අරවා හංගන්න සහ යාළුවො බය කරන්න... ~~තරූගේ ලෝකය~~ අඩේ කාලෙකින් හොරෙන් බලන්න බැරි උනා. කාගෙවත් Password එකක්වත් උස්සන්න බැරි උනානේ. එව්වටත් හරියන්න අද දෙන්නම් කන් දෙකෙන් කඳුළු එන්න. ඔය කිව්වට මම සුවර් එකටම දන්නවා ඒක එහෙම වෙන්නෑ කියලා. ඒ හින්දා කිසිම අවුලක් නෑ. හරි කොහෙන්ද පටන් ගන්නේ....ම්ම්ම්තව කියවන්නකෝ..» ...
අඩේ මෙන්න මැජික්...විත් මන්තර....! ~~තරූගේ ලෝකය~~ අඩේ මේ දවස්වල ලඟ ලඟ පෝස්ට් වැටෙනවනේ ඈ... එක්කෝ ඒකට මොකෝ නේද...මේ...කියන්න ආපු දේ කියන්න බැරි උනානේ..මේ ලගඳි මාර සීන්කෝන් එකක් උනාලුමට. මං රෑ දොයියං ඉන්නකොට අපේ මැරිච්ච කිරි අත්තගේ මහප්පගේ පුතාගේ හිටපු එකම වඳ පුංචි අම්මගේ පුතා වෙච්ච මහානුබාව සම්පන්න මන්තර සීය කෙනෙක් මට හීනෙන් පෙනුනලු. පෙනිලා මට කිව්වලු පුතේ තෝ වෙනුවෙන්ම මහා පොත් රාජයෙක් අල්ලපු ගෙදර කක්කුස්සිය ගාව ...
මොලේ කුරුවල් එවුන්ට...-3 ~~තරූගේ ලෝකය~~ සාමාන්යයෙන්අසාමාන්ය වෙනකොට'අනේ අපොයි'කියන උන්හදන්නෙම අසාමාන්යවෙන්නලු...ඒත්අපේ බැඳීමට නමක්නෑ කියන උන්ඕනි උනාම බැඳීමනැති කරන්නේනමකුත් නැති හින්දාඅවුලකුත් නෑ කියලලු...තව කියවන්නකෝ..» ...
මොලේ කුරුවල් එවුන්ට....-2 (පිස්සු පීකුදු කරගන්න ඕනිනම්...) ~~තරූගේ ලෝකය~~ ජීවිතේ කියන්නේ විඳින දෙයක් මිසක්විඳෝන දෙයක් නෙවෙයි කියන උන්නැගිට්ට වෙලේ ඉදන් දොයියනකන්වැලහින්න වගේ අඩාගත්තු ගමන්මලුවැඩක් කර ගන්න ලගට එනඋන්ඊට පස්සේ උන්නද මලාද වත් බලන්නැතිමේකාලේඅපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්ඉඩ ලබා ගනිමු තරමින්මොකද්ද එකක් කියන අයඉඩ ලබා ගත්තට පස්සේකාපු බීපු තැන් වලසතා සර්පයවත් ඉන්නේ නෑකියලා යන්නේකාපු බතේ පහරලලුතව කියවන්නකෝ..» ...
කන්දක් උඩ හොම්මං වී..(සත්‍ය සිදුවීමකි...) ~~තරූගේ ලෝකය~~ මේ දවස් වල බ්ලොග් එකක් එහෙම තියනවද කියලවත් හිතෙන්නේ නැති තරම්. විභාගෙන් පස්සේ පරන විදිහට ලියනවා කියල හිතන් හිටියත් නිවාඩු ලැබිලා තියන මේ කාලේ කලින්ටත් වඩා අපි බිසී පීපල්ලා වෙලා. මේ කාලේ ඉතින් අපේ ට්‍රිප් කාලේ. දෙවනි අවුරුද්දේ දෙවනි සෙමස්ටර් විභාගෙන් පස්සේ මාසයක් විතර නිවාඩු. හා හා පුරා කියලා අපි පෙරේදා අපේ දෙවනි ට්‍රිප් එක ගියා. ට්‍රිප් එකක් කිව්වේ යාළුවෙක්ගේ ...
ඒ කාලේ එව්වා....සහ මෙව්වා.......!!! ~~තරූගේ ලෝකය~~ උදේ පාන්දර එකෙක්ට අඩේ බං කතාවක් ලියන්න අයිඩියා එකක් දියන්කෝ කියලා කිව්වාම ගත්කටටම ඌ කිව්වේ මොන කතාද බං ඉස්කෝලේ කාලේ අපි නටපු පිස්සු ටිකක් ලියපන් කියලය. හවස එකෙක්ට කෝල් කලාම කිව්වේත් ඒ කාලේ කෙල්ලන්ට වෙච්ච එව්වා ටිකක් ලියපිය නැත්නම් ඔව්වා තියන් අල කන්නද කියලාය. බලාගෙන ගිහාම ඒකත් ඇත්තය. කාලෙකින් පරණ කුණු කන්දල් අවුස්සන්නට බැරි විය. ඇරියස් කවර් කරන්නටත් එක්ක අද ...
ෆේස් බුක් "වල්" පේජ් සහ ලංකාවේ කෙල්ලො..... (ගර්ල්ස් ඉස්පෙසල්) ~~තරූගේ ලෝකය~~ කා...ලෙකින්... :) කාලෙකින් කිව්වට ඇත්තටම සෑහෙන කාලෙකින්. එන්ඩ ඕනි එන්ඩ ඕනි කියලා හිතන් හිටියට ඇත්තටම තිබිච්ච වැඩත් එක්ක ලියන්නවත් කියවන්නවත් අඩුගානේ මගේ අන්තිමට මොලේ කුරුවල් වෙච්ච පෝස්ට් එකට රිප්ලයි කරන්නවත් එන්න බැරි උනා. මොනවා කරන්නද ඉතින් වැඩිවියට පත්වෙලා තාම අවුරුද්දක් දෙකක්වත් ගියේ නැති උනාට මං පොඩි එකා ලොකු වෙද්දි වැඩ වැඩි වෙනවා අෆ්ෆා. අහෝ දුකකි ඉරකි තිතකි කියන එක වෙනස් ...
ගෑනුන්ගේ හැට්ටෙ රෙද්ද ගහනෝ...රෙදි ගලෝනෝ..මෙහෙ එන්ඩෝ.....(..+ ද මන්දා..) ~~තරූගේ ලෝකය~~ මොනවද කට ඇරගෙන හොයන්නනේ.....මේක අස්සෙ ගෑනුන්ගේ රෙදි ගලෝනවා කියලා හිතුවද....ගලෝනවා තමයි බොල...පොඩ්ඩක් හිටපිය...ගලෝනවා විතරක් නෙවෙයි ගැලවෙන්න යන එවා අන්දනවත් එක්ක...*********දවසක් හවස් වරුවෙ මම නාල එහෙම එනකොට මගෙ ෆෝන් එකට ආපු msg එකක් තමයි අද මේ කියන්න යන කතාවට මුලිකම හේතුව උනේ.......ඕං බලන්ඩකෝ ඒකෙත් හැටි..."Aiyo mata una wadak"මේ මගේ හොදම යෙහෙලියකගෙන් මට ආපු පණිවිඩයක්."Ai mkada une. mam dan nagena awe"මම කිව්වා"Kellek ...
ටිකක් හිනාවෙන්න...(හිනා යයිද මන්දා) ~~තරූගේ ලෝකය~~ අද උදේ ඉදන් මාර කම්මැලිය. තාම ලෙඩ නිසා මට ගෙයින් පිටට යන්න දෙන්නේද නැත. ගේ ඇතුලටම වී කරන්නටද දෙයක් නැත. උදේ ඉදන් බ්ලොග් එකට මොනවා හෝ දාන්නට සිතුවත් ලියන්න දෙයක් හිතට එන්නේද නැත. හිත පොලොවේ ගසා අව්වේ දමා වේලා ගතිමි. එවිට යන්තම් ලියන්නට දෙයක් කල්පනා විය. ඒ මට වුනු (මට කිව්වට මටම නෙවෙයි හරිය මාත් එක්ක හිටපු අනිත් උන්ට) පොඩි ...
ආදරෙයිද...වරෙන්කො තොට දෙන්න......!! ~~තරූගේ ලෝකය~~ ඒ කාලේ පට්ටය. පට්ට කියන්නේ පට්ට එකෙත් උපරිම එකය. මම ඒ කාලය කීවේ ඒ කාලයට නොහොත් අතීත කාලයටය. එහෙමත් නැත්නම් මගේ පුංචි කාලේය. ඒ කාලේ මම හලි හුලතල්ය. කවුරුත් මට ආදරේය. බලන බලන තැන ආදරේ වැහි වැහැලාය.ඒ කාලේ මම එපා කියද්දී හැමෝම මට ආදරේ කලෝය. තනියම කොහෙවත් යන්න දෙන්නේ නැත. තනියම මොනවත් කරන්න දෙන්නේද නැත. ඒ ආදරේ නිසාය. මේ ආදරේ ...
XXX මාට්ටු වීම ඇතුළු තවත්....(..+ නම් නෙවෙයි)... ~~තරූගේ ලෝකය~~ ආයිත් සැරයක් අද කියන්නට ආවේ ඉස්කෝලෙ යන කාලේ සිද්ධ වුණු තවත් පොඩි පොඩි සිද්ධි ටිකක්ය. ටිකක් කිව්වාට එකක් දෙකක්ය. හරිට මම ටිකක් හිනාවෙන්න (හිනායයිද මන්දා) පෝස්ටුවේ දැම්මා වගේ තව ටිකක්ය. ඉතින් ඒක කියවා හිනා ගියාට මේක කියවා අඩන්නට වේදැයි මම දන්නේ නැත.මේ සිද්ධිය වෙන විට අපොස සාපෙට මුහුණ දීමට ටික කාලයක් තිබිණ. ටික කාලයක් කියන්නේ මාස හයක් හතක් පමණය. මාස ...
මකුළුවොත් ගන්ගම් ස්ටයිල් නැටුවලු...(පරණ කතා..)...! ~~තරූගේ ලෝකය~~ හප්පටසිලි සිලි කිව්වලු.....සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් එකක් තිබුනා වගේ ලාවට මතකයක් තිබ්බ හින්දා මේ පැත්තට ආවාම....හයියූ...මේකෙ ඇතුලේ වේයෙක් තුඹහක් බැඳලා නයෙක් ඒකට ඇවිත් නයි අරිනවා....සිලාවට...ඉස්සර මේකේ මකුළුවෙක් හිටියා..මම අද එනකොට ඌ උගේ පරණ මකුලිව ඩිවෝස් කරලා කොහෙන්දෝ මන්දා හොයාගත්ත සුකුරුත්තං මකුලියක් එක්ක ඇවිල්ලා හැමතැනම මකුළු දැල් බැඳලා දෙන්නා එක්ක ගන්ගම් ස්ටයිල් නටනවා...බලන්නකෝ නේද....උයාට කියන්න මෙයා...මේ දවස්වල් මගේ ඇඟටත් නිකන් හරි ...
අස්වාභාවික ලිංගික ආසාවක්ද...මානසික රෝගයක්ද...සාමාන්‍ය තත්වයක්ද...!! ~~තරූගේ ලෝකය~~ කාලෙකින් බ්ලොග් එක පැත්තට ආවේම මේ ටිකේම ලියනවා ලියනවා කියලා හිතාගෙන හිටිය මාතෘකාවක් ගැන අහපු දුටු සහ ඔප්පු වුනු කරුණු ටිකකුත් අරගෙන. මම සාමාන්‍යයෙන් කතා කරන මාතෘකා වලින් ටිකක් විතර පිටට ගියත් මේ කතාව කිව යුතුමයි කියලා හිතුන හින්දා කියන්න කියලා හිතාගෙන ආවේ. මුලින්ම කියන්නම් මේ කතා කරන්න යන මාතාකාවට පාර ඇරුනේ කොහොමද කියලා. මගේ බ්ලොග් එක කියෝපු අයට මතක ...
හදිස්සියට ඕනි වෙන එව්වා..(හොර වැඩට සහ බය කරන්ඩ ඇතුළුව....) ~~තරූගේ ලෝකය~~ මේ මාසෙටම ලිව්වේ එක පෝස්ටුවයි. කොහෙද මේ මගුල් විබායක් තියනවනේ මේ මාසෙම. අපි පව් කියලවත් හිතන්නැතුව මෙහෙම අවුරුද්දෙ මුලම විබාග දාන එකනම් හරිම කුජීතයි ඈ...පව්නේ අප්පා අපි උනත්. ඒකෙන් කමක් නෑ මොනවා හරි මේකෙ දාන්න කියලා ආවත් හිතාගෙන ආපු එක පසුවට කල් දාලා අද කියන්න යන්නේ අපි අන්තර්ජංජාලයේ ඉන්නකොට එක එක වෙලාවට වැඩ කරගන්න ඕනි වෙන වෙබ් සයිට් ටිකක් ගැන. ...
මෙන්න "Fun Page" ෆුල් ෆන්..... ~~තරූගේ ලෝකය~~ මේ දින වල රාත්‍රිය ඉතා දිගුය. ඊට හේතුව මට නින්ද නොයාමය. හේතුවක් කීමටද නොදනී. හිත මලකඩ කා ඇති සෙයකි. අහෝ ඛේදයකි. ඊයේ රාත්රියද එසේමය. නිදි දෙව් දුව මාව ඩිවෝස් කර ඇති සෙයකි. මෙසේ නිදිවර්ජිතව රැය පහන් කල ඊයේ රාත්රියේදී මගේ නෙත ගැටුනේ මගේ කාමරයේ තිබූ පරන බෑග් තඩියක්ය. පාසල් කාලයේදී අපේ අම්මාගේ අධි ආරක්ෂිත කලාපයෙන් වහන් කල යුතු බොහෝ දෑ ...
ජීවත් වීමද........කරවීමද........?? ~~තරූගේ ලෝකය~~ උඹ මොකටද ජීවත් වෙන්නේ...?කියලා නිකමට එකෙක්ගෙන් ඇසූ විට මං තරුවාට ලැබුණු පිළිතුර ඉපදුනු නිසා..යන්නය.එතනින් එහාට කිසිවක් කීමට නොගිය නමුත් කී කතාවේ වැරැද්දක්ද නැති බව දෙතුන් පාරක් කල්පනා කරන විට මගේ සූටි මොල ඩිංගිත්තට වැටහුණි.බොහෝ මිනිස්සු ජීවත් වෙන්නේ ජීවත් විය යුතු නිසාය. මැරුණෙ නැති නිසාය. එහෙමත් නැත්නම් වෙන කරන්න දෙයක් නැති කමටය.තව කියවන්නකෝ..» ...
චූදිතයා.... ~~තරූගේ ලෝකය~~ නොමියෙන මිනිසුන්අතරමියෙන මිනිසෙක්ලෙසටචූදිතයා වීමිමමනොකල වරදටවිදිනලොවක් එරෙහිවඇවිත්ශාප ලද අදදිනයලොවම හඩගාකියයිවරදකරු බවමමමවියරු වූ සිනාකැන්මතුවෙමින් හැමදෙසින්අවි අමෝරානැගෙයිනසන්නට හැමදෙනමඋසාවිය නිහඩඇයිනොමැති සේ ලයමඩලතීන්දුව දෙන්නඔබඔබට වැටහෙනලෙසටයන්තමින් නැගිටගමිනෙත් හෙලා ඔබවෙතමසිනහවකි මුවඇත්තෙපුරුදු විලසින්අදදඔබට හැකිවේවිඅදනසන්නට මගේගතනමුත් හැකිදෝඔබටනසන්නට මිනිස්කම ...
මොලේ කුරුවල් එවුන්ට...-4 ~~තරූගේ ලෝකය~~ ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයිකියලාකවුදෝ මන්දා කිව්වටඇත්තටම ගී ලියන්න පුළුවන් උනේඔය නෙත් අහිමි වූ දාද කියලානිකමට හිතෙනවාතව කියවන්නකෝ..»
දැනුණි නම් මොහොතකට..... ~~තරූගේ ලෝකය~~ ලෝකෙටම එපාවීවිසිකලත් පාරටමකුණු ගොඩටවත්වටින්නේ නැති පමණනහරවල් බිද වැටුනුඅතර මග බිම වැටුනුලොවට නොපෙනී තිබුණුදෑතටම පොඩි වුණුදෙනෙත් ලග සිනාසුනුඉමක් සේ ලග රැදුණුකිසිදිනක නොවැටහුණුතනිව තනිමග රැදුණු*****දැනුණි නම් මොහොතකට*****සිනාසෙන හදවතමසිතින් හඩනා තරම..!!ප.ලි :- මීට කලින් මේක බුකියෙ දැම්මත් බ්ලොග් එකෙත් දාන්න හිතුන හින්දම තව පොඩ්ඩක් වෙනස් කරල දැම්මා.. ...
ඇද්ද තොට...................!!!!! ~~තරූගේ ලෝකය~~ ගෙනා සව් කඩදාසිහැඩකලානුඹේ ගතටිකින් ටිකනිමවුනානුඹ තවත්ලස්සනටපලමු වර නුඹඋඩටයැව්ව දිනඇස් දෙකටආව ඒ කඳුළු බිඳුදුරු කලාමහන්සියසියුම් ආඩම්බරය වෙලා ගතිමගේ සිතනුඹ සුලඟහා එක්වදඟකලා අහස් කුසනුඹ හිතුවෙසුලඟ නුඹගෙනයාවි තව ඉහලමටත් කොචෝක්කරනූල කඩන්ගිය නුඹදන්නෙ නැහැනුඹ නිසාහැඬුව තරමක්මසිතදුටුවා නුඹඅද උදේලයිට් කනුවක් උඩදිඉරටු පමණයි තිබුනේඋන්නා නුඹඅසරණව.... ...