උඹ......සුදු පාට පූසි.......(මෝඩ පූසි)...! ~~තරූගේ ලෝකය~~ අපේ ගෙදර පූසි සුදු පාට හින්දාඒකි හරි ආඩම්බරෙන් හිටියේඒකිගේ ඇස් නිල් පාට හින්දාමං උඹට නිල් නෙතු කියන්නද කියලා ඇහුවාම ඒකි පැනලා හා කිව්වාතව කියවන්නකෝ..»
අවාසනාවට....ඇත්ත කතාවක්...සුවර් එකටම කතාවක්ද මන්දා..... ~~තරූගේ ලෝකය~~ "හෙලෝ""හෙලෝ""උඹ කොහෙද ඉන්නෙ""හොස්පිට්ල් එක ගාව මචං.මුං මට ඇතුලට යන්න දෙන්නෑ.""දැන් කීයද වෙලාව..ම්ම්ම් අට හමාරයි. 12 වෙනකන් යන්න දෙන්නැද්ද""නෑ බං.මම මේ හැම ගේට් එකකටම ආව එකකින්වත් ඇතුලට යන්න දෙන්නෑ.""උඹ උදේට කාලද??කීයටද ගෙදරින් ආවේ..?""බඩගිනි නෑ බං..මම හතර හමාරට විතර ආවෙ..""උඹ ඔය කුරුණෑගල පැත්ත දන්නෙත් නෑනෙ..ෂික් මේ වෙලාවෙ මටවත් එන්න තිබුනනම්..""කරදර වෙන්න එපා මචං. මට මං ගැන බලා ගත්තෑකි. මට බය මේ කෙල්ල ...
අනුන්ගේ Password උස්සමුදෝ.....පරෙස්සමෙන් ඈ.... ~~තරූගේ ලෝකය~~ හැමදාම ආදරේ ගැන ජීවිතේ ගැන අනුන්ගේ ඕප දූප ගැන කියෝ කියෝ ඉන්න මට අද නිකමට හිතුනා මම ඉගන ගන්න පැත්තෙන් පොඩි දේවල් ටිකක් අරගෙන එන්න..පොඩි හොර වැඩ ටිකක්. මාත් මේවා ඉගන ගත්තේ මේ නෙට් එකේ එහෙ මෙහෙ රවුම් ගගහා ඉන්නකොට, ඔය යාළුවන්ගෙන් අහගෙන එහෙම. මේවා බොහොම පොඩි දේවල් අනවශ්‍ය දේවල් වලට යොදාගන්නෙ නැත්නම්.. ;) ඉතින් වැඩේ පටන් ගන්නම්කෝ...ආසයිද අනුන්ගේ Save ...
මොලේ කුරුවල් එවුන්ට.....!! ~~තරූගේ ලෝකය~~ වෙන්නලුඅවංක මිනිස්සු හොඳයිලුඑපාලුඕනවට වඩා එපාලුපැවැත්මක් නැති වෙයිලුඇත්තද...අවංක කමට පැවැත්මක් නැද්ද...??නැත්නම්....පවතින්න වෙන දෙයක් ඕනිද...ඉක්මන් කොටයිලු....අපායට ගියත් ඉස්සෙල්ලා යන්නලු...මේක හරි කෙලියක්නේ...මේ දෙකෙන් මොකද්ද කරන්නේ..???වහන්නලුඅශ්වයා යන්න කලින් ඉස්තාලෙඑතකොට ගියාට පස්සෙ වැහුවොත්....???ගිය එකාට ආපහු එන්න බැරි වෙයිද..???ගියාට පස්සෙ ආයේ එන්න එපාද....???එක වරක් මාව එපානම්මට දෙපාරක් එපා කියන මනුස්සාමේ පුංචි රටේදි කොහෙදි හරිකවද හරි හම්බ වෙමු කියනවා...දැන් මේ දෙකෙන් මොකද්ද වෙන්නෙ...???මම මේ දහ අතේ
මල්සරා සන්නිය...(ලව් කරපු උන්ට.,ලව් කරන උන්ට.,ලව් කරන්න ඉන්න උන්ට..) ~~තරූගේ ලෝකය~~ මොකද්ද අයිසේ කරන්නේ..කෝ මේ ආතුරයා..කොහෙන් හරි හොයාගෙන එනවා..හරි හරි අයියේ..මේ ආතුරයාට මේ දවස්වල පොඩ්ඩක් ලව් සික් එක ගහලනේ ඔය මූඩ් ගහල කොහාට හරි වෙලා මනෝ පාරක් ගහගෙන ඇති...ඉතින් බං හත්තිලව්වෙ ඔය මගුලටමනේ මේ තොවිලෙ නටන්නෙත්..ගෙහුං හොයං වර ඉක්මනට..හරි හරි උඹ ගිරිය පුප්පන්නෙ නැතුව හිටුකෝ...මම හොයං එන්නං විගහට... ආයිබෝවන්ඩ ගුරුන්නාන්සේ...එමුකෝ මේ පැත්තට...මෙහෙන් ඈදිගන්ඩ...ආ...බොහොම පිං උන්නැහේට...ඉතින් දැන් මේ තොවිලෙට මෙහෙන් වෙන්න ඕනි ...
ලක්ෂ දහය...........! ~~තරූගේ ලෝකය~~ මේ..ඇහුනද...? ඇහෙන් නැද්ද අර ලියුං කාරයද කොහෙද ඇවිත් බෙල් එක ගහනවා. පාන්දර නමයත් පහු වෙලා මේ මනුස්සයා තාම බුදි.ඕයි..ගිහින් බලනවකෝ අර ලියුං කාරයද කොහෙද ඇවිත්. මම මේ යක්ස පැටව් එක්ක මැරෙනවා. ඔක්කොම කරන්න ඕනි මං. මේ මනුස්සය මෙතන පස්ස පැත්තට එළිය වැටෙනකම් බුදි. පොඩ්ඩක් ගිහින් බලනවකෝ අරක...තව කියවන්නකෝ..» ...
තේරවිල්ලක්....(කුණුහබ්බයක්ද මන්දා........) ~~තරූගේ ලෝකය~~ අද අරගෙන ආවේ පොඩි වෙනස් දෙයක්...තේරවිලි ටිකක්...පුළුවන්නම් තෝරපල්ලකෝ....මටත් මේවා මේ අන්තර් ජංජාලෙන්මයි හම්බවුනේ..ඔන්න මුලින්ම කියන්නේ කැත හිත් වලින් බැලීම සපුරා තහනම්...මම තාම සුට්ටි කොලු පැට්ටා....මම ඔය නරක දේවල් දන්නෑ...ඉස්සෙල්ලම තේරවිලි ටික දාල ඉන්නම්කෝ....1.) අල්ලයි පොල්ල තනි අතකින් නවාගෙන...හොල්ලයි පොල්ල බඩුවක් උඩ තබාගෙන...හෙල්ලෙන විටදි යයි දියරය ගලාගෙන...වැඩේ කරයි ඈ තොප්පිය දමාගෙන...හා...පෝ......මූනෙ හැටි...ඔන්න අනිත් එව්වා...2.)පොත්ත කොලවන්මදය රන්වන්අහෝ මේකිගෙ බඩේ දරුවන්...3.)පොත්ත කැඩුවා රැවුල ...
Untitled Post ~~තරූගේ ලෝකය~~ මල ගමක් වූ ගෙයක බැරිඳ මගුලක් කන්නසඳ නැතත් අමාවක බැරිද තරු පායන්නවැටෙන එක වැස්සකට බැරිද මල් පුබුදන්නනුඹ නැතත් මගේ ලඟ බැරිද ජීවත් වෙන්නතව කියවන්නකෝ..»
ඇණයක්ද මන්දා.....!!! ~~තරූගේ ලෝකය~~ මේ ලගදි දැක්කා පොටෝවක්. එක රූස්ස ගහක එතිච්ච කම්බියක්. කාලෙකට කලින් මනුස්සයෙක් ඒ ගහේ ඔතපු එකක්. කාලයත් එක්ක ගහ වැඩුනත් ඒ කම්බිය එදා විදිහටම ගහේ තිබුනා. හැබැයි එක දෙයක් වෙනස් වෙලා. එදානම් ඒ කටු කම්බිය ගහේ එතෙද්දි ඒක ගහට අපහසුවක් වේදනාවක් නොගැලපෙන දෙයක් වෙන්න ඇති. ඒත් අද බලද්දි කටු කම්බියත් ගහේම කොටසක් වෙලා. කඳ ඇතුලට කම්බිය ගිලා බැහැලා. ටිකක් විතර ...
ඒ කාලේ එව්වා....සහ මෙව්වා.......!!! ~~තරූගේ ලෝකය~~ උදේ පාන්දර එකෙක්ට අඩේ බං කතාවක් ලියන්න අයිඩියා එකක් දියන්කෝ කියලා කිව්වාම ගත්කටටම ඌ කිව්වේ මොන කතාද බං ඉස්කෝලේ කාලේ අපි නටපු පිස්සු ටිකක් ලියපන් කියලය. හවස එකෙක්ට කෝල් කලාම කිව්වේත් ඒ කාලේ කෙල්ලන්ට වෙච්ච එව්වා ටිකක් ලියපිය නැත්නම් ඔව්වා තියන් අල කන්නද කියලාය. බලාගෙන ගිහාම ඒකත් ඇත්තය. කාලෙකින් පරණ කුණු කන්දල් අවුස්සන්නට බැරි විය. ඇරියස් කවර් කරන්නටත් එක්ක අද ...
මොලේ කුරුවල් එවුන්ට...-3 ~~තරූගේ ලෝකය~~ සාමාන්යයෙන්අසාමාන්ය වෙනකොට'අනේ අපොයි'කියන උන්හදන්නෙම අසාමාන්යවෙන්නලු...ඒත්අපේ බැඳීමට නමක්නෑ කියන උන්ඕනි උනාම බැඳීමනැති කරන්නේනමකුත් නැති හින්දාඅවුලකුත් නෑ කියලලු...තව කියවන්නකෝ..» ...
මුහුදෙ නැව් ගියාට පාර හිටින්නෙ නෑ බං...(18+ද.....නෑ නෑ නෑ එහෙම නෑ....) ~~තරූගේ ලෝකය~~ අපි ඉපදෙන්නෙ තනියමලුනේ. මැරෙන්නෙත් තනියමලු.(මම නෙවෙයි ඕං කිව්වේ) එත් අපිට කරන්න අමාරුම දේ තමයි මට හිතෙන විදිහට තනියම ජීවත් වෙන එක. මහා ලොකුවට මට කවුරුත් ඕනි නෑ..මම තනියම ජීවත් වෙනවා කියන ගොඩක් අය තමන්ගෙ ඇහැට පුංචි වැලි කැටයක් ගියත් තව කෙනෙක් හොයාගෙන දුවනවා ඇහැට පිඹගන්න. අපි කවුරුත් ආසා ජීවිතේ විඳින්න. ආසා දේවල් ලං කර ගන්න. අකමැති දේවල් වලින් ඈත් වෙන්න. ...
Software සේල්.....මගේ ගානේ ඕනිතරම් බා ගන්නෝ...... ~~තරූගේ ලෝකය~~ මම ඉතින් එක එක දවසට එක එක වගේ මල මගුල් අරගෙන එනවනේ...අද උදේම ලැප දාගෙන ඉන්නකොට හිතුනා මම පාවිච්චි කරන Software ටිකක් ඔයාලට ගෙත් දෙන්න...සමහර අය ගාවනම් මේවා දැනටමත් ඇති...ඒත් එකෙක් දෙන්නෙක්ට හරි ඕනි කරන එකක් ඇති කියලා හිතලයි මේ ටික දාන්නේ...හැබැයි තව එකක් Etisalat අයියගෙන් ඉල්ල ගත්ත 10GB Package එකකින් දෙයියනේ කියලා පණ ගැට ගහගන්න මට ලොකු ලොකු එව්වානම් ...
වතුර වැඩි පරිප්පුව... ~~තරූගේ ලෝකය~~ ලුණු බිංදුවක් නැතිවතුර වැඩි පරිප්පුවේ...ඔළු තිබුනා බැරි වෙලාහාල්මැස්සන් හොද්දේ...තව පැයක් පහු වුනොත්පිළුණු වෙන සම්බෝලේ...ඉතියෝපියානු කුකුළෙක්ගේකටු වැඩි මස් කෑලි...බත් සමග මිශ්‍ර වුණුදත් කඩන ගල් රයිස්.............නුඹ හදන සම්බොලේසමග බත් කට කන්න...බැරිවේය හෙට ඉදන්ආයේ තව කාලෙකට...ආයේ නෑ නිවාඩුවතවත් මාසෙකට මට...ගල් රයිස් සමග සිදුවේය දිවි ගෙවන්නට...කමක් නෑ තව මසක්ඉවසලා වදාරමි...ලබන මස ඉගිල එමිඅම්මේ ඔබෙ බත් කන්න...........ප.ලි. :- දවස් දෙකක නිවාඩුවකට ගෙදර ඇවිත් හෙට ආයිත් ...
බැඳි තන පට ගිලිහුන දා... ~~තරූගේ ලෝකය~~ බැඳි තන පටවිකිණෙන විට...පෙති ගිලිහුණු සුවඳ මලක...පෙරල පෙරලා විඳින...ලොවට පොදු වූසුවඳ...පිරුණු ඒ ලැමමතට...නුඹ මුහුණ ඔබනකල...විසිරුණා කිරි සුවඳ...ලොවට නොපෙනෙනලෙසට...පාපතර නුඹෙසිතට...නොදැණුනා කිරිසුවඳ...දැණුනෙ ගෝමරසැලුණු..රණ හසුන් වලපහස...නුඹ බිව්ව කිරි කඳුල...අයිති නෑ නුඹනමට...අයිති ඒ සිඟිතිමුව...සොයයි අම්මා කොයිද...පුතුනි නුඹනොහඩන්න...අම්මා නෑ අදරෑට...හෙට නුඹට බත්දෙන්න...අම්මා ගොස් කිරිදෙන්න... ...
හදිස්සියට XXX හංගන්න ඇතුළු යාළුවො බය කරන්න සහ........... ~~තරූගේ ලෝකය~~ මේ විදිහට IT පෝස්ට්ම දාන්න ගිහින් මේක IT Site එකක් වෙයිද මන්දා.....ඔන්න පොරොන්දු උනා වගේම මේ සැරේ අරගෙන ආවෙ Command Prompt එකෙන් සහ තව දේවලින් අපිට කර ගන්න පුළුවන් පොඩි ආතල් වැඩ කෑලි ටිකක් එක්ක හදිස්සියකට කාටවත් පේන්න බැරි Video එකක් හරි ඕනිම දෙයක් Image එකක් අස්සට ඔබාගෙන කාටවත් නොපෙනෙන්න ගෙනියන හැටි...මේකෙ පලවෙනි කොටස මෙන්න මෙතනින්.. බලන්න පුළුවන්. ඉතින් කොහෙන්ද ...
හොල්මනක් පාට පාටින්..(බය වෙන්න තහනම්..!!).. ~~තරූගේ ලෝකය~~ බ්ලොගයේ පලවෙනි වර්ෂ පූර්ණය නොහොත් පලවෙනි උපන්දිනය දා මුලින්ම සුභ පැතුවේ අපේ අවතාර් මල්ලී හෝ අයියාය. මට එදා නිකමට සිතුනේ මේ පාර නම් මගේ බ්ලොග් බොලොක්කෙට ඉර හද කෙසේ වෙතත් යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ, අවතාරයන්ගෙන් මේ බොලොගේ පිරේවි කියාය. මා සිතුවා හරිය. මේ ඇරඹෙන්නේ මාගේ හොල්මන් ව්‍යාපාරයය. අද වන තුරු මම නම් හොල්මනක් දැකලා නැත. ඉදලා හිටලා හෝ බය වෙනවානම් ...
ගස්සා පස්ස ඇය යන එන අපූරුව..... ~~තරූගේ ලෝකය~~ ගස්සා පස්ස ඇය යන එන අපූරුවදකිනා දනන් කුල්මත් වන අපූරුවසැලෙනා රන තිසර පිනවන දනන් මුවමැවිලා පෙනෙයි අජරාමර නිවන් සුවනාභිය වටේ සැලෙනා පොඩි ගෙජ්ජියකීතොල් වල රතට නා දළු පරදිනු නිසැකීසැමටම පෙනෙන්නට අත රුදි ෆෝනයකීඅංකය ලබා දෙනවා නම් සැනසුමකීහමුවුනෙ මැයව මට පසුගිය කාලයකයොමුවී සිටින විට බුකියේ මෙහෙයුමකලංවී සිතට මා ඇගෙ මිතුරිය ලෙසකදුටුවෙමි සොදුරු බව ඇය වන් යුවතියකඅම්පාරටත් තව ඈතලු ඈ උන්නේයුද්ධය නිසා ...
සෘංඝාරයේ....අහවල් එක..... (කාපිය මාව...) ~~තරූගේ ලෝකය~~ මෙතෙක් වේලා නිසොල්මනේ තිබූ මාගේ හද මස්තකයේ බාඳුරා මලක් පිපී බඹරෙක් ගිලගත්තා සේය..සඳ ගිල ගත් රාත්‍රියේ උල්කාපාතයක් කඩා වැටී ඇරසෝනා ආගාධය නිර්මාණය වූවා සේය.. පපුවේ ලයාන්විත ලබ් ඩබ් ස්වරය එකෙනෙහිම හැරුනේ මිහිරි ලයාන්විත හද පොපියා නලියා බඩ විරේක වන මියුරු ගෝසාවකටය.මෙතුවක් කල් ඔබ නොදුටු දෑස් මක්කටද...? අත් දෙක වෙහෙස වන්නේ එලියට පනින්නට දගලන දෑස් ඇතුලට ගන්නටය..ගොම බිදුවක ඇති නාසය පොපියා ...
මම පජාත උනෙමි....(කුජීත වීම් දරා ගත හැකි අයට පමණි...) ~~තරූගේ ලෝකය~~ අජූත වීම සහ පජාත වීම යනු එක්තරා අකාරක කලාවක්ය. එය කලාවක් වන්නේ එය සිදුවන ආකාරය අනුවය. නමුත් අජූත වීම ක්‍රීඩාවක් වන්නේ හදිස්සියේ රෑට කස්ටිය සෙට් වෙච්ච වෙලාවට අජූත ගැසීමේදීය. නමුත් කුජීත වීම නම් අතිසයින්ම කුජීතය. එතනින් එහාට දෙයක් එය තුල නැතිය. මෙලොව ඉපදී මිය යන හෝ මිය යන්නැති ඕනි එකෙකුට මා ඉහත සදහන් කල අජූත වීම , පජාත වීම සහ ...