ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - පළමු කොටස [Cover Photo එකට Profile Picture එක ජොයින් කරමු/ “Merge Profile & Cover Photo”] Lesson In Short අලුත් වැඩක් නේද? සමහර විට මේ වෙනකොටත් දැකලා ඇති. කොහොමද මේ වගේ දැම්මහම තියෙන හැඩ. කැමැතිද මේ වගේ රූප දාගන්න. එහෙමම් මෙතැනින් යන්නකෝ මේ වැඩේ කරන තැනට. ගිහින් පහල රූපයේ තියෙන “Merge Profile & Cover Photo” මත ක්ලික් කරන්න. දැන් පහලින් එයි ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුලුවන් තැනක්. අප්ලෝඩ් කරන්න ඔයාලා කැමැති ෆොටෝ එකක්. කැමැති විදියට ෆොටෝ එක එහාට මෙහාට ...
සීරියල් කී රොත්තක්ම - Serial Keys For Important Softwares - පළමු කොටස Lesson In Short වැදගත් වෙන සීරියල් කී සෑහෙන්න ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුවා. අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න. Uniblue Speed Up My PC 2011 5.1.1.1 Serial: SP-PQTWP-FKF6H-JCBH9-7UQB7-DWK43-GJEUF SET NOD32 Antivirus Smart Security 4 Keys Username: EAV-44623300 Password: mk538ed235 Username: EAV-44504694 Password: k8k3spnujk Username: EAV-44506038 ...
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures Lesson In Short ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. හැමදාම දාන ටයි ගැටේට සමුදීලා අලුත් විදියක් ගැන හිතමු. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා ...
යතුරු පොකුණ - Yathuru Pokuna Lesson In Short පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා ...
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures Lesson In Short ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. හැමදාම දාන ටයි ගැටේට සමුදීලා අලුත් විදියක් ගැන හිතමු. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා ...
ගිගාබයිට් 50ක ඔන්ලයින් හාඩ් එකක් ඕනද? Lesson In Short හැමදෙයක්ම අලුත් තාක්ෂණයත් එක්ක වෙනස් වෙලා. ඒ අලුත් වෙන තාක්ෂණයට online storage වචනේ ආවේ මෑතකදි වුනත් දැන් වෙනකොට සෑහෙන්න ජනප්‍රිය වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතු විධියට පහසුව, ආරක්ෂාව, ප්‍රවේශ හැකියාව වගේ දේවල් බලපාලා ඇති. අද මේ කියන්න යන්නේත් ඒ වගේ online storage එකක් ගැන තමයි. මේ වෙනකොට නොයෙකුත් සේවා ක්‍රියාත්මක වෙනවා, මේ ඒවායින් එකක්. මෙතන ක්ලික් කරලා මේ සේවාව වෙත ...
ජේතවනාරාමය - Jethawanaramaya Lesson In Short පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා ...
සපත්තුවේ ලේස් එක අලුත් විදියකට ගැටගහමු - ක්‍රම 10ක් Lesson In Short හැමදාම එකම විදියකට සපත්තුවේ ලේස් එක ගැටගහලා ඇති වෙලාද? අලුත් විදියකට ගැටගහන්න කැමැතිද? හෙට ඉදලා අලුත් විදියකට පාරට බහිමුද? එහෙනම් කැමැති ක්‍රමයක් තෝරගෙන දෙතුන්පාරක් උත්සාහ කරලා බලන්න. පහලින් තියෙනවා කරන විදියත් එක්කම. Sawtooth, Double Back, Display, Ladder, Loop Back, Hidden Knot, Lattice, Riding Bow, Checkerboard, Zipper කියලා තමයි මේ ක්‍රම 10 හදුන්වන්නේ. මොන ක්‍රමේටද වැඩියෙන්ම කැමති ...
Windows Run command එකෙන් මොකක්ද කරන්න පුලුවන්? 250+ Run commands ලැයිස්තුවක් Lesson In Short Windows Run command එක තිබුනට අපි ඇත්තටම ඒකෙන් ගන්න වැඩක් තියෙනවද? නිතරම වැඩක් ගන්නේ නැති වුනත් දැනගෙන ඉන්න එක හොදයි කියලා හිතුනා. ටිකක් හොයලා බැලුවම Run command එකෙන් සෑහෙන්න වැඩ ගන්න පුලුවන් කියලා හිතුනා. පහලින් වෙනවෙනම වර්ග කරලා තියෙන්නේ ඒ command ලැයිස්තුව තමයි. මෙහිදී වර්ග හතරක් ලෙසින් commands වර්ග කරලා තියෙන්නේ ඒවායේ කාර්යය අනුවයි. එම වර්ග හතර නම්, 1. Administrative ...
දුරක ගිය පෙම්වතුන් ළඟට කළ ගීය - පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් Lesson In Short කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහි රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙනගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේශිෂ්ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැනවිශ්වවිලද්යාලයේ නොදන්න කෙනෙක් නැහැ.ඒ තරමටම මෙය ජනප්‍රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක්හිටියා. එම පීඨයේම ඉගෙන ...
Friend Request යවන්න බැරි වෙන්න Block කරලද? මෙන්න එහෙනම් විසදුම, Block නොවී ඇති වෙන්න Request කරන්න. (How to Send Friend Request in facebook when blocked 2013) Lesson In Short ෆේස්බුක් කියන්නේ දැනට ලෝකේ තියෙන ප්‍රධානම සමාජ ජාල අඩවිය බව අවිවාදයක් නෑනේ. අපිට පවුලේ නෑදෑයින් සමගත් යාලුවන් සමගත් සම්බන්ධ වෙන්න පහසුම ස්ථානයක් විදියට ෆේස්බුක් සලකන්න පුලුවන්. ඒ වගේම අදුරන්නේ නැති අයත් සමග මිතුරු වෙන්න පුලුවන් ස්ථානයක් විදියට ෆේස්බුක් හොද ස්ථානයක් වෙනවා. එහෙම අදුරන්නේ නැති අයට Friend Request දාන්න ගිහින් කරදරවල පැටලෙන්නත් අපි හරිම දක්ෂයිනේ. මේ පහලින් තියෙන්නේ ඒ වගේ අපිට ...
හැක් කරන්න ඉගෙනගමුද? Lesson In Short Hacking ගැන ලියලා තියෙන E-Books පනහකට වැඩි ප්‍රමාණයක් Download කරගන්න පහල තියෙන ලින්ක් එකෙන් පුලුවන්. මේ දැනුම ඵලදායි ලෙස භාවිතයට ගන්න ඔයාලා උත්සාහ ගන්න. 45.1MB ප්‍රමාණයක ධාරිතාවයක් මෙම ගොනුවට අයත් වෙනවා. Link 01 ...
ෆේස්බුක් එකේ හොදම Games - 15 Top Rated Facebook Games of 2013 Lesson In Short අපි නිතරම වගේ ෆේස්බුක් යනවනේ. එහෙම ගිය වෙලාවට සෙල්ලම් කරන්න හොද Game ටිකක විස්තර තමයි අද කියන්නේ. දැනගෙන ඉන්න එක හොදයිනේ. අද වෙනකොට ලෝකයේ වැඩිම දෙනෙක් සෙල්ලම් කරන Game ගැන පහලින් බලන්නකෝ. # නම විස්තර 1 ...
Mario Game එක Play කරන්න කැමැතිද? Lesson In Short Mario කියන ගේම් එක ගැන හැමෝම දන්නවනේ. කවුරුත් සෙල්ලම් කරන්න කැමැති පොඩි ගේම් එකක්නේ. එහෙනම් Download කරගෙන Play කරලා බලන්නකෝ.
ඔබේ ලේ ගැන ඔබ දැනුවත්ද? Lesson In Short “ලේ” වචනේ ඇහෙනවටත් අපි කැමැති නෑ නේ? ඒත් ඒ ගැනත් අපි දැනගෙන ඉන්න එක හොදයි නේද? අද අපි ලේ ගැන කරුණු ටිකක් කතා කරමු. ලෝක ජනගහනයෙන් සීයට හතලිහකටම තියෙන්නේ O+ ලේ වර්ගය. O ලේ වර්ගය ඇති පුද්ගලයෙකුට දෙන්න පුලුවන් O වර්ගයේ ලේ විතරයි. සාමාන්‍යයෙන් රෝහලකට නම් වැඩිපුර ඉල්ලන්නේ O වර්ගයේ ලේ තමයි. O යනු වෙනත් ඕනෑම අයෙකුට රුධිර පාරවිලනය කළහැකි ...
Font Pack 13 - Download 2228 Fonts (Total: 42710 Fonts) Lesson In Short මම ඔයාලට දෙන 13වැනි ෆොන්ට් පැක් මෙන්න. මේකේ ෆොන්ට් 2228ක් තියෙනවා. 109MB විතරයි තියෙන්නේ. කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්. පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් lessonforfree.blogspot.com දෙන්න. මෙන්න ලින්ක් එක: Downloads: ...
Dilwale Dulhania Le Jayenge - දිල්වාලේ දුල්හ්නියා ලේ ජායේන්ගේ ෆිල්ම් එක බලන්න කැමැතිද? Lesson In Short ගොඩක් පරණ චිත්‍රපටයක් වුනාට තාමත් ගොඩක් දෙනා ආසාවෙන් බලනවා. ඒත් ටිකක් හොයාගන්න අමාරුයි. 1995දී තිරගතවුන ලස්සන ආදර කතාවක්. ඒ වගේම පදමට විහිලුත් තියෙනවා. ශාරුක්ඛාන් සහ කාජල් ප්‍රධාන චරිත නිරූපනය කරනවා. 1995වසරේ ඔක්තෝම්බර් 19වනදා තමයි ප්‍රදර්ශනය ආරම්භ කලේ. ආදිත්‍ය චොප්රා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙයට 7.9 ක් ලෙස IMBD අගය ලැබිලා තියෙනවා. මෙතනින් ගිහින් Online බලන්නත් පුලුවන්. එහෙම නැත්නම් IDM ...
දැනට ලොව බිහිවූ හොදම Hackerවරු - මෙන්න සුපිරි වැඩකාරයෝ Lesson In Short හැකර්වරයෙක් කියන්නේ සුපිරිගනයේ වැඩකරුවෙක්. අද කියන්නේ ලොව මෙතෙක් බිහිවූ හොදම හැකර්වරු ගැනයි. අපි භාවිතා කරන සිස්ටම් ගැන හොදම දැනීමක් තියෙන කෙනෙක් හැකර් කෙනෙක් වෙනවා. ඒකට හේතුව තමයි ඒ සිස්ටම් එක හැක් කරන්න නම් ඒ සිස්ටම් එකේ අඩුපාඩු ගැන හොද දැනීමක් තිබීම අවශ්‍ය නිසයි. විශේෂයෙන් සිස්ටම් එකේ ආරක්ෂක පද්ධතියත් එක්ක හොදට සෙල්ලම් කරන්න පුලුවන් වෙන්න ඕන. ලොව හැකර්වරු වර්ග තුනක් යටතේ ...
ෆේස්බුක් ගැන නොදත් කරුණු - ෆේස්බුක් තුළ ඇති ජනප්‍රියම සන්නම් නාම සහ ඇප්ලිකේශන් (පස්වන සහ අවසාන කොටස) Lesson In Short මේ කියන්න යන්නේ අපි නිතරම යන එන ෆේස්බුක් එක ගැන අපි නොදන්න කරුණු රාශියක් ගැන. මේ විස්තර වලින් කියවෙන්නේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012දී ෆේස්බුක් භාවිතය ගැනයි. මෙම කොටසින් අපි බලමු ෆේස්බුක් තුළ ඇති ජනප්‍රියම සන්නම් නාම මොනවද කියලා, ඒ වගේම ජනප්‍රියම ෆේස්බුක් ඇප්ලිකේශන් මොනවද කියලත් කථා කරමු. ෆේස්බුක් තුළ ඇති ජනප්‍රියම සන්නම් නාම 1. Coca-Cola ...
ෆේස්බුක් ගැන නොදත් කරුණු - ලොව හොදම ෆේස්බුක් පිටු (සිවුවන කොටස) Lesson In Short මේ කියන්න යන්නේ අපි නිතරම යන එන ෆේස්බුක් එක ගැන අපි නොදන්න කරුණු රාශියක් ගැන. මේ විස්තර වලින් කියවෙන්නේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012දී ෆේස්බුක් භාවිතය ගැනයි. අද ප්‍රධාන වශයෙන් බලන්නේ ෆේස්බුක් පිටු ගැන. වැඩිම සාමාජික පිරිසක් සිටින පිටු දහය පහලින් විස්තරත් එක්කම තියෙනවා. 1. Facebook for Every Phone 212,480,586 likes 3,590,724 talking about this http:// ...