නංගි නලලෙද...(පරණ කතා..)...! ~~තරූගේ ලෝකය~~ හප්පටසිලි සිලි කිව්වලු.....සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් එකක් තිබුනා වගේ ලාවට මතකයක් තිබ්බ හින්දා මේ පැත්තට ආවාම....හයියූ...මේකෙ ඇතුලේ වේයෙක් තුඹහක් බැඳලා නයෙක් ඒකට ඇවිත් නයි අරිනවා....සිලාවට...ඉස්සර මේකේ මකුළුවෙක් හිටියා..මම අද එනකොට ඌ උගේ පරණ මකුලිව ඩිවෝස් කරලා කොහෙන්දෝ මන්දා හොයාගත්ත සුකුරුත්තං මකුලියක් එක්ක ඇවිල්ලා හැමතැනම මකුළු දැල් බැඳලා දෙන්නා එක්ක ගන්ගම් ස්ටයිල් නටනවා...බලන්නකෝ නේද....උයාට කියන්න මෙයා...මේ දවස්වල් මගේ ඇඟටත් නිකන් හරි ...
ජීවත් වීමද........කරවීමද........?? ~~තරූගේ ලෝකය~~ උඹ මොකටද ජීවත් වෙන්නේ...?කියලා නිකමට එකෙක්ගෙන් ඇසූ විට මං තරුවාට ලැබුණු පිළිතුර ඉපදුනු නිසා..යන්නය.එතනින් එහාට කිසිවක් කීමට නොගිය නමුත් කී කතාවේ වැරැද්දක්ද නැති බව දෙතුන් පාරක් කල්පනා කරන විට මගේ සූටි මොල ඩිංගිත්තට වැටහුණි.බොහෝ මිනිස්සු ජීවත් වෙන්නේ ජීවත් විය යුතු නිසාය. මැරුණෙ නැති නිසාය. එහෙමත් නැත්නම් වෙන කරන්න දෙයක් නැති කමටය.තව කියවන්නකෝ..» ...
මොලේ කුරුවල් එවුන්ට....-2 (පිස්සු පීකුදු කරගන්න ඕනිනම්...) ~~තරූගේ ලෝකය~~ ජීවිතේ කියන්නේ විඳින දෙයක් මිසක්විඳෝන දෙයක් නෙවෙයි කියන උන්නැගිට්ට වෙලේ ඉදන් දොයියනකන්වැලහින්න වගේ අඩාගත්තු ගමන්මලුවැඩක් කර ගන්න ලගට එනඋන්ඊට පස්සේ උන්නද මලාද වත් බලන්නැතිමේකාලේඅපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්ඉඩ ලබා ගනිමු තරමින්මොකද්ද එකක් කියන අයඉඩ ලබා ගත්තට පස්සේකාපු බීපු තැන් වලසතා සර්පයවත් ඉන්නේ නෑකියලා යන්නේකාපු බතේ පහරලලුතව කියවන්නකෝ..» ...