අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ අවසාන ක්‍රමය) - How to wear a tie (Part 08) - Bow Tie method with Pictures Lesson In Short අද අපි කතා කරන්න යන්නේ අවසාන ක්‍රමය ගැනයි. මීට කලින් කතා කරපු ක්‍රම හතටම වඩා වෙනස් විදියක් තමා මේ ටයි ගැටය. අද අපි කතා කරන්න යන්නේ, “Bow Tie” ක්‍රමය ගැනයි. මේ ක්‍රමය වඩාත් ගැලපෙන්නේ රාත්‍රී සාදයකට වගේ තමයි. ටයි ගැටයේ අවසාන පෙනුම පහලින් පේන රූපයේ ආකාරයට තියෙනවා. අපි පියවරෙන් පියවරට මේ ගැටය ගැන බලමු. Bow tie - Classic and formal ...
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ හත්වැනි ක්‍රමය) - How to wear a tie (Part 07) - Half Windsor Knot method with Pictures Lesson In Short අදත් අපි බලමු තවත් ආකාරයක ටයි ගැටයක් ගැන. කලින් දවසේ කතා කරපු ක්‍රමය හා සම්බන්ධ තවත් ක්‍රමයක් ගැනයි අද කතා කරන්නේ. අපි කලින් දවසේ කතා කරේ Windsor Knot ක්‍රමය ගැනනේ. අද අපි කතා කරන්න යන්නේ, “Half Windsor Knot” ක්‍රමය ගැනයි. කලින් ක්‍රමයට වඩා ටිකක් ලේසියි. ටයි ගැටයේ අවසාන පෙනුම පහලින් පේන රූපයේ ආකාරයට තියෙනවා. අපි පියවරෙන් පියවරට මේ ගැටය ගැන ...
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ හයවැනි ක්‍රමය) - How to wear a tie (Part 06) - Windsor Knot method with Pictures Lesson In Short අදත් අපි බලමු තවත් ආකාරයක ටයි ගැටයක් ගැන. ඊලඟ දවසේ වැඩට යනකොට මේ විදියට ටයි එක දාගෙන යන්න. යාළුවොන්ගෙන් බේරුමක් නැති වෙයි ටයි ගැටේ දාන විධිය අහලම. පොඩි අළුත් පෙනුමකටත් එක්ක මේ ක්‍රමය හොදයි. අද අපි කතා කරන්න යන්නේ, “Windsor Knot” ක්‍රමය ගැනයි. ටයි ගැටයේ මුල හරිය ටිකක් මහතට පළල්ව තියෙන්න ඕන නම් මේක තමයි හරිම ටයි ගැටය වෙන්නේ. ඒ ...
උදාවන සිංහල දමිළ අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා....! Lesson In Short උදාවන සිංහල දමිළ අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා....!
අලුත්ම Angry Birds ගේම් 5ම නොමිලේ ගන්න එන්න - 2013 Angry Birds HD For Complete Collection Lesson In Short මෙන්න මේ නිවාඩු කාලෙට සෙල්ලම් කරන්න Angry Birds Game පහක්ම තියෙනවා. ඩවුන්ලෝඩ් කරගෙන සෙල්ලම් කරල බලන්නකෝ. Year: 2013 Language: Multi Platform: Windows XP, Vista, 7, 8 File size: 545 MB Genre: Puzzle | Action This pack includes: Angry Birds Classic v3.0.0 Angry Birds Rio v1.4.4 Angry Birds Seasons v3.2.0 Angry Birds Space v1.4.1 ...
ෆේස්බුක් එකේ ASCII වලින් ලියමු. Lesson In Short ASCII කියන්නේ American Standard Code for Information Interchange කියන එකයි. ASCII හැදෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු වලින්මයි. අද කතා කරන්නේ ASCII වලින් අපිට කැමැති ආකාරයකට වචන හැඩ කරන ආකාරයයි. මෙතනින් යන්න අපිට ඕන කරන සයිට් එකට. ගිහින් Text කොටුවේ ඕන කරන වචනේ ටයිප් කරන්න. Font එක කැමති එකක් තෝරගන්න. දකුණු පැත්තේ කරන්න පුලුවන් වෙනස්කම් අපිට කැමති විදියට වෙනස් කරගන්න. ...
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ පස්වැනි ක්‍රමය) - How to wear a tie (Part 05) - Four in Hand method with Pictures Lesson In Short අද අපි කතාකරන්න යන්නේ අපි සාමාන්‍යයෙන් දාන ටයි ගැටය නිවැරදිව පලදින්නේ කොහොමද කියලා. කලින් ලිපි හතරින්ම අපි බැලුවේ අලුත් ටයි ගැටයක් ගැන හින්දයි අද සාමාන්‍ය ටයි ගැටය ගැන කතා කරන්න හිතුවේ. ඕනෑම උත්සව අවස්තාවකට හොදින් ගැලපෙන චාම් ක්‍රමයක් විදියට මෙ ක්‍රමය හදුන්වන්න පුලුවන්. රූප සටහන් හරියට බලාගත්තොත් මේ ටයි ගැටෙත් බොහොම පහසුයි. අද කතා කරන්නේ “Four in Hand” ක්‍රමය ගැනයි. ...
IPL ඔන්ලයින් බලන්න එන්න… Watch PEPSI IPL T20 Streaming Online 2013 Lesson In Short Your Browser Do not Support Iframe
යාලුවෝ 5000ක් ෆේස්බුක් ගෘප් එකට ඇඩ් කරන අලුත් විදිය මෙන්න Lesson In Short ඔයාලගේ ෆේස්බුක් ගෘප් එකට යාලුවෝ ඇඩ් කරන්න කලින් ක්‍රමය සමහර වෙලාවට වැඩ කරන්නේ නෑ නේද? මේ මම කියන්න යන්නේ ලේසියෙන්ම යාලුවෝ ටික ෆේස්බුක් ගෘප් එකට ඇඩ් කරන විධිය ගැන. මේ ක්‍රමය Firefox වල වගේම Googal Chrome වලටත් හොදටම වැඩ කරනවා. දැන් අපි බලමු මේක කරන විදිය, ඔයාලගේ යාලුවෝ ඇඩ් කරන්න ඕන ෆේස්බුක් ගෘප් එකට යන්න. Firefox වල නම් Ctrl+Shift+K ප්‍රෙස් ...
අන්තර්ජාලයේ එක තත්පරයක්/විනාඩියක්/පැයක්/දවසක් ගැන ඔබ දන්නවද? Lesson In Short අද අපි බලන්නේ අන්තර්ජාලය අපට කොච්චරක් නම් ලංවෙලාද කියන එකයි. අන්තර්ජාලය කියන්නේ අද වෙනකොට අපිට නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා ඉවරයි. ඉතින් ඒ ගැන ටිකක් දැනගෙන ඉන්න එක අපිට හොඳයි කියලා හිතුනා. ලොව පුරා බිලියන 2.4ක පිරිසක් අන්තර්ජාලය භාවිතා කරනවා. එය සාමාන්‍යයෙන් ලොව වෙසෙන ජනගහනයෙන් තුනෙන් එකක් හා සමානයි. මෙම අන්තර්ජාල පරිශීලකයන් අන්තර්ජාලය තුල විශාල කාර්යයන් රාශියක් සිදුකරනවා. එක ...
සීරියල් කී රොත්තක්ම - Serial Keys For Important Softwares - දෙවන කොටස Lesson In Short වැදගත් වෙන සීරියල් කී සෑහෙන්න ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුවා. අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න. -3D Studio Max 4: Number: 226-19791979 / CD Key: XLSQBQ -Adobe Golive 4:GJW400R2100006-625 -Adobe InDesign: IPE123R12345678-337 -Adobe PageMaker 6.5 BR: 03-5004-201500745 -Adobe PageMaker 7.0: 1039-1121-2998-7586-7388-7545 -Adobe Premiere 6.0: MBF500B7205104-998 - ...
මුළු විකිපීඩියාවම ඊ-පොතක්(E-Book) ලෙසින් Download කරගන්න Lesson In Short කැමැතිද විකිපීඩියාව පොතක් විදියට Download කරගන්න, කොච්චර දෙයක්ද කියලා හිතෙනවද? දැන් අපිටත් පුලුවන් කැමැති විදියට විකිපීඩියාවෙන් පොත් හදාගන්න. මේකෙන් වෙන වාසිය තමයි, නියමාකාරයෙන් පොත නිමවා ගැනීමට හැකිවීම. නැත්නම් Screenshot අරගෙන හරි PDF Creator හරි භාවිතා කරන්න වෙනවනේ. පහලින් තියෙන පියවර ටික හොදින් කියවලා තේරුම්ගන්නකෝ. පියවර 01 PDF එකක් විදියට හදාගන්න ඕන කරන විකිපීඩියා පිටුවකට යන්න. ...
අපේ සදාදරණිය ඔබා මාමා Lesson In Short අප අතරින් වියෝවූ අපේ සදාදරණිය ඔබා මාමා සිහිපත් කරලා අන්තිමේ පේලියේ අපි සංවිධානය කරන ලේ දන් දීම අප්‍රේල් මාසේ 28 වැනිදා උදේ 9 ඉදන් හවස 3 වෙනකම් වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙදී පවත්වන්න කටයුතු සුදානම් කරනවා. ඉතින් අන්තිම පේලියට ගොඩවෙන හැමෝගෙන්ම ඉල්ලන්නේ එන්න ඇවිත් ලේ බිඳක් දන් දෙන්න කියලයි. තනියම නෙවෙයි පුළුවන් නම් තවත් කීපදෙනක් එකතු කරගෙන. මේ කර්තව්‍යය සාර්ථක කරගන්න ...
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ සිව්වැනි ක්‍රමය) - How to wear a tie (Part 04) - Double Cross Knot method with Pictures Lesson In Short අද අපි කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. දැනට අපි ක්‍රම තුනක් ගැන කතා කරලා ඉවරයි. මේ ක්‍රමය නම් එතරම් ප්‍රසිද්ධ නෑ. ඒකට හේතුව පෙනුමෙන් මේ ටයි ගැටය ටිකක් අමාරුයි වගේ පේන නිසා වෙන්න ඇති. ඒත් දැන් අපි කතා කරන විධියට රූපසටහන් බලාගෙන උනත් මේ ටයි ගැටේ ගහන්න පුලුවන්. අද කතා කරන්නේ “Double Cross Knot” ක්‍රමය ...
වෙබ් සයිට් SEO රහස් #1 [140 search engines for free] Lesson In Short ඔයාලගේ වෙබ් අයිට් එක Search Engine එකකින් Search කලාම පෙන්නන්නේ නැත්තේ ඔයාලගේ සයිට් එක ගැන Search Engine එකට දනුම් නොදීම නිසා වෙන්න පුලුවන්. ඉතින් ඒකට විසදුමක් තමයි අද මේ අරගෙන ආවේ. නොමිලේම Search Engine 140කට Submit කරන්න පුලුවන් තැනක් තමයි මේක. ගිනින් බලන්න. http://www.submitdomainname.com/ මේ සයිට් එකට ගිහින් පොඩ්ඩක් පහලට එනකොට තියෙනවා පහල රූපයේ වගේ තැනක්. එතැනට විස්තර දීලා විනාඩියක් ...
ජයලලිතා අද කොළඹට එනවා. ලංකාවට භය වෙලා සමාව ගනීද? Lesson In Short ලංකාවේ ජනතාව ඇමතීමට ජයලලිතා අද හවස කොළඹට පැමිණීමට නියමිතයි. ලංකාවට භය වෙලා සමාව ගනීද? මව්බිම පුවත්පත සිලෝන්ටුඩේ පුවත්පත
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ තෙවැනි ක්‍රමය) - How to wear a tie (Part 03) - Double Knot method with Pictures Lesson In Short අද අපි කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. කලින් කතා කරපු විධි දෙකටම වඩා වෙනස් ආකාරයකට තමයි මේ ටයි ගැටේ ගහන්නේ. ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් ...
ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - තුන්වැනි කොටස [Profile Picture එක දෙතුන් පාරක් Zoom කරලා Cover Photo එක හදාගමු/ “Profile Picture Zoom”] Lesson In Short කලින් කතා කරපු ක්‍රම දෙකටම වඩා වෙනස් ක්‍රමයක් විදියට මේ ක්‍රමය හදුන්වන්න පුලුවන්. මෙතෙන්දි අපි කරන්නේ Profile Picture එක Zoom කරලා Cover Photo එක හදාගන්න එකයි. ඒකත් ෆේස්බුක් Profile එකට අලුත්ම පෙනුමක් ගේනවා කියන එක නම් සහතිකයි. මේක ලේසියෙන්ම විනාඩි කීපයකින් කරගන්න පුලුවන්. පින්තූරේ දැක්කම පැහැදිලි ඇතිනේ කරන්න හදන්නේ මොකක්ද කියලා. මෙතනින් යන්නකෝ අපිට උවමනා කරන වෙබ් සයිට් එකට. ගිහිල්ලා ...
1000ක් වූ මිතුරු කැළ [1000+ Fans…!] Lesson In Short මේ වන විට අප ඔබ හා එක්ව ගතවන්නේ 222වෙනි දිනයයි. හැකි හැම විටෙකම වැදගත් විය හැකියැයි සිතූ ලිපි 120කින් ඔබ හා එක්වීමට හැකිවීම සතුටකි. අද අප අඩවි ෆේස්බුක් ගිණුමට 1000වෙනි සාමාජිකයා එක්වීම මෙම විශේෂ ලිපියට හේතු පාදක වේ. එසේම අද වන විට අප ලංකාවේ 786වෙනි ස්ථානය දක්වා Alexa අනුව ඉදිරියටම පැමිණ ඇත. අඛන්ඩව අප හා රැදී සිටී ඔබට ස්තූතියි. නව ...
ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - දෙවන කොටස [Cover Photo එකෙන් Profile Picture එක කපලා ගමු/ “Missing Jigsaw Piece”] Lesson In Short මේකත් ෆේස්බුක් අපිට අලුත් අත්දැකීමක් වෙනවා නොවනුමානයි. මේ කාර්යය තනිව කරන්න ගියොත් සොෆ්ට්වෙයාර් දෙක තුනක් ඕපන් කරගෙන සෑහෙන්න දගලන්න වෙනවා. ඒත් අපි දැන් කතාකරන්න යන විදියට කලොත් ලේසියෙන්ම විනාඩි කීපයකින් කරගන්න පුලුවන්. පින්තූරේ දැක්කම පැහැදිලි ඇතිනේ කරන්න හදන්නේ මොකක්ද කියලා. මෙතනින් යන්නකෝ අපිට උවමනා කරන වෙබ් සයිට් එකට. ගිහිල්ලා ටිකක් පහලට එන්න. මේ වගේ රූපයක් ඇති. ඒක උඩ ක්ලික් කරන්න. ...