැස්සකුත් නෑ. තවත් ඇත්තම ඇත්තක් කිව්වොත් මේ වෙලාවෙනම් පායලා. හැබැයි උදේ වැස්සා. වැස්සා කියන්නේ අම්බානකම වැස්සා.ඒත් දැන් පායලා හරිය. :D ඔන්න ඔහොම වැස්සයි පෑවිල්ලයි අතරේ මංමුලා වෙලා ඉද්දි තමා මේ පෝස්ටුව ලියන්ඩ කල්පනා උනේ ඈ. ඇත්තම කියනවනම් එහෙම මංමුලා වෙලා ඉන්නකොටත් වඩා ගූග්ල් දෙයියන්නාන්සේ එක්ක එක්කහු වෙලා ඕමියක් ගගහා ඉද්දි තමා මේක ...
මොලේ කුරුවල් එවුන්ට...-4 ~~තරූගේ ලෝකය~~ ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයිකියලාකවුදෝ මන්දා කිව්වටඇත්තටම ගී ලියන්න පුළුවන් උනේඔය නෙත් අහිමි වූ දාද කියලානිකමට හිතෙනවාතව කියවන්නකෝ..»
කාලය මැව් වෙනසක අරුමේ.... ~~තරූගේ ලෝකය~~ පන්හිදක් ගෙනතල් පතක් උඩතබන විට දුක් සටහනක්...තල්පතත්පන්හිදත් එක්වීකිව්ව මට පොඩි කතාවක්... සදත් තිබුනාතරුත් සිටියාඑදා අප ලග හිනැහෙමින්... පන්හිදින් ඔබතල්පතේ හැඩරටා ඇන්දා ආදරෙන්... සදත් එහෙමයිතරුත් එහෙමයිඔබත් පෙර මෙන් අප ලගින්... කිමද මේ අදදුක් සුසුම් මැදවිරහවක් ඇද කැටයමින්... ලගින් සිටි ඔබවෙන්ව ගිය දිනඅදුරු වූවා හිරු සදුත්... පන්හිදෙන් මමදුක් කදුළු මිසකෙසේ අදිමිද සියපතක්... ...
බිංදුවෙන්...එකට.... ~~තරූගේ ලෝකය~~ එක යනු එකයඑය දෙක නොවේඑකට ආවා යනුදැන් දෙකට යායුතුයඑකට එන විටඅමුවූ අයබොහෝයමුලින්ම බිංදුවේසිටදශම නමයදක්වාහමුවූ සියළුඅයදැන ගත් සියළුදෑමට ඉතා වැදගත්යමෙයින් බිංදුව ඉතාඅගනේයදශම එකේඅවශ්යතවයමට දැනුනේ බිංදුවනිසායදශම එකමටදශම දෙකටයාමටඅවැසි ශක්තියදුන්නේයඑනිසා දශමඑකඊලගට මට වැදගත්මඑකයිදශමෙන් දශමය එකතුවීඅද එක සම්පූර්ණවියදැන් ඇත්තේ එකයි දශමඑකය.හෙට එයට යායුතුයදැන් ලෑස්ති වෙන්නෙඑයටයයා හැකි උපරිම දුරයා යුතුය අදපටන්....************************************ප.ලි:- අද මගේ බ්ලොග් බොලොක්කෙට අවුරුද්දක් කියන්නේ.. (ඉතින් මට පාංද නේද..)
අඩේ මෙන්න මැජික්...විත් මන්තර.... පාර්ට්2 ~~තරූගේ ලෝකය~~ හෙනගහපං කැල් එකකින් ගණං හදාපන් කිව්වා වගේ මට උදේ පාන්දර මතක් අනේ මං ඒ කාලේ මැජික් ඉගැන්නුවයි කියලා. සැක් එක පෝස්ටුවයි දැම්මමේ ඒ ගැන. මුලින්ම කියන්ඩ ඕනි මුලින් එක කියෝපු නැති එකෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් ඒක බලලා එනවා හොඳා.මොකද ඔය මැජික් යෂ්ඨිය එහෙම හදා ගන්න හැටි තියෙන්නේ මුල් කොටසේනොවැ ඈ. අඩේ අපේ අර වඳ පුංචි අම්මගෙ පුතා වෙච්ච මහානුභාව සම්පන්න මන්තර ...
අඩේ මෙන්න මැජික්...විත් මන්තර.... පාර්ට්2 ~~තරූගේ ලෝකය~~ හෙනගහපං කැල් එකකින් ගණං හදාපන් කිව්වා වගේ මට උදේ පාන්දර මතක් අනේ මං ඒ කාලේ මැජික් ඉගැන්නුවයි කියලා. සැක් එක පෝස්ටුවයි දැම්මමේ ඒ ගැන. මුලින්ම කියන්ඩ ඕනි මුලින් එක කියෝපු නැති එකෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් ඒක බලලා එනවා හොඳා.මොකද ඔය මැජික් යෂ්ඨිය එහෙම හදා ගන්න හැටි තියෙන්නේ මුල් කොටසේනොවැ ඈ. අඩේ අපේ අර වඳ පුංචි අම්මගෙ පුතා වෙච්ච මහානුභාව සම්පන්න ...
අඩේ මෙන්න මැජික්...විත් මන්තර....! ~~තරූගේ ලෝකය~~ අඩේ මේ දවස්වල ලඟ ලඟ පෝස්ට් වැටෙනවනේ ඈ... එක්කෝ ඒකට මොකෝ නේද...මේ...කියන්න ආපු දේ කියන්න බැරි උනානේ..මේ ලගඳි මාර සීන්කෝන් එකක් උනාලුමට. මං රෑ දොයියං ඉන්නකොට අපේ මැරිච්ච කිරි අත්තගේ මහප්පගේ පුතාගේ හිටපු එකම වඳ පුංචි අම්මගේ පුතා වෙච්ච මහානුබාව සම්පන්න මන්තර සීය කෙනෙක් මට හීනෙන් පෙනුනලු. පෙනිලා මට කිව්වලු පුතේ තෝ වෙනුවෙන්ම මහා පොත් රාජයෙක් අල්ලපු ගෙදර කක්කුස්සිය ගාව ...
හුලං බසියි ගලවන දා පටියෙ ගැට...(ඔබත් කෙල්ලෙක්ද...එසේනම් අනිවාර්යෙන්ම කිවිය යුතුය {නොකිව්වත් මට පාංයෑ}) ~~තරූගේ ලෝකය~~ දැකලා තියනවද පීදුණු කැකිරි ගෙඩීඑල්ලා වැටෙනවා මල්ලේ කොනක වැඩීඅල්ලා තදට එක්කොට මේ කැකිරි ගෙඩීපද්දා යසට යනවා නෑ වෙනස දැඩීතව කියවන්නකෝ..»
තමන්ගෙම කියලා Folder Locker එකක් හදාගම්මුදෝ....යාළුවෝ බය කරමුදෝ... ~~තරූගේ ලෝකය~~ හප්පොච්චියේ සෑහෙන දවසකින් මොනවා හරි නොලියා මෙතනින් නොනැගිටිමියි කියන දැඩිම දැඩිම දැඩිම දැඩි මොකද්ද එකකින් ලැප් එක ඉස්සරහා වාඩි උනේ..වාඩි උනාට මොකද හිත හලිම මාන්දමිකයි අප්පා...හරිම කුසීතයි. මේ වහින්න වගේ හින්දද මන්දා..උදේ ඉදන් කියනවා අද ප්‍රැක්ටිස් වරෙන් කියලා ඒකට යන්න හිතෙන්නෙත් නෑ...නැට්ට පිටින් වඳුරො මැරෙන එකේ අපිට මෙහෙමෙ එව්වා උනාට මොකෝ නේද. පහුගිය ටිකේ වර්ල්ඩ් කප් එකට වොලන්ටියර් කෙනෙක් විදහට ...
ඒ ඇරඹුනේ තවත් එක් කුජීත යුගයක්ය... ~~තරූගේ ලෝකය~~ ඉතින් ඒ අඳුරු මූසල ගුප්ත රාත්‍රියේ අවසානය කරා එලෙඹෙන විට ඈත පෙර දිගින් සූර්යාලෝකය පතිත වීමට පටන් ගත්තේ එතැන් පටන් උදාවන නව ලෝකයට , නව ජීවයට හිරුගේ ඇති ශක්තියත් සඳුගේ ඇති සිසිලසත් ලබා දෙමින් මේ ලෝකයට නව යුගයක් උදා කරන්නටය. මෙතෙක් කලක් තිබූ ඒ මාන්දමික යුගයේ අවසානය එතනදී සිදුවිය.තව කියවන්නකෝ..» ...
කාලයේ ආදරය...... ~~තරූගේ ලෝකය~~ සමහරු නම් කියන්නේ මුළු ජීවිත කාලෙම එකම කෙනෙක්ට ආදරේ කිරීම, එකම කෙනෙක් පතාගෙන ජීවත් වීම මහ මෝඩකමක් කියලා. සමහරවිට ජීවිතේ කවමදාවත්ම නොලැබෙන කෙනෙක් වෙනුවෙන් බලා ඉන්න එක; අර කවුද කිව්ව වගේ නැවක් එනකම් ස්ටේෂන් එකේ බලං ඉන්නවා වගේ කියලා. මටත් ඒක නොහිතෙනවම නෙවෙයි. ඒත් හැම පැයකට සැරයක්ම ලගින් ඉන්න ලැබෙන ඒ ආදරණිය 7 ට මම මහ ගොඩක් ආදරේ කලා. එදා..ඒ කියන්නේ ...
හදිස්සියට ඕනි වෙන එව්වා..(හොර වැඩට සහ බය කරන්ඩ ඇතුළුව....) ~~තරූගේ ලෝකය~~ මේ මාසෙටම ලිව්වේ එක පෝස්ටුවයි. කොහෙද මේ මගුල් විබායක් තියනවනේ මේ මාසෙම. අපි පව් කියලවත් හිතන්නැතුව මෙහෙම අවුරුද්දෙ මුලම විබාග දාන එකනම් හරිම කුජීතයි ඈ...පව්නේ අප්පා අපි උනත්. ඒකෙන් කමක් නෑ මොනවා හරි මේකෙ දාන්න කියලා ආවත් හිතාගෙන ආපු එක පසුවට කල් දාලා අද කියන්න යන්නේ අපි අන්තර්ජංජාලයේ ඉන්නකොට එක එක වෙලාවට වැඩ කරගන්න ඕනි වෙන වෙබ් සයිට් ටිකක් ගැන. ...
ලක්ෂ දහය...........! ~~තරූගේ ලෝකය~~ මේ..ඇහුනද...? ඇහෙන් නැද්ද අර ලියුං කාරයද කොහෙද ඇවිත් බෙල් එක ගහනවා. පාන්දර නමයත් පහු වෙලා මේ මනුස්සයා තාම බුදි.ඕයි..ගිහින් බලනවකෝ අර ලියුං කාරයද කොහෙද ඇවිත්. මම මේ යක්ස පැටව් එක්ක මැරෙනවා. ඔක්කොම කරන්න ඕනි මං. මේ මනුස්සය මෙතන පස්ස පැත්තට එළිය වැටෙනකම් බුදි. පොඩ්ඩක් ගිහින් බලනවකෝ අරක...තව කියවන්නකෝ..» ...
හොරෙන් බලමුද...(කම්පියුටර් ජිල්මාට් ඇතුළු Tips & Tricks...) ~~තරූගේ ලෝකය~~ මාස ගානකින් විතර කම්පියුටර් කෑලි බෑලි ගැන කතා කරන්න බැරි උන එකේ මම මේ අරගෙන ආවේ මෙලෝ රහක් නැතුව ආතක් පාතක් නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න වෙලාවට කරලා බලන්න වටින මෙව්වා ටිකක්. වැඩි කතා නැතුව කෙලින්ම ගේමට බහිමු.තව කියවන්නකෝ..» ...
අස්වාභාවික ලිංගික ආසාවක්ද...මානසික රෝගයක්ද...සාමාන්‍ය තත්වයක්ද...!! ~~තරූගේ ලෝකය~~ කාලෙකින් බ්ලොග් එක පැත්තට ආවේම මේ ටිකේම ලියනවා ලියනවා කියලා හිතාගෙන හිටිය මාතෘකාවක් ගැන අහපු දුටු සහ ඔප්පු වුනු කරුණු ටිකකුත් අරගෙන. මම සාමාන්‍යයෙන් කතා කරන මාතෘකා වලින් ටිකක් විතර පිටට ගියත් මේ කතාව කිව යුතුමයි කියලා හිතුන හින්දා කියන්න කියලා හිතාගෙන ආවේ. මුලින්ම කියන්නම් මේ කතා කරන්න යන මාතාකාවට පාර ඇරුනේ කොහොමද කියලා. මගේ බ්ලොග් එක කියෝපු අයට මතක ...